Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකේ වීරයෝ උන ටෝයියන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ වීරයෝ උන ටෝයියන්ට

කෝ බන් අර මේ ආණ්ඩුවේ වැරදි තිබුනොත් මුලින්ම එලියට බහින්නේ අපි කියපු අ ය  දැන් බැදුම් කරෙන් කෝටි 10000

විතර හොරකලා කියලා සාක්කිත් තියෙද්දී මමනම් දැක්කේ නැහැ පාරේ බෝඩ් අල්ලන් ඉන්නවා කෙසේ වෙතත් මේකේ වීරයෝ උන

උන් අඩුම ගැනේ ත්‍රෙඩ් එකක්වත් දානවා නම් වලිනුත් කියන්න පුළුවන්{මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘ ත්‍රෙඩ් එකේ හංස සෙට් එකේ දෙනෙක්ට ආරාධනා පත්‍ර යැවුවා }  කට්ටියව

ඉ ලගට කියයි රිදිලා අපි පලි ගන්නවෝ කියලා

මෙහෙම අපි කිවුවා කියලා තරහා ගන්නවා නෙමේ ඔං නිහඩතාවය නැති කරන්න හදන්නේ මේ පාලකයෝ වැරදි කළා කියලා උබලා උන්ට බලය දුන්නේ වැරදි කරන්න නෙමේ කියලා අපි දන්නවා එත් උබලා තේරුම් ගත්තේ නැහැ ඔය එකතු උන ඔක්කොම නරි සෙට් එකක් කියලා එතනයි උබලට වැරදුනේ

මහින්දගේ ආණ්ඩුවේ ගොඩක් වැරදි තිබුන ඒ හුත්ත හරියට හිටියනම් මේ රටට අද මෙහෙම වෙන්නෙත් නැහැ එත් දැනට ලංකාවේ ඉන්න නායකයන්ගෙන් ටිකක් හරි හොද මහින්ද කියලා තේරුම් ගනිල්ලා අපි උබලට කිවුවා අඩුම හානියක් ඇති එකාව පත් කර ගන්න කියලා උබලා අපිට බයියෝ කියලා හිනා උනා එත් ගිනි ටෝයියන්ට වඩා බයියෝ යථාර්තය දන හිටියේ කියලා උබලා පිලි ගන්න අකමැති උනත් යහපාලනය විසින් උබලගේ කට වල් වහලා

නිහඩ කරවලා හිතේ දුකකුත් ඉතුරු කරලා පුකේ පලුවකුත් නැති කරලා

‘යහපාලන’ රජය වෙනුවෙන් අධ්‍යාපන සහ සවුක්ය අැමතිවරැනුත් ‘යහපාලන’ විපක්ෂය වෙනුවෙන් අමිර්තලින්ගමුත් ‘ඒකාබද්ද’ විපක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂත් පුද්ගලික අධ්‍යාපනයට විරැද්ධ නැති බව මේ වෙනකොට ප්‍රකාෂ කොරල තියනවා. මහින්ද කියන්නේ සයිටමය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගත යුතුය යන්නය්. එක හරි . ‘යහපාලන’ රජය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගන්න නෙවිල්ට උදව් කල යුතුය්.

අද සයිටමේට විරැද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් සහ ජවිපෙය්. අන්තරේ හැමදාම කියන්නෙ අධ්‍යාපනය නොමිලේ දිය යුතුය්, පාස් උනහම රක්ෂාවලුත් දිය යුතුය් කියලය්. කොරන්න පුලුවන් නම් හොඳය්. නමුත් අද යන ලෝක රටාව අනුව එහෙම කොරන්න බැහැ.

අනික උබලට (සයිටම් විරෝදී සිසුන් ) නිකමට හිතෙන්නේ නැද්ද රටේ අනිත් හැම පැත්තෙන්ම වෙන විනාශය තරුණ පරපුරගෙන් සගවන්න නැත්නම් ඒ ගැන කතා කරන එකෙන් වලක් වන්න සයිටම් ප්රශ්නය මේ ආණ්ඩුව ඇදන් යනවා කියලා රටේ කතා කරන්න පුළුවන් උගත් ලංකාවෙන්ම ඉහලම ප්‍රතිපල ගත්ත උන් මහා පාරේ සයිටම් සයිටම් ගාගෙන අනිත් පැත්තෙන් මුන් අරින්න පුළුවන් හැමදේටම අරිනවා

අද රෙදි නැතුව යහපාලකයන්ට කඩේ .

2015 ජනවාරි 8 වනදා සිරිසේන ජනපති කොරන්න වෙන වෙන මත සහ බලාපොරොත්තු තිබ්බ එජාප, ටීඒන්ඒ්, ජවිපෙ, චන්ද්‍රිකාල, බාහුල, සෝපිතල, ස්වාමින් වහන්සේ දේවසිරිල සහ මෙකී නොකී අය ගනනාවක් එකට එකතු උනා. සිරිසේන: තමා ‘සරලය්’ කිව්වා. ‘පොලොන්නරැවෙ ඉදන් රට පාලනය කොරනව’ කිවිවා, ‘හෙලිකොප්ටර්වල යන්නෙ නැහැ’ කිව්වා, ‘අැමරිකාවෙ බකින්හැම් මාලිගෙන් ගෙනාපු රත්තන් අස්පයො, ලැම්බොගිනි, හෙලිකොප්ටර් සහ හොරැ අල්ලන්න’ පොරොන්දු උනා. රනිල්: ‘පෝට් සිටිය වහනව’ කිව්ව, ‘ලිච්චවී’ ක්‍රමයට මහින්ද වගේ දහ ගුනයක් රට සංවර්ධනය කොරනව කිව්වා. සම්බන්දන්: උතුරයි නැගනහිරය් එකතු කොරල දෙමලුන්ට ස්වයං පාලනයක් පොරොන්දු උනා. අනුර හොරැ අල්ලනව අැප කැප උනා. චන්ද්‍රිකා මිස්ටර් ප්රභාකරන්ට සාධාරනෙ කොරන්න වගෙන් ගොඩෙන් පොරොන්දු උනා. බාහු දෙමලුන්ට ඉර හඳ දෙන කතා කිව්වා. සෝපිත: ස්වාමින් වහන්සේ ‘ජනාධිපති ක්‍රමය වසරක් අැතුලත අහෝසි කරනව’ කිව්වා. දේවසිරි: ‘%6 ක් අධ්‍යාපනයට වෙන් කොරනව’ කිව්වා.

රාජපක්ෂ රජයට රෙජීමයක් කියපු සිරිසේන ජනාධිපති වෙලා බහුතර අගමැති කෙනෙක් සිටියදීම සුලුතර විපක්ෂ නායක (රනිල්) අගමැති කොලා. ඊලඟට තමන්ට විරැද්ධව චන්දෙ ඉල්ලපු ශ්‍රිලනිප යෙ බලය ඩැහැ ගත්ත. ඊලඟට ව්‍යවස්ථාවට අනුව පත් කල අග්රවිනිශ්චකාරයව තුන්ඩුවකින් ගෙදර යැවුව. පාර්ලිමේන්තුවෙ නඩු අහල තුනෙන් දෙකක දේශාභියෝගයකින් ගෙදර යැවුව අග්රවිනිශ්චකාරිය අාපහු පුටුවෙ වාඩි කොරල ‘යහපාලන’ සෙල්ලම කොරන්න අත්තිවාරම දැම්මා. ලෝකෙම යලු නිසා කවුරැවත් කටක් අැරියෙ නැහැ.

ඊලඟට යහපාලන දින 100 වැඩ කිඩ පටන් ගත්ත. අය-වැය කියවල ජනතාවට සහන දුන්න රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කොලා. දින 50 ක් ගියේ නැහැ, අගමැතිගෙ ගෝලයා සහ බෑන සහ මුදල් අැමති බැදුම්කර මගඩියෙන් හීන් සැරේ මහ බැංකුව කොල්ල කෑව. මහ බැංකුව හිස් වෙනකොට වැරැද්ද මහින්දගෙ ණය කිව්වා. කොප් වාර්තාවෙන් කොල්ල කල්ලිය බේර ගන්න ජනපති පාර්ලිමේන්තුව විසිරෙව්වා. මහින්ද සිරිසේනට රැවටිලා අගමැති වෙන්න එජනිස යෙන් චන්ද ඉල්ලුවා. සිරිසේන චන්දෙන් පැරදිච්ච උන් මහින්ද දිනවපු ලිස්ට් එකෙන් මංත්‍රිල කොලා. ඒජාප-ශ්‍රිලනිප මංත්‍රි රොත්තක් අැමතිල කොරන්න සිරිසේන-රනිල් බොරැ ජාතික අාණ්ඩුවක් හැදුව. ඒ කියන්නෙ, හංසයට කඩේ ගිය කස්ටියත් හන්සයට විරැද්ධ වෙච්ච කස්ටියකුත් අගමැති කමය්, විපක්ෂ නායක කමය්, විපක්ෂ සංවිධායක කමය් බෙදා ගත්ත. නමුත් සිරිසේනගෙ එජනිස මංත්‍රි බහුතරය මහින්දගෙ නායත්වයෙන් ඒකාබද්ද විපක්ෂය ලෙස ඒක රාෂි උනා. නමුත් ඒකාබද්ධ විපක්ෂෙ මංත්‍රිලට සිරිසේනගෙ එජනිස යෙන් අයින් වෙන්න බැහැ කියල කතානායක තීන්දු කොලා.

බලාගෙන යනකොට ලංකාවෙ ජනාධිපති සිරිසේනත් එංගලන්තෙ ඒලිසබෙත් රැජින වගේමය්. අාණ්ඩුවත් ජනාධිපතිගෙ ඒකාබද්ධ විපක්ෂයත් ජනාධිපතිගෙ නිල විපක්ෂයත් ජනාධිපතිගෙ. අපිත් ජනාධිපතිගෙද දන්නෙ නැහැ.

මේ වෙනකොට ‘යහපාලනයට’ අවුරැදු දෙකකට වැඩිය්. යහපාලනය විහිලුක්ද? සාර්ථක පාලන තන්ත්‍රයක්ද? අර කලින් කියපු කස්ටිය දුන්න පොරොන්දු ඉටු කොරල තියනවද යන්න ගැන මහජන මතය දැන ගන්න විදිහක් නැහැ. පලාත් පාලන මැතිවරණය පේන තෙක් මානයක නැහැ. ඒකෙත් වැරැද්ද මහින්දගෙලු. යහපාලන කැඳහැලිය මහින්ද පන්නල රටට ගෙනාව ප්රජාතන්ත්රවාදය නියමය් නේද

ගිය ආණ්ඩුවේ හොරු හිටියා උන්වත් හිරේ දාන්න ඕන එක ඇත්ත නැත්නම් උන් ගසා කැපුවා අය කර ගන්න ඕන එක හරි

[QUOTE="gayankuwait, post: 22202876, member: 312790"] [b]මේකේ වීරයෝ උන ටෝයියන්ට[/b] [SIZE="3"][CENTER][COLOR="Purple"]කෝ බන් අර මේ ආණ්ඩුවේ වැරදි තිබුනොත් මුලින්ම එලියට බහින්නේ අපි කියපු අ ය :lol:[/COLOR] දැන් බැදුම් කරෙන් කෝටි 10000 විතර හොරකලා කියලා සාක්කිත් තියෙද්දී මමනම් දැක්කේ නැහැ පාරේ බෝඩ් අල්ලන් ඉන්නවා කෙසේ වෙතත් මේකේ වීරයෝ උන උන් අඩුම ගැනේ ත්‍රෙඩ් එකක්වත් දානවා:sorry: නම් වලිනුත් කියන්න පුළුවන්[SIZE="3"][COLOR="Magenta"]:lol:{මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘ ත්‍රෙඩ් එකේ හංස සෙට් එකේ දෙනෙක්ට ආරාධනා පත්‍ර යැවුවා } :lol::lol: [/COLOR][/SIZE]කට්ටියව:yes: ඉ ලගට කියයි රිදිලා අපි පලි ගන්නවෝ කියලා ;) මෙහෙම අපි කිවුවා කියලා තරහා ගන්නවා නෙමේ ඔං නිහඩතාවය නැති කරන්න හදන්නේ මේ පාලකයෝ වැරදි කළා කියලා උබලා උන්ට බලය දුන්නේ වැරදි කරන්න නෙමේ කියලා අපි දන්නවා එත් උබලා තේරුම් ගත්තේ නැහැ ඔය එකතු උන ඔක්කොම නරි සෙට් එකක් කියලා එතනයි උබලට වැරදුනේ:(:nerd: මහින්දගේ ආණ්ඩුවේ ගොඩක් වැරදි තිබුන ඒ හුත්ත හරියට හිටියනම් මේ රටට අද මෙහෙම වෙන්නෙත් නැහැ:yes::shocked: එත් දැනට ලංකාවේ ඉන්න නායකයන්ගෙන් ටිකක් හරි හොද මහින්ද කියලා තේරුම් ගනිල්ලා:confused:;) අපි උබලට කිවුවා අඩුම හානියක් ඇති එකාව පත් කර ගන්න කියලා:rolleyes: උබලා අපිට බයියෝ කියලා හිනා උනා:lol: එත් ගිනි ටෝයියන්ට වඩා බයියෝ යථාර්තය දන හිටියේ කියලා උබලා පිලි ගන්න අකමැති උනත් යහපාලනය විසින් උබලගේ කට වල් වහලා :growl: නිහඩ කරවලා හිතේ දුකකුත් ඉතුරු කරලා පුකේ පලුවකුත් නැති කරලා:lol: :([/CENTER][/SIZE] [CENTER][SIZE="3"][COLOR="Green"]‘යහපාලන’ රජය වෙනුවෙන් අධ්‍යාපන සහ සවුක්ය අැමතිවරැනුත් ‘යහපාලන’ විපක්ෂය වෙනුවෙන් අමිර්තලින්ගමුත් ‘ඒකාබද්ද’ විපක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂත් පුද්ගලික අධ්‍යාපනයට විරැද්ධ නැති බව මේ වෙනකොට ප්‍රකාෂ කොරල තියනවා.:shocked: මහින්ද කියන්නේ සයිටමය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගත යුතුය යන්නය්. එක හරි . ‘යහපාලන’ රජය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගන්න නෙවිල්ට උදව් කල යුතුය්.:yes: අද සයිටමේට විරැද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් සහ ජවිපෙය්. අන්තරේ හැමදාම කියන්නෙ අධ්‍යාපනය නොමිලේ දිය යුතුය්, පාස් උනහම රක්ෂාවලුත් දිය යුතුය් කියලය්. කොරන්න පුලුවන් නම් හොඳය්.:) නමුත් අද යන ලෝක රටාව අනුව එහෙම කොරන්න බැහැ.:eek::( අනික උබලට (සයිටම් විරෝදී සිසුන් ) නිකමට හිතෙන්නේ නැද්ද රටේ අනිත් හැම පැත්තෙන්ම වෙන විනාශය තරුණ පරපුරගෙන් සගවන්න නැත්නම් ඒ ගැන කතා කරන එකෙන් වලක් වන්න සයිටම් ප්රශ්නය මේ ආණ්ඩුව ඇදන් යනවා කියලා රටේ කතා කරන්න පුළුවන් උගත් ලංකාවෙන්ම ඉහලම ප්‍රතිපල ගත්ත උන් මහා පාරේ:( සයිටම් සයිටම් ගාගෙන අනිත් පැත්තෙන් මුන් අරින්න පුළුවන් හැමදේටම අරිනවා:(:shocked: [/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Blue"][CENTER]අද රෙදි නැතුව යහපාලකයන්ට කඩේ . 2015 ජනවාරි 8 වනදා සිරිසේන ජනපති කොරන්න වෙන වෙන මත සහ බලාපොරොත්තු තිබ්බ එජාප, ටීඒන්ඒ්, ජවිපෙ, චන්ද්‍රිකාල, බාහුල, සෝපිතල, ස්වාමින් වහන්සේ දේවසිරිල සහ මෙකී නොකී අය ගනනාවක් එකට එකතු උනා. සිරිසේන: තමා ‘සරලය්’ කිව්වා. ‘පොලොන්නරැවෙ ඉදන් රට පාලනය කොරනව’ කිවිවා, ‘හෙලිකොප්ටර්වල යන්නෙ නැහැ’ කිව්වා, ‘අැමරිකාවෙ බකින්හැම් මාලිගෙන් ගෙනාපු රත්තන් අස්පයො, ලැම්බොගිනි, හෙලිකොප්ටර් සහ හොරැ අල්ලන්න’ පොරොන්දු උනා. රනිල්: ‘පෝට් සිටිය වහනව’ කිව්ව, ‘ලිච්චවී’ ක්‍රමයට මහින්ද වගේ දහ ගුනයක් රට සංවර්ධනය කොරනව කිව්වා. සම්බන්දන්: උතුරයි නැගනහිරය් එකතු කොරල දෙමලුන්ට ස්වයං පාලනයක් පොරොන්දු උනා. අනුර හොරැ අල්ලනව අැප කැප උනා. චන්ද්‍රිකා මිස්ටර් ප්රභාකරන්ට සාධාරනෙ කොරන්න වගෙන් ගොඩෙන් පොරොන්දු උනා. බාහු දෙමලුන්ට ඉර හඳ දෙන කතා කිව්වා. සෝපිත: ස්වාමින් වහන්සේ ‘ජනාධිපති ක්‍රමය වසරක් අැතුලත අහෝසි කරනව’ කිව්වා. දේවසිරි: ‘%6 ක් අධ්‍යාපනයට වෙන් කොරනව’ කිව්වා.:( රාජපක්ෂ රජයට රෙජීමයක් කියපු සිරිසේන ජනාධිපති වෙලා බහුතර අගමැති කෙනෙක් සිටියදීම සුලුතර විපක්ෂ නායක (රනිල්) අගමැති කොලා.:(:eek::lol: ඊලඟට තමන්ට විරැද්ධව චන්දෙ ඉල්ලපු ශ්‍රිලනිප යෙ බලය ඩැහැ ගත්ත:(. ඊලඟට ව්‍යවස්ථාවට අනුව පත් කල අග්රවිනිශ්චකාරයව තුන්ඩුවකින් ගෙදර යැවුව. :(පාර්ලිමේන්තුවෙ නඩු අහල තුනෙන් දෙකක දේශාභියෝගයකින් ගෙදර යැවුව අග්රවිනිශ්චකාරිය අාපහු පුටුවෙ වාඩි කොරල ‘යහපාලන’ සෙල්ලම කොරන්න අත්තිවාරම දැම්මා. :lol:ලෝකෙම යලු නිසා කවුරැවත් කටක් අැරියෙ නැහැ.:rolleyes: ඊලඟට යහපාලන දින 100 වැඩ කිඩ පටන් ගත්ත. :lol:අය-වැය කියවල ජනතාවට සහන දුන්න:lol: රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කොලා.:lol: දින 50 ක් ගියේ නැහැ, අගමැතිගෙ ගෝලයා සහ බෑන සහ මුදල් අැමති බැදුම්කර මගඩියෙන් හීන් සැරේ මහ බැංකුව කොල්ල කෑව.:(:( මහ බැංකුව හිස් වෙනකොට වැරැද්ද මහින්දගෙ ණය කිව්වා:lol:. කොප් වාර්තාවෙන් කොල්ල කල්ලිය බේර ගන්න ජනපති පාර්ලිමේන්තුව විසිරෙව්වා. :growl::growl:මහින්ද සිරිසේනට රැවටිලා අගමැති වෙන්න එජනිස යෙන් චන්ද ඉල්ලුවා.:lol: සිරිසේන චන්දෙන් පැරදිච්ච උන් මහින්ද දිනවපු ලිස්ට් එකෙන් මංත්‍රිල කොලා.:(:nerd::growl: ඒජාප-ශ්‍රිලනිප මංත්‍රි රොත්තක් අැමතිල කොරන්න සිරිසේන-රනිල් බොරැ ජාතික අාණ්ඩුවක් හැදුව. ඒ කියන්නෙ, හංසයට කඩේ ගිය කස්ටියත් හන්සයට විරැද්ධ වෙච්ච කස්ටියකුත් අගමැති කමය්, විපක්ෂ නායක කමය්, විපක්ෂ සංවිධායක කමය් බෙදා ගත්ත.:lol: නමුත් සිරිසේනගෙ එජනිස මංත්‍රි බහුතරය මහින්දගෙ නායත්වයෙන් ඒකාබද්ද විපක්ෂය ලෙස ඒක රාෂි උනා.:yes: නමුත් ඒකාබද්ධ විපක්ෂෙ මංත්‍රිලට සිරිසේනගෙ එජනිස යෙන් අයින් වෙන්න බැහැ කියල කතානායක තීන්දු කොලා.:lol: බලාගෙන යනකොට ලංකාවෙ ජනාධිපති සිරිසේනත් එංගලන්තෙ ඒලිසබෙත් රැජින වගේමය්. අාණ්ඩුවත් ජනාධිපතිගෙ ඒකාබද්ධ විපක්ෂයත් ජනාධිපතිගෙ නිල විපක්ෂයත් ජනාධිපතිගෙ. අපිත් ජනාධිපතිගෙද දන්නෙ නැහැ.:rofl:[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent.fkwi5-1.fna.fbcdn.net/v/t1.0-9/21463257_1814833985514132_7737376404189509470_n.jpg?oh=9fdceee3b88d3ae0fe01b29a89a753c0&oe=5A5AFAEB[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="3"][CENTER]මේ වෙනකොට ‘යහපාලනයට’ අවුරැදු දෙකකට වැඩිය්. යහපාලනය විහිලුක්ද? සාර්ථක පාලන තන්ත්‍රයක්ද? අර කලින් කියපු කස්ටිය දුන්න පොරොන්දු ඉටු කොරල තියනවද යන්න ගැන මහජන මතය දැන ගන්න විදිහක් නැහැ. පලාත් පාලන මැතිවරණය පේන තෙක් මානයක නැහැ. ඒකෙත් වැරැද්ද මහින්දගෙලු. යහපාලන කැඳහැලිය මහින්ද පන්නල රටට ගෙනාව ප්රජාතන්ත්රවාදය නියමය් නේද[/CENTER][/SIZE][/COLOR] [IMG]https://scontent.fkwi5-1.fna.fbcdn.net/v/t1.0-9/21371231_1063685297105251_1547920427668485667_n.jpg?oh=ea6f395bd03d90d6ea95d9e5c53bf2ff&oe=5A16F359[/IMG] [CENTER][IMG]https://scontent.fkwi5-1.fna.fbcdn.net/v/t1.0-9/21034222_1971341346436198_6643515640216129642_n.jpg?oh=362cc63ef298c433ed859ffdb47d4382&oe=5A51A6A4[/IMG][/CENTER] [SIZE="4"]ගිය ආණ්ඩුවේ හොරු හිටියා උන්වත් හිරේ දාන්න ඕන එක ඇත්ත නැත්නම් උන් ගසා කැපුවා අය කර ගන්න ඕන එක හරි [/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom