Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකි මාර කෙල්ලෙක්නේ ...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ

[QUOTE="coolasanka88, post: 20519742, member: 526646"] [b]මේකි මාර කෙල්ලෙක්නේ ...!!![/b] [SIZE=4] මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom