මේකට idea එකක් දියන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    වතුර pressur එක අඩු කරගන්න ඕන
    ඔය පහල විදියට Tap එක වැහුවොත් pressur එක අඩු කරගන්න පුලුවන්ද
    ඔහොම වහල කිසිම Tap එකක් අරින්න්නේ නැතුව තිවුනොත් දෙපැත්තේ pressur එක වෙනස් ද සමාන ද
    autodraw 1_7_2021.png
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    agent examhe mata oka wela mama karala tiyenne separate 1000L tank yawa eken ganna eka

    වතුර එන speed එක අඩු කරගන්නද ඕනි.

    ප්‍රෙශර් කොහොමත් සමානයි. වතුර පාරෙ වේගය වෙනස්කරන්න පුලුවන්.

    There are water pressure reducers. These are valves that operate using a diaphragm.

    Leak ecac thye
    pressure eca wadi wunama awilla
    pressure eca adu caraganna ona
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Water Hammer Arrestor එකක් යූස් කරපන්....

    ඔක්කොටම කලින් හරියට කියපන් බලන්න උඹට මොකද්ද වෙන්න ඕනේ කියලා?? දැන් උඹට වතුර එන ප්‍රෙශර් එක අඩු කරගන්නද ඕනේ???
     
    • Like
    Reactions: ExamHe and NRTG

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    Water Hammer Arrestor එකක් යූස් කරපන්....

    ඔක්කොටම කලින් හරියට කියපන් බලන්න උඹට මොකද්ද වෙන්න ඕනේ කියලා?? දැන් උඹට වතුර එන ප්‍රෙශර් එක අඩු කරගන්නද ඕනේ???
    ow
    pressur wadi wela leak wenwa
    pressure eca adu caraganna ona
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ow
    pressur wadi wela leak wenwa
    pressure eca adu caraganna ona
    මෙහෙමයි.. ඕක ඉන්ඩස්ට්‍රියලි කරනවා නං Pressure regulating valve එකක් දාන්න පුලුවන්. නැත්තං ගෙයකට වගේ නං හොඳ බ්‍රෑන්ඩ් එකකින් Angle valve එකක් දැම්මා නං හරි. 🤔
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    මෙහෙමයි.. ඕක ඉන්ඩස්ට්‍රියලි කරනවා නං Pressure regulating valve එකක් දාන්න පුලුවන්. නැත්තං ගෙයකට වගේ නං හොඳ බ්‍රෑන්ඩ් එකකින් Angle valve එකක් දැම්මා නං හරි. 🤔
    ecen pressur eca adu wenwda