Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙෙත්‍රී_භාවනාව_නිවැරැදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙෙත්‍රී_භාවනාව_නිවැරැදිද?

බෞද්ධයන්ට හුරුපුරුදු මේ වාක්‍ය ටික අපි ලක්ෂ වතාවක් විතර කියලා අැති. මුලු ලංකාවෙම පාසල් දහම් පාසල් වල හැමදාම උදේට ළමයි මේ වාක්‍ය ටික කියවනවා අහන්න පුළුවන්.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වාක්‍ය ටික කියන්නේ මෙෙත්‍රී භාවනාවට කියලා. එහෙම හිතෙන්න හේතුව තමයි බුද්ධඝෝෂ හිමිගේ විශුද්ධි මාර්ගය කියන පොතේ මෙෙත්‍රී භාවනාව මේ විදිහට විස්තර කරලා තිබීම.

විශුද්ධි මාර්ගය > 9 වන පරිච්ඡේදය

හැබැයි මේ විදිහට හැමදාම මෙෙත්‍රී භාවනාව කරන අය නිදුක් නිරෝගී සුවපත් වෙන බවක් නම් කොහෙත්ම පෙනෙන්නට නැහැ. ඉතින් මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සැබෑම මෙෙත්‍රී භාවනාවද කියල කෙනෙකුට සාධාරණ සැකයක් අැතිවෙන්න පුළුවන්.

එ් සැකය නැති කරගන්න කරුණු හොයල බලනකොට සැබෑ බුද්ධ දේශනාවේ මෙෙත්‍රී භාවනාව මීට හාත්පසින්ම වෙනස් බව දැනගන්නට ලැබුණා.

මෙෙත්‍රී භාවනාව ගැන සම්මත ත්‍රිපිටක ධර්මය අැසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කර, කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් රචනා කළ මෙත් සිතේ විමුක්තිය කියන පොත, බුද්ධඝෝෂ හිමි සිදු කළ මේ විකෘතියේ තරම ගැන පැහැදිලි කර ගැනීමට අැති ශක්තිමත් අත්වැලක්.

මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)

https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති

හැඳින්වීම

කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් සූත්‍ර ධර්ම රාශියක සම්මත අර්ථ අැසුරින් තමයි විශුද්ධි මාර්ග මෙෙත්‍රී භාවනාව වැරදි බව පෙන්වා දෙන්නේ. එ් සූත්‍ර වල නම් පහලින් දාන්නම්.

කටුකුරුන්දේ ඤාණනන්ද හිමි කියන්නේ සම්මත බෞද්ධයන් අතර ඉතාම පිළිගැනීමට ලක්වන හිමි නමක්. උන්වහන්සේ විශුද්ධි මාර්ගය වැරැදි බව නිර්භීතව පවසන්නේ උන්වහන්සේගේම අවබෝධය අනුව මිසක් මීවනපලානේ හෝ වහරක හිමිවරුන්ගේ බලපෑමක් නිසා නෙවෙයි.

නමුත් කටුකුරුන්දේ ඤාණනන්ද හිමි මූලාශ්‍ර කරගත් සම්මත ත්‍රිපිටක ධර්මය, සකස් කිරීමට, සංශෝධනය කිරීමට එම ග්රන්ථ සම්පාදක මණ්ඩලය ගුරු කරගෙන අැත්තේ කටුකුරුන්දේ ඤාණනන්ද හිමිගේ ගැරහීමට බඳුන් වූ විශුද්ධි මාර්ගය අැතුලු බුද්ධඝෝෂ ලිවූ පාලි අටුවා වීම තවත් ගැටලුවක්. එම ත්‍රිපිටක ග්රන්ථ සම්පාදක මණ්ඩලය බුද්ධඝෝෂ හිමිව වර්ණනා කරන්නේ අනුබුදු කෙනෙක් හැටියට. මේ ගැන ත්‍රිපිටක ග්රන්ථ සංඥාපනවල පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

විනය > මහාවග්ග පාළියේ සංඥාපනය

සූත්‍ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය

ඉතින් නිවැරදි අරිය මෙෙත්‍රී භාවනාව ගැන දැනගත හැකි වන්නේ අරිය කළණ මිතුරෙකු වෙතින්ම පමණයි.

[YOUTUBE]Xk2qnbBIIY8[/YOUTUBE]

http://www.elakiri.com/forum/showpost.php?p=23231679&postcount=24

[QUOTE="Superuser, post: 23244026, member: 546689"] [b]මෙෙත්‍රී_භාවනාව_නිවැරැදිද?[/b] [SIZE=4]බෞද්ධයන්ට හුරුපුරුදු මේ වාක්‍ය ටික අපි ලක්ෂ වතාවක් විතර කියලා අැති. මුලු ලංකාවෙම පාසල් දහම් පාසල් වල හැමදාම උදේට ළමයි මේ වාක්‍ය ටික කියවනවා අහන්න පුළුවන්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වාක්‍ය ටික කියන්නේ මෙෙත්‍රී භාවනාවට කියලා. එහෙම හිතෙන්න හේතුව තමයි බුද්ධඝෝෂ හිමිගේ විශුද්ධි මාර්ගය කියන පොතේ මෙෙත්‍රී භාවනාව මේ විදිහට විස්තර කරලා තිබීම. [/SIZE] [SIZE=4]විශුද්ධි මාර්ගය > 9 වන පරිච්ඡේදය [/SIZE] [IMG]https://i.imgur.com/ih0ARVz.png[/IMG] [IMG]https://i.imgur.com/ugwDA77.png[/IMG] [IMG]https://i.imgur.com/akNCss8.png[/IMG] [SIZE=4]හැබැයි මේ විදිහට හැමදාම මෙෙත්‍රී භාවනාව කරන අය නිදුක් නිරෝගී සුවපත් වෙන බවක් නම් කොහෙත්ම පෙනෙන්නට නැහැ. ඉතින් මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සැබෑම මෙෙත්‍රී භාවනාවද කියල කෙනෙකුට සාධාරණ සැකයක් අැතිවෙන්න පුළුවන්.[/SIZE] [SIZE=4]එ් සැකය නැති කරගන්න කරුණු හොයල බලනකොට සැබෑ බුද්ධ දේශනාවේ මෙෙත්‍රී භාවනාව මීට හාත්පසින්ම වෙනස් බව දැනගන්නට ලැබුණා.[/SIZE] [SIZE=4]මෙෙත්‍රී භාවනාව ගැන සම්මත ත්‍රිපිටක ධර්මය අැසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කර, කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් රචනා කළ මෙත් සිතේ විමුක්තිය කියන පොත, බුද්ධඝෝෂ හිමි සිදු කළ මේ විකෘතියේ තරම ගැන පැහැදිලි කර ගැනීමට අැති ශක්තිමත් අත්වැලක්. [/SIZE] [SIZE=4]මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති) [/SIZE] [URL]https://www.scribd.com/document/324855938/%E0%B6%B8%E0%B7%99%E0%B6%AD-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%99%E0%B6%AD-%E0%B6%AD%E0%B7%8F-%E0%B6%A0%E0%B7%9A%E0%B6%AD%E0%B7%9D-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD-%E0%B6%AD%E0%B7%92[/URL] [SIZE=4]හැඳින්වීම [/SIZE] [IMG]https://i.imgur.com/jOdz38v.png[/IMG] [IMG]https://i.imgur.com/yel5rq6.png[/IMG] [IMG]https://i.imgur.com/tUONMMK.png[/IMG] [SIZE=4]කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් සූත්‍ර ධර්ම රාශියක සම්මත අර්ථ අැසුරින් තමයි විශුද්ධි මාර්ග මෙෙත්‍රී භාවනාව වැරදි බව පෙන්වා දෙන්නේ. එ් සූත්‍ර වල නම් පහලින් දාන්නම්. [/SIZE] [SIZE=4]කටුකුරුන්දේ ඤාණනන්ද හිමි කියන්නේ සම්මත බෞද්ධයන් අතර ඉතාම පිළිගැනීමට ලක්වන හිමි නමක්. උන්වහන්සේ විශුද්ධි මාර්ගය වැරැදි බව නිර්භීතව පවසන්නේ උන්වහන්සේගේම අවබෝධය අනුව මිසක් මීවනපලානේ හෝ වහරක හිමිවරුන්ගේ බලපෑමක් නිසා නෙවෙයි. [/SIZE] [SIZE=4] නමුත් කටුකුරුන්දේ ඤාණනන්ද හිමි මූලාශ්‍ර කරගත් සම්මත ත්‍රිපිටක ධර්මය, සකස් කිරීමට, සංශෝධනය කිරීමට එම ග්රන්ථ සම්පාදක මණ්ඩලය ගුරු කරගෙන අැත්තේ කටුකුරුන්දේ ඤාණනන්ද හිමිගේ ගැරහීමට බඳුන් වූ විශුද්ධි මාර්ගය අැතුලු බුද්ධඝෝෂ ලිවූ පාලි අටුවා වීම තවත් ගැටලුවක්. එම ත්‍රිපිටක ග්රන්ථ සම්පාදක මණ්ඩලය බුද්ධඝෝෂ හිමිව වර්ණනා කරන්නේ අනුබුදු කෙනෙක් හැටියට. මේ ගැන ත්‍රිපිටක ග්රන්ථ සංඥාපනවල පැහැදිලිව සඳහන් කර තිබෙනවා. [/SIZE] [SIZE=4] විනය > මහාවග්ග පාළියේ සංඥාපනය[/SIZE] [IMG]https://i.imgur.com/tb0xQJ0.png[/IMG] [SIZE=4] සූත්‍ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය[/SIZE] [IMG]https://i.imgur.com/JhFoMSS.png[/IMG] [SIZE=4]ඉතින් නිවැරදි අරිය මෙෙත්‍රී භාවනාව ගැන දැනගත හැකි වන්නේ අරිය කළණ මිතුරෙකු වෙතින්ම පමණයි. [/SIZE] [SIZE=4][YOUTUBE]Xk2qnbBIIY8[/YOUTUBE][/SIZE] [SIZE=4][URL]http://www.elakiri.com/forum/showpost.php?p=23231679&postcount=24[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom