Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකේ එක පුද්ගලයෙක් ඉන්නවා , එයා ගැන ත්‍රෙඩ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8+  තව පොඩි දෙයක් කිව්වොත් ඔය රතු කරපු ප්‍රශ්න ඇති කරපු උන් එදත් හිටිය.. හැබැයි උන් අද නෑ. උන් එනව ආව වගේම යනව. පාඩුවේ දන්න දෙයක් කියලදීල සහයෝගෙන් උන්නු අය තම එදා ඉදන්ම අදත් ඉන්නෙ.

තනියෙන් ඉන්නකාලෙ පුලුවන් තරම් ආගමික ප්‍රශ්න ඇතිකරල දිනපතා ත්‍රෙඩ් දාල අවුස්සපු උන් දැන් කසාද බැදල ළමයි හම්බෙලා පැත්ත පලාතෙ එන්නෙත් නෑ. ආවත් ඒහෙව් ත්‍රෙඩ් උන් බලන්නෙත් නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. හැබැයි උන් වපුරපුව තමා මේ අනිත් උන් අරගෙන යන්නෙ. වැරද්දකදි කෑගහන එක හරි. නමුත් ඒක හැමදාම එකවගේ තියෙන්න ඕනෙ. උන් ගල් ගහල යනව. පිලිතුරු ගල් මුල් එනකොට උන් ලොවෙත් නෑ. ඕක අදත් ඔහොමයි. හෙටත් එහෙමයි.

හැමෝටම අංක එක තමන් තමයි.. පවුලක් වුනාට පස්සෙ උන්ට ජාතියට හෙන ගැහුවත් එකයි.. තමන් බේරිලා ඉන්නෙ. හොදම උදාහරනෙ මේකෙ තමන්ගෙ නියම අනන්‍යතාවයෙන් කීදෙනෙක් ඉන්නවද. ඒත් ඔය ජාතිවාදයෙන් කෑගහන උන්ගෙන් කීදෙනාද නියම අනන්‍යතාවයෙන් ඉන්නෙ. ඇහුවොත් 1000ක් උනත් මරන්න කතාව. හැබැයි හදිස්සියකට දුරකතන අංකය දෙන්න බෑ. තමන් බේරිලා සැගවිලා තමයි උන් ගල් ගහන්නෙ.

[QUOTE="MihiCherub, post: 17072927, member: 238676"] [SIZE=3]8+ :cool:[/SIZE] [SIZE=3]තව පොඩි දෙයක් කිව්වොත් ඔය රතු කරපු ප්‍රශ්න ඇති කරපු උන් එදත් හිටිය.. හැබැයි උන් අද නෑ. උන් එනව ආව වගේම යනව. පාඩුවේ දන්න දෙයක් කියලදීල සහයෝගෙන් උන්නු අය තම එදා ඉදන්ම අදත් ඉන්නෙ. [/SIZE]:yes: [SIZE=3]තනියෙන් ඉන්නකාලෙ පුලුවන් තරම් ආගමික ප්‍රශ්න ඇතිකරල දිනපතා ත්‍රෙඩ් දාල අවුස්සපු උන් දැන් කසාද බැදල ළමයි හම්බෙලා පැත්ත පලාතෙ එන්නෙත් නෑ. ආවත් ඒහෙව් ත්‍රෙඩ් උන් බලන්නෙත් නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. හැබැයි උන් වපුරපුව තමා මේ අනිත් උන් අරගෙන යන්නෙ. වැරද්දකදි කෑගහන එක හරි. නමුත් ඒක හැමදාම එකවගේ තියෙන්න ඕනෙ. උන් ගල් ගහල යනව. පිලිතුරු ගල් මුල් එනකොට උන් ලොවෙත් නෑ. ඕක අදත් ඔහොමයි. හෙටත් එහෙමයි. හැමෝටම අංක එක තමන් තමයි.. පවුලක් වුනාට පස්සෙ උන්ට ජාතියට හෙන ගැහුවත් එකයි.. තමන් බේරිලා ඉන්නෙ. හොදම උදාහරනෙ මේකෙ තමන්ගෙ නියම අනන්‍යතාවයෙන් කීදෙනෙක් ඉන්නවද. ඒත් ඔය ජාතිවාදයෙන් කෑගහන උන්ගෙන් කීදෙනාද නියම අනන්‍යතාවයෙන් ඉන්නෙ. ඇහුවොත් 1000ක් උනත් මරන්න කතාව. හැබැයි හදිස්සියකට දුරකතන අංකය දෙන්න බෑ.[/SIZE] [SIZE=3]තමන් බේරිලා සැගවිලා තමයි උන් ගල් ගහන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom