Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක ගේම් එකක් හරියට ප්ලේ කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමලනාත් වීරරත්න

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැයි 04දා පාර්ලිමේන්තුවේදී කීවේ රජය කොවිඩ්-19 මර්දනයට සම්පූර්ණ විශ්වාසය තබා ක්‍රියා කරන්නේ එන්නත කෙරෙහි බවය. ඇය මේ කතාව කියන්නේ කොවිඩ් මර්දනයට මුට්ටි ගංගාවලට දමා, පැණි බී කොවිඩ් දහනවයෙන් සංකූලතා ඇති කරගෙන, ආසාදනයත් වී බැරිම තැනකදීය. මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 720කි. අලහබාද් අධිකරණය කොවිඩ් රෝගීන් ඔක්සිජන් නැතිව මියයාම අපරාධ වරදක් ලෙස අර්ථකථනය කර තීන්දුවක් ලබාදී තිබේ. එවිට අපරාධ වරදකරු ඉන්දීය රජයයි. අපේ රටේ නායකකාරකාදීන් ධම්මික පැණිය බී, මුට්ටි දමා නැටූ පිස්සුව අධිකරණයට ගෙන ගියහොත් එය කවර තත්ත්වයක් ලෙස අර්ථකථනය කැරෙනු ඇද්ද? හරි හමන් ඖෂධයක් ගැන විශ්වාසය නොතබා පැණි ගැසීම හා මුට්ටි දැමීම අපරාධ වරදක් ලෙස අර්ථකථනය කැරෙනු ඇත්ද? නැතහොත් මරණ, මියගිය අයගේ කර්ම විපාකය ලෙස අර්ථකථනය කැරෙනු ඇත්ද?

පැණිකාරයන්ගේ පැණි ගසා, අන්ධ භක්තියෙන් මුට්ටි ගඟේ දමා, ශ්වසන ආචාර ධර්ම නොතකා ක්‍රියා කර රටේ කොවිඩ් තෙවැනි රැල්ලකටත් මග පාදා දීමට ආණ්ඩුව සමත් වූයේය. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය, යුක්රේන සංචාරකයන් ගෙන්වීම මෙන්ම මේ වනවිට ඉන්දියානුවන් නිරෝධයනය සඳහා ගෙන්වීම මගින්ද ප්‍රදර්ශනය කැරෙන්නේ වගකීම් විරහිත රාජ්‍ය ප්රතිපත්තියකි. ජනතාව බලාපොරොත්තු වූයේ රඹුටන් කාලෙට රඹුටන් විකුණන ආණ්ඩුවක් නොවේ. එවිට විකිණීමට දෙයක් නොමැති කාලයට නරකම දෙයක් විකිණීමට සිදුවෙයි. රටකට ඕනෑම ක්‍රමයකින් සල්ලි සෙවිය නොහැකිය. විශේෂයෙන් වසංගතයක් මුදල් බවට පරිවර්තනය කිරීම බරපතළය. සිදුකරන්නේ එන්නතක් නිපදවා එය මුදලට විකිණීම වැනි බිස්නස් එකක් නොවේ. රට අනතුරේ වැටෙන පරිදි සංචාරකයන් ගෙන්වීමත් රටෙන් බාහිර පුද්ගලයන්ට නිරෝධායනයට මග සැලසීමත් බරපතළ කාරණා බව අවබෝධ කරගත යුතුය.

රටේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා පවා “අප පූර්ණ විශ්වාසය තබන්නේ එන්නත කෙරෙහි” යැයි කීවේ මෑතකදීය. ඔහු පැණියන්ට හා මුට්ටිකාරයන්ට විරුද්ධව ඒ දිනවල වචනයක්වත් නොකිව්වේය. ලෝකයම කොවිඩ්-19 සඳහා විද්‍යාත්මක පිළිතුරු සොයා වෙහෙසෙද්දී ලංකාවේ වගකිවයුත්තන් කළේ ලෝකය හිනස්සන අතරම රටේ ජනයාට මරු පෙන්වීමය. ලෝකය එන්නතක් සොයා ගැනීමට පරීක්ෂණ කරද්දී ලංකාවේ අය පැණි සොයා ගැනීමට වෙහෙසුණේය. පැණි සොයා ගත්විට ආකිමිඩීස් මෙන් දිව්වේ පැණිකාරයා නොවේ. රටේ වගකිවයුත්තන්ය. පැණිකාරයා පාර්ලිමේන්තුවට ඇවිත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුට පැණිය පෙවීමෙන් ඒ බව මනාව ප්‍රදර්ශනය විය. සියල්ල සිදුවූවාට පසු මැයි 05දා නිවේදනය කැරුණේ ධම්මික පැණිය කොවිඩ් සඳහා උචිත ඖෂධයක් නොවන බවය. ඉතින් ලංකාව යනු ලෝකය හිනස්සන රටක් නෙවෙයිද?

සෞඛ්‍ය බලධාරීන් නොතැකීම

මම සිටිනතුරු කිසිවකුටත් පාරේ මැරෙන්නට ඉඩ නොදෙන බව කොවිඩ් තෙවැනි රැල්ලේදී කියන්නේ හමුදාපතිවරයාය. ඔහු ඉන් අදහස් කරන්නේ පාරේ මැරෙන්නට ඉඩ නොතබා ඒ සඳහා කෙසේ හෝ ඇඳක් ලබාදෙන බවද? රටෙහි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට කියන්නේ නව කොවිඩ් තත්ත්වය ඉතා බරපතළ බැවින් උපරිම වශයෙන් ආරක්ෂාව සලසා ගන්නා ලෙසය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන්නේ රට වසා තැබීමකට යායුතු බවය. ඔවුන් කියන ආකාරයට රට වසා ආණ්ඩුවට මේ දිනවල තම ප්‍රධාන ආර්ථික උපාය මාර්ගය බව කියන පෝට් සිටි පරිපාලනයේ යාන්ත්‍රණය වන පෝට් සිටි පනත සම්මත කරගත නොහැකිය. මැයි 04 වැනිදා සිටම ඒ පිළිබඳ විවාදය කල්යමින් තිබෙන්නේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොලැබුණු තත්ත්වය තුළය. එනිසා එක දිගටම කොවිඩ් තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කැරෙයි. එනම් කොවිඩ් ගැන කතා කිරීමට ආණ්ඩුව කාලය වෙන්කර තිබෙන්නේ ඒ පිළිබඳ ඇත්ත හැඟීමකින් යැයි කිව නොහැකිය.

ආණ්ඩුවේ හැඟීම් විරහිත බව පිළිබඳ හොඳම නිදසුනක් ලෙස එන්නත් වර්ග 03ක් සම්බන්ධයෙන් සිදුවන කතාබහ නිරීක්ෂණයට ලක් කළ හැකිය. මෙරටට පළමුව ආවේ ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නතය. ප්‍රමාණය අවස්ථා දෙකක දී ලක්ෂ 15කි. ඉන් තව ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබෙන බව දැනගැනීමට තිබේ. ඒ මෙරට සාමාන්‍ය පුරවැසියන්ට පළමු මාත්‍රාව ලබා දී එහි දෙවැනි මාත්‍රාව ලබා නොදුන් තත්ත්වයක් තුළය. අනතුරුව ලංකාවේ සිටින චීන ජාතිකයන්ට දීමට සිනොෆාම් එන්නත ආනයනය කළේය. චීන ජනතාවට දීමෙන් පසුත් දැනට එන්නත් ලක්ෂ 06ක් ඉතිරි බව කියයි. ඒ සා ප්‍රමාණයක් එන්නත ගෙන ඒමට චීන ජාතිකයන් ලක්ෂ ගණනක් ලංකාවේ නොසිටියහ. ඇතැම්විට ආණ්ඩුව කියන ඕනෑම දෙයක් අනුමත කරන දස වධයම දුන්නත් ඡන්දෙ දෙන මෙරට කොණ්ඩය බැඳපු චීන්නුන්ට දීමට එන්නත විශාල ප්‍රමාණයක් ගෙන ආවා වන්නට ද පුළුවන. අනතුරුව මැයි 04දා ස්පුට්නික් එන්නත රුසියාවෙන් ගෙනාවේය. ප්‍රමාණය මිලියන 13කි. මේ වනවිට මතුවී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ලංකාවේදී ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා දුන් අයට දීම සඳහා ඉන්දියාවෙන් යළි ඇස්ට්‍රාසෙනෙකා ගෙන ඒමට තිබෙන නොහැකියාවය. ඒ ඉන්දියාවේ රෝගී තත්ත්වය උත්සන්න වී ජනයා මරණයට ළංව සිටින බැවිනි.

ආණ්ඩුව දැන් සොයා බලන බව කියන්නේ වෙනත් එන්නතකින් දෙවැනි මාත්‍රාව ලබාදිය හැකිද යන්න පිළිබඳවය. සිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ප්රමුඛ තවත් සෞඛ්‍ය විෂය පිළිබඳ බලධාරීත්වය දරන ප්‍රධාන ආයතන එකක් දෙකක්වත් අනුමත කර නැති නිසා සහ විශේෂයෙන් එන්නත පාවිච්චි කළ අය පිළිබඳ දත්ත නොමැති නිසා එයට අනුමැතිය ලබාදිය නොහැකි බව එන්නත පිළිබඳව විමර්ශනයට පත් කළ කමිටුව කියා තිබුණි. දැන් එම කමිටුව අනුමැතිය නොදෙන නිසා තවත් කමිටුවක් හෝ පත් කොට බලන ලෙස මැයි 05දා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමති චන්න ජයසුමන කීවේය. ඔහු වැඩිදුරටත් කියන්නේ සිනෝෆාම් මාත්‍රා දෙකම ලබා දුන් පසු චීන ජාතිකයන්ට ප්‍රශ්නයක් නොවුණු නිසා ලංකාවේ ජනයාටත් එය ලබා දිය හැකි බවය. එහෙත් එන්නත ප්‍රතික්ෂේප කළ කමිටුව කියා තිබුණේ වඩා විද්‍යාත්මක දත්ත මෙහිදී විශ්ලේෂණය කර බලා මිස අවසර ලබාදිය නොහැකි බවය. දේශපාලකයන් බලන්නේ කෙසේ හෝ වැඩේ ගොඩ දමා ගැනීමටය. එහෙත් වෘත්තිකයන් මේ පිළිබඳව වැඩි වගකීමකින් යුතුව ක්‍රියාකිරීම වැදගත්ය. මේ විදියට දෙපැත්තට අදිමින් සිට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව දුන් හැමට ස්පුට්නික් එකෙන් දෙවැනි මාත්‍රාව ලබාදීමට හැකි බව කවුරු හෝ දේශපාලකයකු නැතහොත් හමුදා නිලධාරියකු තීරණය කිරීමට පුළුවන.

නැතහොත් ලලිත් වීරතුංග හෝ එය යම් මොහොතක කීමට පුළුවන. කොවිඩ්-19 පළමු රැල්ල පැමිණි අවස්ථාවේ සිටම රටෙහි තිබුණේ සෞඛ්‍ය බලධාරීන් පසෙකට කර දමා වසංගතය පිළිබඳ දේශපාලන තීන්දු ගන්නා තත්ත්වයකි. හමුදාව ක්රියාවලියෙහි ප්‍රමුඛස්ථානය හොබවන්නේද දේශපාලන න්‍යාය පත්රයකට අනුව නොවේ යැයි කිව නොහැකිය. වසංගතහරණයත් යුද්ධයට ගැට ගැසීමෙන් එය වඩාත් කැපී පෙනුණි. ඉකුත් 02දා පිළියන්දල ප්‍රදේශය වසා තැබීම පැය කිහිපයක් ඇතුළත ලිහිල් කැරුණේ දේශපාලන බලපෑමක් මත බවට තොරතුරු වාර්තා විය. දැන් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශනයක් කෙරෙන අතර ළඟදීම පිළියන්දල ලිහිල් කිරීමේ මහ මොළකරු වන ගාමිණී ලොකුගේ අල්ලා හිරේ දමනු ඇත.

වසංගත රෝග විෂය පිළිබඳ ආචාර්ය උපාධිය ඇති මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තුවේදී කීවේ එන්නත රටේ ජනයාගෙන් 80%කටවත් ලබාදිය හැකි නම් එතැන් සිට කොවිඩ් පාලනය සිදුවිය හැකි බවය. කොවිඩ් දහනමයෙන් රට ආතුර වන්නට පටන් ගෙන වසරකට වැඩි කලක් ගතව තිබුණත්, සෞඛ්‍ය බලධාරීන් තිස්ස විතාරණගෙන් මෙම විෂයේදී ගත හැකි සේවයක් ගැන විමසා නැත. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශය බව කීවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝය. ආණ්ඩුව පත්කිරීමට දර දිය ඇදි එවැනි පිරිස් දැනට නොකිව්වාට තවත් සවුත්තුම තැන් තිබිය හැකිය.

කකුළු උපදෙස්

ජනතාව විනයගත නොවුණහොත් කොවිඩ් මර්දනය කළ නොහැකි බව වගකිවයුත්තන් නිතර කිව්වත් ආණ්ඩුව මුල සිටම කබරා තලගොයා කරගත් තත්ත්වයෙන් කටයුතු කළේය. කොවිඩ් පළමු රැල්ල පැමිණි විට තොණ්ඩමන්ගේ අවමඟුල උත්සවාකාරයෙන් පැවැත්වීම සඳහා ආණ්ඩුව සෞඛ්‍ය ආචාර ධර්ම බින්දේය. මහ මැතිවරණය පැවැත්වීම හා 20 වැනි සංශෝධනය යන අවස්ථා දෙකේදීම ආණ්ඩුවට ජනයාගේ ජීවිතවලට වඩා තම දේශපාලනික ස්ථාවරත්වය වැදගත් වූයේය. මේ වනවිට පෝට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දොර හැර තිබේ. ඒ රජයේ ආයතනවලට මෙන්ම පුද්ගලික ආයතනවලට සේවකයන් අවම සංඛ්‍යාවක් රාජකාරියට ගෙන්වීමට උපදෙස් දෙන තත්ත්වයක් තුළය. ආණ්ඩුව වචනවලින් කියන පරිදිම ජනතාවට සෞභාග්‍යය උදාකර නුදුන්නත් ජනයා සාමාන්‍ය ජීවන මට්ටමකට පත් කර, සෞඛ්‍ය සම්පන්නව තබන ක්‍රමයක් ඇති කිරීමට අවංකව මැදිහත් වූවා නම් ආණ්ඩුවට අලුත් සංශෝධන ඔස්සේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට වුවමනා වන්නේ නැත. ප්රතිලාභ ලබන ජනයා විසින්ම එම ස්ථාවරත්වය ළඟා කර දෙනු ඇත. ලංකාවේ නායකයන් රුවන්මැලිසෑය දෙස බලාගෙන භාවනා කළත්, බුදු දහමේ හරය දන්නේ නැත. නිව්ටන්ගේ තුන්වැනි නියමය දන්නේත් නැත.

රෝග ව්‍යාප්තිය නතර කළ හැකිද?

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ තෘතීයික රෝහල්වල කොවිඩ් රෝගීන් නේවාසික නොකරන ලෙසය. එමගින් රෝග ව්‍යාප්තිය තවත් උත්සන්න විය හැකිය. ඒ වෙනුවට රාජිත යෝජනා කරන්නේ නෙළුම් පොකුණ රඟහලේ අවකාශය මෙම අවස්ථාවේදී කොවිඩ් රෝග නිවාරණ කටයුතු සඳහා භාවිත කළ හැකි බවය. ලංකාවේ හදිසි අර්බුදයකදී පාවිච්චියට ගත හැකි තවත් මෙවැනි ස්ථාන තිබිය හැකිය. එකඟතා ලබාගෙන සෞඛ්‍ය අංශ වෙතින්ම එම කටයුතු සැලසුම් වීම වැදගත්ය. සෞඛ්‍ය ප්‍රධානීන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට හමුදාව යොදවා ගත හැකිය. කොවිඩ් මර්දනය ඇතුළු රටේ සියලු අංශ නියෝජනය කිරීම හා ඒවාට උපදෙස් දීම ජනපතිටද කළ නොහැකිය. ඔහු එම විෂය පථයන් අධ්‍යයනය කරන අතරම ඒවා උදෙසා වූ යාන්ත්‍රණ නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි යන්න අධීක්ෂණය කළ යුතු වෙයි. ජනපතිත් සෑම පිටියකම ක්‍රීඩා කරන විට ඔහුට තමන් පිළිබඳවවත් අන් අය ගැනවත් විමසුම් ඇසකින් බැලිය නොහැකිය.

කොවිඩ් අරමුදල

රුපියල් මිලියන 1000ක් පමණ වන කොවිඩ් අරමුදලින් කළ කටයුතු මොනවාදැයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණි. ඒ ගැන ආණ්ඩුව විස්තරයක් කළ යුතුව ඇත. එමෙන්ම 2020 වසරේ අප්‍රේල් මාසයේ සිටම රටෙහි පුද්ගලික අංශයේ බොහෝ ආයතන පවත්වාගෙන ගියේ සේවක වැටුප් 50%-80% මට්ටමින් ගෙවමිනි. රාජ්‍ය අංශයේ කුඩා වැටුප් හිමියන්ගේ වැටුපට අත නොතබා හැම අතින්ම වරප්‍රසාද ලබන පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහේ වැටුප්, වාහන පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද 50%කින් අඩු කර අයිසීයූ ඇඳන් මිලදී ගැනීමට අප ජනපතිට යෝජනා කරමු. එමෙන්ම ෆයිසර් එන්නත ගෙන්වීමටද ක්‍රියා කළ හැකිය. මුළු රටම එවැනි පියවරක් අගය කරනු ඇත.

ජනපතිගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නොමේරූ ඇමතිවරුන් කියන හිට්ලර් පන්නයේ වැඩ නොව එවැනි නිර්භීතකම්ය. සැබැවින්ම ඇමතිවරුන් විඳින වරප්‍රසාද ගැන ඇමතිවරුන්ට ලැජ්ජා නැති වුවත් ඔවුන්ට නායකත්වය දෙන පුද්ගලයාට ඒ ගැන ලැජ්ජාවක් ඇතිවිය යුතුය. මන්ද අවසානයේදී සකලවිධ පරාජයන් ඇද වැටීම් හෝ ෆේල් යැයි කියන හැඳින්වීම් බැර වන්නේ ජනාධිපතිවරයාට වන බැවිනි. නිරර්ථක ඇමති නඩත්තුව නවත්වා ඒ අතර සිටින මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ දූෂිතයන්ට නීති ප්‍රකාරව දඬුවම් කොට නාස්තිය හා දූෂණය වළක්වා ගතහොත් ජනපතිට තරමක් ප්‍රමාද වී හෝ මෙම මහා නායයෑම නවත්වා ගත හැකිය. මම තමයි හොඳටම කළේ නොව මම තමයි හරිම දේ කළේ යන උදාන වාක්‍යය එවිට ජනපතිට ඕනෑම තැනකදී කිව හැකිය. එහෙත් ජනපති මෙම කියන ප්‍රශ්න කෙරෙහි නිශ්ශබ්ද විලියම් කෙනකු සේ ප්‍රතිචාර නොදක්වා සිටියහොත් තවත් කෙටි කලකින් ඉතිහාසය ඔහුට ගැළපෙන තැන නියම කරනු ඇත.

[QUOTE="Pqrst, post: 26423816, member: 560787"] [B]විමලනාත් වීරරත්න[/B] සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැයි 04දා පාර්ලිමේන්තුවේදී කීවේ රජය කොවිඩ්-19 මර්දනයට සම්පූර්ණ විශ්වාසය තබා ක්‍රියා කරන්නේ එන්නත කෙරෙහි බවය. ඇය මේ කතාව කියන්නේ කොවිඩ් මර්දනයට මුට්ටි ගංගාවලට දමා, පැණි බී කොවිඩ් දහනවයෙන් සංකූලතා ඇති කරගෙන, ආසාදනයත් වී බැරිම තැනකදීය. මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 720කි. අලහබාද් අධිකරණය කොවිඩ් රෝගීන් ඔක්සිජන් නැතිව මියයාම අපරාධ වරදක් ලෙස අර්ථකථනය කර තීන්දුවක් ලබාදී තිබේ. එවිට අපරාධ වරදකරු ඉන්දීය රජයයි. අපේ රටේ නායකකාරකාදීන් ධම්මික පැණිය බී, මුට්ටි දමා නැටූ පිස්සුව අධිකරණයට ගෙන ගියහොත් එය කවර තත්ත්වයක් ලෙස අර්ථකථනය කැරෙනු ඇද්ද? හරි හමන් ඖෂධයක් ගැන විශ්වාසය නොතබා පැණි ගැසීම හා මුට්ටි දැමීම අපරාධ වරදක් ලෙස අර්ථකථනය කැරෙනු ඇත්ද? නැතහොත් මරණ, මියගිය අයගේ කර්ම විපාකය ලෙස අර්ථකථනය කැරෙනු ඇත්ද? පැණිකාරයන්ගේ පැණි ගසා, අන්ධ භක්තියෙන් මුට්ටි ගඟේ දමා, ශ්වසන ආචාර ධර්ම නොතකා ක්‍රියා කර රටේ කොවිඩ් තෙවැනි රැල්ලකටත් මග පාදා දීමට ආණ්ඩුව සමත් වූයේය. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය, යුක්රේන සංචාරකයන් ගෙන්වීම මෙන්ම මේ වනවිට ඉන්දියානුවන් නිරෝධයනය සඳහා ගෙන්වීම මගින්ද ප්‍රදර්ශනය කැරෙන්නේ වගකීම් විරහිත රාජ්‍ය ප්රතිපත්තියකි. ජනතාව බලාපොරොත්තු වූයේ රඹුටන් කාලෙට රඹුටන් විකුණන ආණ්ඩුවක් නොවේ. එවිට විකිණීමට දෙයක් නොමැති කාලයට නරකම දෙයක් විකිණීමට සිදුවෙයි. රටකට ඕනෑම ක්‍රමයකින් සල්ලි සෙවිය නොහැකිය. විශේෂයෙන් වසංගතයක් මුදල් බවට පරිවර්තනය කිරීම බරපතළය. සිදුකරන්නේ එන්නතක් නිපදවා එය මුදලට විකිණීම වැනි බිස්නස් එකක් නොවේ. රට අනතුරේ වැටෙන පරිදි සංචාරකයන් ගෙන්වීමත් රටෙන් බාහිර පුද්ගලයන්ට නිරෝධායනයට මග සැලසීමත් බරපතළ කාරණා බව අවබෝධ කරගත යුතුය. රටේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා පවා “අප පූර්ණ විශ්වාසය තබන්නේ එන්නත කෙරෙහි” යැයි කීවේ මෑතකදීය. ඔහු පැණියන්ට හා මුට්ටිකාරයන්ට විරුද්ධව ඒ දිනවල වචනයක්වත් නොකිව්වේය. ලෝකයම කොවිඩ්-19 සඳහා විද්‍යාත්මක පිළිතුරු සොයා වෙහෙසෙද්දී ලංකාවේ වගකිවයුත්තන් කළේ ලෝකය හිනස්සන අතරම රටේ ජනයාට මරු පෙන්වීමය. ලෝකය එන්නතක් සොයා ගැනීමට පරීක්ෂණ කරද්දී ලංකාවේ අය පැණි සොයා ගැනීමට වෙහෙසුණේය. පැණි සොයා ගත්විට ආකිමිඩීස් මෙන් දිව්වේ පැණිකාරයා නොවේ. රටේ වගකිවයුත්තන්ය. පැණිකාරයා පාර්ලිමේන්තුවට ඇවිත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුට පැණිය පෙවීමෙන් ඒ බව මනාව ප්‍රදර්ශනය විය. සියල්ල සිදුවූවාට පසු මැයි 05දා නිවේදනය කැරුණේ ධම්මික පැණිය කොවිඩ් සඳහා උචිත ඖෂධයක් නොවන බවය. ඉතින් ලංකාව යනු ලෝකය හිනස්සන රටක් නෙවෙයිද? [B]සෞඛ්‍ය බලධාරීන් නොතැකීම[/B] මම සිටිනතුරු කිසිවකුටත් පාරේ මැරෙන්නට ඉඩ නොදෙන බව කොවිඩ් තෙවැනි රැල්ලේදී කියන්නේ හමුදාපතිවරයාය. ඔහු ඉන් අදහස් කරන්නේ පාරේ මැරෙන්නට ඉඩ නොතබා ඒ සඳහා කෙසේ හෝ ඇඳක් ලබාදෙන බවද? රටෙහි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට කියන්නේ නව කොවිඩ් තත්ත්වය ඉතා බරපතළ බැවින් උපරිම වශයෙන් ආරක්ෂාව සලසා ගන්නා ලෙසය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන්නේ රට වසා තැබීමකට යායුතු බවය. ඔවුන් කියන ආකාරයට රට වසා ආණ්ඩුවට මේ දිනවල තම ප්‍රධාන ආර්ථික උපාය මාර්ගය බව කියන පෝට් සිටි පරිපාලනයේ යාන්ත්‍රණය වන පෝට් සිටි පනත සම්මත කරගත නොහැකිය. මැයි 04 වැනිදා සිටම ඒ පිළිබඳ විවාදය කල්යමින් තිබෙන්නේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොලැබුණු තත්ත්වය තුළය. එනිසා එක දිගටම කොවිඩ් තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කැරෙයි. එනම් කොවිඩ් ගැන කතා කිරීමට ආණ්ඩුව කාලය වෙන්කර තිබෙන්නේ ඒ පිළිබඳ ඇත්ත හැඟීමකින් යැයි කිව නොහැකිය. ආණ්ඩුවේ හැඟීම් විරහිත බව පිළිබඳ හොඳම නිදසුනක් ලෙස එන්නත් වර්ග 03ක් සම්බන්ධයෙන් සිදුවන කතාබහ නිරීක්ෂණයට ලක් කළ හැකිය. මෙරටට පළමුව ආවේ ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නතය. ප්‍රමාණය අවස්ථා දෙකක දී ලක්ෂ 15කි. ඉන් තව ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබෙන බව දැනගැනීමට තිබේ. ඒ මෙරට සාමාන්‍ය පුරවැසියන්ට පළමු මාත්‍රාව ලබා දී එහි දෙවැනි මාත්‍රාව ලබා නොදුන් තත්ත්වයක් තුළය. අනතුරුව ලංකාවේ සිටින චීන ජාතිකයන්ට දීමට සිනොෆාම් එන්නත ආනයනය කළේය. චීන ජනතාවට දීමෙන් පසුත් දැනට එන්නත් ලක්ෂ 06ක් ඉතිරි බව කියයි. ඒ සා ප්‍රමාණයක් එන්නත ගෙන ඒමට චීන ජාතිකයන් ලක්ෂ ගණනක් ලංකාවේ නොසිටියහ. ඇතැම්විට ආණ්ඩුව කියන ඕනෑම දෙයක් අනුමත කරන දස වධයම දුන්නත් ඡන්දෙ දෙන මෙරට කොණ්ඩය බැඳපු චීන්නුන්ට දීමට එන්නත විශාල ප්‍රමාණයක් ගෙන ආවා වන්නට ද පුළුවන. අනතුරුව මැයි 04දා ස්පුට්නික් එන්නත රුසියාවෙන් ගෙනාවේය. ප්‍රමාණය මිලියන 13කි. මේ වනවිට මතුවී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ලංකාවේදී ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා දුන් අයට දීම සඳහා ඉන්දියාවෙන් යළි ඇස්ට්‍රාසෙනෙකා ගෙන ඒමට තිබෙන නොහැකියාවය. ඒ ඉන්දියාවේ රෝගී තත්ත්වය උත්සන්න වී ජනයා මරණයට ළංව සිටින බැවිනි. ආණ්ඩුව දැන් සොයා බලන බව කියන්නේ වෙනත් එන්නතකින් දෙවැනි මාත්‍රාව ලබාදිය හැකිද යන්න පිළිබඳවය. සිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ප්රමුඛ තවත් සෞඛ්‍ය විෂය පිළිබඳ බලධාරීත්වය දරන ප්‍රධාන ආයතන එකක් දෙකක්වත් අනුමත කර නැති නිසා සහ විශේෂයෙන් එන්නත පාවිච්චි කළ අය පිළිබඳ දත්ත නොමැති නිසා එයට අනුමැතිය ලබාදිය නොහැකි බව එන්නත පිළිබඳව විමර්ශනයට පත් කළ කමිටුව කියා තිබුණි. දැන් එම කමිටුව අනුමැතිය නොදෙන නිසා තවත් කමිටුවක් හෝ පත් කොට බලන ලෙස මැයි 05දා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමති චන්න ජයසුමන කීවේය. ඔහු වැඩිදුරටත් කියන්නේ සිනෝෆාම් මාත්‍රා දෙකම ලබා දුන් පසු චීන ජාතිකයන්ට ප්‍රශ්නයක් නොවුණු නිසා ලංකාවේ ජනයාටත් එය ලබා දිය හැකි බවය. එහෙත් එන්නත ප්‍රතික්ෂේප කළ කමිටුව කියා තිබුණේ වඩා විද්‍යාත්මක දත්ත මෙහිදී විශ්ලේෂණය කර බලා මිස අවසර ලබාදිය නොහැකි බවය. දේශපාලකයන් බලන්නේ කෙසේ හෝ වැඩේ ගොඩ දමා ගැනීමටය. එහෙත් වෘත්තිකයන් මේ පිළිබඳව වැඩි වගකීමකින් යුතුව ක්‍රියාකිරීම වැදගත්ය. මේ විදියට දෙපැත්තට අදිමින් සිට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව දුන් හැමට ස්පුට්නික් එකෙන් දෙවැනි මාත්‍රාව ලබාදීමට හැකි බව කවුරු හෝ දේශපාලකයකු නැතහොත් හමුදා නිලධාරියකු තීරණය කිරීමට පුළුවන. නැතහොත් ලලිත් වීරතුංග හෝ එය යම් මොහොතක කීමට පුළුවන. කොවිඩ්-19 පළමු රැල්ල පැමිණි අවස්ථාවේ සිටම රටෙහි තිබුණේ සෞඛ්‍ය බලධාරීන් පසෙකට කර දමා වසංගතය පිළිබඳ දේශපාලන තීන්දු ගන්නා තත්ත්වයකි. හමුදාව ක්රියාවලියෙහි ප්‍රමුඛස්ථානය හොබවන්නේද දේශපාලන න්‍යාය පත්රයකට අනුව නොවේ යැයි කිව නොහැකිය. වසංගතහරණයත් යුද්ධයට ගැට ගැසීමෙන් එය වඩාත් කැපී පෙනුණි. ඉකුත් 02දා පිළියන්දල ප්‍රදේශය වසා තැබීම පැය කිහිපයක් ඇතුළත ලිහිල් කැරුණේ දේශපාලන බලපෑමක් මත බවට තොරතුරු වාර්තා විය. දැන් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශනයක් කෙරෙන අතර ළඟදීම පිළියන්දල ලිහිල් කිරීමේ මහ මොළකරු වන ගාමිණී ලොකුගේ අල්ලා හිරේ දමනු ඇත. වසංගත රෝග විෂය පිළිබඳ ආචාර්ය උපාධිය ඇති මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තුවේදී කීවේ එන්නත රටේ ජනයාගෙන් 80%කටවත් ලබාදිය හැකි නම් එතැන් සිට කොවිඩ් පාලනය සිදුවිය හැකි බවය. කොවිඩ් දහනමයෙන් රට ආතුර වන්නට පටන් ගෙන වසරකට වැඩි කලක් ගතව තිබුණත්, සෞඛ්‍ය බලධාරීන් තිස්ස විතාරණගෙන් මෙම විෂයේදී ගත හැකි සේවයක් ගැන විමසා නැත. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශය බව කීවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝය. ආණ්ඩුව පත්කිරීමට දර දිය ඇදි එවැනි පිරිස් දැනට නොකිව්වාට තවත් සවුත්තුම තැන් තිබිය හැකිය. [B]කකුළු උපදෙස්[/B] ජනතාව විනයගත නොවුණහොත් කොවිඩ් මර්දනය කළ නොහැකි බව වගකිවයුත්තන් නිතර කිව්වත් ආණ්ඩුව මුල සිටම කබරා තලගොයා කරගත් තත්ත්වයෙන් කටයුතු කළේය. කොවිඩ් පළමු රැල්ල පැමිණි විට තොණ්ඩමන්ගේ අවමඟුල උත්සවාකාරයෙන් පැවැත්වීම සඳහා ආණ්ඩුව සෞඛ්‍ය ආචාර ධර්ම බින්දේය. මහ මැතිවරණය පැවැත්වීම හා 20 වැනි සංශෝධනය යන අවස්ථා දෙකේදීම ආණ්ඩුවට ජනයාගේ ජීවිතවලට වඩා තම දේශපාලනික ස්ථාවරත්වය වැදගත් වූයේය. මේ වනවිට පෝට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දොර හැර තිබේ. ඒ රජයේ ආයතනවලට මෙන්ම පුද්ගලික ආයතනවලට සේවකයන් අවම සංඛ්‍යාවක් රාජකාරියට ගෙන්වීමට උපදෙස් දෙන තත්ත්වයක් තුළය. ආණ්ඩුව වචනවලින් කියන පරිදිම ජනතාවට සෞභාග්‍යය උදාකර නුදුන්නත් ජනයා සාමාන්‍ය ජීවන මට්ටමකට පත් කර, සෞඛ්‍ය සම්පන්නව තබන ක්‍රමයක් ඇති කිරීමට අවංකව මැදිහත් වූවා නම් ආණ්ඩුවට අලුත් සංශෝධන ඔස්සේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට වුවමනා වන්නේ නැත. ප්රතිලාභ ලබන ජනයා විසින්ම එම ස්ථාවරත්වය ළඟා කර දෙනු ඇත. ලංකාවේ නායකයන් රුවන්මැලිසෑය දෙස බලාගෙන භාවනා කළත්, බුදු දහමේ හරය දන්නේ නැත. නිව්ටන්ගේ තුන්වැනි නියමය දන්නේත් නැත. [B]රෝග ව්‍යාප්තිය නතර කළ හැකිද?[/B] හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ තෘතීයික රෝහල්වල කොවිඩ් රෝගීන් නේවාසික නොකරන ලෙසය. එමගින් රෝග ව්‍යාප්තිය තවත් උත්සන්න විය හැකිය. ඒ වෙනුවට රාජිත යෝජනා කරන්නේ නෙළුම් පොකුණ රඟහලේ අවකාශය මෙම අවස්ථාවේදී කොවිඩ් රෝග නිවාරණ කටයුතු සඳහා භාවිත කළ හැකි බවය. ලංකාවේ හදිසි අර්බුදයකදී පාවිච්චියට ගත හැකි තවත් මෙවැනි ස්ථාන තිබිය හැකිය. එකඟතා ලබාගෙන සෞඛ්‍ය අංශ වෙතින්ම එම කටයුතු සැලසුම් වීම වැදගත්ය. සෞඛ්‍ය ප්‍රධානීන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට හමුදාව යොදවා ගත හැකිය. කොවිඩ් මර්දනය ඇතුළු රටේ සියලු අංශ නියෝජනය කිරීම හා ඒවාට උපදෙස් දීම ජනපතිටද කළ නොහැකිය. ඔහු එම විෂය පථයන් අධ්‍යයනය කරන අතරම ඒවා උදෙසා වූ යාන්ත්‍රණ නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි යන්න අධීක්ෂණය කළ යුතු වෙයි. ජනපතිත් සෑම පිටියකම ක්‍රීඩා කරන විට ඔහුට තමන් පිළිබඳවවත් අන් අය ගැනවත් විමසුම් ඇසකින් බැලිය නොහැකිය. [B]කොවිඩ් අරමුදල[/B] රුපියල් මිලියන 1000ක් පමණ වන කොවිඩ් අරමුදලින් කළ කටයුතු මොනවාදැයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණි. ඒ ගැන ආණ්ඩුව විස්තරයක් කළ යුතුව ඇත. එමෙන්ම 2020 වසරේ අප්‍රේල් මාසයේ සිටම රටෙහි පුද්ගලික අංශයේ බොහෝ ආයතන පවත්වාගෙන ගියේ සේවක වැටුප් 50%-80% මට්ටමින් ගෙවමිනි. රාජ්‍ය අංශයේ කුඩා වැටුප් හිමියන්ගේ වැටුපට අත නොතබා හැම අතින්ම වරප්‍රසාද ලබන පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහේ වැටුප්, වාහන පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද 50%කින් අඩු කර අයිසීයූ ඇඳන් මිලදී ගැනීමට අප ජනපතිට යෝජනා කරමු. එමෙන්ම ෆයිසර් එන්නත ගෙන්වීමටද ක්‍රියා කළ හැකිය. මුළු රටම එවැනි පියවරක් අගය කරනු ඇත. ජනපතිගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නොමේරූ ඇමතිවරුන් කියන හිට්ලර් පන්නයේ වැඩ නොව එවැනි නිර්භීතකම්ය. සැබැවින්ම ඇමතිවරුන් විඳින වරප්‍රසාද ගැන ඇමතිවරුන්ට ලැජ්ජා නැති වුවත් ඔවුන්ට නායකත්වය දෙන පුද්ගලයාට ඒ ගැන ලැජ්ජාවක් ඇතිවිය යුතුය. මන්ද අවසානයේදී සකලවිධ පරාජයන් ඇද වැටීම් හෝ ෆේල් යැයි කියන හැඳින්වීම් බැර වන්නේ ජනාධිපතිවරයාට වන බැවිනි. නිරර්ථක ඇමති නඩත්තුව නවත්වා ඒ අතර සිටින මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ දූෂිතයන්ට නීති ප්‍රකාරව දඬුවම් කොට නාස්තිය හා දූෂණය වළක්වා ගතහොත් ජනපතිට තරමක් ප්‍රමාද වී හෝ මෙම මහා නායයෑම නවත්වා ගත හැකිය. මම තමයි හොඳටම කළේ නොව මම තමයි හරිම දේ කළේ යන උදාන වාක්‍යය එවිට ජනපතිට ඕනෑම තැනකදී කිව හැකිය. එහෙත් ජනපති මෙම කියන ප්‍රශ්න කෙරෙහි නිශ්ශබ්ද විලියම් කෙනකු සේ ප්‍රතිචාර නොදක්වා සිටියහොත් තවත් කෙටි කලකින් ඉතිහාසය ඔහුට ගැළපෙන තැන නියම කරනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom