Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මේකට නමක් නෑ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලංකාවෙන් ඇවිල්ලා අවුරුදු දෙකහමාරක කාලයක් ගතවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]තනිකම පාලුව එක්ක ගතවෙච්ච ඒ කාලය මහමෙරක් වගේ හිතට දැනුනා කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ලංකාවේ ඉඳිද්දී අපි ලංකාව ගැන කොච්චර කුණු කතා කිවුවත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෙන රටවල් කොච්චර අගේ කලත් තනියම මේ වගේ රටක ඉන්නකොට ලංකාවේ අගේ වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලංකාවෙදී මැක්ඩොනල්ඩ්ස් වලින් කන එක හෙන පොෂ් දෙයක් කියලා හිතුවට මෙහෙදි වේල් තුන හතරකට සැරයක් මෙලෝ රහක් නැති පිටිගුලි ගිලිනකොට තමයි අම්මා හදලා දුන්න පොල් සම්බෝලේ රහ මතක් වෙන්නේ[FONT=Iskoola Pota, serif].

[/FONT] මෙහෙට ආපු මුල් කාලේ තනිකම ඉවසගන්න බැරුව මම හිටියේ සෑහෙන්න හෝන්දු මාන්දු ගතියකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]අලුත් ජීවිතයක් පටන් ගන්න එහෙමත් නැත්තම් දෙදරලා ගියපු ජීවිතේ අමතක කරලා දාන්න කියලා හිතාගෙන පිටරටකට ආපු මට සිද්ධ වුනේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්[FONT=Iskoola Pota, serif]. [/FONT]පාලුවට කියලා කතාබහ කරන්නවත් මනුස්සයෙක් නැතුව ලංකාවෙන් හැතැම්ම දහස් ගාණක් දුර රටක ජීවත් වෙනකොට ඇතිවෙන හැඟීම කොයි වගේද කියලා ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ[FONT=Iskoola Pota, serif].

[/FONT] තනිකම පාලුව මකා ගන්න මම කලේ වැඩ කරන එක[FONT=Iskoola Pota, serif]. [/FONT]හිතට කිසිම වෙලාවක වෙන යමක් හිතලා මනෝ ගහන්න බැරිවෙන්න මම හැමවෙලේම වැඩකලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම හුඟක් දිග සතිඅන්ත නිවාඩු වලදී පවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ මේ හැසිරීම ආයතනයේ අයවලුන්ට සමහර වෙලාවට ප්‍රෙහේලිකාවක් වුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]උන් එච්චර පෞද්ගලික දේ අවුස්සන්නේ නැති නිසා කිසිම වෙලාවක මගෙන් මේ ගැන ඇහුවේ නැහැ[FONT=Iskoola Pota, serif].

[/FONT] හැබැයි මගේ ඒ කැපවීම මට වාසනාව ගෙනාවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම වැඩකරපු ආයතනයේ උසස් වීම් කිහිපයක් එකපාර ලබාගෙන නිව්යෝර්ක් වල තිබුණ ඔවුන්ගේ ප්‍රධාන ශාඛාවේ විධායක තනතුරක් දක්වා සුලු කාලයකින් යන්න හැකියාව ලැබුණේ පරණ සේවකයින් පුදුම කරවමින්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් හැකියාවට සහ කැපවීමට නියම තැන ලබාදෙන තැනක් වුන නිසා මට රැකියාවේ ඉහළටම යන්න පුලුවන් වුනා[FONT=Iskoola Pota, serif].

[/FONT] ඒ වෙනකොට මම වැඩකරපු ආයතනය ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්රචාරක කටයුතු බාර ඇරගෙන වැඩකරපු ප්‍රධාන පෙලේ ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇපල් සමාගම වගේම තවත් විශාල ආයතන ගණනාවක් සමග මේ අයට කොන්ත්‍රාත් තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මේ වගේ ආයතනයක ප්‍රධාන පෙලේ විධායක නිළධාරියෙකුගේ ආදායම ගැන වැටහීමක් මේක කියවන ඔයාලට ඇති කියලා මම උපකල්පනය කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි ඒ මම ගැන පුරසාරම් දොඩවන්න නම් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මම කියාගෙන යන මේ කතාවේ ඉස්සරහට එන සමහර තැන් වටහා ගන්න මේ වගේ දේවල් ගැනත් ඔයාලට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ නිසා[FONT=Iskoola Pota, serif].

[/FONT] රැකියාවේ දියුණුව ලබනකොට මගේ පෞද්ගලික ජීවිතයත් යම් යම් ස්වරූප වලින් වෙනස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ගෙදරින් වියදම් කරගෙන[FONT=Iskoola Pota, serif], [/FONT]යාලුවෙකුගේ සහෝදරයෙක් ගේ උදව්ව නිසා ඇමරිකාවට ආපු මම[FONT=Iskoola Pota, serif], [/FONT]අද වෙනකොට මේ රටේ සෑහෙන යමක් කමක් තියෙන පුද්ගලයෙක් බවට පත්වෙලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මටම කියලා ගෙයක්[FONT=Iskoola Pota, serif], [/FONT]වාහනයක් එක්ක සුඛෝපබෝගී ජීවිතයක් ගෙවන්න හැකියාවක් දැන් තියෙනවා[FONT=Iskoola Pota, serif].

[/FONT] ලංකාව අමතක කරලා දාලා ආපු මම[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ පවුලේ අයවත් ඇමරිකාවට ගෙන්වාගන්න නොදරපු උත්සාහයක් නැති තරම්[FONT=Iskoola Pota, serif].

[/FONT] “අනේ දරුවෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]අක්කත් ඉඳිද්දී අපි කොහොමද ඔය රටට ඇවිල්ලා ඉන්නේ[FONT=Iskoola Pota, serif]? “

[/FONT] අම්මගෙයි තාත්තගෙයි පිළිතුරවුනේ එහෙම එකක්[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර බල කරත් ඒ දෙන්නා හැමදාටම ලංකාව දාලා එන්න අකමැති වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් වරින් වර අම්මා තාත්තත්[FONT=Iskoola Pota, serif], [/FONT]අක්කත් මාව බලන්න ඇවිත් ගියා[FONT=Iskoola Pota, serif].

[/FONT] අමාරුවෙන් ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙච්ච මගේ අක්කා විවාහ වුනේ යුනිවසිටි එකේ ඉඳලම දැන අඳුන ගත්ත පුද්ගලයෙක් එක්ක[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ මස්සිනාත් අක්කා වගේම වෛද්‍යවරයෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙන්නව දාලා මම ඉන්න තැනට එන්න අම්මයි තාත්තයි කොහෙත්ම කැමති වුනේ නැහැ[FONT=Iskoola Pota, serif].

[/FONT] අක්කාගේ විවාහයෙන් පස්සේ මටත් දෙමව්පියන්ගෙන් රතු එළි නිකුත් වෙන්න පටන් ගත්තා[FONT=Iskoola Pota, serif].

[/FONT] “අක්කත් පිළිවෙලක් වුන එකේ නරකද පුතත් පොඩ්ඩක් ඒ ගැන හිතුවොත්[FONT=Iskoola Pota, serif]?“ [/FONT] අම්මත් තාත්තත් මට කතා කරපු හැම වෙලාවකම වගේ ඇහුවේ එහෙම[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩ් පොඩි යෝජනා වලින් ආරම්භ වුන මේ කතා බහ සමහර අවස්තා වලදී තර්ජනයන් දක්වා ඉහළ ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් නුවණිගේ වෙන්වීමෙන් පස්සේ හිතට දැනුණ ඒ කම්පනය මගේ හිතේ තාමත් හොල්මන් කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම එකක් හිතේ තියාගෙන ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් බය වුනා[FONT=Iskoola Pota, serif].

[/FONT] දැන් මේක කියවන උන් කට කොනකින් හිනාවෙනවත් ඇති[FONT=Iskoola Pota, serif].

[/FONT] “අයිසේ[FONT=Iskoola Pota, serif]... [/FONT]තමුසේ මාර මිනිහෙක් නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]එක කෙල්ලෙක් හින්දා ඔහොම අවුල් ගන්නවද[FONT=Iskoola Pota, serif]? [/FONT]බලනවා[FONT=Iskoola Pota, serif]... [/FONT]මම බඳින්න කලින් කෙල්ලො හතරක් එක්කම ආශ්‍රය කරා[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙන්නෙක් මට බූට් එකක තිබ්බා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම දෙන්නෙක්ට බූට් එක තිබ්බා“[FONT=Iskoola Pota, serif].

[/FONT] ඔබටත් එහෙම හිතුනා නම් ඒ ගැන මගේ හිතේ හාන්කවිසියකවත් නොමනාපයක් නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ආදරය සම්බන්ධ හිත් රිදවීම් එක එක්කෙනාට දැනෙන්නේ වෙනස් විදිහකට බව මම අත්දැකීමෙන්ම දන්න නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාලා ඔය කියනවා වගේ යාලුවෝ මගෙ අතරත් හිටපු නිසා මේ වගේ පිළිතුරක් මට අරුමයක් නෙවෙයි[FONT=Iskoola Pota, serif].

[/FONT] පොඩි කාලේ ඉඳලා හුඟාක් ගෙදරට සමීපව හැදුණ වැඩුණ මට[FONT=Iskoola Pota, serif], [/FONT]පාසල් යන කාලේවත්[FONT=Iskoola Pota, serif], [/FONT]උසස් අධ්‍යාපනය හදාරනකනුත් ආදරය ගැන හිතන්න හැකියාවක් තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මධ්‍යම පාන්තික පවුලක බාලයා විදිහට ඉපදුන මටත්[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ අක්කටත් ඉගෙන ගන්න තාත්තගේ තනි පඩියෙන් වියදම් කරන්න හුඟක් අමාරුකම් තිබුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඉගෙනීමට හිත යොමු කරනවා ඇරෙන්න වෙන වැඩවල යෙදෙන්න තරම් අවකාශයක් තිබුණෙ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම අම්මා තාත්තා වුනත් අඩු වයසෙන් ඒ වගේ සම්බන්ධකම් වල පැටලෙන එක අනුමත කළේ නැහැ[FONT=Iskoola Pota, serif].

[/FONT] “පුතා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට ඔයාලා දෙන්නට දෙන්න මහලොකු ඉඩකඩම්[FONT=Iskoola Pota, serif], [/FONT]යාන වාහන නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් අපි පුලුවන් හොඳම විදිහට ඔය දෙන්නට උගන්නනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් පිස්සු නටන්නේ නැතුව ඉගෙන ගෙන තමන්ගේ අනාගතය හදාගන්න[FONT=Iskoola Pota, serif].“

[/FONT] තාත්තාගෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]අම්මාගෙත් ඒ අවවාදය මමත්[FONT=Iskoola Pota, serif], [/FONT]අක්කත් ඉස් මුදුනින්ම පිළි ඇරගෙන වැඩකළා[FONT=Iskoola Pota, serif]. [/FONT]අක්කා වෛද්‍යවරියක් වීමට විශ්ව විද්‍යාලයට තේරුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඒ තරම් වාසනාවන්ත නොවුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]හොඳින් වැඩිදුර අධ්‍යාපනය ලබලා රැකියාවක් ලබාගන්න පුලුවන් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ රැකියාවේ ප්‍රතිලයක් විදිහට අවසානයේ මම වර්තමානයේ ඉන්න තත්වයට එන්න ආවා[FONT=Iskoola Pota, serif].

[/FONT] ඉතින් ඒ වගේ ජීවිතයක් ගතකරපු මට[FONT=Iskoola Pota, serif], [/FONT]නුවණිගේ වෙන්වීමෙන් පස්සේ ඇතිවෙච්ච හිස්තැන කාටවත් පුරවන්න පුලුවන් වේවි කියලා මම හිතුවේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ආදරය ඒකපාර්ශවික ආදරයක් වුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආදරයට කෝඩුකාරයෙක් වුන මට මහමෙරක් වගේ[FONT=Iskoola Pota, serif].

[/FONT] “දරුවෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]ඔයා කැමති කවුරු හරි ඉන්නවනම් කියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි හොයලා බලලා කරලා දෙන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කටයුතු හරි කාලෙදි කරන්නේ නැතුව කවදා කරන්නද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]

ගෙදරින් ගෙනාපු යෝජනා කීපයකටම අකමැත්ත පෙන්වූවාට පස්සේ අම්මාගේ ඉවසීමේ සීමාව පැනලා එහෙම කිවුවා[FONT=Iskoola Pota, serif].

[/FONT] නුවණි සම්බන්ධ කිසිම දෙයක් මගේ ගෙදර මිනිස්සුවත් දැනගෙන හිටියේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද හැමදේම සිද්ධ වුනාට පස්සේ ඒ දේවල් කියලා කාටවත් පලක් නොවෙන නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි කාලේ ඉඳලම දුකක් වේදනාවක් දැනුනම හිතේ කොනක හිර කරගෙන පැත්තකට වෙලා ඉන්න පුරුදු වෙලා හිටපු මට ඒක අරුමයක් නෙවෙයි[FONT=Iskoola Pota, serif].

[/FONT] මේ විදිහට ජීවිතය ගලාගෙන යද්දී කවදාවත් ලංකාවට යන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මට නැවත වතාවක් ආපහු ලංකාවට යන්න සිද්ධ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මම වැඩකරන ආයතනයේ දකුණු ආසියානු ශාඛාව කොළඹ පිහිටුවන්න ආයතන පරිපාලනය තීරණය කිරීමත් එක්ක[FONT=Iskoola Pota, serif]. [/FONT]දකුණු ආසියාතික කලාපයේ ප්‍රධාන කළමණාකරණ නිළධාරී විදිහට මට ලැබුණ ස්ථාන මාරුව අකමැත්තෙන් වුනත් පිළිගන්න වුනේ ආයතනය මා කෙරෙහි තබා තිබුණ විශ්වාසය සහ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මේ කරුණු කාරණා නිසා ජීවිතය ආපහු සැරයක් ගලාගෙන යන දිශාව වෙනස් වුනා[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20201426, member: 82737"] [FONT=Iskoola Pota][SIZE=4][FONT=Iskoola Pota]මම ලංකාවෙන් ඇවිල්ලා අවුරුදු දෙකහමාරක කාලයක් ගතවුනා[/FONT][/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=Iskoola Pota][SIZE=4][FONT=Iskoola Pota]තනිකම පාලුව එක්ක ගතවෙච්ච ඒ කාලය මහමෙරක් වගේ හිතට දැනුනා කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි[/FONT][/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=Iskoola Pota][SIZE=4][FONT=Iskoola Pota]ලංකාවේ ඉඳිද්දී අපි ලංකාව ගැන කොච්චර කුණු කතා කිවුවත්[/FONT][/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=Iskoola Pota][SIZE=4][FONT=Iskoola Pota]වෙන රටවල් කොච්චර අගේ කලත් තනියම මේ වගේ රටක ඉන්නකොට ලංකාවේ අගේ වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නවා[/FONT][/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=Iskoola Pota][SIZE=4][FONT=Iskoola Pota]ලංකාවෙදී මැක්ඩොනල්ඩ්ස් වලින් කන එක හෙන පොෂ් දෙයක් කියලා හිතුවට මෙහෙදි වේල් තුන හතරකට සැරයක් මෙලෝ රහක් නැති පිටිගුලි ගිලිනකොට තමයි අම්මා හදලා දුන්න පොල් සම්බෝලේ රහ මතක් වෙන්නේ[/FONT][/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][SIZE=4] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මෙහෙට ආපු මුල් කාලේ තනිකම ඉවසගන්න බැරුව මම හිටියේ සෑහෙන්න හෝන්දු මාන්දු ගතියකින්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අලුත් ජීවිතයක් පටන් ගන්න එහෙමත් නැත්තම් දෙදරලා ගියපු ජීවිතේ අමතක කරලා දාන්න කියලා හිතාගෙන පිටරටකට ආපු මට සිද්ධ වුනේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]පාලුවට කියලා කතාබහ කරන්නවත් මනුස්සයෙක් නැතුව ලංකාවෙන් හැතැම්ම දහස් ගාණක් දුර රටක ජීවත් වෙනකොට ඇතිවෙන හැඟීම කොයි වගේද කියලා ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]තනිකම පාලුව මකා ගන්න මම කලේ වැඩ කරන එක[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]හිතට කිසිම වෙලාවක වෙන යමක් හිතලා මනෝ ගහන්න බැරිවෙන්න මම හැමවෙලේම වැඩකලා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]කොටින්ම හුඟක් දිග සතිඅන්ත නිවාඩු වලදී පවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මගේ මේ හැසිරීම ආයතනයේ අයවලුන්ට සමහර වෙලාවට ප්‍රෙහේලිකාවක් වුනත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]උන් එච්චර පෞද්ගලික දේ අවුස්සන්නේ නැති නිසා කිසිම වෙලාවක මගෙන් මේ ගැන ඇහුවේ නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]හැබැයි මගේ ඒ කැපවීම මට වාසනාව ගෙනාවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මම වැඩකරපු ආයතනයේ උසස් වීම් කිහිපයක් එකපාර ලබාගෙන නිව්යෝර්ක් වල තිබුණ ඔවුන්ගේ ප්‍රධාන ශාඛාවේ විධායක තනතුරක් දක්වා සුලු කාලයකින් යන්න හැකියාව ලැබුණේ පරණ සේවකයින් පුදුම කරවමින්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒත් හැකියාවට සහ කැපවීමට නියම තැන ලබාදෙන තැනක් වුන නිසා මට රැකියාවේ ඉහළටම යන්න පුලුවන් වුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒ වෙනකොට මම වැඩකරපු ආයතනය ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්රචාරක කටයුතු බාර ඇරගෙන වැඩකරපු ප්‍රධාන පෙලේ ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඇපල් සමාගම වගේම තවත් විශාල ආයතන ගණනාවක් සමග මේ අයට කොන්ත්‍රාත් තිබුණා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඉතින් මේ වගේ ආයතනයක ප්‍රධාන පෙලේ විධායක නිළධාරියෙකුගේ ආදායම ගැන වැටහීමක් මේක කියවන ඔයාලට ඇති කියලා මම උපකල්පනය කරනවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]හැබැයි ඒ මම ගැන පුරසාරම් දොඩවන්න නම් නෙවෙයි[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මම කියාගෙන යන මේ කතාවේ ඉස්සරහට එන සමහර තැන් වටහා ගන්න මේ වගේ දේවල් ගැනත් ඔයාලට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ නිසා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]රැකියාවේ දියුණුව ලබනකොට මගේ පෞද්ගලික ජීවිතයත් යම් යම් ස්වරූප වලින් වෙනස් වුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ගෙදරින් වියදම් කරගෙන[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]යාලුවෙකුගේ සහෝදරයෙක් ගේ උදව්ව නිසා ඇමරිකාවට ආපු මම[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අද වෙනකොට මේ රටේ සෑහෙන යමක් කමක් තියෙන පුද්ගලයෙක් බවට පත්වෙලා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මටම කියලා ගෙයක්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]වාහනයක් එක්ක සුඛෝපබෝගී ජීවිතයක් ගෙවන්න හැකියාවක් දැන් තියෙනවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ලංකාව අමතක කරලා දාලා ආපු මම[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මගේ පවුලේ අයවත් ඇමරිකාවට ගෙන්වාගන්න නොදරපු උත්සාහයක් නැති තරම්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අනේ දරුවෝ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අක්කත් ඉඳිද්දී අපි කොහොමද ඔය රටට ඇවිල්ලා ඉන්නේ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]? “ [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අම්මගෙයි තාත්තගෙයි පිළිතුරවුනේ එහෙම එකක්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]කොච්චර බල කරත් ඒ දෙන්නා හැමදාටම ලංකාව දාලා එන්න අකමැති වුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒත් වරින් වර අම්මා තාත්තත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අක්කත් මාව බලන්න ඇවිත් ගියා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අමාරුවෙන් ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙච්ච මගේ අක්කා විවාහ වුනේ යුනිවසිටි එකේ ඉඳලම දැන අඳුන ගත්ත පුද්ගලයෙක් එක්ක[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මගේ මස්සිනාත් අක්කා වගේම වෛද්‍යවරයෙක්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒ දෙන්නව දාලා මම ඉන්න තැනට එන්න අම්මයි තාත්තයි කොහෙත්ම කැමති වුනේ නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අක්කාගේ විවාහයෙන් පස්සේ මටත් දෙමව්පියන්ගෙන් රතු එළි නිකුත් වෙන්න පටන් ගත්තා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අක්කත් පිළිවෙලක් වුන එකේ නරකද පුතත් පොඩ්ඩක් ඒ ගැන හිතුවොත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අම්මත් තාත්තත් මට කතා කරපු හැම වෙලාවකම වගේ ඇහුවේ එහෙම[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]පොඩ් පොඩි යෝජනා වලින් ආරම්භ වුන මේ කතා බහ සමහර අවස්තා වලදී තර්ජනයන් දක්වා ඉහළ ගියා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒත් නුවණිගේ වෙන්වීමෙන් පස්සේ හිතට දැනුණ ඒ කම්පනය මගේ හිතේ තාමත් හොල්මන් කරනවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]එහෙම එකක් හිතේ තියාගෙන ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් බය වුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]දැන් මේක කියවන උන් කට කොනකින් හිනාවෙනවත් ඇති[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අයිසේ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]තමුසේ මාර මිනිහෙක් නේ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]එක කෙල්ලෙක් හින්දා ඔහොම අවුල් ගන්නවද[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]බලනවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මම බඳින්න කලින් කෙල්ලො හතරක් එක්කම ආශ්‍රය කරා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]දෙන්නෙක් මට බූට් එකක තිබ්බා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මම දෙන්නෙක්ට බූට් එක තිබ්බා“[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඔබටත් එහෙම හිතුනා නම් ඒ ගැන මගේ හිතේ හාන්කවිසියකවත් නොමනාපයක් නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මොකද ආදරය සම්බන්ධ හිත් රිදවීම් එක එක්කෙනාට දැනෙන්නේ වෙනස් විදිහකට බව මම අත්දැකීමෙන්ම දන්න නිසා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඔයාලා ඔය කියනවා වගේ යාලුවෝ මගෙ අතරත් හිටපු නිසා මේ වගේ පිළිතුරක් මට අරුමයක් නෙවෙයි[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]පොඩි කාලේ ඉඳලා හුඟාක් ගෙදරට සමීපව හැදුණ වැඩුණ මට[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]පාසල් යන කාලේවත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]උසස් අධ්‍යාපනය හදාරනකනුත් ආදරය ගැන හිතන්න හැකියාවක් තිබුණේ නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මධ්‍යම පාන්තික පවුලක බාලයා විදිහට ඉපදුන මටත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මගේ අක්කටත් ඉගෙන ගන්න තාත්තගේ තනි පඩියෙන් වියදම් කරන්න හුඟක් අමාරුකම් තිබුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒ නිසා ඉගෙනීමට හිත යොමු කරනවා ඇරෙන්න වෙන වැඩවල යෙදෙන්න තරම් අවකාශයක් තිබුණෙ නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒ වගේම අම්මා තාත්තා වුනත් අඩු වයසෙන් ඒ වගේ සම්බන්ධකම් වල පැටලෙන එක අනුමත කළේ නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=Iskoola Pota][FONT=Iskoola Pota]පුතා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අපිට ඔයාලා දෙන්නට දෙන්න මහලොකු ඉඩකඩම්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]යාන වාහන නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒත් අපි පුලුවන් හොඳම විදිහට ඔය දෙන්නට උගන්නනවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඉතින් පිස්සු නටන්නේ නැතුව ඉගෙන ගෙන තමන්ගේ අනාගතය හදාගන්න[/FONT][/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]තාත්තාගෙත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අම්මාගෙත් ඒ අවවාදය මමත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අක්කත් ඉස් මුදුනින්ම පිළි ඇරගෙන වැඩකළා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අක්කා වෛද්‍යවරියක් වීමට විශ්ව විද්‍යාලයට තේරුණා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මම ඒ තරම් වාසනාවන්ත නොවුනත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]හොඳින් වැඩිදුර අධ්‍යාපනය ලබලා රැකියාවක් ලබාගන්න පුලුවන් වුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒ රැකියාවේ ප්‍රතිලයක් විදිහට අවසානයේ මම වර්තමානයේ ඉන්න තත්වයට එන්න ආවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඉතින් ඒ වගේ ජීවිතයක් ගතකරපු මට[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]නුවණිගේ වෙන්වීමෙන් පස්සේ ඇතිවෙච්ච හිස්තැන කාටවත් පුරවන්න පුලුවන් වේවි කියලා මම හිතුවේ නැහැ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒ ආදරය ඒකපාර්ශවික ආදරයක් වුනත්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ආදරයට කෝඩුකාරයෙක් වුන මට මහමෙරක් වගේ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=Iskoola Pota][FONT=Iskoola Pota]දරුවෝ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඔයා කැමති කවුරු හරි ඉන්නවනම් කියන්න[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අපි හොයලා බලලා කරලා දෙන්නම්[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මේ කටයුතු හරි කාලෙදි කරන්නේ නැතුව කවදා කරන්නද[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ගෙදරින් ගෙනාපු යෝජනා කීපයකටම අකමැත්ත පෙන්වූවාට පස්සේ අම්මාගේ ඉවසීමේ සීමාව පැනලා එහෙම කිවුවා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]නුවණි සම්බන්ධ කිසිම දෙයක් මගේ ගෙදර මිනිස්සුවත් දැනගෙන හිටියේ නෑ[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මොකද හැමදේම සිද්ධ වුනාට පස්සේ ඒ දේවල් කියලා කාටවත් පලක් නොවෙන නිසා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]පොඩි කාලේ ඉඳලම දුකක් වේදනාවක් දැනුනම හිතේ කොනක හිර කරගෙන පැත්තකට වෙලා ඉන්න පුරුදු වෙලා හිටපු මට ඒක අරුමයක් නෙවෙයි[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]මේ විදිහට ජීවිතය ගලාගෙන යද්දී කවදාවත් ලංකාවට යන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මට නැවත වතාවක් ආපහු ලංකාවට යන්න සිද්ධ වුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඒ මම වැඩකරන ආයතනයේ දකුණු ආසියානු ශාඛාව කොළඹ පිහිටුවන්න ආයතන පරිපාලනය තීරණය කිරීමත් එක්ක[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]දකුණු ආසියාතික කලාපයේ ප්‍රධාන කළමණාකරණ නිළධාරී විදිහට මට ලැබුණ ස්ථාන මාරුව අකමැත්තෙන් වුනත් පිළිගන්න වුනේ ආයතනය මා කෙරෙහි තබා තිබුණ විශ්වාසය සහ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව[/FONT][/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]ඉතින් මේ කරුණු කාරණා නිසා ජීවිතය ආපහු සැරයක් ගලාගෙන යන දිශාව වෙනස් වුනා[/FONT][/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom