මේ ලෙඩේට මොකද මම කරන්නේ.....?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බඩෙ අමාරුව Doctor කෙනෙක් චැනල් කරලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... දැන් වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න.
     
    • Like
    Reactions: johnferna678

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    tclanki said ->pork kawanm hari

    මම හොදට මතකයි දානයකදි තෙල් කැමක් කැවට පස්සේ තමයි මේක හැදුනේ ...Pork කලා අජිර්ණය වැඩි වෙයි නේ..
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Umbata Gastritis aththe, kanna baa Kiya kiya inne nethuwa kaapan, lunukenda, diyabath kaapan, udeta nagitta gaman wathura weeduruwak beepan. Saasthara, adun balala wedak na miniho.
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    matath ohoma scene ekak una awurudu 10 kalin. daanayak kalanam nemei.. Xmas partiyakata gihilla beef,pork kala . mata une una gaththa. dawas gananak una adu wei una. Ingiris beheth hari giye ne. yaaluwek kiuwwa nisa Aurvedeta giya, Bada suddawenna kiyala kasayak dunna. hondata bada sudda wuna. Una dawasin bassa. lede honda una. Bada sudda wenna beela balanna..