ඕනෙවට වඩා කිසි එකෙක් විශ්වාස කරන්න එපා, ඕනෙවට වඩා වැඩි බලයක් දෙන්නත් එපා. දැන් තියෙනවා වගේ ලූප් හෝල් නැතිව පක්‍ෂ මාරු කරන එක තහනම් කරලා එක සීට් එකක් පමණක් වැඩිපුර ඇති ආණ්ඩුවක්, විධායක ජනාධිපතිධුරයක් නැති ආණ්ඩුවක් පාලනයක් තියෙනවා නම් හොඳ දෙයක් වේවි.
අනිවර්‍යෙන් එහෙම ඩයල් හේත්තු වෙන්න එන්න පුලුවන් බලය තියන තැනට. හැබයි SLPP UNP SJB වගේ තත්වයක් මම දැකලා නෑ NPP එකේ. ඊබ්‍රාහිම් කාරය ලිස්ට් එකෙත් ඉදියානේ. ඌ සුපිරි ව්‍යාපාරිකයෙක් විදියට නේ ඒ කාලේ ඉදියේ.එක නම් ඉතින් sure නැහැ බන්.. මතකනේ අර ඉබ්‍රාහිම් නානා ඕකුන්ට වියදම් කරා කියලා අපි දැනගත්තෙත් පාස්කු seen එකෙන් පස්සෙ නේ..
කොහොම වුණත් වෙන විකල්පයක් නැහැ jvp තමයි දෙන්නෙ..
JVP පිටිපිටිපස්සේ වැලි , පස්, කුඩු, කසිප්පු ඇතුලු හොරු නැති එක
උඹ හිතන්නේ උතුරු කොරියාවේ රුසියාවේ වැලි , පස්, කුඩු, කසිප්පු ඇතුලු හොරු නැහැ කියලද?
එහෙ එව්වා Government Enterprise
ජෙප්පෝ කුඩු ගෙන්වන්නේ බෙදාගෙන කන්නවත් නෙවි
මහින්දය අඩුම තරමේ කන්ජපනිය වගේ අපතයෝ දල ගෙන්වනවා
හඳුනෙත්ති කුඩු ගේන්නේ
profit උන්ට විතරයි මොකද උන්ගේ ගෝලයෝ brainwash කරපු ගෝලයෝ හරහා උන්ට තියන එකම ජොබ් එක ප්‍රශ්න නොකර
ඉන්දියාවෙන් සුරියමල් ගේන එක විතරයි
ඌව මෝහනය කරලා ඇහුවත් ඌ දන්නේ සුරිය මල් ගැන විතරය්
අනිවර්‍යෙන් එහෙම ඩයල් හේත්තු වෙන්න එන්න පුලුවන් බලය තියන තැනට. හැබයි SLPP UNP SJB වගේ තත්වයක් මම දැකලා නෑ NPP එකේ. ඊබ්‍රාහිම් කාරය ලිස්ට් එකෙත් ඉදියානේ. ඌ සුපිරි ව්‍යාපාරිකයෙක් විදියට නේ ඒ කාලේ ඉදියේ.
හදුන්නෙත්ති කුඩු ගේනවා කියන කතාව මේ දැන් ඇහුවේ. කොහෙන්ද බන් එකෙම එකක් ආවේ.
ඕකා කුඩු ගේනවනම් රාජපක්ශල , unp නිකන් බලන් ඉදීද
අනික JVP එක North Korea , cuba වගේ සීන් වලට compare කරන එක තේරුමක් නෑ මම හිතන්නේ. උන් npp අටවගත්තේ සමාජවාදී සීන් එකෙන් අයින් වෙන්න මම හිතෙන්නෙ
ප්‍රශ්නේ හොරු ඉන්න එක නෙමෙයි . ප්‍රදේශයේ දේශපලකයගේ ප්‍රදාන උදව් කාරයෝ උන් වීම.
මගේ උත්තරේ මෙව්වයි ඉන්න ගොබ්බයන්ට තේරුම් ගන්න පුළුවන් විදියට මිස යථාර්ථ වාදී නොවෙන්න පුළුවන්අනිවර්යෙන් එහෙම ඩයල් හේත්තු වෙන්න එන්න පුලුවන් බලය තියන තැනට. හැබයි SLPP UNP SJB වගේ තත්වයක් මම දැකලා නෑ NPP එකේ. ඊබ්‍රාහිම් කාරය ලිස්ට් එකෙත් ඉදියානේ. ඌ සුපිරි ව්‍යාපාරිකයෙක් විදියට නේ ඒ කාලේ ඉදියේ.
හදුන්නෙත්ති කුඩු ගේනවා කියන කතාව මේ දැන් ඇහුවේ. කොහෙන්ද බන් එකෙම එකක් ආවේ.
ඕකා කුඩු ගේනවනම් රාජපක්ශල , unp නිකන් බලන් ඉදීද
අනික JVP එක North Korea , cuba වගේ සීන් වලට compare කරන එක තේරුමක් නෑ මම හිතන්නේ. උන් npp අටවගත්තේ සමාජවාදී සීන් එකෙන් අයින් වෙන්න මම හිතෙන්නෙ
ප්‍රශ්නේ හොරු ඉන්න එක නෙමෙයි . ප්‍රදේශයේ දේශපලකයගේ ප්‍රදාන උදව් කාරයෝ උන් වීම.
පුද්ගලයෝ වශයෙන් නම් කාවවත් විස්වාස කරන්න හොද නෑ. හැබයි හොද මතවාදයකට මිනිස්සු එකතු වෙනවනම් එතන පොඩි මෙව්වා එකක් තියනවා. මුන්ගේ ප්‍රදාන මතවාදය anti corruption. ඉන්න බැරි උන්ට යන්න වෙනවා. බලමු හරි ගියොත් හොදයිඕනෙවට වඩා කිසි එකෙක් විශ්වාස කරන්න එපා, ඕනෙවට වඩා වැඩි බලයක් දෙන්නත් එපා. දැන් තියෙනවා වගේ ලූප් හෝල් නැතිව පක්‍ෂ මාරු කරන එක තහනම් කරලා එක සීට් එකක් පමණක් වැඩිපුර ඇති ආණ්ඩුවක්, විධායක ජනාධිපතිධුරයක් නැති ආණ්ඩුවක් පාලනයක් තියෙනවා නම් හොඳ දෙයක් වේවි.
ඔව්, ඒ විදිහටම තමා වියත් මග දාගෙන ගෝටා ආවෙත්. දේශපාලනේ කරන්න එන්නේ රට හදන්න ඇති ඇම්මක් නිසා නෙවෙයි. තනතුරු සහ බලය නිසා යි. තනතුරු, බලය එක්ක මුදල්, විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්න පුළුවන්. එක තමා හේතුව. ලෝකේ කොහෙත් එහෙම තමයි, අතිපාරිශුද්ධ කට්ටිය කියල හැමිනෙන්න යන එකයි වැරැද්ද. විමලසිරි වීරවංස, මහින්ද විජේසේකර වගේ ex ජෙප්පෝ හිටිය. උන් කලේ, කරන්නේ මොකක්ද?පුද්ගලයෝ වශයෙන් නම් කාවවත් විස්වාස කරන්න හොද නෑ. හැබයි හොද මතවාදයකට මිනිස්සු එකතු වෙනවනම් එතන පොඩි මෙව්වා එකක් තියනවා. මුන්ගේ ප්‍රදාන මතවාදය anti corruption. ඉන්න බැරි උන්ට යන්න වෙනවා. බලමු හරි ගියොත් හොදයි

ගණන් ගන්න එපා. දැන් සෝලෝ මහත්තය දිව්‍ය ලෝකෙ පේන මානෙ වගේ ඉන්න නිසා එකපාරට පොඩ්ඩක් අවුට් යන ගතියක් තියෙනවා. මට බය ඡන්දෙ දවසට ඡන්ද කාඩ් එකේ තියෙන ඔක්කොම පක්ෂ ටිකට කතිරෙ ගහලා එයිද කියලා.අද උදේ ඇදේ වැරදි පැත්තෙන් ද නැගිට්ටේ?
UNP, SJB ekata prathpaththi prakshana thibbada bro?මාක්ස්වාදී සිහින පෙන්නලා 71, 88-89 දහස්ගණන් වලපල්ලට යවල, මිනීමරලා දැන් NPP හැවක් පොරෝගෙන UNP, SJB වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා. මේවා අනුන් කරනකොට හැමදාම මොකක් හරි කියාගෙන විරුද්ධ උනා
https://www.npp.lk/wp-content/uploads/2019/11/NPP-Policy-Book-sinhala.pdf
Umba liyapu rachanaww nam kiyawanna giye na kammali.habi oya photo eka nam baluwa.gota cahnde illuweth lankawen jvp ekata lankawen nathiwa wena ratakin illanna kiyala da kiyanne.