මේකේ කොරෝන හැදුනේ කාටද

කාටද හැදුනේ ?

  • මට කොරෝනා හැදුනා ( PCR හෝ රැපිඩ් ටෙස්ට් positive )

  • මම දින පතා මුණගැහෙන කෙනෙකුට හැදුනා ( PCR හෝ රැපිඩ් ටෙස්ට් positive )

  • මට සතියකට වරක් වත් හම්බෙන කෙනෙකුට හැදුනා ( PCR හෝ රැපිඩ් ටෙස්ට් positive )

  • ඊට වඩා කලාතුරකින් හම්බෙන කෙනෙකුට හැදුනා ( PCR හෝ රැපිඩ් ටෙස්ට් positive )

  • මම දන්නා අදුරන මීට කලින් මුණගැහිලා කතා බහ කරලා තියන කිසිම කෙනෙකුට දන්නා තරමින් කොරෝනා හැදිලා නෑ


Results are only viewable after voting.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එළකිරි එකේ ඉන්න අයගේ එයාලගේ ආශ්රිතයන්ට කොරෝන හැදිලා තියේද ?

    මේකේ උත්තර අතරින් තමන්ට වඩාත්ම කිට්ටු එකට උත්තරේ දාන්න .


    හදිච්ච් කෙනා ගැන දන්නවනම්, කොච්චර කාලෙකට කලින්ද ඉස්පිරිතාලෙන් ආවේ
    දැනට තියනවා කියන අමාරු මොනවද


    මගේ නම් දැනට නිතර මුණ ගැහෙන කෙනෙකුට හැදිලා නෑ? මට නිතර මුණගැහෙන අය සේරම වගේ දැනට O AZ vaccine දෙකම අරන් ඉන්නේ
    හැදුන කෙනා යාලුවෙක්, මාසෙකට කලින් වගේ හම්බුනේ
    මුළු පවුලටම හැදුන

    දන්නා විදියට කාටවත් දැනට ලොකු ප්‍රශ්නයක් නෑ
    ------ Post added on May 14, 2021 at 6:25 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අදත් pcr එකක් කරගන්න try එකක් දුන්නා හරිගියේ නෑ. දැන් අස්‍රිතයන්ගේ ලිස්ට් එක වැඩී. 🤣🤣. ලබන සතියේ කරමුලු. වැඩට ගියත් වටම බඩු ගෙදර හිටියත් වටේම බඩු මොනවා කරන්නද ඉතින් මේ පැත්තට වැක්සිනුත් නෑ මොකුත් නෑ. පුලුවන්නම් බේරියල්ලා තමා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හැදිලා හොදවෙලාද දන්නේ නෑ :unsure:
    ලංකාවේ ගොඩක් උන් එහෙම තමා හිතන් ඉන්නේ
    හැබැයි තවම හැදිලා නෑ

    මේ wave එක ඉවර වෙනකොට නම් රටෙන් භාගෙකට හැදිලා තියේ :sorry:
     
    • Sad
    Reactions: dilann