Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකට කරන්න දෙයක් කියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට කරන්න දෙයක් කියන්න

මට මේක මාර වදයක් මචන්ලා මේකට කරන්න දෙයක් කියන්න

මට එළකිරියේ Member කෙනක්ගෙන් තනි වෙබ් පිටුවක් හදන්න ආවා මාස දෙකකට කලින් එයා මට උදව් කරපු කෙනෙක් ඉතින් මන් 10000 කරලා දෙන්නම් කිව්වා වෙබ් පිටුවක් නිසා දවසෙන් ඕනේ කිව්වා එළකිරියේ Member ගේ යාළුවෙක් ගේ බොස් කෙනක් තමයි මට කතා කරේ එ පුද්ගලයා CEO කෙනක් විදේශීය අඩයාපනයට ඒක එකා රට යවන කැම්පස් එක්ක. වෙබ් සයිට් එකක් පෙන්නලා එකේ විස්තරම දාලා එ වගේම හදන්න කිව්වා දවසෙන් එයාට මොකක් ද එකකට කාටද පෙන්වන්න කියලා කිව්වේ. මන් පිටුවකට ගාන කියලත් එළකිරියේ Member ගැන හිතලා 10000 සයිට් ඒක කරා නිදිමරාගෙන ටික වෙලාවක් පරක්කු වෙලා මේ පුද්ගලයා මට හොදටම බැන්නා මන් ඒවා අහගෙන ඉවසීමෙන් හිටියා සල්ලි දෙන්න Invoies එකක් ඕනේ කිව්වා ඒක යැව්වා සල්ලි දුන්නේ නෑ ඒක නිසා සයිට් ඒක මැකුවා මන් කොම්පැනියක වෙබ් එකට හානි කළා කියලා මට නඩු දානවා කිව්වා එපාර සයිට් එක අය හැදුවා

ඊට පස්සේ මන් හොදට හිතලා වැඩක් කරා Domain Redirect කරා Pornhub එකට ඔන්න ඊට පස්සේ මට සල්ලි ගෙව්වා එ මිනිහා ඉතින් වැඩේ Close කියලා හිතුවේ.

දැන් මාකටින් Manager කියලා ගැනු කෙනක් කතා කරනවා එයාට සයිට් එකේ Update වගයක් කරගන්නා ඕනේ කිව්වා මන් Update වලට මාසේට 5000 ඕනේ කිව්වා එත් ඉසෙල්ලා සල්ලි දුන්නේ නෑ

එයා මට කරන්න ඕනේ ඒවා E-mail කරලා ටිබුනා විස්තර කරලාවත් නෑ මොන තැන් වලටද එන්නේ ඕනේ කියලා ඒවා අන්තිමේ අම්මා සහය අරන් වැඩේ කරා ඔන්න ඊට පස්සේ සයිට් එකේ Menu එකට ඔය පිටු ටික අමුන්න කියනවා Sub Menu එකකට

ඒක කලාම අය Call අරන් කියනවා එහෙම නමේ මන් කිව්වේ කියල තවත් වෙනස් විදියකට කියනවා එහෙම කලාම

අයෙත් අරන් කියනවා ඒ Menu එක තව එකකට දාන්න කියලා Call එකක් අරන් කතා කරද්දී Call ඒක පටන් ගනිද්දී කියපු කතාව නමේ අවසන් කරද්දී අවසන් කරද්දී සයිට් ඒක හදන්න ඕනේ වීඩිය වෙනස්ම එකක් විනාඩි 15කට වඩා මන් අහන් ඉන්න ඕනේ

අන්තිමේ එයා අහනවා එයා කියන දේ මට තේරෙනවා ද කියලා මම ගොනෙක් ට දාලා කතා කරනවා

මට ඒ වෙලාවේ හිතුනා එ ගෑනි කාට හරි පෙන්වනවද කියලා මට වැඩ බෑ කියලා මෙහෙම බොරුවට ඒක එක විදියට සයිට් ඒක හදලා වෙනස් කරවන්නේ කියලා සැරෙන් සැරේට. මේ ඔඩර් ඒක වෙන කෙනක්ට අරන් දෙන්න යනවා වගේ දෙයක් මට ඒ වෙලාවේ හිතුණා. ඊට පස්සේ මන් කිව්වා මේක මෙහෙම බෑ මට කියලා අනිත් සයිට් හදා ගත්ත අයත් කරන්න ඕනේ ඔකොම E-mail කරා කියලා කරගන්න ඕනේ හැටි E-mail කරන්න කිව්වා

ඔන්න E-mail කරාට පස්සේ වැඩේ කරා ඊට පස්සේ වැඩේ හරි කිව්වා එත් සල්ලි දෙනවා කිව්වේ නෑ Update වලට.

ඊට පස්සේ ගිය සිකුරාදා කතා කරලා ඉල්ලනවා සයිට් එකේ Password එක එයාලගේ ලග කට්ටිය ඉන්නවා ලු Update කරන්න කියලා මගෙන් Pass ඉල්ලනවා මේකට මට ගොඩක් තරහා ගියා මචන්ලා මගේ සල්ලි නොදී මේ ගෑනි හදන්නේ එයා ඔකොම Update කරගෙන CEO කාරයට පෙන්වලා මන් කරා කියල සල්ලි ගන්න කියලා මට හිතුණා. මේ ගෑනි කලින් CEO කාරයට හරි කාටහරි පෙන්නුවා වෙන්න පුළුවන් බොරුවට Menu ඒක හදන්න කිය කියා මට කියෙන දේ තේරෙන්නේ නැති පාටක් මට එහෙම හිතෙනවා

දැන් Password ඒක යවලා උන් කදාගන්නා කඩාගන්න සැරේට මට හදන්න වෙයි අනික මන් එහෙම හදන්නේ නෑ කියලා ගහලා ම උන්ට Password ඒක යැව්වා

පස්සේ හිතුණා මොකට මන් උන්ට ඒක දෙන්නේ කියලා මට 5000 ගෙවන්නේ නැතුව ඊට පස්සේ මන් Pass Change කරලා ඒ ගෑනිට මෙහෙම කිව්වා

මන් අඩුවට කරන සයිට් වල Username/Password දෙන්නේ නෑ කියලා Client ලට කියලා

දැන් මන් හිතං ඉන්නේ සයිට් ඒක Domain එකත් එක්කම ඉල්ලුවොත් 100000 ඉලන්න මාරු කරලා දෙනවට කියලා

මොකද උන් මාව රවට්ටාගෙන පිටුවයි කියලා ලොකු සයිට් එකක් ගහාගත්තා එකට පිටු 20 - 30 මට කියලා එකතු කර ගත්තා Update වලට සල්ලි දෙනෙන් නෑ

මන් පිටු 20 - 30 එකකට 50000 වගේ ගන්නවා එහෙම බැලුවාම මුන් පිටුවයි කියලා ආවේ කරේ මාව අන්දලා දස වද දීලා නිකන් වගේ කරගෙන දැන් Update වලට සල්ලි නොදී උන් ඔකොම කරගන්න හදනෙන්

තව දෙයක් හිතෙනවා මේ Markting Manager කියපු ඒවා ඔකොම CEO කාරයට කියන්න කෝල් වල රෙකෝඩ් එක්කම

මොකද හිතන්නේ උබලා මේ ගැන මේ දෙකෙන් මන් මොකක් ද කරන්නේ හොද ?

තව දෙයක් මන් මිනිසුන්ට Mr කියලා කතා කරනවා ගෑනු අයට මිස් කියනවා මේක අවුල් ද ? මිස් කිව්වට පස්සේ උන් මගේ ඔළුවට උඩින් ගියා වගේ උනා

[QUOTE="Nadun26, post: 24416648, member: 532894"] [b]මේකට කරන්න දෙයක් කියන්න[/b] [SIZE="4"]මට මේක මාර වදයක් මචන්ලා මේකට කරන්න දෙයක් කියන්න මට එළකිරියේ Member කෙනක්ගෙන් තනි වෙබ් පිටුවක් හදන්න ආවා මාස දෙකකට කලින් එයා මට උදව් කරපු කෙනෙක් ඉතින් මන් 10000 කරලා දෙන්නම් කිව්වා වෙබ් පිටුවක් නිසා දවසෙන් ඕනේ කිව්වා එළකිරියේ Member ගේ යාළුවෙක් ගේ බොස් කෙනක් තමයි මට කතා කරේ එ පුද්ගලයා CEO කෙනක් විදේශීය අඩයාපනයට ඒක එකා රට යවන කැම්පස් එක්ක. වෙබ් සයිට් එකක් පෙන්නලා එකේ විස්තරම දාලා එ වගේම හදන්න කිව්වා දවසෙන් එයාට මොකක් ද එකකට කාටද පෙන්වන්න කියලා කිව්වේ. මන් පිටුවකට ගාන කියලත් එළකිරියේ Member ගැන හිතලා 10000 සයිට් ඒක කරා නිදිමරාගෙන ටික වෙලාවක් පරක්කු වෙලා මේ පුද්ගලයා මට හොදටම බැන්නා මන් ඒවා අහගෙන ඉවසීමෙන් හිටියා සල්ලි දෙන්න Invoies එකක් ඕනේ කිව්වා ඒක යැව්වා සල්ලි දුන්නේ නෑ ඒක නිසා සයිට් ඒක මැකුවා මන් කොම්පැනියක වෙබ් එකට හානි කළා කියලා මට නඩු දානවා කිව්වා එපාර සයිට් එක අය හැදුවා ඊට පස්සේ මන් හොදට හිතලා වැඩක් කරා Domain Redirect කරා Pornhub එකට ඔන්න ඊට පස්සේ මට සල්ලි ගෙව්වා එ මිනිහා ඉතින් වැඩේ Close කියලා හිතුවේ. දැන් මාකටින් Manager කියලා ගැනු කෙනක් කතා කරනවා එයාට සයිට් එකේ Update වගයක් කරගන්නා ඕනේ කිව්වා මන් Update වලට මාසේට 5000 ඕනේ කිව්වා එත් ඉසෙල්ලා සල්ලි දුන්නේ නෑ එයා මට කරන්න ඕනේ ඒවා E-mail කරලා ටිබුනා විස්තර කරලාවත් නෑ මොන තැන් වලටද එන්නේ ඕනේ කියලා ඒවා අන්තිමේ අම්මා සහය අරන් වැඩේ කරා ඔන්න ඊට පස්සේ සයිට් එකේ Menu එකට ඔය පිටු ටික අමුන්න කියනවා Sub Menu එකකට ඒක කලාම අය Call අරන් කියනවා එහෙම නමේ මන් කිව්වේ කියල තවත් වෙනස් විදියකට කියනවා එහෙම කලාම අයෙත් අරන් කියනවා ඒ Menu එක තව එකකට දාන්න කියලා Call එකක් අරන් කතා කරද්දී Call ඒක පටන් ගනිද්දී කියපු කතාව නමේ අවසන් කරද්දී අවසන් කරද්දී සයිට් ඒක හදන්න ඕනේ වීඩිය වෙනස්ම එකක් විනාඩි 15කට වඩා මන් අහන් ඉන්න ඕනේ අන්තිමේ එයා අහනවා එයා කියන දේ මට තේරෙනවා ද කියලා මම ගොනෙක් ට දාලා කතා කරනවා [COLOR="Red"]මට ඒ වෙලාවේ හිතුනා එ ගෑනි කාට හරි පෙන්වනවද කියලා මට වැඩ බෑ කියලා මෙහෙම බොරුවට ඒක එක විදියට සයිට් ඒක හදලා වෙනස් කරවන්නේ කියලා සැරෙන් සැරේට. මේ ඔඩර් ඒක වෙන කෙනක්ට අරන් දෙන්න යනවා වගේ දෙයක් මට ඒ වෙලාවේ හිතුණා.[/COLOR] ඊට පස්සේ මන් කිව්වා මේක මෙහෙම බෑ මට කියලා අනිත් සයිට් හදා ගත්ත අයත් කරන්න ඕනේ ඔකොම E-mail කරා කියලා කරගන්න ඕනේ හැටි E-mail කරන්න කිව්වා ඔන්න E-mail කරාට පස්සේ වැඩේ කරා ඊට පස්සේ වැඩේ හරි කිව්වා එත් සල්ලි දෙනවා කිව්වේ නෑ Update වලට. [COLOR="red"]ඊට පස්සේ ගිය සිකුරාදා කතා කරලා ඉල්ලනවා සයිට් එකේ Password එක එයාලගේ ලග කට්ටිය ඉන්නවා ලු Update කරන්න කියලා මගෙන් Pass ඉල්ලනවා මේකට මට ගොඩක් තරහා ගියා මචන්ලා මගේ සල්ලි නොදී මේ ගෑනි හදන්නේ එයා ඔකොම Update කරගෙන CEO කාරයට පෙන්වලා මන් කරා කියල සල්ලි ගන්න කියලා මට හිතුණා. මේ ගෑනි කලින් CEO කාරයට හරි කාටහරි පෙන්නුවා වෙන්න පුළුවන් බොරුවට Menu ඒක හදන්න කිය කියා මට කියෙන දේ තේරෙන්නේ නැති පාටක් මට එහෙම හිතෙනවා[/COLOR] දැන් Password ඒක යවලා උන් කදාගන්නා කඩාගන්න සැරේට මට හදන්න වෙයි අනික මන් එහෙම හදන්නේ නෑ කියලා ගහලා ම උන්ට Password ඒක යැව්වා පස්සේ හිතුණා මොකට මන් උන්ට ඒක දෙන්නේ කියලා මට 5000 ගෙවන්නේ නැතුව ඊට පස්සේ මන් Pass Change කරලා ඒ ගෑනිට මෙහෙම කිව්වා මන් අඩුවට කරන සයිට් වල Username/Password දෙන්නේ නෑ කියලා Client ලට කියලා දැන් මන් හිතං ඉන්නේ සයිට් ඒක Domain එකත් එක්කම ඉල්ලුවොත් 100000 ඉලන්න මාරු කරලා දෙනවට කියලා මොකද උන් මාව රවට්ටාගෙන පිටුවයි කියලා ලොකු සයිට් එකක් ගහාගත්තා එකට පිටු 20 - 30 මට කියලා එකතු කර ගත්තා [COLOR="red"]Update වලට සල්ලි දෙනෙන් නෑ[/COLOR] මන් පිටු 20 - 30 එකකට 50000 වගේ ගන්නවා එහෙම බැලුවාම මුන් පිටුවයි කියලා ආවේ කරේ මාව අන්දලා දස වද දීලා නිකන් වගේ කරගෙන දැන් Update වලට සල්ලි නොදී උන් ඔකොම කරගන්න හදනෙන් තව දෙයක් හිතෙනවා මේ Markting Manager කියපු ඒවා ඔකොම CEO කාරයට කියන්න කෝල් වල රෙකෝඩ් එක්කම මොකද හිතන්නේ උබලා මේ ගැන මේ දෙකෙන් මන් මොකක් ද කරන්නේ හොද ? තව දෙයක් මන් මිනිසුන්ට Mr කියලා කතා කරනවා ගෑනු අයට මිස් කියනවා මේක අවුල් ද ? මිස් කිව්වට පස්සේ උන් මගේ ඔළුවට උඩින් ගියා වගේ උනා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom