Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකි මොකාට එන්න හදන්වද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකි මොකාට එන්න හදන්වද?

මට හිතාගන්න බෑ මේ කේස් එක කොහෙට කැරකෙන්න හදනවද කියලා.

මේක බොරුවක් කියලා හිතන එවුන් නිකම් හිටපල්ලා අනික් එවුන් හිතන දේ කියපල්ලා. මම කොහොමත් ලොකුවට උපදෙසක් බලාගෙනත් නෙමෙයි මේක දාන්නෙ. මේ වගේ කේස් උඹලාටත් වෙලා තියෙනවද කියලා දැනගන්න.

ඇත්තටම මේක ප්රශ්නයක්මත් නෙමෙයි අපි හරිදේ කරනකම්.

වයිෆ්ගේ යාලුවෙක් ඉන්නවා. ඇත්තටම යාලුවෙක් කිව්වට අක්ක කෙනෙක්. කාලෙක ඉඳලා හරිම හිතවත්. අපි යාළුවෙලා ඉන්න කාලෙ ඉඳලම මේකි එක එක ඒවා එයාගෙන් අහනවලු. එතකොටත් මේකි බැඳලා. ආතල් ගන්නවද රූම් යනවද අනම් මනම්. සෙක්ස් ගැන එහෙමත් කතා කරනවලු.

කොහොමහරි මේකි සෑහෙන්න වයිෆ්ට කියලා තිබ්බා බඳින්න කලින් සෙට් වෙන්න කියලා. අපිට ඇත්තටම උවමනාව තිබ්බෙ බඳිනකම්ම ඉන්න. ඒත් මේකි කියනවලු සෙක්ස් කියන්නෙ පට්ට ආතල් ඒකට බොරුවට පරක්කු වෙන්න එපා කියලා. රූම් යන්න බය නම් ඒකිගේ ගෙදර එන්න කියනවලු. ඒකි හෙල්ප් කරන්නම් කියනවලු අපි දෙන්නට අවුලක් නැතුව සෙට් වෙන්න.

කොහොමහරි අපි ඒකිව එච්චර ගණන් ගත්තෙ නෑ. අපි බඳිනකම් හිටියා. අපි දෙන්නට අවුලකුත් නෑ. බඳින්න ඔන්න මෙන්න තියෙද්දිත් මේකි කියලා තිබුනා සෙට් වෙන්න කියලා. ඒකි නොදන්න දෙයක් නෑ ඕනෙ දෙයක් කරන හැටි කියාදෙන්නම් කිව්වලු. එච්චර සීරියස් ගත්තෙ නෑ අපි.

බැඳට පස්සෙත් එව්වා මෙව්වා අහන්න ඇවිත් වයිෆ් මඟ ඇරලා තිබ්බා. අපි ලොකුවට හිතුවේ නෑ.

පස්සෙ දැන් කතාව තමයි ඒකි වයිෆ්ට කියනවලු ඒකිට මිනිහගෙන් සැප හම්බෙන්නෙ නෑ කියලා. සෙක්ස් එපා වෙලා තියෙන්නෙ. අරක මේක කතන්දර ගොඩයිලු. පස්සෙ අපේ උන්දෑ අහැව්වලු එහෙනම් කලින් කිව්වෙ මොකක්ද කියලා. ඒකි කියනවලු බොරුවට කිව්වෙ කියලා.

ඒ මදිවට මේකි ඇවිත් කියනවලු වෙන කවුරුහරි සෙට් කරගත්තොත් හරි යයිද කියලා. වයිෆ් බැනලා එලවලා තිබ්බා. ඕවට මම් උදව් කරන්නෙ නෑ කියලා.

ඕවා ඇහුවම ටිකක් මාවත් කහන්න ගත්තා. ඒත් මට හිතුනා මේක බුද්ධියෙන් බලන්න ඕනෙ කේස් එකක් කියලා.

මට හිතාගන්න බෑ මේකි මොකාට එන්න හදන්වද කියලා.

සමහරවිට මේක ඒකිගෙයි මිනිහගෙයි ප්ලෑන් එකක්ද දන්නෙත් නෑ.

නැත්නම් අපේ ෆැමිල්ය් එකට ඉරිසියාවට කරන දෙයක්ද දන්නෙත් නෑ.

[QUOTE="SumuduSulari, post: 23262322, member: 566020"] [b]මේකි මොකාට එන්න හදන්වද?[/b] [SIZE="5"] මට හිතාගන්න බෑ මේ කේස් එක කොහෙට කැරකෙන්න හදනවද කියලා. මේක බොරුවක් කියලා හිතන එවුන් නිකම් හිටපල්ලා අනික් එවුන් හිතන දේ කියපල්ලා. මම කොහොමත් ලොකුවට උපදෙසක් බලාගෙනත් නෙමෙයි මේක දාන්නෙ. මේ වගේ කේස් උඹලාටත් වෙලා තියෙනවද කියලා දැනගන්න. ඇත්තටම මේක ප්රශ්නයක්මත් නෙමෙයි අපි හරිදේ කරනකම්. වයිෆ්ගේ යාලුවෙක් ඉන්නවා. ඇත්තටම යාලුවෙක් කිව්වට අක්ක කෙනෙක්. කාලෙක ඉඳලා හරිම හිතවත්. අපි යාළුවෙලා ඉන්න කාලෙ ඉඳලම මේකි එක එක ඒවා එයාගෙන් අහනවලු. එතකොටත් මේකි බැඳලා. ආතල් ගන්නවද රූම් යනවද අනම් මනම්. සෙක්ස් ගැන එහෙමත් කතා කරනවලු. කොහොමහරි මේකි සෑහෙන්න වයිෆ්ට කියලා තිබ්බා බඳින්න කලින් සෙට් වෙන්න කියලා. අපිට ඇත්තටම උවමනාව තිබ්බෙ බඳිනකම්ම ඉන්න. ඒත් මේකි කියනවලු සෙක්ස් කියන්නෙ පට්ට ආතල් ඒකට බොරුවට පරක්කු වෙන්න එපා කියලා. රූම් යන්න බය නම් ඒකිගේ ගෙදර එන්න කියනවලු. ඒකි හෙල්ප් කරන්නම් කියනවලු අපි දෙන්නට අවුලක් නැතුව සෙට් වෙන්න. කොහොමහරි අපි ඒකිව එච්චර ගණන් ගත්තෙ නෑ. අපි බඳිනකම් හිටියා. අපි දෙන්නට අවුලකුත් නෑ. බඳින්න ඔන්න මෙන්න තියෙද්දිත් මේකි කියලා තිබුනා සෙට් වෙන්න කියලා. ඒකි නොදන්න දෙයක් නෑ ඕනෙ දෙයක් කරන හැටි කියාදෙන්නම් කිව්වලු. එච්චර සීරියස් ගත්තෙ නෑ අපි. බැඳට පස්සෙත් එව්වා මෙව්වා අහන්න ඇවිත් වයිෆ් මඟ ඇරලා තිබ්බා. අපි ලොකුවට හිතුවේ නෑ. පස්සෙ දැන් කතාව තමයි ඒකි වයිෆ්ට කියනවලු ඒකිට මිනිහගෙන් සැප හම්බෙන්නෙ නෑ කියලා. සෙක්ස් එපා වෙලා තියෙන්නෙ. අරක මේක කතන්දර ගොඩයිලු. පස්සෙ අපේ උන්දෑ අහැව්වලු එහෙනම් කලින් කිව්වෙ මොකක්ද කියලා. ඒකි කියනවලු බොරුවට කිව්වෙ කියලා. ඒ මදිවට මේකි ඇවිත් කියනවලු වෙන කවුරුහරි සෙට් කරගත්තොත් හරි යයිද කියලා. වයිෆ් බැනලා එලවලා තිබ්බා. ඕවට මම් උදව් කරන්නෙ නෑ කියලා. ඕවා ඇහුවම ටිකක් මාවත් කහන්න ගත්තා. ඒත් මට හිතුනා මේක බුද්ධියෙන් බලන්න ඕනෙ කේස් එකක් කියලා. මට හිතාගන්න බෑ මේකි මොකාට එන්න හදන්වද කියලා. සමහරවිට මේක ඒකිගෙයි මිනිහගෙයි ප්ලෑන් එකක්ද දන්නෙත් නෑ. නැත්නම් අපේ ෆැමිල්ය් එකට ඉරිසියාවට කරන දෙයක්ද දන්නෙත් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom