Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මේකා මහ පුදුම මෝඩයෙක්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකා මහ පුදුම මෝඩයෙක්නේ

ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය.

දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඔහු ”හලෝ” කියා පිළිතුරු දුන්නේය. ‘‘අනේ සොරි වැරදීමක්” යනුවෙන් මිහිරි කටහඬකින් පැවසූ තරුණියක් දුරකථනය විසන්ධි කළාය.

එහෙත් ඒ කටහඬ ඔහුගේ ආදර සිතුවිලි අවදි කළේය. ඔහු පසුබට වුයේ නැත. එම අංකය යළිත් එබුවේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ප්‍රතිඵලය වුයේ ටික දිනක් යනවිට දෙදෙනා එක්ව පේ‍්‍රමයේ කුඩා පැළයක් රෝපණය කිරීමය. මාස කිහිපයක් යනවිට එම පැළය මල්බර වන්නට විය. දැන් දෙදෙනාටම නොදැක සිටීමට බැරිය.

‘‘මේ අවුරුද්දට ඔයා අපේ ගෙදර එන්න. මං කාමරයේ ජනේලය ඇරල තියන්නම්.’’ ඇය ආදරයේ නාමයෙන් ඉල්ලා සිටියාය. එය ප්‍රතික්ෂේප කිරීමට ඔහුට නොහැකිවිය.

අවුරුද්දට පසුදින රාති‍්‍ර ඔහු ඇයගේ නිවස සොයා පියමැන්නේය. එවිට වේලාව රාති‍්‍ර දහය පසු වී තිබිණි. එක අතක චොකලට් පාර්සලයකි. අනෙක් අතේ ජංගම දුරකතනය විය. ජංගම දුරකතනය මඟින් දෙන මං සලකුණු ඔස්සේ ඔහු ඉදිරියටම ගියේය. මේ වනවිට ප්‍රධාන මාර්ගය සිට මීටර් පන්සීයකට වඩා දුරක් ගම ඇතුළට ගොස් සිටියේය.

ඇය දුන් මං සළකුණු ඔස්සේ ඇයගේ නිවසයයි සිතිය හැකි නිවසක් අසළට ඔහු පැමිණියත් එම නිවසේ කියූ පරිදි ජනේලයක් විවෘත කර තිබුණේ නැත.

ඔහුගේ හැසිරීම පිළිබඳ සෙවිල්ලෙන් සිටි අසල්වැසියෝ පිරිසක් වැඩි වේලාවක් යාමට පෙර ඔහු අල්ලාගෙන ප්‍රශ්න කරන්නට වූහ.

තමා එම තරුණියගේ පෙම්වතා බවත් ඇය හමුවීමට පැමිණි බවත් ඔහු කියා සිටියේය.

එහෙත් අසල්වැසියන් එම නිවසට ගොස් ඔහු පෙන්වා සිද්ධිය පැවසූ විට නිවැසියෝ අන්ද මන්ද වූහ. තරුණිය කැඳවා ඔහු හඳුනනවා දැයි විමසූ විට ඇය කිවේ තමා කිසි දිනයක ඔහු දැක නැති බවය.

ඔහු අත තිබූ චොකලට් පාර්සලය සීසීකඩ ගියේය. එවිට වේලාව මධ්‍යම රාති‍්‍රයට ද ආසන්න වී තිබූ නිසා පොලිස් ජීප් රථයක් පැමිණ ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසුවේය.

[QUOTE="JA- SHA, post: 18239073, member: 374373"] [b]මේකා මහ පුදුම මෝඩයෙක්නේ[/b] [SIZE="3"][COLOR="Black"]ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය. දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඔහු ”හලෝ” කියා පිළිතුරු දුන්නේය. ‘‘අනේ සොරි වැරදීමක්” යනුවෙන් මිහිරි කටහඬකින් පැවසූ තරුණියක් දුරකථනය විසන්ධි කළාය. එහෙත් ඒ කටහඬ ඔහුගේ ආදර සිතුවිලි අවදි කළේය. ඔහු පසුබට වුයේ නැත. එම අංකය යළිත් එබුවේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ප්‍රතිඵලය වුයේ ටික දිනක් යනවිට දෙදෙනා එක්ව පේ‍්‍රමයේ කුඩා පැළයක් රෝපණය කිරීමය. මාස කිහිපයක් යනවිට එම පැළය මල්බර වන්නට විය. දැන් දෙදෙනාටම නොදැක සිටීමට බැරිය. ‘‘මේ අවුරුද්දට ඔයා අපේ ගෙදර එන්න. මං කාමරයේ ජනේලය ඇරල තියන්නම්.’’ ඇය ආදරයේ නාමයෙන් ඉල්ලා සිටියාය. එය ප්‍රතික්ෂේප කිරීමට ඔහුට නොහැකිවිය. අවුරුද්දට පසුදින රාති‍්‍ර ඔහු ඇයගේ නිවස සොයා පියමැන්නේය. එවිට වේලාව රාති‍්‍ර දහය පසු වී තිබිණි. එක අතක චොකලට් පාර්සලයකි. අනෙක් අතේ ජංගම දුරකතනය විය. ජංගම දුරකතනය මඟින් දෙන මං සලකුණු ඔස්සේ ඔහු ඉදිරියටම ගියේය. මේ වනවිට ප්‍රධාන මාර්ගය සිට මීටර් පන්සීයකට වඩා දුරක් ගම ඇතුළට ගොස් සිටියේය. ඇය දුන් මං සළකුණු ඔස්සේ ඇයගේ නිවසයයි සිතිය හැකි නිවසක් අසළට ඔහු පැමිණියත් එම නිවසේ කියූ පරිදි ජනේලයක් විවෘත කර තිබුණේ නැත. ඔහුගේ හැසිරීම පිළිබඳ සෙවිල්ලෙන් සිටි අසල්වැසියෝ පිරිසක් වැඩි වේලාවක් යාමට පෙර ඔහු අල්ලාගෙන ප්‍රශ්න කරන්නට වූහ. තමා එම තරුණියගේ පෙම්වතා බවත් ඇය හමුවීමට පැමිණි බවත් ඔහු කියා සිටියේය. එහෙත් අසල්වැසියන් එම නිවසට ගොස් ඔහු පෙන්වා සිද්ධිය පැවසූ විට නිවැසියෝ අන්ද මන්ද වූහ. තරුණිය කැඳවා ඔහු හඳුනනවා දැයි විමසූ විට ඇය කිවේ තමා කිසි දිනයක ඔහු දැක නැති බවය. ඔහු අත තිබූ චොකලට් පාර්සලය සීසීකඩ ගියේය. එවිට වේලාව මධ්‍යම රාති‍්‍රයට ද ආසන්න වී තිබූ නිසා පොලිස් ජීප් රථයක් පැමිණ ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසුවේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom