Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක පසලක් නෙමෙයි සුපිරි හෝටලයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මින් පෙර මා අත් නොවිඳි අත්දැකීමක් නිසාවෙන් මෙසේ සටහනක් තබමි...

අත්‍යාවශ්‍ය කටයුතු කීපයක් සඳහා අවිස්සාවේල්ලේ සිට කුරුණෑගල බලා මා 2021/02/17 දා වැඩම කළා..

කටයුතු සියල්ල අහවර වන විට දහවල දාන වේලාව ආසන්න වූ බැවින් දානය ලබා ගැනීම සඳහා අප සුදුසු ආපන ශාලවක් පිළිබඳව එහි සිටි අයෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ...

ස්වාමීන්වහන්ස ලඟඳි ආරම්භ කළ ආයතනයක් තිබෙනවා එහේ දානය ගන්න පුලුවන්..ඒ අය අවශ්‍ය පහසුමක් සියල්ල සපයාවී යනුවෙන්..එසේ කියා ඔහු එම ආයතනය වෙත ඇමතුමක් ලබාදී තව මොහොතකින් ස්වාමීන්වහන්සේලා වැඩම කරන බැව් සඳහන් කළා...

ඉන් පසුව අපි ඔහු පැවසූ පරිදි කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි එම ආයතනයට වාඩම කළා...

වෙනත් ආපනශාලාවක (හෝටලයක) නොමැති පුදුමාකාර වෙනසක්.. වෙනස්ම ආමන්ත්‍රණයක්..වෙනස්ම පිළි ගැනීමක්...

ස්වාමීන්වහන්ස දානය සඳහා නේද වැඩම කළේ..

දාන ශාලාව තිබෙන්නේ උඩු මහලේ..

වඩින්න ස්වාමීන්වහන්ස උඩු මහලට..

යනුවෙන් සඳහන් කරමින් ආයතනයේ අධිපති තුමිය ඇතුලු නිලධාරීන් තමන් පැලඳ සිටි පාවහන් පවා ඉවත්කොට ඉතා ශ්‍රද්ධාවෙන්....

වඩින්න ස්වාමීන්වහන්ස..

එසේ කියා අපව කැඳවන් උඩුමහලට යන විට පුදුමාකාර වෙනසක්...

"දාන ශාලාව "

යනුවෙන් සඳහන් වූ පුවරුවක් සමඟ වායු සමනය කළ වෙනමම ශාලාවක්...

එයට පිවිසි පසු අපූරුවට පිළිවෙලට සකස් කළ දාන ශාලාවේ..

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින සම්බුද්ධ මන්ධිරය..

එහි දහවල ප්‍රණීත දානය සමඟ අටපිරිකර ඇතුලු සම්බුද්ධ පූජාව තැන්පත්ව තිබෙන අයුරු දැක ගන්නට ලැබීමෙන් මා පුදුමයට පත් වුනා..

එමෙන්ම නිදහසේ අවැසි ලෙස විවේක ගැනීමට සාකච්ඡා කිරීමට සකස් කළ සම්බුදු රුවින් අලංකෘත වූ කාමරයක්...

ස්වාමීන්වහන්සේලා උදෙසාම වෙන් කළ නවීන පහසුකම් සහිත වැසිකිළි කැසිකිළි පද්දතියක් ද දැකීමෙන් අප තවද පුදුමයට පත්වුනා...

පනවා තිබූ සුවපහසු අසුන් මත වැඩ උන් අප වෙත ඉතා ගෞරවනිය ලෙසින් දහවල දානය පූජා කොට අවසන පිරිකරක්ද පූජා කළා..

ඉන් පසුව එහි ඇති " පිං පොතේ " සටහනක් තබා ඒමට අපට අවස්ථාව සලසා තිබුනා...

අප එම සටහනද තැබූ පසු එම ආයතනයේ අධිපති තුමිය වන්දනා කරමින් පැවසුවේ..

"පින්වත් ස්වාමීන්වහන්ස..ඔබවහන්සේලාට ගොඩාක් පිං අපේ ආයතනය වැඩම කොට අපගේ දානය පිළිගනිමින් අපට කුසලයක් සිඳු කර ගැනීමට අවස්තාව ලබා දුන්නාට...

මෙතනින් වඩිනා ඕනෑම දිනක පින්වත් ඔබවහන්සේලා වැඩම කරන්න ...

උදෑසන දානයත් දහවල දානයත් සවස ගිලන් පසත් ඔබවහන්සේලා වෙනුවෙන් මෙහි සකස් වෙනවා..

එම නිසා කුරුණෑගල දඹුල්ල පාරේ වඩිනා ඕනෑම විටක වඩින්න..

ඒ වගේම කුරුණෑගල මීගමුව පාරේ වඩිනා විට මුණ ගැසෙන අපේ අනිත් ආයතනයට උනත් වඩින්න..

අපි සිව් දෙසින් වඩිනා මහා සඟ රුවන උදෙසා ගෞරවයෙන් දන් පූජා කිරීමට සූදානම් " යනුවෙන්...

ඒ සියල්ල නිමවී ඉතා සතුටින් ආපසු වැඩම කළ මා හට සිතුනේ මාගේ පැවිදි දිවිය තුල මා කොතරම් ගමන් බිමන් වැඩම කරද්දි ආපනශාලාවලට වැඩම කොට තිබේද..

ඒ තැන් වලදී ගිලන් පසක් ගන්නාවිට පවා මොන තරම් අපහසුතාවන්ට පත්වී තිබේද..

ඒ අත්දැකීම් සියල්ල දෙස නැවත හැරී බැලූ විට මට සිතුනේ මේ අයතනය සම්බුද්ධ සාසනය වෙනුවෙන් ,බොදු පිළිවෙත් වෙනුවෙන්,පිං කුසල් දහම් වෙනුවෙන්,මොන තරම් තැනක් ලබා දී තිබේද යන්නයි...

ඒ නිසාමයි මම මේ සටහන තැබීමේ අදහසින් එහි පිංතූර කීපයක් ගෙන මෙසේ පළ කලේ...

මුදලටම ධනයටම යටවෙමින් ,මනුස්සකම තුට්ටුවටත් වඩා පහල මට්ටමට ඇද දමමින් තරඟකාරීව කටයුතු කරනා මේ සමාජයේ ලොකු කුඩා සියලුම ව්‍යාපාරිකයන්ටත් පොදු මහා ජනතාවටත් මහත් ආදර්ශයක් ලබා දෙන...

Cafe Amakie - Kurunegala ආයතනයටත් එහි හිමිකාරීත්වයටත් කාර්ය්මණ්ඩලයටත් පිංවත් සැමටත් යහපතක්ම වේවා ....

සියලු කටයුතු සාර්ථක වේවා ...

ඉපදි ඉපදි මැරි මැරී ගමන් ගන්නා ඝෝර කටුක දුක් සහිතවූ මේ සංසාර භව කතරින් එතෙරව ඉක්මන් භවයකදීම චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් කුසලය උත්තම පාරමිතාවක්ම වේවා ....

තෙරුවන් සරණයි ..

මම පූජනීය දැරණියගල ධම්මසාර ස්වාමීන්වහන්සේ ...

මේ පණිවිඩය තවත් ස්වාමීන්වහන්සේලාගේ දැන ගැනීම පිණිස බෙදාහැරීම සුදුසුයැයි මා සිතනවා...එය එසේ නම් ඔබත් බෙදා හරින්න...

CAFE AMAKIE FACEBOOK PAGE

https://www.facebook.com/Cafe-Amakie-Kurunegala-101371595296262/

[ATTACH=full]113638[/ATTACH][ATTACH=full]113639[/ATTACH][ATTACH=full]113640[/ATTACH][ATTACH=full]113641[/ATTACH][ATTACH=full]113644[/ATTACH][ATTACH=full]113645[/ATTACH][ATTACH=full]113646[/ATTACH]

[QUOTE="Cyper, post: 26148195, member: 551738"] මින් පෙර මා අත් නොවිඳි අත්දැකීමක් නිසාවෙන් මෙසේ සටහනක් තබමි... අත්‍යාවශ්‍ය කටයුතු කීපයක් සඳහා අවිස්සාවේල්ලේ සිට කුරුණෑගල බලා මා 2021/02/17 දා වැඩම කළා.. කටයුතු සියල්ල අහවර වන විට දහවල දාන වේලාව ආසන්න වූ බැවින් දානය ලබා ගැනීම සඳහා අප සුදුසු ආපන ශාලවක් පිළිබඳව එහි සිටි අයෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ... ස්වාමීන්වහන්ස ලඟඳි ආරම්භ කළ ආයතනයක් තිබෙනවා එහේ දානය ගන්න පුලුවන්..ඒ අය අවශ්‍ය පහසුමක් සියල්ල සපයාවී යනුවෙන්..එසේ කියා ඔහු එම ආයතනය වෙත ඇමතුමක් ලබාදී තව මොහොතකින් ස්වාමීන්වහන්සේලා වැඩම කරන බැව් සඳහන් කළා... ඉන් පසුව අපි ඔහු පැවසූ පරිදි කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි එම ආයතනයට වාඩම කළා... වෙනත් ආපනශාලාවක (හෝටලයක) නොමැති පුදුමාකාර වෙනසක්.. වෙනස්ම ආමන්ත්‍රණයක්..වෙනස්ම පිළි ගැනීමක්... ස්වාමීන්වහන්ස දානය සඳහා නේද වැඩම කළේ.. දාන ශාලාව තිබෙන්නේ උඩු මහලේ.. වඩින්න ස්වාමීන්වහන්ස උඩු මහලට.. යනුවෙන් සඳහන් කරමින් ආයතනයේ අධිපති තුමිය ඇතුලු නිලධාරීන් තමන් පැලඳ සිටි පාවහන් පවා ඉවත්කොට ඉතා ශ්‍රද්ධාවෙන්.... වඩින්න ස්වාමීන්වහන්ස.. එසේ කියා අපව කැඳවන් උඩුමහලට යන විට පුදුමාකාර වෙනසක්... "දාන ශාලාව " යනුවෙන් සඳහන් වූ පුවරුවක් සමඟ වායු සමනය කළ වෙනමම ශාලාවක්... එයට පිවිසි පසු අපූරුවට පිළිවෙලට සකස් කළ දාන ශාලාවේ.. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින සම්බුද්ධ මන්ධිරය.. එහි දහවල ප්‍රණීත දානය සමඟ අටපිරිකර ඇතුලු සම්බුද්ධ පූජාව තැන්පත්ව තිබෙන අයුරු දැක ගන්නට ලැබීමෙන් මා පුදුමයට පත් වුනා.. එමෙන්ම නිදහසේ අවැසි ලෙස විවේක ගැනීමට සාකච්ඡා කිරීමට සකස් කළ සම්බුදු රුවින් අලංකෘත වූ කාමරයක්... ස්වාමීන්වහන්සේලා උදෙසාම වෙන් කළ නවීන පහසුකම් සහිත වැසිකිළි කැසිකිළි පද්දතියක් ද දැකීමෙන් අප තවද පුදුමයට පත්වුනා... පනවා තිබූ සුවපහසු අසුන් මත වැඩ උන් අප වෙත ඉතා ගෞරවනිය ලෙසින් දහවල දානය පූජා කොට අවසන පිරිකරක්ද පූජා කළා.. ඉන් පසුව එහි ඇති " පිං පොතේ " සටහනක් තබා ඒමට අපට අවස්ථාව සලසා තිබුනා... අප එම සටහනද තැබූ පසු එම ආයතනයේ අධිපති තුමිය වන්දනා කරමින් පැවසුවේ.. "පින්වත් ස්වාමීන්වහන්ස..ඔබවහන්සේලාට ගොඩාක් පිං අපේ ආයතනය වැඩම කොට අපගේ දානය පිළිගනිමින් අපට කුසලයක් සිඳු කර ගැනීමට අවස්තාව ලබා දුන්නාට... මෙතනින් වඩිනා ඕනෑම දිනක පින්වත් ඔබවහන්සේලා වැඩම කරන්න ... උදෑසන දානයත් දහවල දානයත් සවස ගිලන් පසත් ඔබවහන්සේලා වෙනුවෙන් මෙහි සකස් වෙනවා.. එම නිසා කුරුණෑගල දඹුල්ල පාරේ වඩිනා ඕනෑම විටක වඩින්න.. ඒ වගේම කුරුණෑගල මීගමුව පාරේ වඩිනා විට මුණ ගැසෙන අපේ අනිත් ආයතනයට උනත් වඩින්න.. අපි සිව් දෙසින් වඩිනා මහා සඟ රුවන උදෙසා ගෞරවයෙන් දන් පූජා කිරීමට සූදානම් " යනුවෙන්... ඒ සියල්ල නිමවී ඉතා සතුටින් ආපසු වැඩම කළ මා හට සිතුනේ මාගේ පැවිදි දිවිය තුල මා කොතරම් ගමන් බිමන් වැඩම කරද්දි ආපනශාලාවලට වැඩම කොට තිබේද.. ඒ තැන් වලදී ගිලන් පසක් ගන්නාවිට පවා මොන තරම් අපහසුතාවන්ට පත්වී තිබේද.. ඒ අත්දැකීම් සියල්ල දෙස නැවත හැරී බැලූ විට මට සිතුනේ මේ අයතනය සම්බුද්ධ සාසනය වෙනුවෙන් ,බොදු පිළිවෙත් වෙනුවෙන්,පිං කුසල් දහම් වෙනුවෙන්,මොන තරම් තැනක් ලබා දී තිබේද යන්නයි... ඒ නිසාමයි මම මේ සටහන තැබීමේ අදහසින් එහි පිංතූර කීපයක් ගෙන මෙසේ පළ කලේ... මුදලටම ධනයටම යටවෙමින් ,මනුස්සකම තුට්ටුවටත් වඩා පහල මට්ටමට ඇද දමමින් තරඟකාරීව කටයුතු කරනා මේ සමාජයේ ලොකු කුඩා සියලුම ව්‍යාපාරිකයන්ටත් පොදු මහා ජනතාවටත් මහත් ආදර්ශයක් ලබා දෙන... Cafe Amakie - Kurunegala ආයතනයටත් එහි හිමිකාරීත්වයටත් කාර්ය්මණ්ඩලයටත් පිංවත් සැමටත් යහපතක්ම වේවා .... සියලු කටයුතු සාර්ථක වේවා ... ඉපදි ඉපදි මැරි මැරී ගමන් ගන්නා ඝෝර කටුක දුක් සහිතවූ මේ සංසාර භව කතරින් එතෙරව ඉක්මන් භවයකදීම චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් කුසලය උත්තම පාරමිතාවක්ම වේවා .... තෙරුවන් සරණයි .. මම පූජනීය දැරණියගල ධම්මසාර ස්වාමීන්වහන්සේ ... මේ පණිවිඩය තවත් ස්වාමීන්වහන්සේලාගේ දැන ගැනීම පිණිස බෙදාහැරීම සුදුසුයැයි මා සිතනවා...එය එසේ නම් ඔබත් බෙදා හරින්න... ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: CAFE AMAKIE FACEBOOK PAGE [URL='https://www.facebook.com/Cafe-Amakie-Kurunegala-101371595296262/?__cft__[0]=AZW0cy2jOR_QXAUhK9WGFTtegyKATDou-Qo9PQB4H1kTjQ-Nip1O5wV3ZwiDE049jiqVeutgEvB44eQ3YNddXpoZ_mRglnDrgVz6AGUc_-lEllJ-n-ejgNMVjzBEfr2QgMb0mqOjs_I7YMEjt_3hwRxV&__tn__=kK-R']https://www.facebook.com/Cafe-Amakie-Kurunegala-101371595296262/ [ATTACH type="full" width="209px"]113638[/ATTACH][ATTACH type="full" width="110px"]113639[/ATTACH][ATTACH type="full" width="217px"]113640[/ATTACH][ATTACH type="full" width="298px"]113641[/ATTACH][ATTACH type="full" width="274px"]113644[/ATTACH][ATTACH type="full" width="273px"]113645[/ATTACH][ATTACH type="full" width="286px"]113646[/ATTACH][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom