Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක මට සිදුවෙච්ච ඇත්තම සිදුවීමක් යාලුවනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට සිදුවෙච්ච ඇත්තම සිදුවීමක් යාලුවනේ...

මම කවදාවත් අදෘශ්යමාන දේවල් විශ්වාස කරන්නෙත් නෑ දැකලත් නෑ

මම දැකපු සහ අත්විඳපු පලමු සහ එකම දේ ඕගොල්ලො එක්ක බෙදාගන්නයි මම මේ කතාව ලියන්නෙ.

මේක සිද්ද වුනේ දැන් මාස කීපයකට උඩදී

මම ඉන්නෙ රත්නපුරේ

මම තේ කර්මාන්තශාලාවක supervisor කෙනෙක් විදිහට සේවය කරනවා.රත්නපුර කිවුවම ඔයාල දන්නවනේ හැමතැනම තේ වතු තියෙන්නේ.

අපේ ගෙදර තියෙන්නෙත් තේ ඉඩමකට උඩින්.

මම හැමදාම වැඩට ගිහින් ගෙදර එනකොට රෑ 9:30 විතර වෙනවා

සමහර වැඩ වැඩි දවසට රෑ 11:00 විතර වෙනවා

මේ සිදුවීම වෙන්නෙත් මේ වගේ රෑ වෙලා ගෙදර ආපු දවසක.

මම සංගීතයට ගොඩක් ආස කරන කෙනෙක්.

වෙන අය ගෙදර ආපු ගමන් නාල බත් පිඟාන ගාවට ගියාට මම ගෙදර ආපු ගමන් යන්නෙ ගිටාර් එක ගාවට හරි බටනලාව හොයාගන හරි තමා.(a/l වෙනකල් මියුසික් කල නිසා ඒක ඇඟේ කෑල්ලක් වගේ)

දවසම ෆැක්ට්රි එක ඇතුලෙ stress වෙලා ඉඳල මනස ටිකක් නිදහස් කර ගන්න මම ගේ ඉස්සරහට ගිහින් සිංදුවක් කියන්න වාදනය කරන්න පුරුදු වෙලා හිටියා....

එදා ගෙදර එනකොටත් වෙලාව 11:15ට විතර ඇති

මම සුපුරුදු පරිදි හොයාගන ගියේ බටනලාව.

ගේ ඉස්සරහින් ලොකු රඹුටන් ගහක් තියනවා(මීටර් විස්සක් තිහක් එහායින්)

එතනට පහල වටේම තේ වත්ත එක්කම වටපිටාව පේන තැනක්.

එතන ලී බංකුවක් තියේ ඒකෙ ඉඳගන තමා මම බටනලාව වයන්නේ.

මම එදාත් බටනලාව වාදනය කර කර හිටියා ඒ වෙනකොට අම්ම බත් එක මේසෙට ඇරලා නිදි.

තාත්තයි ආතයි tv එකේ tamil movie එකක් බලනවා.

මම ටික වේලාවක් flute එක play කර කර හිටියා

ෆෝන් එකෙන් නෝට්ස් බල බල මම ප්ලේ කරද්දි බොහෝ වේලාවට එක දිගට ප්ලේ කරන්න බෑ අතරින් පතර වැරදීම් වෙනවා.

ඒත් එදා එහෙම වුනේ නෑ වරදින්නෙම නෑ

මම play කලේ o re piya haye කියන සිංදුව

මට වරදින්නෙ නැති නිසා මට එක දිගට ප්ලේ කරන්න තව තවත් ආසයි

මම දිගටම බටනලාව වාදනය කලා.

ඒ එක්කම මට අමුත්තක් දැනුනා කොහේවත් නැති අමුතු හුලන් පාරක් එක්ක අමුතුම දෙයක්. ඒ එක්කම මම තේ වත්ත පැත්ත බැලුවා.එවලෙ ඇහැ කොනින් දැක්කා මම ගහන සිංදුව මම විතරක් නෙවේ විඳින්නෙ කියලා

ඒත් මම ලොකුවට හිතුවෙ නැ නෝට් වුනේ නෑ එච්චරම. මම සිංදුව ගැන සිහියෙන් හිටිය නිසා.

ඊටපස්සෙ තමා එකපාරට මතක් වුනේ මේ මහ රෑ කෙල්ලෙක් මොකද තේ වත්ත මැද, මේ දවල් නෙවේනෙ කියල.

මම ආය හැරිලා හරියටම බැලුවා මීටරෙන්

ඇත්තටම ඇය එතන හිටියා.

කෙල්ලෙක්

ලා නිල් පාටට හුරු සුදු මිශ්ර ඇඳුමක්(ඔසරියක් වගේ),මූන පැහැදිලි නැතත් මම එයාගෙ අත්වල බෙල්ල එහෙම පාට දැක්කා.

ඒ පාට ගැන උදාහරණයට ගන්න කෙනෙක් මට මතක් වෙන්නැ ඒ තරම්ම එයා පැහැපත්.

මට තේරුනා වැරදි දෙයක් වෙන්නෙ කියල

මට මීටරේට වැටුන ගමන්ම මම ගේ අස්සට දිවුවා.

යනකොට තාත්තයි ආතයි ටීවි බලනව

නෝන්ඩි නිසා කියන්නත් බෑ

අනික අම්ම හැමදාම බයිනවා රෑට බටනලා පිඹින්න එපා කියල.

ඒක ඇත්ත බව දැන් තමා තේරුනේ එයාට කියන්නත් බෑ බැනුම් අහන්න වෙනවා.

මේක හිතේ තියාගන ඉන්නත් බැ ආය ගිහින් බලන්නත් බයයි.

ඒ නිසා තාත්තට මම ස්තෝප්පුවට එන්න කියල කිවුවා කවුද බලන් හිටියා කියලා කෙටියෙන්.

එවලෙ තාත්ත ගිහින් ටෝච් එක ගහල වටේම බලල ගෙට එනකොටම අම්මත ඇහැරල ආව.(මට තේරුනා මම අද ඉවරයි කියල)

අම්ම ආපු ගමන් තාත්ත කට ඉස්සර කරල විස්තරේ කිවුව ගමං අපේ අම්මගෙ කටේ සද්දෙට ඉඳපු එකී දුවන්න ඇති කියල මට හිතුනා.

ඒ තරම් මට බැනලා බටනලාව උදුරගන ගිහින් තේ වත්තට විසික් කලා.

එයාල මට මුකුත් කිවුවෙ නෑ ඒ ගැන.

ඊටපස්සෙ පහුවදා පාන්දර වෙද්දි මට උණ.

ආතා පිරිත් පැන් බොන්න දීල පිරිත් නූලක් ගැටගැහුවා.

ඊටපස්සෙ බටනලාව පුච්චන්න කිවුවා.

අම්ම ඒක හොයාගන පුච්චල තිබුනා.

ඊටපස්සෙ ආතා කිවුවා ඔය බටනලාව කියන්නෙ මෝහිනී අවතාරේ අහන්න ආසම හඬ තියන වාදන බාන්ඩයක් බයානකයි ඔයින් ගියා ඇති කියල.

ඊටපස්සෙ දවස් දෙකක් විතර ඒ කෙනා රෑට හීනෙන් පෙනුනා හැබැයි මූනත් එක්ක පැහැදිලිව එවලෙ දැක්කා හීනෙන්.

ඇත්තටම එයා ලස්සනම ලස්සන කාන්තාවක්.

හැබැයි ඔය හැමෝම කියන බබාව නම් මම දැක්කෙ නෑ...

ආය මම රෑට බටනලා වාදනය කලේ නෑ. කලේ නෑ නෙවේ කරන්න දුන්නෙ නෑ අපේ අම්මා

මම ආය එයාව දැක්කෙත් නෑ...

[QUOTE="Wadakaru, post: 30566117, member: 586134"] මේක මට සිදුවෙච්ච ඇත්තම සිදුවීමක් යාලුවනේ... මම කවදාවත් අදෘශ්යමාන දේවල් විශ්වාස කරන්නෙත් නෑ දැකලත් නෑ මම දැකපු සහ අත්විඳපු පලමු සහ එකම දේ ඕගොල්ලො එක්ක බෙදාගන්නයි මම මේ කතාව ලියන්නෙ. මේක සිද්ද වුනේ දැන් මාස කීපයකට උඩදී මම ඉන්නෙ රත්නපුරේ මම තේ කර්මාන්තශාලාවක supervisor කෙනෙක් විදිහට සේවය කරනවා.රත්නපුර කිවුවම ඔයාල දන්නවනේ හැමතැනම තේ වතු තියෙන්නේ. අපේ ගෙදර තියෙන්නෙත් තේ ඉඩමකට උඩින්. මම හැමදාම වැඩට ගිහින් ගෙදර එනකොට රෑ 9:30 විතර වෙනවා සමහර වැඩ වැඩි දවසට රෑ 11:00 විතර වෙනවා මේ සිදුවීම වෙන්නෙත් මේ වගේ රෑ වෙලා ගෙදර ආපු දවසක. මම සංගීතයට ගොඩක් ආස කරන කෙනෙක්. වෙන අය ගෙදර ආපු ගමන් නාල බත් පිඟාන ගාවට ගියාට මම ගෙදර ආපු ගමන් යන්නෙ ගිටාර් එක ගාවට හරි බටනලාව හොයාගන හරි තමා.(a/l වෙනකල් මියුසික් කල නිසා ඒක ඇඟේ කෑල්ලක් වගේ🥺❤️) දවසම ෆැක්ට්රි එක ඇතුලෙ stress වෙලා ඉඳල මනස ටිකක් නිදහස් කර ගන්න මම ගේ ඉස්සරහට ගිහින් සිංදුවක් කියන්න වාදනය කරන්න පුරුදු වෙලා හිටියා.... එදා ගෙදර එනකොටත් වෙලාව 11:15ට විතර ඇති මම සුපුරුදු පරිදි හොයාගන ගියේ බටනලාව. ගේ ඉස්සරහින් ලොකු රඹුටන් ගහක් තියනවා(මීටර් විස්සක් තිහක් එහායින්) එතනට පහල වටේම තේ වත්ත එක්කම වටපිටාව පේන තැනක්. එතන ලී බංකුවක් තියේ ඒකෙ ඉඳගන තමා මම බටනලාව වයන්නේ. මම එදාත් බටනලාව වාදනය කර කර හිටියා ඒ වෙනකොට අම්ම බත් එක මේසෙට ඇරලා නිදි. තාත්තයි ආතයි tv එකේ tamil movie එකක් බලනවා. මම ටික වේලාවක් flute එක play කර කර හිටියා ෆෝන් එකෙන් නෝට්ස් බල බල මම ප්ලේ කරද්දි බොහෝ වේලාවට එක දිගට ප්ලේ කරන්න බෑ අතරින් පතර වැරදීම් වෙනවා. ඒත් එදා එහෙම වුනේ නෑ වරදින්නෙම නෑ මම play කලේ o re piya haye කියන සිංදුව මට වරදින්නෙ නැති නිසා මට එක දිගට ප්ලේ කරන්න තව තවත් ආසයි මම දිගටම බටනලාව වාදනය කලා. ඒ එක්කම මට අමුත්තක් දැනුනා කොහේවත් නැති අමුතු හුලන් පාරක් එක්ක අමුතුම දෙයක්. ඒ එක්කම මම තේ වත්ත පැත්ත බැලුවා.එවලෙ ඇහැ කොනින් දැක්කා මම ගහන සිංදුව මම විතරක් නෙවේ විඳින්නෙ කියලා ඒත් මම ලොකුවට හිතුවෙ නැ නෝට් වුනේ නෑ එච්චරම. මම සිංදුව ගැන සිහියෙන් හිටිය නිසා. ඊටපස්සෙ තමා එකපාරට මතක් වුනේ මේ මහ රෑ කෙල්ලෙක් මොකද තේ වත්ත මැද, මේ දවල් නෙවේනෙ කියල. මම ආය හැරිලා හරියටම බැලුවා මීටරෙන් ඇත්තටම ඇය එතන හිටියා. කෙල්ලෙක් ලා නිල් පාටට හුරු සුදු මිශ්ර ඇඳුමක්(ඔසරියක් වගේ),මූන පැහැදිලි නැතත් මම එයාගෙ අත්වල බෙල්ල එහෙම පාට දැක්කා. ඒ පාට ගැන උදාහරණයට ගන්න කෙනෙක් මට මතක් වෙන්නැ ඒ තරම්ම එයා පැහැපත්. මට තේරුනා වැරදි දෙයක් වෙන්නෙ කියල මට මීටරේට වැටුන ගමන්ම මම ගේ අස්සට දිවුවා. යනකොට තාත්තයි ආතයි ටීවි බලනව නෝන්ඩි නිසා කියන්නත් බෑ අනික අම්ම හැමදාම බයිනවා රෑට බටනලා පිඹින්න එපා කියල. ඒක ඇත්ත බව දැන් තමා තේරුනේ එයාට කියන්නත් බෑ බැනුම් අහන්න වෙනවා. මේක හිතේ තියාගන ඉන්නත් බැ ආය ගිහින් බලන්නත් බයයි. ඒ නිසා තාත්තට මම ස්තෝප්පුවට එන්න කියල කිවුවා කවුද බලන් හිටියා කියලා කෙටියෙන්. එවලෙ තාත්ත ගිහින් ටෝච් එක ගහල වටේම බලල ගෙට එනකොටම අම්මත ඇහැරල ආව.(මට තේරුනා මම අද ඉවරයි කියල🙏) අම්ම ආපු ගමන් තාත්ත කට ඉස්සර කරල විස්තරේ කිවුව ගමං අපේ අම්මගෙ කටේ සද්දෙට ඉඳපු එකී දුවන්න ඇති කියල මට හිතුනා. ඒ තරම් මට බැනලා බටනලාව උදුරගන ගිහින් තේ වත්තට විසික් කලා. එයාල මට මුකුත් කිවුවෙ නෑ ඒ ගැන. ඊටපස්සෙ පහුවදා පාන්දර වෙද්දි මට උණ. ආතා පිරිත් පැන් බොන්න දීල පිරිත් නූලක් ගැටගැහුවා. ඊටපස්සෙ බටනලාව පුච්චන්න කිවුවා. අම්ම ඒක හොයාගන පුච්චල තිබුනා. ඊටපස්සෙ ආතා කිවුවා ඔය බටනලාව කියන්නෙ මෝහිනී අවතාරේ අහන්න ආසම හඬ තියන වාදන බාන්ඩයක් බයානකයි ඔයින් ගියා ඇති කියල. ඊටපස්සෙ දවස් දෙකක් විතර ඒ කෙනා රෑට හීනෙන් පෙනුනා හැබැයි මූනත් එක්ක පැහැදිලිව එවලෙ දැක්කා හීනෙන්. ඇත්තටම එයා ලස්සනම ලස්සන කාන්තාවක්. හැබැයි ඔය හැමෝම කියන බබාව නම් මම දැක්කෙ නෑ... ආය මම රෑට බටනලා වාදනය කලේ නෑ. කලේ නෑ නෙවේ කරන්න දුන්නෙ නෑ අපේ අම්මා😅 මම ආය එයාව දැක්කෙත් නෑ... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom