මොන හුත්තක්ද මන්දා බං post එකක් like කරන කරන සැරේට මේ හුත්ත එනවා. See demo කියලා තියෙන හුත්ත එබුවට මෙලෝ හුත්තක් වෙන්නෙත් නෑ. Facebook help එකෙත් මේ ගැන මෙලෝ හුත්තක් නෑ. මේ හුත්ත අයින් කරගන්න විදිහක් දන්නවා නම් කියහන්කො. පුදුම සාපයක්නෙ...