Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේකේ වීරයෝ උන ටෝයියන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවකට පැවති රජ පවුලේ ........ පාලනය

අවසන් කොරන්නට පනවා ...... වාරණය

රට කරවන්න සමඟින් ........ යහපාලනය

ගැහුවා කතිරෙ වෙන්නට රට ... දෝලනය

තාමත් මතකයිනේ මට ඒ .......... අටවෙනිදා

උන්නේ අපිත් ඇසිපිහ නොහෙලා ... නොනිදා

එලිවෙනකොටම මට මතකයි ...... පහුවෙනිදා

පුලතිසි රජුට ඇදිලා තිබුනා ............. ශනිදා

දින 100ක් කියා වැඩ කිඩ ... අරබනවා

ඒවා පෙනෙද්දී බයියන් ..... ඇබරෙනවා

ජන්දය දුන් සැමට ප්රිතිය .... ඉතිරෙනවා

යහපාලනය රට තුල ඉස්මතු .... වෙනවා

දින සති ගෙවී දෑ අවුරුදු ගත ..... වෙනවා

යහපාලනෙන් හිටවපු ගස් පල ..... දෙනවා

කඩලා බැලුවාම ඒ පල ....... හිකවෙනවා

හැම ගෙඩියක්ම පුස් විලසට දිස් ... වෙනවා

අවුරුදු තිහක් බෑට කාලා අපි ........ යුද්දේ

අවසන් කරා මතකයි කලපුව ........ මැද්දේ

රැක ගත් රටට කාටත් නොකරම ..... සද්දේ

දැන් මුන් දෙනවා නුලට නොකියම ... සුද්දේ

මේ සම්බන්ධයෙන් මගේ මතය මම මීට කලින් ත්රෙඩ් එකක පැහැදිලිව කියලා තිබුනා. නැවත නැවත එක කියන එකේ තෙරුමක් නැහැ. වරදක් උනා කියලා පිලිගන්නවා.

[QUOTE="chathupatiya, post: 22207248, member: 48903"] [SIZE="4"][COLOR="Purple"]එවකට පැවති රජ පවුලේ ........ පාලනය අවසන් කොරන්නට පනවා ...... වාරණය රට කරවන්න සමඟින් ........ යහපාලනය ගැහුවා කතිරෙ වෙන්නට රට ... දෝලනය තාමත් මතකයිනේ මට ඒ .......... අටවෙනිදා උන්නේ අපිත් ඇසිපිහ නොහෙලා ... නොනිදා එලිවෙනකොටම මට මතකයි ...... පහුවෙනිදා පුලතිසි රජුට ඇදිලා තිබුනා ............. ශනිදා දින 100ක් කියා වැඩ කිඩ ... අරබනවා ඒවා පෙනෙද්දී බයියන් ..... ඇබරෙනවා ජන්දය දුන් සැමට ප්රිතිය .... ඉතිරෙනවා යහපාලනය රට තුල ඉස්මතු .... වෙනවා දින සති ගෙවී දෑ අවුරුදු ගත ..... වෙනවා යහපාලනෙන් හිටවපු ගස් පල ..... දෙනවා කඩලා බැලුවාම ඒ පල ....... හිකවෙනවා හැම ගෙඩියක්ම පුස් විලසට දිස් ... වෙනවා අවුරුදු තිහක් බෑට කාලා අපි ........ යුද්දේ අවසන් කරා මතකයි කලපුව ........ මැද්දේ රැක ගත් රටට කාටත් නොකරම ..... සද්දේ දැන් මුන් දෙනවා නුලට නොකියම ... සුද්දේ [SIZE="5"][B]මේ සම්බන්ධයෙන් මගේ මතය මම මීට කලින් ත්රෙඩ් එකක පැහැදිලිව කියලා තිබුනා. නැවත නැවත එක කියන එකේ තෙරුමක් නැහැ. වරදක් උනා කියලා පිලිගන්නවා. :([/B][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom