මේක ඇත්තක්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    2482IMG012.png


    Code:
    http://www.lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=article&id=1785:2012-06-04-08-38-08&catid=1:general&Itemid=53
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේ පැත්තක ඉන්න කොළඹටම ඔක්කොම එන්නේ ඇයි . හම්බන්තොටම කරනවානම් ඕවත් හම්බන්තොටම ආපු දෙන්. වරායෙන් කොළඹට ඇති වැඩකුත් නැහැ.:confused: එත් භුමි කම්පා එනවා ??

    මේක හරි අසාදාරන ලෝකයක්
    :rofl::baffled:
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මෝඩ කතාවක් නේ. ලංකාව ළඟ භූ තැටි නෑ කියලනේ කියන්නේ. ලඟම තියෙන්නේ සුමාත්‍රා වලානේ. මම දන්නේ නම් එහෙමයි. වැරදි වෙන්නත් ඇති මන් සමහර විට.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    hena boruwak... gal kaduwama buumi kampa enawanan.... kadurata gal kadana widiyata lankawak thiyenne widiyak naa............

    anika muude gala iwath kala kiyanne mathupita gala witharai.... gala galawala ain karanne naa.......

    mewa thama moda jokes!