අනේ පල බයියෝ ටික යන්න. අපේ අ.කු.දි සර් දෙයක් කියන්නේ හැම දේම විස්ලේසනය කරලා. අද වෙනකං සර් කියපු දෙයක් වැරදිල තියෙද..එක කියපු බොරුවක් දාපං අ.කු.දි සර්. බෑනේ නේද? අඩුම එකක් දාපං..
මේක එඩිට් කරල බයියෝ ටික..හොදට පේනවා පත්තරයක් ප්‍රින්ට් කරල කියල
ඉදපංකෝ අපේ සෙට් එක එනකං. අ.කු.දි කිබෝඩ් ඉංජිනියර් ටිම් එකත් එක්ක උබලට හැරෙන්න බෑ. කිරියම අල්ලගෙන මතවාද වෙනස් කරන්නේ අපේ සෙට් එක.