මේක දරාගන්න බැරි ප්‍රශ්නයක්

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,148
    1,883
    113
    මහගෙදර බල්ලෙක් ඉන්නව සීයගෙ බල්ල උගෙ නම බුක්කා..

    බුක්ක පොඩ්ඩක් ego එක තියෙන බල්ල මුගෙ වැඩේ ජොලියට බුරනව ඔහෙ බුර බුර ඉන්නව ඕන එකටයි එපා එකටයි

    උදේ හවස ජොබ් එක විදියට කරන්නෙ බැම්ම උඩ ඉදගෙන පයි කොටේ එලියට දාගෙන වන වන ඉන්න එක තමා

    බුක්ක වැඩිපුරම කන්නෙ වට්ටක්කයි අලගුඩුවොයි තම්බල බුක්ක ඉතිං හි‍තං ඉන්නවද දන්නෑ බුක්ක හෙන සෞඛ්‍යය සම්පන්න බල්ලෙක් කියල.

    මම කිව්වනෙ මූ ජොලියට හැම එකටම බුරනව කියල මූ බුරන එකට සීයට මලපැනල බැන්නොත් මූ කරන්නෙ සීය ඉස්සරහට ඇවිල්ල පයිය පොඩ්ඩක් ලොවල පෙන්නල කින්ඩි හිනාවක් දාන එක.

    මේ ඇයි කියල කියන්න පුලුවන්ද

    බුක්ක හොද එකා.
    බුක්ක පන්ඩිතයි
    බුක්කට බැල්ලියො කැමති නෑ.
    බුක්ක වගේ වෙන්න එපා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    200.gif
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,397
    113
    🌎
    සීයාගේ නම පටන් ගන්නේ R අකුරෙන් ද?
    සීයා දැන් කාලේකට කලින් වැල් පාලමකින් ගියා ද?
     
    • Haha
    Reactions: Hasistranger

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සීයාගේ නම පටන් ගන්නේ R අකුරෙන් ද?
    සීයා දැන් කාලේකට කලින් වැල් පාලමකින් ගියා ද?
    බල්ලට නැග්ගට සීයාගේ කොටේ ආසාවට වත් නගින්නේ නැහැ නේද ,ලොකු හොර කමක් කරලා මොකුත් උනේ නැහැ වගේ ඉන්නවා නේද
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    ඌත් කම්මලේ බල්ල වගේ තමා උබල කියන ඒව ගානකටවත් ගන්නෙ නෑ
     
    • Haha
    Reactions: Hasistranger

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මහගෙදර බල්ලෙක් ඉන්නව සීයගෙ බල්ල උගෙ නම බුක්කා..

    බුක්ක පොඩ්ඩක් ego එක තියෙන බල්ල මුගෙ වැඩේ ජොලියට බුරනව ඔහෙ බුර බුර ඉන්නව ඕන එකටයි එපා එකටයි

    උදේ හවස ජොබ් එක විදියට කරන්නෙ බැම්ම උඩ ඉදගෙන පයි කොටේ එලියට දාගෙන වන වන ඉන්න එක තමා

    බුක්ක වැඩිපුරම කන්නෙ වට්ටක්කයි අලගුඩුවොයි තම්බල බුක්ක ඉතිං හි‍තං ඉන්නවද දන්නෑ බුක්ක හෙන සෞඛ්‍යය සම්පන්න බල්ලෙක් කියල.

    මම කිව්වනෙ මූ ජොලියට හැම එකටම බුරනව කියල මූ බුරන එකට සීයට මලපැනල බැන්නොත් මූ කරන්නෙ සීය ඉස්සරහට ඇවිල්ල පයිය පොඩ්ඩක් ලොවල පෙන්නල කින්ඩි හිනාවක් දාන එක.

    මේ ඇයි කියල කියන්න පුලුවන්ද

    බුක්ක හොද එකා.
    බුක්ක පන්ඩිතයි
    බුක්කට බැල්ලියො කැමති නෑ.
    බුක්ක වගේ වෙන්න එපා.
    බුක්කා ශිශ්‍යත්වෙ සමත් වෙලාද කොලොම්පුරේට ආවේ