Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකට මොකක්ද කරන්න පුලුවන්? (medical issue)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම biopsy කරන්නැ එකපාර. hormones වැඩිනම් ඒකෙන් indicate වෙනවා අදාල අවයවයේ tumor එකක් කියලා. ඊට පස්සේ imagine tests, bloodwork, bio markers වලින් rule out කරන්න පුලුවන් benign tumor එකක්ද නැද්ද කියලා (බොහෝ දුරට). benign tumor එකක්නම් shrink වෙන්න බෙහෙත් දෙනවා හෝ නිකන් තියෙන්න දීලා monitor කරනවා. surgically remove කරන්න වෙන්නේ මොලේට බලපෑමක් වෙනවනම් විතරයි. නැතුව biopsy එකක් වෙනුවෙන් open brain surgery එකක් කරන්නැහැ pituitary gland එකේ.

අනික මගේ TSH normal. ACTH විතරයි බලන්න ඕනේ. Prolactin or අනිත් hormones වලට එන symptoms මට නැ.

ACTH වලිනුත් cortisol වැඩි වෙන නිසා, cortisol 24 hr normal නම් ඒත් අවුලක් නැ. morning cortisol එකක් කලින් කරා මන් ඒක normal but not enough to rule out this matter.

malignant tumor එකක් මාස 7 තිබ්බනම් මෙලහට severe symptoms එන්න ඕනේ...seizures, neurological symptoms, vision problems.. මට ඔලුවේ කැක්කුමක් වත් නැ.

මට සුවර් නැත්තේ adrenal gland එක.

මුසාවාදා නෙමෙයි.

[QUOTE="Fiona Dabare, post: 30872930, member: 586428"] එම biopsy කරන්නැ එකපාර. hormones වැඩිනම් ඒකෙන් indicate වෙනවා අදාල අවයවයේ tumor එකක් කියලා. ඊට පස්සේ imagine tests, bloodwork, bio markers වලින් rule out කරන්න පුලුවන් benign tumor එකක්ද නැද්ද කියලා (බොහෝ දුරට). benign tumor එකක්නම් shrink වෙන්න බෙහෙත් දෙනවා හෝ නිකන් තියෙන්න දීලා monitor කරනවා. surgically remove කරන්න වෙන්නේ මොලේට බලපෑමක් වෙනවනම් විතරයි. නැතුව biopsy එකක් වෙනුවෙන් open brain surgery එකක් කරන්නැහැ pituitary gland එකේ. අනික මගේ TSH normal. ACTH විතරයි බලන්න ඕනේ. Prolactin or අනිත් hormones වලට එන symptoms මට නැ. ACTH වලිනුත් cortisol වැඩි වෙන නිසා, cortisol 24 hr normal නම් ඒත් අවුලක් නැ. morning cortisol එකක් කලින් කරා මන් ඒක normal but not enough to rule out this matter. malignant tumor එකක් මාස 7 තිබ්බනම් මෙලහට severe symptoms එන්න ඕනේ...seizures, neurological symptoms, vision problems.. මට ඔලුවේ කැක්කුමක් වත් නැ. මට සුවර් නැත්තේ adrenal gland එක. [HR][/HR] මුසාවාදා නෙමෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom