Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

internet එක කියන්නෙ ඉතින් හදුන්කූරක් ගහල ගහල සෙරෙප්පු දෙක ගලෝල access කරන්න ඕන දෙයක් නෙවේ..

use කරන කෙනා දැනගන්න ඕන තෝරගෙන බේරගෙන කරන්න..

අනික දැන් මේ පුළුවන් නම් මේකෙ මුල් පේජස් දහයෙ තියන thread වලින් කුණුහරප කියල thread එකක් හොයල බලන්න තියනවද කියල...

කුණු දේශපාලන thread වල තමයි ගොඩක් වෙලාවට මේ ටිකේ නම් කුණුහරප කියන්නෙ ඒ වගෙත් ලගදි නම් දැක්කෙ නැහැ ඉතින්..

අනික වැටෙන හොද thread වල කවදාවත් කුණුහරප/off topic යන්නේ නෑ කවදාවත්..

අර කිව්ව වගේ අසහන thread වල තමයි ඕක වෙන්නෙ..

අනික මේකට කුඩු කාරයගෙ මානසික රෝගියගෙ ඉදල හැම එකාම එන තැනක්..

2007-8-9 හොදයි තමයි මොකද හැමෝටම internet access කරන්න තිබුනෙ නැහැ ඒ දවස් වල..

2010 න් පස්සෙ තමයි ගොඩක් අය ඩොන්ගල් එක ගහගෙන හෝ ගාල internet එන්න ගන්නෙ..

ඉතින් ඊට කලින් දවස් වල කොහොමත් හොද වෙන්න ඕන මොකද බහුතරය හිටියෙ උඩ බලාගෙන..

අනික ඉතින් දැන් තියන සමාජයෙ reflection එක තමයි ඉතින් මේ..

යතාර්තයට මුහුණ දෙන්න එපෑ..

අනික පොඩි කුණුහරපයක් දැක්කත් මානසිකව වැටිල ඇස් වලට කදුළු එන කවුරු හරි ඉන්නව නම් ඌ මේ පොලවෙ පය ගහල ඉන්න එකෙක් නෙවේ..

කරුණා කරල වන ගත වෙයං කියල තමයි කියන්න තියෙන්නෙ..

මේ thread එකේ දාල තියන කතාව 80% විතර ඇත්ත තමයි..

ඔය කියන තරමක් කුණුහරප අමුවෙන් ඒ කියන්නෙ * # @ මොනවත් නැතුව තිත්ත කුණුහරප කියන්නෙ ගොඩක් වෙලාවට ෆේක් accounts..

-30 -40 වෙද්දී rep account එක suspend වෙන්න හරි verify කරන්න හරි තියනව නම් ඕක පාලනය කරන්න පුළුවන්..

නැතුව ඉතින් ෆුලි control කරන එක නම් ඉතින් හීනයක්..

අනික ලංකාවේ ෆොරම් වල විතරක් නෙවේ නෙ ඕක තියෙන්නෙ ඕන තරම් වෙනරටවල් වල rules දාල තියන ඒවගේ උනත් කොහොමත් * # දාල කියනව..

ඕක ඉතින් නවත්තන්න පුළුවන් එකක් නෙවේ..

[QUOTE="sachith19920726, post: 18896305, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]internet එක කියන්නෙ ඉතින් හදුන්කූරක් ගහල ගහල සෙරෙප්පු දෙක ගලෝල access කරන්න ඕන දෙයක් නෙවේ.. use කරන කෙනා දැනගන්න ඕන තෝරගෙන බේරගෙන කරන්න.. අනික දැන් මේ පුළුවන් නම් මේකෙ මුල් පේජස් දහයෙ තියන thread වලින් කුණුහරප කියල thread එකක් හොයල බලන්න තියනවද කියල... කුණු දේශපාලන thread වල තමයි ගොඩක් වෙලාවට මේ ටිකේ නම් කුණුහරප කියන්නෙ ඒ වගෙත් ලගදි නම් දැක්කෙ නැහැ ඉතින්.. අනික වැටෙන හොද thread වල කවදාවත් කුණුහරප/off topic යන්නේ නෑ කවදාවත්.. අර කිව්ව වගේ අසහන thread වල තමයි ඕක වෙන්නෙ.. අනික මේකට කුඩු කාරයගෙ මානසික රෝගියගෙ ඉදල හැම එකාම එන තැනක්.. 2007-8-9 හොදයි තමයි මොකද හැමෝටම internet access කරන්න තිබුනෙ නැහැ ඒ දවස් වල.. 2010 න් පස්සෙ තමයි ගොඩක් අය ඩොන්ගල් එක ගහගෙන හෝ ගාල internet එන්න ගන්නෙ.. ඉතින් ඊට කලින් දවස් වල කොහොමත් හොද වෙන්න ඕන මොකද බහුතරය හිටියෙ උඩ බලාගෙන.. අනික ඉතින් දැන් තියන සමාජයෙ reflection එක තමයි ඉතින් මේ.. යතාර්තයට මුහුණ දෙන්න එපෑ.. අනික පොඩි කුණුහරපයක් දැක්කත් මානසිකව වැටිල ඇස් වලට කදුළු එන කවුරු හරි ඉන්නව නම් ඌ මේ පොලවෙ පය ගහල ඉන්න එකෙක් නෙවේ.. කරුණා කරල වන ගත වෙයං කියල තමයි කියන්න තියෙන්නෙ.. මේ thread එකේ දාල තියන කතාව 80% විතර ඇත්ත තමයි.. ඔය කියන තරමක් කුණුහරප අමුවෙන් ඒ කියන්නෙ * # @ මොනවත් නැතුව තිත්ත කුණුහරප කියන්නෙ ගොඩක් වෙලාවට ෆේක් accounts.. -30 -40 වෙද්දී rep account එක suspend වෙන්න හරි verify කරන්න හරි තියනව නම් ඕක පාලනය කරන්න පුළුවන්.. නැතුව ඉතින් ෆුලි control කරන එක නම් ඉතින් හීනයක්.. අනික ලංකාවේ ෆොරම් වල විතරක් නෙවේ නෙ ඕක තියෙන්නෙ ඕන තරම් වෙනරටවල් වල rules දාල තියන ඒවගේ උනත් කොහොමත් * # දාල කියනව.. ඕක ඉතින් නවත්තන්න පුළුවන් එකක් නෙවේ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom