Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මේක නිතියෙන් තනම් දෙයක්ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://gossip.hirufm.lk/58784/2021/04/nigambo-case.html

සැකකරු පොලිස් දැලට කරගත් අපූරූ මෙහෙයුම මෙන්න. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ෆන්’ ලබාදුන් පුද්ගලයකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉතා සැලසුම් සහගතව සූක්ෂ්ම ලෙස ඔහු මහමඟට කැඳවා කරන ලද මෙහෙයුමකට අනුවය. කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. මෙයට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබිණි. ඒ මීගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසිනි. මීගමුවේ පදිංචි අඹු සැමියන්ට ලිංගික ආස්වාදයක් ලබාදීමට තමන් කැමැති බවත් ඒ සඳහා තම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් පවසමින් ඔහු අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමට ඔහුගේ ජංගම දුරකථන අංකයද යොදා තිබිණි. මේ අතර මෙම පුද්ගලයා පිළිබඳව මීගමුව කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද තොරතුරු ලැබී තිබූ අතර ඔහු සිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මෙම පුද්ගලයා කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා තම ඒකකයේ සැරයන්වරියක හා කොස්තාපල්වරයකු යොදාගෙන ඔවුන් විවාහක අඹු සැමි යුවළක් ලෙස රඟපාමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම පළකළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇත. තමන් විවාහ වී සිටියත් නොයෙකුත් දුබලතා නිසා ජීවිතයේ සතුට ලබාගැනීමට නොහැකි බව කියමින් සැරයන්වරියත් කොස්තාපල්වරයාත් තරුණ අඹු - සැමි යුවළක් ලෙස මොහු සමඟ දීර්ඝ ලෙස ඇමතුම් ලබාගෙන කතාබස්කර ඇත. පසුව මෙම පුද්ගලයා ඔවුන් හමුවීමට කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා මුදල් අවශ්‍ය නැති බවත් ඔහු මොවුන්ට පවසා ඇත. ඒ අනුව මීගමුව නගරයට නුදුරු සුපිරි හෝටලයකට ආසන්න තැනකදී දෙපාර්ශ්වයම හමුවීමට තීරණය කරගෙන තිබේ. තමන් සුදුපාට වැගන් ආර් රථයක පැමිණ අදාළ හෝටල් පරිශ්‍රය අසල රැඳී සිටින බවත් වහා පැමිණ මෝටර් රථයට නඟින ලෙසත් ඉන් අනතුරුව තමන්ගේ නිවෙසට යා හැකි බවත් පොලිස් අඹු සැමි යුවළ මොහුට ප්‍රකාශ කර ඇත. ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ද මොහු කොටුකර ගැනීම සඳහා හෝටල් පරිශ්‍රය වටා යොදවා තිබිණි. අඹු - සැමි යුවළගේ ඉල්ලීම මත මොහොතකින් හෝටලය අසලට පැමිණි ඔහු දැනුම්දුන් මෝටර් රියට ගොඩවීමත් සමඟ එහි සිටි පොලිස් යුවළ සැකකරු කෙළින්ම රැගෙන ගොස් ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතටය. සැකකරු වාහනයට ගොඩවත්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකුද දෙපැත්තෙන් වාහනයට ගොඩවීම නිසා සැකකරුට පලායෑමට නොහැකි විය. ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ හතළිස් හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක විධාක නිලධාරියකු බවය. තමන් විසින් අන්තර්ජාලයේ පළ කළ දැන්වීමට අනුව මීගමුව, ගම්පහ යන ප්‍රදේශවල අසහනයට පත් අඹු සැමියන් කිහිපදෙනකු කතා කළ බවත් ඒ අනුව ඔවුන් සමඟ ලිංගික හැසිරුණු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. විවාහකයකු වන මොහුගේ ක්‍රියා කලාපය ඔහුගේ බිරිය මොහු පොලිසියට කොටුවන තුරුත් දැනගෙන නොසිටි අතර මේ බව දැන ගැනීමෙන් පසු ඇය නිලධාරීන් ඉදිරියේ හඬා වැටී තිබේ. සැකකරු මෙලෙස සිය ජංගම දුරකථනයේ අංකය සටහන් කොට ඊට එකඟ වන අඹු සැමියන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් දෙදෙනාටම නොමිලේ ලිංගික පහස ලබාදෙන බව පොලිසිය කියයි. සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී. මීගමුව කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් දිසානායක (38899) හා කාන්තා පොලිස් කොස්තාපල් රම්‍යා (9837) ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ. ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...

[QUOTE="tinto brass, post: 26284478, member: 521494"] [URL]https://gossip.hirufm.lk/58784/2021/04/nigambo-case.html[/URL] සැකකරු පොලිස් දැලට කරගත් අපූරූ මෙහෙයුම මෙන්න. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ෆන්’ ලබාදුන් පුද්ගලයකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉතා සැලසුම් සහගතව සූක්ෂ්ම ලෙස ඔහු මහමඟට කැඳවා කරන ලද මෙහෙයුමකට අනුවය. කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. මෙයට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබිණි. ඒ මීගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසිනි. මීගමුවේ පදිංචි අඹු සැමියන්ට ලිංගික ආස්වාදයක් ලබාදීමට තමන් කැමැති බවත් ඒ සඳහා තම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් පවසමින් ඔහු අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමට ඔහුගේ ජංගම දුරකථන අංකයද යොදා තිබිණි. මේ අතර මෙම පුද්ගලයා පිළිබඳව මීගමුව කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද තොරතුරු ලැබී තිබූ අතර ඔහු සිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මෙම පුද්ගලයා කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා තම ඒකකයේ සැරයන්වරියක හා කොස්තාපල්වරයකු යොදාගෙන ඔවුන් විවාහක අඹු සැමි යුවළක් ලෙස රඟපාමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම පළකළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇත. තමන් විවාහ වී සිටියත් නොයෙකුත් දුබලතා නිසා ජීවිතයේ සතුට ලබාගැනීමට නොහැකි බව කියමින් සැරයන්වරියත් කොස්තාපල්වරයාත් තරුණ අඹු - සැමි යුවළක් ලෙස මොහු සමඟ දීර්ඝ ලෙස ඇමතුම් ලබාගෙන කතාබස්කර ඇත. පසුව මෙම පුද්ගලයා ඔවුන් හමුවීමට කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා මුදල් අවශ්‍ය නැති බවත් ඔහු මොවුන්ට පවසා ඇත. ඒ අනුව මීගමුව නගරයට නුදුරු සුපිරි හෝටලයකට ආසන්න තැනකදී දෙපාර්ශ්වයම හමුවීමට තීරණය කරගෙන තිබේ. තමන් සුදුපාට වැගන් ආර් රථයක පැමිණ අදාළ හෝටල් පරිශ්‍රය අසල රැඳී සිටින බවත් වහා පැමිණ මෝටර් රථයට නඟින ලෙසත් ඉන් අනතුරුව තමන්ගේ නිවෙසට යා හැකි බවත් පොලිස් අඹු සැමි යුවළ මොහුට ප්‍රකාශ කර ඇත. ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ද මොහු කොටුකර ගැනීම සඳහා හෝටල් පරිශ්‍රය වටා යොදවා තිබිණි. අඹු - සැමි යුවළගේ ඉල්ලීම මත මොහොතකින් හෝටලය අසලට පැමිණි ඔහු දැනුම්දුන් මෝටර් රියට ගොඩවීමත් සමඟ එහි සිටි පොලිස් යුවළ සැකකරු කෙළින්ම රැගෙන ගොස් ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතටය. සැකකරු වාහනයට ගොඩවත්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකුද දෙපැත්තෙන් වාහනයට ගොඩවීම නිසා සැකකරුට පලායෑමට නොහැකි විය. ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ හතළිස් හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක විධාක නිලධාරියකු බවය. තමන් විසින් අන්තර්ජාලයේ පළ කළ දැන්වීමට අනුව මීගමුව, ගම්පහ යන ප්‍රදේශවල අසහනයට පත් අඹු සැමියන් කිහිපදෙනකු කතා කළ බවත් ඒ අනුව ඔවුන් සමඟ ලිංගික හැසිරුණු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. විවාහකයකු වන මොහුගේ ක්‍රියා කලාපය ඔහුගේ බිරිය මොහු පොලිසියට කොටුවන තුරුත් දැනගෙන නොසිටි අතර මේ බව දැන ගැනීමෙන් පසු ඇය නිලධාරීන් ඉදිරියේ හඬා වැටී තිබේ. සැකකරු මෙලෙස සිය ජංගම දුරකථනයේ අංකය සටහන් කොට ඊට එකඟ වන අඹු සැමියන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් දෙදෙනාටම නොමිලේ ලිංගික පහස ලබාදෙන බව පොලිසිය කියයි. සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී. මීගමුව කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් දිසානායක (38899) හා කාන්තා පොලිස් කොස්තාපල් රම්‍යා (9837) ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ. ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom