Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙ මගුල private කරල දැම්ම්නන් හරි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවේ අත්තක් තියෙනවා.

ලංකාවේ තියෙන resources වෙන කොහෙවත් නැහැ.

අභ්‍යවකාශ වසතුන්ගෙ පිහිටීම භාවිතා කරලා අනාගත සිදුවීම් ගණනය කරන තාක්ෂණයක් තියෙනවා.

හැමෝගෙම අනාගතේ වෙන්නෙ මොනවද කියල කලින්ම ලියපු පුස්කොල පොත් තියෙනවා ලංකාවේ එවුන්ට. වැඩ ඇරිලා බස් එකෙන් ගෙදර යන ගමන් වැල්ලවත්ත හරියෙන් බැහැල ගිහින් රුපියල් පන්සියක් දීල දැනගන්න පුළුවන්.

භාවනා වලින් ඉතාමත් කාර්යක්ෂම සහ තියුණු මනසක් හදාගන්න අවස්ථාව තියෙනවා හැම තැනම.

ආහ්. නිදහස් අද්යාපනය අමතක උනා. ඔව් ඔව්, ඔය කලින් කියල තියෙන ඒවත් එක්ක මේකත් කොහොම කොහොම හරි පොරබදගෙන පැවතෙනවා. මේක පරිස්සම් කරන්න ජීවිතය උනත් පූජා කරන්න සුදානම් රැවුල් සෙට් එකකුත් ඉන්නවා දේශයේ මුර දේවතාවෝ විදියට.

තව දියුණු වාරිමාර්ග තාක්ෂණ, ගල් උඩට වතුර ගෙනියපුවා, රාවන ටෙක් වගේ ඒවා ගොඩකුත් එහෙන් මෙහෙන් ඇහෙනවා.

මේ තරම් resources තියෙන වෙන සෙට් එකක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

[QUOTE="RandomGuy, post: 27282202, member: 516058"] [SIZE=5]මේ කතාවේ අත්තක් තියෙනවා. ලංකාවේ තියෙන resources වෙන කොහෙවත් නැහැ. අභ්‍යවකාශ වසතුන්ගෙ පිහිටීම භාවිතා කරලා අනාගත සිදුවීම් ගණනය කරන තාක්ෂණයක් තියෙනවා. හැමෝගෙම අනාගතේ වෙන්නෙ මොනවද කියල කලින්ම ලියපු පුස්කොල පොත් තියෙනවා ලංකාවේ එවුන්ට. වැඩ ඇරිලා බස් එකෙන් ගෙදර යන ගමන් වැල්ලවත්ත හරියෙන් බැහැල ගිහින් රුපියල් පන්සියක් දීල දැනගන්න පුළුවන්. භාවනා වලින් ඉතාමත් කාර්යක්ෂම සහ තියුණු මනසක් හදාගන්න අවස්ථාව තියෙනවා හැම තැනම. ආහ්. නිදහස් අද්යාපනය අමතක උනා. ඔව් ඔව්, ඔය කලින් කියල තියෙන ඒවත් එක්ක මේකත් කොහොම කොහොම හරි පොරබදගෙන පැවතෙනවා. මේක පරිස්සම් කරන්න ජීවිතය උනත් පූජා කරන්න සුදානම් රැවුල් සෙට් එකකුත් ඉන්නවා දේශයේ මුර දේවතාවෝ විදියට. තව දියුණු වාරිමාර්ග තාක්ෂණ, ගල් උඩට වතුර ගෙනියපුවා, රාවන ටෙක් වගේ ඒවා ගොඩකුත් එහෙන් මෙහෙන් ඇහෙනවා. මේ තරම් resources තියෙන වෙන සෙට් එකක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom