Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙ මගුල private කරල දැම්ම්නන් හරි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමතැනම හොරු ඉන්නෙ බං. හැම එකාම බල්න්නෙ ඉඩක් ලැබුන ගමන් හොරකම් කරන්න.

මේ බැන බැන යන මිනිස්සුත් තමං රාජකාරි කරන තැනදි අකාර්යක්ෂම ඇති. ලංකාවෙ රාජ්‍ය සේවයෙ මහලොකු කාර්යක්ෂමතාවක් නෑනෙ.

මිනිස්සුන්ගෙ attitudes හදන්න ඕනි. ඒකට හොද ගුරුවරු ඉන්න ඕනි ඉස්කෝල වල. හොද ගුරුවරු කියන්නෙ විෂය විතරක් දන්න මිනිස්සු නෙමෙයි. තැනකට ගිහිල්ල හැසිරෙන හැටි දන්න, සමාජෙ හැම තලයක් එක්කම වැඩ කරපු මිනිස්සු වෙන්න ඕනි. ගුරුවරු එක සමාජ පන්තියකට, රාමුවකට කොටු වෙලා ඉන්නෙ. එයලත් බලන්නෙ strike කරල පඩි වැඩිකරගන්න. එතකොට ඒ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ලමයි එහෙම නොකර ඉදීද?

දැන් ලංකාවෙ ඉන්න රස්තියාදුකාට ටික්ටොක් සමනයලයො ගැන හිතපන්. ගෙවල් වල පරිසරය මොකක් උනත් ගුරුවරු ඉස්කෝලෙන් ලමයිට ලෝකෙ ගැන පොඩි idea එකක වත් දෙනව නම් ඔහොම හැසිරෙයිද?

දැන් අලුතෙන් පත් වෙල ගුරුවරුන හිතන පතන විදිහ මාර අවුල්. Fb විද්‍යාපීඨ page එහෙම මාර negative.

විද්‍යාපීඨ යන්නෙ campus යන්න බැරි උන උන් ටික. Campus ගිහිල්ලත් teaching යන්නෙ වෙන කරගන්න දෙයක් නැතිම අය. ආසාවට යන අයත් ඉන්නව සුලු පිරිසක්. තමන්ගෙ ටියුෂන් එකට එන්නෙ නැති ලමයට වෙන හැන්දකින් බෙදන ගුරුවරු කොච්චර නම් ඉන්නවද? එහෙම ඉගෙන ගන්න ළමයි ම්‍ර්හෙම හැරිරෙන ර්ක සාධාරණයි.

අධ්‍යාපනය ගුණාත්මක කරන එක තමයි කරන්න තියන එකම දේ මේ රට හදන්න නම්.

[QUOTE="MINT_51, post: 27282174, member: 556234"] හැමතැනම හොරු ඉන්නෙ බං. හැම එකාම බල්න්නෙ ඉඩක් ලැබුන ගමන් හොරකම් කරන්න. මේ බැන බැන යන මිනිස්සුත් තමං රාජකාරි කරන තැනදි අකාර්යක්ෂම ඇති. ලංකාවෙ රාජ්‍ය සේවයෙ මහලොකු කාර්යක්ෂමතාවක් නෑනෙ. මිනිස්සුන්ගෙ attitudes හදන්න ඕනි. ඒකට හොද ගුරුවරු ඉන්න ඕනි ඉස්කෝල වල. හොද ගුරුවරු කියන්නෙ විෂය විතරක් දන්න මිනිස්සු නෙමෙයි. තැනකට ගිහිල්ල හැසිරෙන හැටි දන්න, සමාජෙ හැම තලයක් එක්කම වැඩ කරපු මිනිස්සු වෙන්න ඕනි. ගුරුවරු එක සමාජ පන්තියකට, රාමුවකට කොටු වෙලා ඉන්නෙ. එයලත් බලන්නෙ strike කරල පඩි වැඩිකරගන්න. එතකොට ඒ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ලමයි එහෙම නොකර ඉදීද? දැන් ලංකාවෙ ඉන්න රස්තියාදුකාට ටික්ටොක් සමනයලයො ගැන හිතපන්. ගෙවල් වල පරිසරය මොකක් උනත් ගුරුවරු ඉස්කෝලෙන් ලමයිට ලෝකෙ ගැන පොඩි idea එකක වත් දෙනව නම් ඔහොම හැසිරෙයිද? දැන් අලුතෙන් පත් වෙල ගුරුවරුන හිතන පතන විදිහ මාර අවුල්. Fb විද්‍යාපීඨ page එහෙම මාර negative. විද්‍යාපීඨ යන්නෙ campus යන්න බැරි උන උන් ටික. Campus ගිහිල්ලත් teaching යන්නෙ වෙන කරගන්න දෙයක් නැතිම අය. ආසාවට යන අයත් ඉන්නව සුලු පිරිසක්. තමන්ගෙ ටියුෂන් එකට එන්නෙ නැති ලමයට වෙන හැන්දකින් බෙදන ගුරුවරු කොච්චර නම් ඉන්නවද? එහෙම ඉගෙන ගන්න ළමයි ම්‍ර්හෙම හැරිරෙන ර්ක සාධාරණයි. අධ්‍යාපනය ගුණාත්මක කරන එක තමයි කරන්න තියන එකම දේ මේ රට හදන්න නම්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom