මේක ඇත්තද බන්?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    image.png


    දහම් පාසල් ගියා...ඉස්කොලේ ගියා ඒ උනාට මෙහෙම කතාවක් ඇහුවමයි :(
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    himalayasSHOP

    Fact කියලා ගොතපු කතාවක් quote එකක් ප්‍රසිද්ධ කෙනෙක්ගෙ photo එකක් එක්ක දාලා විකුණන එක තමයි internet traffic හිඟන්නොන්ගෙ business එක
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පසුකාලීනව බුදුරුව ග්‍රීක් මූර්ති නිර්මාණ ශිල්පීන් නිර්මාණය කිරීමේදී කරල බද වෙනස්කම්....
    ග්‍රීක් නිර්මාණ අාකෘති...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තට්ටේ බන් තිබිලා තියෙන්නේ..ඕවා අඹන එවුන් නෙළන එවුනුයි තමයි කොණ්ඩයක් දැම්මේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම නම් හිතන්නේ බුදු හමුදුරුවොගේ කොන්ඩේ ඔය ඉන්දියාවේ ඉන්න හින්දු බමුණන්ගේ වගේ Dreadlock තියෙන්න ඇත්තේ.
    මුඩ මහන කියලා බැනලා තියෙන්නේ එහෙනම් අහවල් එකටද ?
     
    • Like
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    මම නම් කියන්නෙ තට්ටෙ තිබිල තියෙන්න ඇත්තෙ. එයාව විශේෂ පුද්ගලයෙක් කරන්න හැඩ රුව වෙනස් කරා. කොණ්ඩය වෙනස් කරා. නළලෙ

    අඩෝ මළ හුත්තයි. මම නිකමට search කරා අර බුදු හාමුදුරුවන්ගෙ නළලෙ තියන ලපේට මොකක්ද කියන්නෙ කියල. මෙන්න මූ දාල තියෙන පින්තූරෙම ආවා. "what is on the forehead of lord buddha" මේක පොඩ්ඩක් ගූගල් කරල බලපන්. :sorry: :sorry: :sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    පසුකාලීනව බුදුරුව ග්‍රීක් මූර්ති නිර්මාණ ශිල්පීන් නිර්මාණය කිරීමේදී කරල බද වෙනස්කම්....
    ග්‍රීක් නිර්මාණ අාකෘති...
    එහෙම කොහොමද බන්? උන් ලංකාවට ආවද උන්ගේ ආභාශේ මෙහෙට දෙන්න? 🤔
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එහෙම කොහොමද බන්? උන් ලංකාවට ආවද උන්ගේ ආභාශේ මෙහෙට දෙන්න? 🤔

    ඉන්දියාවෙ රෝයල්ටි එකට ග්‍රීක් සම්බන්දකම් තියෙනව. අසෝක (සමහර අය කියනව එයත් අරික්කාලක් ග්‍රීක් කියල) ඇෆ්ගනිස්තාන් වලට බුද්ධාගම පතුරවද්දි ඒ පැත්තෙ හිටපු ග්‍රීක් මිනිස්සු එක්ක යම් එකඟතාවක් ඇතුව ඒක කරන්නෙ. ග්‍රේකො ඉන්ඩියන් කල්චර්ස් දෙක නිකන් බොඳවෙලා එකතු වෙලා වගේ මේ පැතිවල තියෙන්නෙ. ඔය පිළිම හදන ඉන්ෆ්ලුවන්ස් එක එහෙම එන්නෙ ඔය විදිහට. පස්සෙ සම්ප්‍රදායක් විදිහට බෞද්ධ පිළිම කලාව එක එක රටවලට යන්න පුලුවන්. ඇරත් ග්‍රීක් මිනිස්සු අපේ රටවල් වල හිටියා ඔය කාලෙ. රජරට සීමාව අවට ග්‍රීක් බුවාල හිටිය කියල මහාවංසෙ කියනව.

    (මන් මේ ඉන්දියන් ග්‍රීක් කියල දෙකට වෙන් කලාට උතුරු ඉන්දීය මිනිස්සු හැදෙන්න ස්ලාවික්, මොන්ගෝලියන්, ග්‍රීක්, ඉරානියන් ජනතාව සම්බෝල වෙලා වගේ. පස්සෙ උන් ආපහු දකුණෙ ද්‍රාවිඩියන් උන් එක්කත් ටික ටික මික්ස් වෙනව. සන්ෆ්ලවර් සංගීත සලාදෙ වගේ)