මේක කැතයි, නින්දිතයි,ලැජ්ජයි!
මේක කැතයි, නින්දිතයි,ලැජ්ජයි!
මේවන විට ආරංචි මාර්ග පවසන ආකාරයට දැනටමත් ජිවිත 7 ක් බිලිගෙන තිබේ. මහා පරිමාන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇතුලු වෙලඳසැල් විශාල ගනනාවක් ගිනිබත් කොටතිබේ.
මේ සියල්ලට මුල් වී තිබෙන්නේ දර්ගා නගරයේ දී වාහන අනතුරක් මුල් කරගෙන ඇතිවු බහින් බස්වීමකි. රියදුරාට පහරදීමකි. වියවුල මැදට අවතීරන වු රථයේ සිටි හිමි නමට ගරැසරැ නැතිව බැනවැදීම සහ තල්ලු කිරීමය.
එදිනම රාත්‍රියේදී කළහකාරීව හැසුරැනු පුද්ගලයන් සිව්‍රදෙනා පොලිසිය මගින් එදින හවස අත්අඞංගුවට ගන්නේය. ස්වාමීන් වහන්සේ ද රෝහලට ඇතුලත් වන්නේය.ඥානසාර හිමියන් රැස්වීම පවත්වන්නේ පසුදාය. රැස්වීමට ටිකට්‍කපා ගෙන අනතුරට මුහුනදුන් ස්වාමින්වහන්සේද පැමිනෙති. වේදිකාවටද ගොඩවෙති.ඤානසාර ස්ථිරයන් සිංහල බවුද්ධයන් ලොමුදැහැගන්නවන කථාවක් කරති. පෙළපාලියෙන් දර්ගා නගරය හරහා අනතුරට පත් හිමිනමගේ පන්සල වෙත ගමන් කරති.
සේවා නුලට ගිනිතබුවා පමනකි. පොලිසියටද, සංස්කරැතිත පොලිසියටද,විෂේශ පොලිසියේ කාර්යභාරයව තිබුනේ ඒ දෙස නෙත් අයා බලාසිටීම පමනකි. මක් නිසාද යත් අනලබාගතයුතු ලේකම්‍වරයාද සිටින්නේ රටින් බැහැරවය.
දැන් සියල්ල සිදුවීහමාරය. ඉදිරියට ඇත්තේ තවත් කලුජුලියක් රඟදක්වන්නටය.
බුදුන් වහන්සේගේ නාමයෙන් අප රටේ වීරෝධාර සිංහල බවුද්ධයන් ඒ සඳහා කැසපට ගසනු ඇත.
මුසල්මානුවන් වඳ කල දවසක සිංහල බවුද්ධ අප චිරාත්කාලයක් නිර්මල බුදුධහම පිලිපදිමින් රට රකිමින් ලෝකයේ සදාචාරයෙන්ද සංවර්ධනයෙන්ද අගතැන්පත් රටක් ලෙස ලෝකයා ගරැනම්‍බු ලභාදෙනු ඇත. ඒ සඳහා මෙවර මෙම සද්කාර්යට අතතැබු සියලු දෙනා කලුජුලිය අරඹා රටට කල සේවය මෙන් ඉතිහාසගතවනු ඇත.