Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක ඇත්තක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමක්..

ආනන්දෙට සම්බන්ධ පේජ් එකකින් දැම්ම ඉස්කෝලේ පම්පෝරිය ගහන මීම් එකක් ගැන යන කොන්වසේෂන් එකත් එක්ක මට අපේ ඉස්කෝලේ සිද්ධියක් මතක් වුණා.

මම ඉගෙනගත්ත නුවර ධර්මරාජෙන් කාලෙකට කලින් බිහිවුණා පට්ට ඇක්ට කෙනෙක්. හැන්සම් කොල්ලෙක්. ලස්සන කොල්ලෙක්. එයාට ඒ කාලේ ටෙලි ඉන්ඩස්ට්‍රියේ හොඳ ඉල්ලුමක් තිබුණා. නම කිව්ව ගමන් දන්න ෆේමස් ඇක්ට කෙනෙක් වුණා. හැම ටෙලියකම කෙළිලොල් දඟකාර තරුණයාගේ කැරැක්ට එක කළේ මේ නළුවා. ඒ කැරැක්ට’ස්වල වගේම මෙයාගෙ රියල් ලයිෆ් එකෙත් දඟකාර ගති, හිතුවක්කාර ගති වැඩි වෙන්න ගත්තා. නාට්‍යවලට පොලු තියන්න ගත්තා. කොන්ට්රව’ෂල් සිද්ධි එකක් දෙකක් එක්ක මේ නමත් කියවෙන්න ගත්තා. කොල්ලා රංගනයෙන් ඈත් වුණා. අන්තිමේදී එයාට එයාගේ අභිමානය රැකගන්න, එයාව ඉන්ට්‍රඩියුස් කරන්න, එයා ගැන මිනිස්සුන්ගේ මතකය අලුත් කරන්න ඉතුරු වුණේ, අත පිරෙන්න ගහලා තිබ්බ, ධර්මරාජ බැජ් එකේ ටැටූ එක විතරයි. දැනට අවුරුදු කිහිපයකට කලින් එයා යන්න ගියා.

ජීවිතේ එක තැනකට ආවට පස්සේ අපි ඉස්කෝලෙත් එක්ක තියෙන පෙකණිවැල කපලා දාන්න ඕන කියලා මං ප’සනලි හිතනවා. ඉස්කෝලෙන් අභිනිෂ්ක්‍රමණය කරන්න බැරි මිනිස්සුන්ට ජීවිතේ ඉහළට ගියත් කඹේකින් ගැට ගහලා, නාස් ලන්න දාලා තියෙනවා වගේ ෆීල් එකක් තමයි එන්නේ. රනිල් රෝයලිස්ට් කියන එක රෝයල් එකට අභිමානයක්. නමුත් රනිල් රෝයලිස්ට් කියන එක ආභරණයක් කරගෙන තියෙන්නේ අනිත් රෝයලිස්ට්ස්ලා. රනිල් ඒක ලොකුවට තැන තැන කියනවා මං දැකලා නෑ. එහෙම කියනවා නං ඒක රනිල්ගෙත් ලොකු අඩුවක්.

ඉගෙනගත්ත ඉස්කෝලේ වෙනුවෙන් අපිට ආදරයක් ගරුත්වයක් තියෙනවා. නමුත් අවුරුදු තිහ පැනලත් මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ අචීව්මන්ට් එකක් විදිහට කියන්න තියෙන්නේ මම අහවල් ඉස්කෝලේ ශිෂ්‍යයෙක් කියන එක විතරක් නං, ඉස්කෝලේ ෂෝට් නේම් ව’ෂන් එකෙන්, ඒ කියන්නේ ඉස්කෝලේ නම අගට “ඉයන්”, “අයන්” යෙදුම් දාගෙන තමන්ට ලැබෙන පට්ටම විතරක් නං, ඒ මනුස්සයා ඉස්කෝලේ ඉඩමට එහා ලෝකයට අඩිය තියලා නෑ. වැඩිලා නෑ. සක්සස්ෆුල් මනුස්සයෙක් නං, ඉස්කෝලේ බිල්ඩිංවලට වඩා උසට ජීවිතෙන් වැඩෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ, තමන්ගෙන් තමන්ගේ ඉස්කෝලෙට වෙන්න ඕන දේවල් මොනවද කියලා බලලා ඒවට උදව් වෙන එක වෙනම කතාවක්. මට මතකයි නාසා එකේ ඉන්න ලංකාවේ සයන්ටිස්ට් සරත් ගුණපාල, කාලෙකට කලින් තමන්ගේ ඉස්කෝලෙට, නාලන්දෙට, හයි ටෙක් ටෙලස්කෝප් එකක් තෑගි කළා. සරත් ගුණපාල නාසා එක අස්සේ ලොකුව කියවන්න යන්නෑ මම නාලන්දේ කොල්ලෙක් කියලා. නමුත් නාලන්දෙට ලොකු අභිමානයක්, නාසා එකේ ඉන්නේ නාලන්දෙන් ඉගෙනගෙන ලෝකයට ගිය, ලෝකෙනුත් එළියට ගිය දේවල් හදන්න ටැලන්ට් එකක් සහිත කොල්ලෙක් කියන එක.

ඉස්කෝලේ බැජ් එක තමන්ගේ වාහනේ ගහගන්න එක, ඉස්කෝලේ හෑන්ඩ්බෑන්ඩ් එකක් දාන එක, ඒවා සේරම ඉස්කෝලෙත් එක්ක තියෙන ලව් එක, ඒ මතකයන්ට තියෙන ලව් එක, තමන්ට ඉස්පිලි පාපිලි උක්ත ආඛ්‍යාත හොඳ නරක කියලා දීපු තැන නේද කියන ලව් එක වෙනුවෙන් කරන දේවල් නං ප්‍රශ්නයක් නෑ. ඒක නැචුරල්. නමුත් බාගෙට බාගයක් උදවිය ඒකෙන් එක්ස්පෙක්ට් කරන්නේ අනිත් අය අතරේ නැති තැනක් අරගන්න. අමරදේවගේ ඉස්කෝලේ පානදුරේ සුමංගලේ කියන එක, කලුතර විද්‍යාලේ කියන එක අපිට අදාළ නෑ. සුමංගලේට කලුතර විද්‍යාලෙට වඩා අමරදේව දැවැන්තයි. විජය කුමාරතුංගගේ ඉස්කෝලේ දවිසමර ද මැසනඩ් ද කියන එක අපිට අදාළ නෑ. දවිසමරෙට මැසනඩ් එකට වඩා විජය කුමාරතුංග දැවැන්තයි. සංගක්කාරගේ ඉස්කෝලේ ට්‍රිනිටි කියන එක අපිට අදාළ නෑ. ට්‍රිනිටි එකට වඩා සංගා දැවැන්තයි.

ඉස්කෝලවලින් අභිනිෂ්ක්‍රමණය කරන්න.

ඉස්කෝලය තමන්ගේ ආභරණයක් කරගන්නවා වෙනුවට, ඉස්කෝලෙට තමන් ආභරණයක් වෙන්න.

- ෂෙනාල් ගුණසේකර -

[QUOTE="577, post: 29342485, member: 173045"] උපුටා ගැනීමක්.. [LEFT][JUSTIFY]ආනන්දෙට සම්බන්ධ පේජ් එකකින් දැම්ම ඉස්කෝලේ පම්පෝරිය ගහන මීම් එකක් ගැන යන කොන්වසේෂන් එකත් එක්ක මට අපේ ඉස්කෝලේ සිද්ධියක් මතක් වුණා. මම ඉගෙනගත්ත නුවර ධර්මරාජෙන් කාලෙකට කලින් බිහිවුණා පට්ට ඇක්ට කෙනෙක්. හැන්සම් කොල්ලෙක්. ලස්සන කොල්ලෙක්. එයාට ඒ කාලේ ටෙලි ඉන්ඩස්ට්‍රියේ හොඳ ඉල්ලුමක් තිබුණා. නම කිව්ව ගමන් දන්න ෆේමස් ඇක්ට කෙනෙක් වුණා. හැම ටෙලියකම කෙළිලොල් දඟකාර තරුණයාගේ කැරැක්ට එක කළේ මේ නළුවා. ඒ කැරැක්ට’ස්වල වගේම මෙයාගෙ රියල් ලයිෆ් එකෙත් දඟකාර ගති, හිතුවක්කාර ගති වැඩි වෙන්න ගත්තා. නාට්‍යවලට පොලු තියන්න ගත්තා. කොන්ට්රව’ෂල් සිද්ධි එකක් දෙකක් එක්ක මේ නමත් කියවෙන්න ගත්තා. කොල්ලා රංගනයෙන් ඈත් වුණා. අන්තිමේදී එයාට එයාගේ අභිමානය රැකගන්න, එයාව ඉන්ට්‍රඩියුස් කරන්න, එයා ගැන මිනිස්සුන්ගේ මතකය අලුත් කරන්න ඉතුරු වුණේ, අත පිරෙන්න ගහලා තිබ්බ, ධර්මරාජ බැජ් එකේ ටැටූ එක විතරයි. දැනට අවුරුදු කිහිපයකට කලින් එයා යන්න ගියා. ජීවිතේ එක තැනකට ආවට පස්සේ අපි ඉස්කෝලෙත් එක්ක තියෙන පෙකණිවැල කපලා දාන්න ඕන කියලා මං ප’සනලි හිතනවා. ඉස්කෝලෙන් අභිනිෂ්ක්‍රමණය කරන්න බැරි මිනිස්සුන්ට ජීවිතේ ඉහළට ගියත් කඹේකින් ගැට ගහලා, නාස් ලන්න දාලා තියෙනවා වගේ ෆීල් එකක් තමයි එන්නේ. රනිල් රෝයලිස්ට් කියන එක රෝයල් එකට අභිමානයක්. නමුත් රනිල් රෝයලිස්ට් කියන එක ආභරණයක් කරගෙන තියෙන්නේ අනිත් රෝයලිස්ට්ස්ලා. රනිල් ඒක ලොකුවට තැන තැන කියනවා මං දැකලා නෑ. එහෙම කියනවා නං ඒක රනිල්ගෙත් ලොකු අඩුවක්. ඉගෙනගත්ත ඉස්කෝලේ වෙනුවෙන් අපිට ආදරයක් ගරුත්වයක් තියෙනවා. නමුත් අවුරුදු තිහ පැනලත් මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ අචීව්මන්ට් එකක් විදිහට කියන්න තියෙන්නේ මම අහවල් ඉස්කෝලේ ශිෂ්‍යයෙක් කියන එක විතරක් නං, ඉස්කෝලේ ෂෝට් නේම් ව’ෂන් එකෙන්, ඒ කියන්නේ ඉස්කෝලේ නම අගට “ඉයන්”, “අයන්” යෙදුම් දාගෙන තමන්ට ලැබෙන පට්ටම විතරක් නං, ඒ මනුස්සයා ඉස්කෝලේ ඉඩමට එහා ලෝකයට අඩිය තියලා නෑ. වැඩිලා නෑ. සක්සස්ෆුල් මනුස්සයෙක් නං, ඉස්කෝලේ බිල්ඩිංවලට වඩා උසට ජීවිතෙන් වැඩෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ, තමන්ගෙන් තමන්ගේ ඉස්කෝලෙට වෙන්න ඕන දේවල් මොනවද කියලා බලලා ඒවට උදව් වෙන එක වෙනම කතාවක්. මට මතකයි නාසා එකේ ඉන්න ලංකාවේ සයන්ටිස්ට් සරත් ගුණපාල, කාලෙකට කලින් තමන්ගේ ඉස්කෝලෙට, නාලන්දෙට, හයි ටෙක් ටෙලස්කෝප් එකක් තෑගි කළා. සරත් ගුණපාල නාසා එක අස්සේ ලොකුව කියවන්න යන්නෑ මම නාලන්දේ කොල්ලෙක් කියලා. නමුත් නාලන්දෙට ලොකු අභිමානයක්, නාසා එකේ ඉන්නේ නාලන්දෙන් ඉගෙනගෙන ලෝකයට ගිය, ලෝකෙනුත් එළියට ගිය දේවල් හදන්න ටැලන්ට් එකක් සහිත කොල්ලෙක් කියන එක. ඉස්කෝලේ බැජ් එක තමන්ගේ වාහනේ ගහගන්න එක, ඉස්කෝලේ හෑන්ඩ්බෑන්ඩ් එකක් දාන එක, ඒවා සේරම ඉස්කෝලෙත් එක්ක තියෙන ලව් එක, ඒ මතකයන්ට තියෙන ලව් එක, තමන්ට ඉස්පිලි පාපිලි උක්ත ආඛ්‍යාත හොඳ නරක කියලා දීපු තැන නේද කියන ලව් එක වෙනුවෙන් කරන දේවල් නං ප්‍රශ්නයක් නෑ. ඒක නැචුරල්. නමුත් බාගෙට බාගයක් උදවිය ඒකෙන් එක්ස්පෙක්ට් කරන්නේ අනිත් අය අතරේ නැති තැනක් අරගන්න. අමරදේවගේ ඉස්කෝලේ පානදුරේ සුමංගලේ කියන එක, කලුතර විද්‍යාලේ කියන එක අපිට අදාළ නෑ. සුමංගලේට කලුතර විද්‍යාලෙට වඩා අමරදේව දැවැන්තයි. විජය කුමාරතුංගගේ ඉස්කෝලේ දවිසමර ද මැසනඩ් ද කියන එක අපිට අදාළ නෑ. දවිසමරෙට මැසනඩ් එකට වඩා විජය කුමාරතුංග දැවැන්තයි. සංගක්කාරගේ ඉස්කෝලේ ට්‍රිනිටි කියන එක අපිට අදාළ නෑ. ට්‍රිනිටි එකට වඩා සංගා දැවැන්තයි. ඉස්කෝලවලින් අභිනිෂ්ක්‍රමණය කරන්න. ඉස්කෝලය තමන්ගේ ආභරණයක් කරගන්නවා වෙනුවට, ඉස්කෝලෙට තමන් ආභරණයක් වෙන්න. - ෂෙනාල් ගුණසේකර -[/JUSTIFY][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom