Questions මේක ආපු අය ඉන්නවද Google Adsense Ads Limit

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1601312314186.png

    1601312397688.png

    Adsense ගැන දන්න අය පොඩ්ඩක් මේ අවුල හදාගන්න හැටි දන්නවද !! දැනට මන් හොයාගත්තු ඒවා...
    • ට්‍රැෆික් Organic ම වෙන්න ඕනේ නැහැ.. Organic Traffic තියෙන අයටත් මේක එනවා.. (Traffic Source පවා හොදයි) Adsense / Admob / YouTube මේ තුනටම පොදුයි..
    • Facebook, Reddit, Pinterest වගේ ට්‍රැෆික් ආව කියලා මේක එන්නෙත් නැහැ..
    • ගුගල් එකෙන් හරිම Rule එකක් දීලත් නැහැ... ඒක නිසා Adsense Community එකේ මොඩරේටර් උන් සෙට් එක බයිලා ගහනවා...

    මේක තාවකාලිකව අයින් වෙනවා Ads.txt ඒකයි Ads Code ටික Archive කරලා, (Dashboard එකෙන්) සේරම ඇඩ්ස් අයින් කරාම මේක හරි යනවා... එත් ආයෙත් ඇඩ්ස් දාලා ටික දවසකින් (7-10 Days) වලින් ආයෙත් එනවා,

    *ගොඩක් Scam, Crack, Nulled සයිට් වල ඇඩ්ස් තවම වැඩ ඒවගේ එහෙම අවුලක් නැහැ.. (Ads Limit)

    මේකට හරිම විසදුමක් දන්නේ නැත්ද !! අපි කරන වරද මොකක්ද මෙතන :confused: (දැන් කියන්න එපා Policy බලලා හදන්න කියලා :rofl: ඒවා කොහොම උනත් හැමෝටම මේක එනවා....)

    බම්ප් එකක් හරි ගෙන යන්න :rofl::)
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    matat awa oka, torrent site ekaka link ekak dala, ain karama hari gya. aya apk mirror eke link ekak dala tibilat awa. eka ain karama hari gya. ain karala dawas 3k wtra ghn hari gye.
    passe bitly links use kara ewata. track krnnat puluwn ne.

    Oyage Source Organic da ?
    එකපාරයිද ආවේ? නැත්නම් දිගටම ආවද!!
     
    • Like
    Reactions: The Kingslayer

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    View attachment 94730
    View attachment 94731

    Adsense ගැන දන්න අය පොඩ්ඩක් මේ අවුල හදාගන්න හැටි දන්නවද !! දැනට මන් හොයාගත්තු ඒවා...
    • ට්‍රැෆික් Organic ම වෙන්න ඕනේ නැහැ.. Organic Traffic තියෙන අයටත් මේක එනවා.. (Traffic Source පවා හොදයි) Adsense / Admob / YouTube මේ තුනටම පොදුයි..
    • Facebook, Reddit, Pinterest වගේ ට්‍රැෆික් ආව කියලා මේක එන්නෙත් නැහැ..
    • ගුගල් එකෙන් හරිම Rule එකක් දීලත් නැහැ... ඒක නිසා Adsense Community එකේ මොඩරේටර් උන් සෙට් එක බයිලා ගහනවා...

    මේක තාවකාලිකව අයින් වෙනවා Ads.txt ඒකයි Ads Code ටික Archive කරලා, (Dashboard එකෙන්) සේරම ඇඩ්ස් අයින් කරාම මේක හරි යනවා... එත් ආයෙත් ඇඩ්ස් දාලා ටික දවසකින් (7-10 Days) වලින් ආයෙත් එනවා,

    *ගොඩක් Scam, Crack, Nulled සයිට් වල ඇඩ්ස් තවම වැඩ ඒවගේ එහෙම අවුලක් නැහැ.. (Ads Limit)

    මේකට හරිම විසදුමක් දන්නේ නැත්ද !! අපි කරන වරද මොකක්ද මෙතන :confused: (දැන් කියන්න එපා Policy බලලා හදන්න කියලා :rofl: ඒවා කොහොම උනත් හැමෝටම මේක එනවා....)

    බම්ප් එකක් හරි ගෙන යන්න :rofl::)

    mekata ad click protector eka dalaa balanna eka parak
     
    • Like
    Reactions: CloudX64

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    කලින් වතාවල් වල ට්‍රයි කලේ නැහැ..
    මේපාර Try එකක් දෙන්නම්.. තැන්ක්ස් :yes:

    machan. null ewa nathuwa genuine ma eka hoyganna. dan oka free plugin ekake newee
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හොරට ට්‍රැෆික් දෙන්න එපා.

    Admob Unath Limit wenawa mchan... Horata Kalath Hodata kalath Enawa... Laksha Ganan Yata karala hadapu Apps Playstore dapu ayage idan limit wenawa :yes:

    machan. null ewa nathuwa genuine ma eka hoyganna. dan oka free plugin ekake newee

    Ela machan... Kalin mekema Ekek Original Files dunna oke