Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මේකට නමක් නෑ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියනේ[FONT=Iskoola Pota, serif]...! [/FONT]මට ආයෙ සැරයක් කියවුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම පහුගිය අවුරුදු ගාන තිස්සෙම අමතක කරන්න හදපු ඒ රූපය[FONT=Iskoola Pota, serif]... [/FONT]ආයෙත් මගෙ ඉස්සරහ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේක ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතාගන්න විනාඩි කිහිපයක් ගියා[FONT=Iskoola Pota, serif].[/FONT]

නුවණි ගේ ලොකු වෙනසක් පහුගිය කාලෙට වෙලා තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එකපාර අඳුනගන්න බැරිවුනේ අන්තිම පාරට අපි හම්බවෙනකොට දිගට වවලා තිබුණ කොණ්ඩය මේ වෙනකොට එයා කොටවෙන්න කපලා හිටපු නිසයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එදා දැකපු කෙළිලොල් ගතිය වෙනුවට අත්දැකීම් නිසා මුහුකුරා ගියපු පෙනුමක් එයාගේ මුහුණෙන් පෙනුනා[FONT=Iskoola Pota, serif].

[/FONT] මම වගේම නුවණිත් මෙතනදී එකිනෙකා හම්බවෙන්න කොහොමවත් බලාපොරොත්තු වුනේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක පැහැදිලිව එයාගේ මූණෙනුත් පෙනුනා[FONT=Iskoola Pota, serif].

[/FONT] “සාරංග ඔයා[FONT=Iskoola Pota, serif]? “ [/FONT]නුවණිගේ අත්දෙක එයාටත් නොදැනිම කට ගාවට ගියේ පුදුමය නවත්තගන්න බැරුව[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ඔක්කොම අස්සේ රෙබෙකා සිද්ධ වුන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා බල බලා හිටියා[FONT=Iskoola Pota, serif]. [/FONT]රෙබෙකා අපි දෙන්නගේ හැසිරීම දැකලා අන්ද මන්ද වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif].

[/FONT] විනාඩි කීපයක් ගතවෙලා ගියත් දෙන්නගෙන් කවුරුවත් කතාවක් පටන් ගත්තේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇත්තම කිවුවොත් මට කතාකරන්න උවමනාව තිබුණත් කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මම හිටියේ[FONT=Iskoola Pota, serif].

[/FONT] “චමත්කාර[FONT=Iskoola Pota, serif], [/FONT]ඔයාලා දෙන්නා මීට කලින් අඳුනනවද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අන්තිමට රෙබෙකාම ප්‍රශ්නයක් ඇහුවා[FONT=Iskoola Pota, serif].

[/FONT] “රෙබෙකා[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ මගේ හොඳම යාලුවෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නා මේ හම්බවෙන්නේ සෑහෙන අවුරුදු ගාණකට පස්සේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තරහා නැතුව අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන්න ඉඩදෙන්න පුලුවන්ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අන්තිමට කතාකරගන්න පුලුවන් වුන ගමන් මම කිවුවා[FONT=Iskoola Pota, serif].

[/FONT] “නෝ ප්‍රොබ්ලම්[FONT=Iskoola Pota, serif]. [/FONT]යූ ගයිස් කීප් ටෝකින්“ එහෙම කිවුව රෙබෙකා මටත් ඔලුව වනාගෙන මීටින් රූම් එකෙන් එළියට ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]රෙබෙකා එළියට යනකම් බලාගෙන හිටිය මම ආපහු නුවණි දිහාවට හැරුණා[FONT=Iskoola Pota, serif].

[/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif]... [/FONT]මෙච්චර කාලෙකට පස්සේ[FONT=Iskoola Pota, serif]? “ [/FONT]මටත් කලින් නුවණි කතාව පටන්ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට තාමත් හිතාගන්න බැහැ මම කතාව කොහෙන් පටන් ගන්න ඕනෙද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]

මම නුවණි ඉස්සරහ තිබුණ පුටුවේ වාඩිවුනේ හිටගෙන හිටපු එයාටත් ඉඳගන්න කියලා කියන අතින් කියන ගමන්[FONT=Iskoola Pota, serif]. [/FONT]සෑහෙන කාලයක් මගේ කර ගන්න පෙරුම් පුරලා මට අහිමි වුන[FONT=Iskoola Pota, serif], [/FONT]කාලයක් තිස්සේ ඒ හින්දම දුක් විඳපු ඒ පුද්ගලයා ආයෙමත් මගේ ඉස්සරහ[FONT=Iskoola Pota, serif].

[/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif]... [/FONT]ඇයි ඔයා නිකමටවත් මට කෝල් එකක් දුන්නේ නැත්තේ[FONT=Iskoola Pota, serif]? [/FONT]එච්චර ඉක්මණට අපේ යාලුකම අමතක වුනාද[FONT=Iskoola Pota, serif]? “ [/FONT]නුවණිගෙන් ප්‍රශ්න පත්තරයක් මට එල්ලවෙමින් තිබ්බා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට මම කතා කලා[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඔයාට කොහොමද නුවණි[FONT=Iskoola Pota, serif]? [/FONT]සන්තෝසෙන් ඉන්නවද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]නුවණි කොච්චර කතා කලත්[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ ඒ එකම ප්‍රශ්නෙන් එයා ගොලුවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාටත් නොදැණිම එයාගේ ඇස්වලට කඳුලු පිරෙනවා මම බලාගෙන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක මට නොපෙනෙන්න එයා ඔලුව බිමට හරවගත්තා[FONT=Iskoola Pota, serif].

[/FONT] අපි අතරෙ කතා බහක් නැතුව තවත් විනාඩි කිහිපයක් ගෙවිලා ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඒ නිහඬතාවය දරාගන්න බැරි තරම් තත්වයක් ඇතිවෙලා තිබුණේ[FONT=Iskoola Pota, serif].

[/FONT] “නුවණි[FONT=Iskoola Pota, serif], [/FONT]මොකද මේ හදිස්සියේ ඔයා වෙනස්වුනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මොකක් හරි ප්‍රශ්නයක්ද[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “ප්‍රශ්නයක් දැන්නම් නෑ සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ප්‍රශ්නයක් ඇතිවුන කාලෙදි මාත් එක්ක ඉන්න ඕනේ මගේ හොඳම යාලුවත් මාත් එක්ක හිටියේ නෑනේ[FONT=Iskoola Pota, serif]....“

[/FONT]නුවණි හීන් ඉකිබිඳුමක් එක්ක කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කතාවෙන් මාව කරකවලා අත ඇරියා වගේ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මොකක්ද මෙයා කියන්න හදන්නේ[FONT=Iskoola Pota, serif]?

[/FONT] “මේ බලන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඉස්සරත් කැමති නෑ ප්‍රශ්නයක් තියෙනවානම් වහෙන් ඔරෝ කතා කරනවට[FONT=Iskoola Pota, serif]. [/FONT]කියන දෙයක් පැහැදිලිව කියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට කතාකරලා ප්‍රශ්නයක් තියෙනවානම් විසඳගන්න බැරිතරම් නොමේරූ මිනිස්සු නෙවේනේ[FONT=Iskoola Pota, serif]?“

[/FONT] අන්තිමට නුවණි ඔලුව ඉස්සුවේ බෑග් එකින් ගත්ත ලේන්සුවකින් කඳුලු පිහිදන ගමන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ඇස් රතුවෙලා තිබුණා[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඔයා හුඟක් වෙනස් වෙලා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම සැරේ ඔයාව දකිනවට වඩා ඔයා හුඟක් දියුණු වෙලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලොකු තැනකට ඇවිත්[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඇත්තටම සතුටුයි ඒක ගැන“ කඳුලු අතරින් හිනාවෙන ගමන් නුවණි කිවුවා[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඒක ගැන අපි පස්සේ නිවිහැනහිල්ලේ කතාකරමුකෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif], [/FONT]මොකක්ද ඔයා ඉස්සෙල්ලා කියන්න ගියේ කියලා කියන්න[FONT=Iskoola Pota, serif].“ [/FONT]මට මෙයාගේ ඔලුවට වද දෙන ප්‍රශ්නේ මොකක්ද කියලයි දැනගන්න ඕනේ වුනේ[FONT=Iskoola Pota, serif].

[/FONT] “ප්‍රශ්න ගොඩක් වුනා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම සැරේට ඔයාව එදා හම්බවුනාට පස්සේ මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ලෝකේ කියන්නේ සුන්දර තැනක් නෙවෙයි කියලා මට පේන්න ගත්තේ කවදාවත් හිතපු නැති ප්‍රශ්න ගොඩක් එකක් පස්සේ එකක් එන්න ගන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ කරදර වලදී මාත් එක්ක හිටපු යාලුවොත් අහක බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අඩුම ගානේ ඔයාවත් හිටියේ නෑ නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාට වැරෑද්දක් කියනවා නෙවෙයි සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ දවස් වල ඔයා වගේ යාලුවෙක් මාත් එක්ක හිටියනම් කියලා තනියම හිතපු වෙලාවල් අනන්තවත් තිබුණා[FONT=Iskoola Pota, serif].“

[/FONT] කතාව නවත්තලා නුවණි ආයෙත් මං දිහා බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙයියනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ඇස් තාමත් වෙනස් වෙලා නෑ නේද කියලා මට තේරුණේ එතකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මං වැඩිපුර වෙලාවක් ඒ දිහා බලන් හිටියද මන්දා කියලා හිතුනේ එයා ආයෙත් එකපාරට බිම බලාගන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මම පුටුවේ ඉස්සරහට ඇවිත් අවධානයෙන් එයා දිහා බලාගෙන හිටියේ කතාවේ ඉතුරු ටිකත් අහගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවණිව හදිස්සි කරන්න උවමනාවක් තිබුනේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඕනේ තරම් වෙලාව තිබුණා එදා වගේම අදත් එයා වෙනුවෙන් වෙන් කරන්න[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඔයාට මතකද සාරංග ඔයා ලංකාවෙන් යන්න යනකොට මම වෙඩින් එකට ලෑස්ති වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයාටත් මම ඉන්වයිට් කරනවා කියලා කිවුවා[FONT=Iskoola Pota, serif]?“

[/FONT] මම ඔලුව වැනුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා අන්තිමට අපි දෙන්නා කොටුව ස්ටේෂන් එකේ හම්බවුන වෙලාව තත්පරයක් අඩු නැතුව මගේ මතකයේ රෑඳිලා තිබුණා[FONT=Iskoola Pota, serif].[/FONT]

“ඒ වෙඩින් එක කවදාවත් සිද්ධ වුනේ නැහැ සාරංග“ නුවණි හෙමීට කිවුවේ මගේ ඔලුවට පොල්ලකින් ගහන්නා වගේ[FONT=Iskoola Pota, serif].

[/FONT] “මොකක්[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයා විහිලු කරනවද[FONT=Iskoola Pota, serif]? [/FONT]එදා අපි දෙන්නා අන්තිමට හම්බවෙනකොට ඔයා කාඩ්ස් බෙදන්නත් එක්ක ලෑස්තිවෙලා නේද හිටියේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ මොකක්ද ඔයා කියන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මට පුදුමය නවත්තගන්න බැරි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙයා මාත් එක්ක විහිලු කරනවද කියලා මට හිතුනා[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඔයා කිවුව හැමදේම ඇත්ත සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]මමත් ජීවිතේ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මම විතරක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ ගෙදර අම්මා[FONT=Iskoola Pota, serif], [/FONT]තාත්තා මේ හැමෝම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]....“

[/FONT] “දෙයියන්ගෙ නාමෙන් මොකද වුනේ කියන්න[FONT=Iskoola Pota, serif]....“ [/FONT]එයාව හදිස්සි කරන්න උවමනාවක් නැතිවුනත් මගේ කුතුහලය මටත් නොදැනිම වචන පිටකරා[FONT=Iskoola Pota, serif].

[/FONT] “[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ඔක්කොම දේවල් විනාස වෙන්න ගියේ බොහොම පොඩි වෙලාවක් සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස් කියන්නේ අමුම අමු බොරු කාරයෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මනුස්සයා මීට කලින් කසාද බැඳපු මිනිහෙක්[FONT=Iskoola Pota, serif]....“ [/FONT]නුවණි ආයෙත් ඉකිබිඳින්න ගත්තා[FONT=Iskoola Pota, serif].

[/FONT] මේ ලෝකේ හැමදෙයක්ම එකපාරට නැවතුනා වගේ කියලා මට දැනුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ටීවී එකේ යන කතාවලින් මෙහෙම දේවල් අනන්තවත් දැකලා තිබුණට[FONT=Iskoola Pota, serif], [/FONT]ඇත්ත ජීවිතේ මේ වගේ දෙයක් වෙනකොට ඇතිවන හැඟීම කාටවත් පැහැදිලි කරලා දෙන්න විදිහක් නැහැ[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඒත් දෙයියනේ ඔයාලා මේවා දැනගන්න මෙච්චර කාලයක් ගතවුනේ ඇයි[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයාලට දුරින් නෑදෑ වෙනවා කිවුවා නේද යසස්ව[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “ඒ ගෙදර කට්ටියවත් මේක දැනන් හිටියේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස්ගේ වයිෆ්ට ආරංචි වෙලා මිනිහා ආයෙත් බඳින්න යනවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ගෑනු කෙනා අපේ ගෙදර ඇවිත් මහා ලොකු රණ්ඩුවක් පටන් ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කිසිම දෙයක් පවුල් දෙකේම කවුරුත් දැනන් හිටියේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ඒ ගෑනු මනුස්සයා යසස්ට විරුද්ධව නඩු දැම්මා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ඔක්කොම සිද්ධ වුනේ වෙඩින් එකට සතියක් වගේ කාලයක් තියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ ජීවිතේ ඔක්කොම උඩ යට පෙරලුනා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ මුලු පවුලටම උන නින්දාව[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ගැන හිතලා තාත්තට ස්ට්‍රෝක් එකක් ඇවිත් පැත්තක් පැරලයිස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]තාමත් එයාට බෙහෙත් කරනවා[FONT=Iskoola Pota, serif].“ [/FONT]නුවණි එකදිගටම කියාගෙන ගියේ හිතේ ආවේගෙටත් එක්ක නිසා මම කිසිම දෙයක් කියන්නේ නැතුව එයාට හිතුමතේ කතා කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඒ වෙනකොට මම ජොබ් එකෙනුත් අස්වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තාත්තට වියදම් කරන්න ගිහින් අපි හරි අමාරු තත්වෙකට වැටුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහරගම පුංචිලා නොහිටින්න අපේ පවුලට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාලා දෙවිවරු වගේ මටයි අම්මටයි තාත්තටයි අමාරු කාලේ උදව් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම මේ සිද්ධියෙන් පස්සේ අපි නුවර ගෙදර කුලියට දීලා මහරගම ඇනෙක්ස් එකක් අරන් පදිංචියට ආවා[FONT=Iskoola Pota, serif].“

[/FONT] “ඒ කාලේ මම පුදුම වැටිල්ලක් වැටුනේ සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම මගේ යාලුවෝ කියලා හිතන මිනිස්සු එක එක්කෙනා මාව කොන් කරන්න ගත්තම මට දරාගන්න බැරිවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ආපහු පස්ස හැරිලා බලද්දී ඒ දවස් කොහොම ගත කරාද කියලවත් මට හිතාගන්න බැහැ[FONT=Iskoola Pota, serif]... [/FONT]අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම ඒ වැටුණ වැටිල්ලෙන් නැගිටින්න මම උත්සාහ කරනවා සාරංග[FONT=Iskoola Pota, serif]...“ [/FONT]නුවණි කතාව අවසාන කලේ එහෙම[FONT=Iskoola Pota, serif].

[/FONT] එයාගෙ ඇස්වලින් ගලාගෙන ගියපු කඳුලු පාරවල් දෙකක් තද රතුපාට බ්ලවුස් එකේ බෙල්ල හරියෙ පැල්ලම් හදලා තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත් මේ පාර එයා කඳුලු හංගන්න උත්සාහ කලේ නැහැ[FONT=Iskoola Pota, serif].

[/FONT] “එතකොට යසස්ට මොකද වුනේ[FONT=Iskoola Pota, serif]....?“

[/FONT] “එයා අන්තිමට හැමදේම කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]කලින් වයිෆ් ව ඩිවෝස් කරලා මාව බඳින්නම් කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ වගේ දේකට මම කොහොමද එකඟ වෙන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මම කොහොමටවත් කැමති වුනේ නැහැ ඒ මිනිහගේ මූණවත් බලන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාගේ ගෙදරින් පවා අන්තිමට ඒ මනුස්සයාව එලෙව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ආරංචි විදිහට රටින් ගියා කියලා තමා කියන්නේ[FONT=Iskoola Pota, serif]...“

[/FONT] “පවුලක් තියාගෙනත් මොන එහෙකටද නුවණි ඒ මනුස්සයා ඔයාව බඳින්න කැමති වෙලා තියෙන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මම මගේ හිතේ තියෙන අන්තිම ප්‍රශ්නෙත් ඇහුවා[FONT=Iskoola Pota, serif].

[/FONT] “සල්ලි වලට සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයා දන්නවනේ අපේ පවුලේ එකම ළමයා මම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් හැමදෙයක්ම අයිතිවෙන්නේ මට[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස් ඒ දවස් වල ඉඳලා තියෙන්නේ සෑහෙන්න සල්ලි හිඟකමකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා හිතුවේ මාව බැඳලා ඒ සල්ලි අතට ගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එයා කවදාවත් හිතුවේ නැහැ ඒවා එළිවෙයි කියලා[FONT=Iskoola Pota, serif].“

[/FONT] මට වෙලා තියෙන දේවල් හැමදේම පැහැදිලි වෙලා තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කෙල්ල විඳවපු කාලේ උදව්වටවත් ළඟින් ඉන්න හම්බවුනේ නැති එක ගැන මට ඇතිවුනේ වැරදිකාර හැඟීමක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මම ඒ වෙනකොට ලංකාවෙන් සෑහෙන්න දුරක් ගිහින් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]

[QUOTE="dakshinasd, post: 20211202, member: 82737"] [FONT=FreeSans][SIZE=4]දෙවියනේ[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]...! [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මට ආයෙ සැරයක් කියවුණා[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මම පහුගිය අවුරුදු ගාන තිස්සෙම අමතක කරන්න හදපු ඒ රූපය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]... [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ආයෙත් මගෙ ඉස්සරහ[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මේක ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතාගන්න විනාඩි කිහිපයක් ගියා[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][SIZE=4] [FONT=FreeSans]නුවණි ගේ ලොකු වෙනසක් පහුගිය කාලෙට වෙලා තිබුණේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එකපාර අඳුනගන්න බැරිවුනේ අන්තිම පාරට අපි හම්බවෙනකොට දිගට වවලා තිබුණ කොණ්ඩය මේ වෙනකොට එයා කොටවෙන්න කපලා හිටපු නිසයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් එදා දැකපු කෙළිලොල් ගතිය වෙනුවට අත්දැකීම් නිසා මුහුකුරා ගියපු පෙනුමක් එයාගේ මුහුණෙන් පෙනුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]මම වගේම නුවණිත් මෙතනදී එකිනෙකා හම්බවෙන්න කොහොමවත් බලාපොරොත්තු වුනේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒක පැහැදිලිව එයාගේ මූණෙනුත් පෙනුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සාරංග ඔයා[/FONT][FONT=Iskoola Pota, serif]? “ [/FONT][FONT=FreeSans]නුවණිගේ අත්දෙක එයාටත් නොදැනිම කට ගාවට ගියේ පුදුමය නවත්තගන්න බැරුව[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ ඔක්කොම අස්සේ රෙබෙකා සිද්ධ වුන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා බල බලා හිටියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]රෙබෙකා අපි දෙන්නගේ හැසිරීම දැකලා අන්ද මන්ද වෙලා හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]විනාඩි කීපයක් ගතවෙලා ගියත් දෙන්නගෙන් කවුරුවත් කතාවක් පටන් ගත්තේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇත්තම කිවුවොත් මට කතාකරන්න උවමනාව තිබුණත් කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මම හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]චමත්කාර[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඔයාලා දෙන්නා මීට කලින් අඳුනනවද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]අන්තිමට රෙබෙකාම ප්‍රශ්නයක් ඇහුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]රෙබෙකා[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මේ මගේ හොඳම යාලුවෙක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි දෙන්නා මේ හම්බවෙන්නේ සෑහෙන අවුරුදු ගාණකට පස්සේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තරහා නැතුව අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන්න ඉඩදෙන්න පුලුවන්ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]අන්තිමට කතාකරගන්න පුලුවන් වුන ගමන් මම කිවුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]නෝ ප්‍රොබ්ලම්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]යූ ගයිස් කීප් ටෝකින්“ එහෙම කිවුව රෙබෙකා මටත් ඔලුව වනාගෙන මීටින් රූම් එකෙන් එළියට ගියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]රෙබෙකා එළියට යනකම් බලාගෙන හිටිය මම ආපහු නුවණි දිහාවට හැරුණා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මෙච්චර කාලෙකට පස්සේ[/FONT][FONT=Iskoola Pota, serif]? “ [/FONT][FONT=FreeSans]මටත් කලින් නුවණි කතාව පටන්ගත්තා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට තාමත් හිතාගන්න බැහැ මම කතාව කොහෙන් පටන් ගන්න ඕනෙද කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans] මම නුවණි ඉස්සරහ තිබුණ පුටුවේ වාඩිවුනේ හිටගෙන හිටපු එයාටත් ඉඳගන්න කියලා කියන අතින් කියන ගමන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සෑහෙන කාලයක් මගේ කර ගන්න පෙරුම් පුරලා මට අහිමි වුන[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කාලයක් තිස්සේ ඒ හින්දම දුක් විඳපු ඒ පුද්ගලයා ආයෙමත් මගේ ඉස්සරහ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඇයි ඔයා නිකමටවත් මට කෝල් එකක් දුන්නේ නැත්තේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]එච්චර ඉක්මණට අපේ යාලුකම අමතක වුනාද[/FONT][FONT=Iskoola Pota, serif]? “ [/FONT][FONT=FreeSans]නුවණිගෙන් ප්‍රශ්න පත්තරයක් මට එල්ලවෙමින් තිබ්බා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිමට මම කතා කලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඔයාට කොහොමද නුවණි[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]සන්තෝසෙන් ඉන්නවද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]නුවණි කොච්චර කතා කලත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මගේ ඒ එකම ප්‍රශ්නෙන් එයා ගොලුවුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයාටත් නොදැණිම එයාගේ ඇස්වලට කඳුලු පිරෙනවා මම බලාගෙන[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒක මට නොපෙනෙන්න එයා ඔලුව බිමට හරවගත්තා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අපි අතරෙ කතා බහක් නැතුව තවත් විනාඩි කිහිපයක් ගෙවිලා ගියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට ඒ නිහඬතාවය දරාගන්න බැරි තරම් තත්වයක් ඇතිවෙලා තිබුණේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]නුවණි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මොකද මේ හදිස්සියේ ඔයා වෙනස්වුනේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මොකක් හරි ප්‍රශ්නයක්ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]ප්‍රශ්නයක් දැන්නම් නෑ සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ප්‍රශ්නයක් ඇතිවුන කාලෙදි මාත් එක්ක ඉන්න ඕනේ මගේ හොඳම යාලුවත් මාත් එක්ක හිටියේ නෑනේ[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][FONT=FreeSans]නුවණි හීන් ඉකිබිඳුමක් එක්ක කිවුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කතාවෙන් මාව කරකවලා අත ඇරියා වගේ වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ මොකක්ද මෙයා කියන්න හදන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT] “[FONT=FreeSans]මේ බලන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං ඉස්සරත් කැමති නෑ ප්‍රශ්නයක් තියෙනවානම් වහෙන් ඔරෝ කතා කරනවට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කියන දෙයක් පැහැදිලිව කියන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපිට කතාකරලා ප්‍රශ්නයක් තියෙනවානම් විසඳගන්න බැරිතරම් නොමේරූ මිනිස්සු නෙවේනේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] [FONT=FreeSans]අන්තිමට නුවණි ඔලුව ඉස්සුවේ බෑග් එකින් ගත්ත ලේන්සුවකින් කඳුලු පිහිදන ගමන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ ඇස් රතුවෙලා තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඔයා හුඟක් වෙනස් වෙලා සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිම සැරේ ඔයාව දකිනවට වඩා ඔයා හුඟක් දියුණු වෙලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ලොකු තැනකට ඇවිත්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට ඇත්තටම සතුටුයි ඒක ගැන“ කඳුලු අතරින් හිනාවෙන ගමන් නුවණි කිවුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඒක ගැන අපි පස්සේ නිවිහැනහිල්ලේ කතාකරමුකෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මොකක්ද ඔයා ඉස්සෙල්ලා කියන්න ගියේ කියලා කියන්න[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]මට මෙයාගේ ඔලුවට වද දෙන ප්‍රශ්නේ මොකක්ද කියලයි දැනගන්න ඕනේ වුනේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ප්‍රශ්න ගොඩක් වුනා සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිම සැරේට ඔයාව එදා හම්බවුනාට පස්සේ මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ ලෝකේ කියන්නේ සුන්දර තැනක් නෙවෙයි කියලා මට පේන්න ගත්තේ කවදාවත් හිතපු නැති ප්‍රශ්න ගොඩක් එකක් පස්සේ එකක් එන්න ගන්නකොට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ කරදර වලදී මාත් එක්ක හිටපු යාලුවොත් අහක බැලුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අඩුම ගානේ ඔයාවත් හිටියේ නෑ නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔයාට වැරෑද්දක් කියනවා නෙවෙයි සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ඒ දවස් වල ඔයා වගේ යාලුවෙක් මාත් එක්ක හිටියනම් කියලා තනියම හිතපු වෙලාවල් අනන්තවත් තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] [FONT=FreeSans]කතාව නවත්තලා නුවණි ආයෙත් මං දිහා බැලුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දෙයියනේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඒ ඇස් තාමත් වෙනස් වෙලා නෑ නේද කියලා මට තේරුණේ එතකොට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං වැඩිපුර වෙලාවක් ඒ දිහා බලන් හිටියද මන්දා කියලා හිතුනේ එයා ආයෙත් එකපාරට බිම බලාගන්නකොට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මම පුටුවේ ඉස්සරහට ඇවිත් අවධානයෙන් එයා දිහා බලාගෙන හිටියේ කතාවේ ඉතුරු ටිකත් අහගන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නුවණිව හදිස්සි කරන්න උවමනාවක් තිබුනේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට ඕනේ තරම් වෙලාව තිබුණා එදා වගේම අදත් එයා වෙනුවෙන් වෙන් කරන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඔයාට මතකද සාරංග ඔයා ලංකාවෙන් යන්න යනකොට මම වෙඩින් එකට ලෑස්ති වෙලා හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ඔයාටත් මම ඉන්වයිට් කරනවා කියලා කිවුවා[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] [FONT=FreeSans]මම ඔලුව වැනුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එදා අන්තිමට අපි දෙන්නා කොටුව ස්ටේෂන් එකේ හම්බවුන වෙලාව තත්පරයක් අඩු නැතුව මගේ මතකයේ රෑඳිලා තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT] “[FONT=FreeSans]ඒ වෙඩින් එක කවදාවත් සිද්ධ වුනේ නැහැ සාරංග“ නුවණි හෙමීට කිවුවේ මගේ ඔලුවට පොල්ලකින් ගහන්නා වගේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මොකක්[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ඔයා විහිලු කරනවද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]එදා අපි දෙන්නා අන්තිමට හම්බවෙනකොට ඔයා කාඩ්ස් බෙදන්නත් එක්ක ලෑස්තිවෙලා නේද හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මේ මොකක්ද ඔයා කියන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]මට පුදුමය නවත්තගන්න බැරි වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙයා මාත් එක්ක විහිලු කරනවද කියලා මට හිතුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඔයා කිවුව හැමදේම ඇත්ත සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මමත් ජීවිතේ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මම විතරක් නෙවෙයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපේ ගෙදර අම්මා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]තාත්තා මේ හැමෝම[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT] “[FONT=FreeSans]දෙයියන්ගෙ නාමෙන් මොකද වුනේ කියන්න[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][FONT=FreeSans]එයාව හදිස්සි කරන්න උවමනාවක් නැතිවුනත් මගේ කුතුහලය මටත් නොදැනිම වචන පිටකරා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඒ ඔක්කොම දේවල් විනාස වෙන්න ගියේ බොහොම පොඩි වෙලාවක් සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]යසස් කියන්නේ අමුම අමු බොරු කාරයෙක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ මනුස්සයා මීට කලින් කසාද බැඳපු මිනිහෙක්[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][FONT=FreeSans]නුවණි ආයෙත් ඉකිබිඳින්න ගත්තා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]මේ ලෝකේ හැමදෙයක්ම එකපාරට නැවතුනා වගේ කියලා මට දැනුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ටීවී එකේ යන කතාවලින් මෙහෙම දේවල් අනන්තවත් දැකලා තිබුණට[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඇත්ත ජීවිතේ මේ වගේ දෙයක් වෙනකොට ඇතිවන හැඟීම කාටවත් පැහැදිලි කරලා දෙන්න විදිහක් නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඒත් දෙයියනේ ඔයාලා මේවා දැනගන්න මෙච්චර කාලයක් ගතවුනේ ඇයි[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ඔයාලට දුරින් නෑදෑ වෙනවා කිවුවා නේද යසස්ව[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]ඒ ගෙදර කට්ටියවත් මේක දැනන් හිටියේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]යසස්ගේ වයිෆ්ට ආරංචි වෙලා මිනිහා ආයෙත් බඳින්න යනවා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ ගෑනු කෙනා අපේ ගෙදර ඇවිත් මහා ලොකු රණ්ඩුවක් පටන් ගත්තා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කිසිම දෙයක් පවුල් දෙකේම කවුරුත් දැනන් හිටියේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිමට ඒ ගෑනු මනුස්සයා යසස්ට විරුද්ධව නඩු දැම්මා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ ඔක්කොම සිද්ධ වුනේ වෙඩින් එකට සතියක් වගේ කාලයක් තියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මගේ ජීවිතේ ඔක්කොම උඩ යට පෙරලුනා සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපේ මුලු පවුලටම උන නින්දාව[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඒ ගැන හිතලා තාත්තට ස්ට්‍රෝක් එකක් ඇවිත් පැත්තක් පැරලයිස් වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තාමත් එයාට බෙහෙත් කරනවා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]නුවණි එකදිගටම කියාගෙන ගියේ හිතේ ආවේගෙටත් එක්ක නිසා මම කිසිම දෙයක් කියන්නේ නැතුව එයාට හිතුමතේ කතා කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඒ වෙනකොට මම ජොබ් එකෙනුත් අස්වෙලා හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තාත්තට වියදම් කරන්න ගිහින් අපි හරි අමාරු තත්වෙකට වැටුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහරගම පුංචිලා නොහිටින්න අපේ පවුලට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයාලා දෙවිවරු වගේ මටයි අම්මටයි තාත්තටයි අමාරු කාලේ උදව් කලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොටින්ම මේ සිද්ධියෙන් පස්සේ අපි නුවර ගෙදර කුලියට දීලා මහරගම ඇනෙක්ස් එකක් අරන් පදිංචියට ආවා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]ඒ කාලේ මම පුදුම වැටිල්ලක් වැටුනේ සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොටින්ම මගේ යාලුවෝ කියලා හිතන මිනිස්සු එක එක්කෙනා මාව කොන් කරන්න ගත්තම මට දරාගන්න බැරිවුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දැන් ආපහු පස්ස හැරිලා බලද්දී ඒ දවස් කොහොම ගත කරාද කියලවත් මට හිතාගන්න බැහැ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම ඒ වැටුණ වැටිල්ලෙන් නැගිටින්න මම උත්සාහ කරනවා සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]නුවණි කතාව අවසාන කලේ එහෙම[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]එයාගෙ ඇස්වලින් ගලාගෙන ගියපු කඳුලු පාරවල් දෙකක් තද රතුපාට බ්ලවුස් එකේ බෙල්ල හරියෙ පැල්ලම් හදලා තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නමුත් මේ පාර එයා කඳුලු හංගන්න උත්සාහ කලේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]එතකොට යසස්ට මොකද වුනේ[/FONT][FONT=Iskoola Pota, serif]....?“ [/FONT] “[FONT=FreeSans]එයා අන්තිමට හැමදේම කිවුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කලින් වයිෆ් ව ඩිවෝස් කරලා මාව බඳින්නම් කිවුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ඒ වගේ දේකට මම කොහොමද එකඟ වෙන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මම කොහොමටවත් කැමති වුනේ නැහැ ඒ මිනිහගේ මූණවත් බලන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයාගේ ගෙදරින් පවා අන්තිමට ඒ මනුස්සයාව එලෙව්වා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිමට ආරංචි විදිහට රටින් ගියා කියලා තමා කියන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT] “[FONT=FreeSans]පවුලක් තියාගෙනත් මොන එහෙකටද නුවණි ඒ මනුස්සයා ඔයාව බඳින්න කැමති වෙලා තියෙන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]මම මගේ හිතේ තියෙන අන්තිම ප්‍රශ්නෙත් ඇහුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සල්ලි වලට සාරංග[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔයා දන්නවනේ අපේ පවුලේ එකම ළමයා මම[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉතින් හැමදෙයක්ම අයිතිවෙන්නේ මට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]යසස් ඒ දවස් වල ඉඳලා තියෙන්නේ සෑහෙන්න සල්ලි හිඟකමකින්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයා හිතුවේ මාව බැඳලා ඒ සල්ලි අතට ගන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් එයා කවදාවත් හිතුවේ නැහැ ඒවා එළිවෙයි කියලා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] [FONT=FreeSans]මට වෙලා තියෙන දේවල් හැමදේම පැහැදිලි වෙලා තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කෙල්ල විඳවපු කාලේ උදව්වටවත් ළඟින් ඉන්න හම්බවුනේ නැති එක ගැන මට ඇතිවුනේ වැරදිකාර හැඟීමක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් මම ඒ වෙනකොට ලංකාවෙන් සෑහෙන්න දුරක් ගිහින් හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom