අපේම වයසේ යාලුවෙක් මැරුණා බන් බයික් එකේ ගිහිල්ල... කාර් එකක් ඇවිල්ල මුගේ බයික් එකේ වද්දල... නාකි එකෙක් එළවන් ඇවිල්ල තියෙන්නේ.... යාළුවා ට පොඩි එකෙක් ඉන්නව මාස 4යි... අම්ම නැතිවෙලා 7 දවසේ දානේ දවසේ මේක උනේ... පිළියන්දල අවට ඉන්න උන් දන්නවා ඇති... ගිය එවුනුත් මේකේ ඇති.. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ කොහෙවත් නැති මෝල් උට්ටෙක් ඇවිල්ල කෙළගෙන ගියාම... යන එන තැනක පරිස්සමින්...
මන් බ්‍රේක් ගැහුවට ලිස්සල ගිහිල්ලා වැදුනා බන්.
ඕක වුනාට පස්සේ අවුරුදු එකහමාරක් විතර බයික් එකේ ගියෙම නෑ. මේක දකිද්දී හෙනම අවුල් මචන්. ඒකත් අද ඉස්සෙල්ලා ම ආපු දවසේ දැක්කේ.

බයික් එකේ ගිය කෙනාගේ වැරැදදක් නෑ.
බයික් එක පාරේ අයිනෙන් ම යන්නේ. මේ විදිහටම හැප්පෙන්න ගිහින් මම දශමෙන් බේරුනා. 
ටක් ගලා බ්රේක් ගහගෙන පාරේ අයිනට කපල නවත්ත ගත්තේ. පාරේ අයිනේ ඉඩ තිබ්බේ නැත්තම් ඉවරයි. 

