Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක ඇත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවෙන් මහින්දට විදේශ සැප සවාරි

Friday, 13 May 2016 12:09 Print Email

උගණ්ඩාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ නිල උත්සවයේ මෙරට නිල නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තු මනිත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව දින 05ක සංචාරයක් සඳහා ආණ්ඩුව විසින් යවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මේ සඳහනා ගුවන් ටිකට්පත්, නවාතැන්, හෝටල් පහසුකම් ඇතුළු සියලුම වියදම් විදේශ අමාත්‍යාංශය විසින් ලබා දී ඇත. මහින්ද රාජපක්ෂගේ පුද්ගලික සංචාරයක් වශයෙන් මුද දී මෙය හුවා දැක්වීමට උත්සාහ දරා තිබිණ. මෙම සංචාරය සඳහා අතරමගකදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවට මාධ්‍ය මඟින් තොරතුරු හෙළි කර තිබිණ. ඒ අතර උදයංග වීරතුංගද සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණ. ඔහු මේ වනවිටද රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍ර යොදාගනිමින් විදේශ රටවල සංචාරය කරමින් සිටින බව වාර්තා පළ වී තිබේ.

කෙසේ නමුත් මෙම සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්තේ, උද්ති ලොකුබණ්ඩාර, සම්පත් wමහේන්ද්‍ර F, නෙවිල් වන්නිආරච්චි, අමරසිංහ සමන් උදය K, වික්‍රමආරච්චි හසිත H යන අය එක් වී තිබේ.

මේ සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මෙරටින් තවත් පිරිස් සහභාගී කරවීමට ඉල්ලා තිබුණද විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒකාධිපති රටක් වශයෙන් ලෝකයෙන් කොන්ක තිබෙන උගන්ඩාවේ ජනාධිපති වශයෙන් යෝවේරි මුසවේනි පස්වෙනි වරටත් තේරීලත් වූ බව ප්‍රකාශ කෙරී ඇත. එසේ වුවත් එරට විපක්ෂ විසින් මෙම තේරී පත්වීම පිළිනොගෙන විරෝධතා දක්වමින් සිටින අතර මේ වනවිට එරට ජනාධිපති මුසවේනිගේ ප්‍රතිවාදී අපේක්ෂකයා (විපක්ෂ නායක) අත්අඩංගුවට ගෙන තිබේ. මුසවේදී දිවුරුම් දී විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රතිවාදී අපේක්ෂකයාව අත්අඩංගුවට ගැනීමද විශේෂයෙන් ජාත්‍යන්තරව කතාබහට ලක්වෙමින් තිබෙන අතර එවැනි පසුබිමක් තුළ මහින්ද රාජපක්ෂ මෙම උත්සවයට සහභාගී කරවීමද විශේෂත්වයක් ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ආණ්ඩුව මෙම වරප්‍රසාද ලබාදීම පිළිබඳව ආණ්ඩුවේ ම මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ විරෝධය මේ වනවිට පළ වෙමින් තිබෙන බව වාර්තා වේ.

ලංකා ඉරිදා සංග්‍රහය

[QUOTE="monson, post: 20137510, member: 30005"] [SIZE="5"][B]ආණ්ඩුවෙන් මහින්දට විදේශ සැප සවාරි[/B][/SIZE] Friday, 13 May 2016 12:09 Print Email [SIZE="4"]උගණ්ඩාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ නිල උත්සවයේ මෙරට නිල නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තු මනිත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව දින 05ක සංචාරයක් සඳහා ආණ්ඩුව විසින් යවා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මේ සඳහනා ගුවන් ටිකට්පත්, නවාතැන්, හෝටල් පහසුකම් ඇතුළු සියලුම වියදම් විදේශ අමාත්‍යාංශය විසින් ලබා දී ඇත. මහින්ද රාජපක්ෂගේ පුද්ගලික සංචාරයක් වශයෙන් මුද දී මෙය හුවා දැක්වීමට උත්සාහ දරා තිබිණ. මෙම සංචාරය සඳහා අතරමගකදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවට මාධ්‍ය මඟින් තොරතුරු හෙළි කර තිබිණ. ඒ අතර උදයංග වීරතුංගද සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණ. ඔහු මේ වනවිටද රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍ර යොදාගනිමින් විදේශ රටවල සංචාරය කරමින් සිටින බව වාර්තා පළ වී තිබේ. කෙසේ නමුත් මෙම සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්තේ, උද්ති ලොකුබණ්ඩාර, සම්පත් wමහේන්ද්‍ර F, නෙවිල් වන්නිආරච්චි, අමරසිංහ සමන් උදය K, වික්‍රමආරච්චි හසිත H යන අය එක් වී තිබේ. මේ සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මෙරටින් තවත් පිරිස් සහභාගී කරවීමට ඉල්ලා තිබුණද විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒකාධිපති රටක් වශයෙන් ලෝකයෙන් කොන්ක තිබෙන උගන්ඩාවේ ජනාධිපති වශයෙන් යෝවේරි මුසවේනි පස්වෙනි වරටත් තේරීලත් වූ බව ප්‍රකාශ කෙරී ඇත. එසේ වුවත් එරට විපක්ෂ විසින් මෙම තේරී පත්වීම පිළිනොගෙන විරෝධතා දක්වමින් සිටින අතර මේ වනවිට එරට ජනාධිපති මුසවේනිගේ ප්‍රතිවාදී අපේක්ෂකයා (විපක්ෂ නායක) අත්අඩංගුවට ගෙන තිබේ. මුසවේදී දිවුරුම් දී විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රතිවාදී අපේක්ෂකයාව අත්අඩංගුවට ගැනීමද විශේෂයෙන් ජාත්‍යන්තරව කතාබහට ලක්වෙමින් තිබෙන අතර එවැනි පසුබිමක් තුළ මහින්ද රාජපක්ෂ මෙම උත්සවයට සහභාගී කරවීමද විශේෂත්වයක් ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ආණ්ඩුව මෙම වරප්‍රසාද ලබාදීම පිළිබඳව ආණ්ඩුවේ ම මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ විරෝධය මේ වනවිට පළ වෙමින් තිබෙන බව වාර්තා වේ. ලංකා ඉරිදා සංග්‍රහය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom