Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මේක මම එලකිරියට දාන මුල්ම කතාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1

ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගෑණු ළමයෙක් හිනා වුණත් ඒක අපිට ඇති,මාස ගාණකට.ඉතින් අපේ ට්‍රයි එක කොහොම හරි එහෙම දෙයකට පොළඹවගන්න.ඉතින් මටත් ඒ විසේ තදේටම ඒ කාලේ තිබ්බා.ඒත් මම ඒක පෙන්නන්න ටිකක් බය වුණා.බයකට වඩා චකිතයක් තිබ්බා.මොකද ඉන්පස්සේ ඒකට ලැබෙන බයිට් එක ඉවසන්න ඒ කාලේ මට ශක්තියක් තිබ්බේ නෑ.ඒ නිසා මගේ හොඳමම යාළුවන්ට විතරයි,කෙල්ලෝ සම්බන්ධ දේවල් කිව්වේ.ඒ වගේ රසවත් මතකයක් මට දැන් මතක් වුණා.

මේක සිද්ධවෙන්නේ මම ඕලෙවල් කරන කාලේ.මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න නම් අටේ කණුව බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කිලෝමීටර් එක හමාරක් විතර එන්න ඕනේ.ඉතින් යාළුවෝ එක්ක කදේ දාගෙන ඉඳලා,හුඟක් දවසට මම අටේ කණුවෙන් බහින්නේ දෙක හමාරට විතර.

අනික ඒ කාලේ අපි කොච්චර ගේට්ටුව ළඟ තිබ්බත්,ගොඩක් වෙලාවට ගියේ ලොකු ගේට්ටුවෙන්.උදේට වුණත් එහෙමයි.මොකද ලොකු ගේට්ටුවෙන් යද්දි තමයි,ගෝතමි බාලිකා විද්‍යාලය අහුවෙන්නේ.(මේක ගොඩක් මගේ ඉස්කෝලේ යාළුවෝ නොදන්න මම ඒ කාලේ නිතරම ඕනෙකමින්ම කරපු දෙයක්)

කොහොම හරි මම ගෙදරට යන බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ටික දුරක් යද්දි හරිම හුරුබුහුටි ගෑණු ළමයෙක් හැමදාම වගේ මට හම්බවෙනවා.ටිකක් පොඩියි එයා.හැබැයි හැඩයි. අහිංසකයි.ඒත් ගොඩක් දවසට එයාගේ අයියා ඇවිත් මගදී එයාව බයික් එකේ දාගෙන යනවා. ඒත් මට එයාව හිතට අල්ලලා ගියා.

ඉතින් දවසක් මම බැහැලා ටික දුරක් යද්දී මට පේනවා ඒ ගෑණු ළමයා ඈත යනවා. එදා එයයි මමයි විතරයි හිටියේ පාරේ පේන තෙක් මානෙක.මමත් අඩිය ඉක්මන් කළා.මට ඕනේ වුණේ එයාගේ අවධානය දිනාගන්න.

වැඩි වෙලාවක් ගියේ නෑ.මම එයාගේ ගාණටම ආවා.දැන් අපි දෙන්නා පාරේ දෙපැත්තේ එක ළඟ එක ගාණට යනවා.ඒත් එයා දන්නේ නෑ මාව.ඒත් එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා මට තාම මතකයි. මම එයාගේ අවධානය ගන්න හිතාගෙන කඩාගෙන බිඳගෙන ආපු බවක් එයා දන්නෙ නැති නිසා එයා,එයාගේ පාඩුවේ ආවා.

මේ අස්සේ මටත් අමතක වුණා,මම එයාට කලින් ඉස්සරහින් හැරෙනවා කියලා.ඒත් මම උත්සාහය අතඇරියේ නෑ.හැරෙන ගමන්ම හෙමින් සැරේ එයා දිහා හැරිලා බැලුවා.එයත් මගේ දිහා හැරිලා බැලුවා.අපි හිතුවේ අපි හැරිලා බලද්දි කෙල්ලත් හැරිලා බැලුවොත් ඒ කියන්නේ කෙල්ල අපිට කැමැතියි කියලයි.හරියට හින්දි චිත්‍රපටි වගේ.

හැබැයි එයා නම් බැලුවේ හරියට හැමදාම දකින හුරුපුරුදු කෙනෙක් දිහා බලනවා වගෙයි.එයා බැලුවා විතරක් නෙමෙයි. බලලා හිනාත් වුණා.කොච්චර සතුටුද කිව්වොත් මමත් හැරෙද්දී ලාවට බායි කියලා කිව්වා. ඒත් එයා බය නැතිව කටපුරා මට බායි කිව්වේ හරියට ආයේ හම්බවෙමු වගේ.

මට දැන් මේක අදහාගන්න බැහැ.සතුට දෝරේ ගලා යනවා. මම මගේ යාළුවෝ එක්ක මේ ගැන ඉස්කෝලෙදි දැන් කියවනවා

“මචං අර කෙල්ලව ඉන්පස්සේ හම්බවුණේ නැද්ද ? “ මට මතකයි ඉන්පස්සේ දවසක සිදත් මගෙන් ඇහුවා.

“හම්බවුණා.හම්බවුණා“ මමත් ඉතින් ඉන්පස්සේ රස කර කර කිව්වා.

“දැන් උඹ ඒ කෙල්ලට ට්‍රයිද ?“

“හ්ම්ම්“

“ඒත් උඹ දන්නේ කොහොමද ඒ කෙල්ල උඹට කැමැතියි කියලා“

“යකෝ කෙල්ල හැරිලා බැලුවා නම්, හිනාවුණා නම්,බායි කිව්වා නම් තව මොනාද ?“

“ආව් ආව් මාලන්.කෝ බලන්න මූණ ?“ සිදත් මාව යාළුවෝ එක්ක බයිට් කරන්න පටන් ගත්තා.

මේ අතර දවසක තමයි,වාසනාවන්ත වැස්සක් වහින්න පටන් ගත්තේ.

හැබැයි එදා ගංවතුර වගේ තදේටම වැස්ස වහින්න පටන් ගත්තා.මම කුඩයක් අරන් ඇවිත් තිබුණට මම දැක්කා කෙල්ල කුඩයක් නැතිව අමාරුවෙන් ඉන්නවා.එවෙලේ මම දිග කලිසම උඩටම නවාගෙන හිටියේ.මම කිව්වා යං කියලා.ඒත් මම හිතුවේ නැහැ එයා එයි කියලා.ඒත් එයා මම යමු කියපු හැටියෙම දුවගෙන මගේ ළඟට ආවා.

මට දැන් ඒ හැඟීම හිතාගන්න බෑ.මම ට්‍රයි කරන කෙල්ල මම ළඟ.හරියට හීනයක් වගේ.අනේ ඒත් එයාට ඒක ගාණක්වත් නෑ.එයා වැස්ස ගැන කතා කරනවා.ඒත් මම කතා කළේ එයාගේ ඉස්කෝලේ ගැන.එයා කීයෙද ඉන්නේ,මොනවද කරන්නේ,කොහේද ගෙවල් ඔව්වා තමයි මගේ ප්‍රශ්න.

ඒත් එයත් කිසි බයක් සැකක් නැතිව ඒවාට උත්තර දුන්නා.මට ඒක තාම මතකයි.හැබැයි අපිට වැඩිවෙලා කතා කරන්න ලැබුණේ නැහැ.

“යන්නම් අයියේ.මට මේ ටික දුවලා යන්න පුළුවන්“ එයා කිව්වා

“ඉන්න මම ගේ ගාවට ඇරලවන්නම්.“ මම අප්සට් එකෙන් කිව්වා

“කමක් නෑ අයියේ.තෑන්ක් යූ“එයා හැරිලාවත් බැලුවේ නෑ.දුවගෙනම ගෙදරට ගියා.

ඒත් මම එදා සතුටු වුණා.

“යන්තම් ගේ හොයාගත්තා“ මම මටම කියාගත්තා.

හැබැයි එදා කුඩේ යටින් ගිය සිද්ධිය මම යාළුවන්ට කිව්වේ නෑ.මම ඒකට බය වුණා.චකිතයක් තිබ්බා ඒක කියන්න මට.ඒ නිසා මම යාළුවන්ට කිව්වේ කෙල්ලගේ ගේ හොයාගත්තා කියලා විතරයි.

ඒත් මම එදායින් පස්සේ කෙටි පාරෙන් හැරෙන්නේ නැතුව දිගටම යන්න තීරණය කළා.මොකද මම හිතුවා,එතකොට තව ටිකක් එයාට ළංවෙන්න පුළුවන්න කියලා.

“මොකද පුතේ පරක්කු.වෙනදට කලින් එනවනේ ?“ අම්මා දවසක් ඇහුවා.

“ට්‍රැෆික් අම්මේ.අනික දන්නවනේ කොල්ලො සෙට් එකත් එක්ක එන්න ගියාම.“ මම කිව්වා.

මොකද අම්මලා දන්නේ නැහැ,මම කෙල්ලෙක් පස්සේ යනවා කියලා.

අනික එයා වැස්ස දවසේ ගියේ වෙන ගෙදරකට නිසා, මට ඕනේ වුණා ඇත්තම ගෙදර හොයාගන්න.ඒ වගේම වැඩි දවසක් නොගිහින් මම ඒක හොයාගත්තා.මම හිතන්නේ එයා එදා වැස්ස දවසේ ගියේ නෑදෑ ගෙදරකට.

එයාට ඉන්නවා ලස්සන අහිංසක මල්ලියෙක්.එයා හරි ආදරෙයි, ඒ මල්ලිට.සමහර දවස්වලට ගේට්ටුව ළගම ඒ මල්ලි ඉන්නවා මට පේනවා.ඒ වගේ දවස්වලට එයා දුවගෙන යනවා මල්ලි ළඟට.

කොහොම වුණත් හැමදාම වෙලාව අල්ලලා එයත් එක්කම එන එක ප්‍රශ්නයක් කියලා ටික ටික මට තේරුණා.අනික හැමදාම දකින කුකුළාගේ කරමලෙත් සුදුයි කියනවලු.ඒ නිසා මමත් එයාව හම්බවෙන දවස් අඩු කළා.

ඒත් ඒකෙන් අන්තිමට වුණේ අපි දෙන්නම ඈත් වුණ එක. පස්සේ පස්සේ එයා ඉස්කෝලේ යන දවස්වත් මට හොයාගන්න බැරිවුණා.කලාතුරකින් තමයි හම්බවුණේ.අනික මම ආදරේ කළෙත් ඉස්කෝලේ ඇඳුම ඇඳන් හිටපු ගෑණු ළමයට.

ලස්සන හිනාවකින් මූණ සරසගෙන හිටියත් එයා ටික ටික වෙනස් වුණා.සමහර දවස්වලට එයා කව්දෝ කොල්ලෙක් එක්ක යනවා මම දැක්කා.සමහර දවස්වලට ගේ ළඟ මල්ලිත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා මම දැක්කා.ඒ වගේ දවස්වලට එයා මාත් එක්ක හිනා වුණා.වෙනදා වගේම.මට මතක විදිහට එතකොට මම ඒලෙවල් ක්ලාස් යනවා.ඒ නිසා මට හැමදාම වගේ එයාගේ පාස් කරන්න වෙනවා.

ඒ නිසාමද කොහෙද පුරුද්දට වගේ මම අදත් එතැනින් යද්දි එයාලගේ ගේට්ටුව දිහා බලනවා. එයා මල්ලිත් එක්ක සෙල්ලම් කරනවද කියලා බලනවා.ඒත් ආයෙත් එයාව එහෙම දකින්න ලැබෙන එකක් නැහැ.මම හිතන්නේ එයාව කවුරුහරි අරන් ගිහින්.වෙන කාටහරි අයිතිවෙලා වෙන්න ඇති. දැන් එයා අලුත් ජිවිතයක් තෝරාගෙන ඇති.

ඒත් ඒ සුන්දර ආදර කතාව මට කවදාවත් අමතක වෙන එකක් නැතිවෙයි.කෙනෙක්ට මේක ආදර කතාවක් කියලා නොපෙනෙන්න පුළුවන්.ඒත් මට නම් ඒක හිතේ උපන් වෙනස්ම ආදරයක්

මාලන් විදානපතිරණ

[QUOTE="ncbrando, post: 18025731, member: 498330"] [b]මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1[/b] [SIZE="6"]මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1 ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගෑණු ළමයෙක් හිනා වුණත් ඒක අපිට ඇති,මාස ගාණකට.ඉතින් අපේ ට්‍රයි එක කොහොම හරි එහෙම දෙයකට පොළඹවගන්න.ඉතින් මටත් ඒ විසේ තදේටම ඒ කාලේ තිබ්බා.ඒත් මම ඒක පෙන්නන්න ටිකක් බය වුණා.බයකට වඩා චකිතයක් තිබ්බා.මොකද ඉන්පස්සේ ඒකට ලැබෙන බයිට් එක ඉවසන්න ඒ කාලේ මට ශක්තියක් තිබ්බේ නෑ.ඒ නිසා මගේ හොඳමම යාළුවන්ට විතරයි,කෙල්ලෝ සම්බන්ධ දේවල් කිව්වේ.ඒ වගේ රසවත් මතකයක් මට දැන් මතක් වුණා. මේක සිද්ධවෙන්නේ මම ඕලෙවල් කරන කාලේ.මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න නම් අටේ කණුව බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කිලෝමීටර් එක හමාරක් විතර එන්න ඕනේ.ඉතින් යාළුවෝ එක්ක කදේ දාගෙන ඉඳලා,හුඟක් දවසට මම අටේ කණුවෙන් බහින්නේ දෙක හමාරට විතර. අනික ඒ කාලේ අපි කොච්චර ගේට්ටුව ළඟ තිබ්බත්,ගොඩක් වෙලාවට ගියේ ලොකු ගේට්ටුවෙන්.උදේට වුණත් එහෙමයි.මොකද ලොකු ගේට්ටුවෙන් යද්දි තමයි,ගෝතමි බාලිකා විද්‍යාලය අහුවෙන්නේ.(මේක ගොඩක් මගේ ඉස්කෝලේ යාළුවෝ නොදන්න මම ඒ කාලේ නිතරම ඕනෙකමින්ම කරපු දෙයක්) කොහොම හරි මම ගෙදරට යන බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ටික දුරක් යද්දි හරිම හුරුබුහුටි ගෑණු ළමයෙක් හැමදාම වගේ මට හම්බවෙනවා.ටිකක් පොඩියි එයා.හැබැයි හැඩයි. අහිංසකයි.ඒත් ගොඩක් දවසට එයාගේ අයියා ඇවිත් මගදී එයාව බයික් එකේ දාගෙන යනවා. ඒත් මට එයාව හිතට අල්ලලා ගියා. ඉතින් දවසක් මම බැහැලා ටික දුරක් යද්දී මට පේනවා ඒ ගෑණු ළමයා ඈත යනවා. එදා එයයි මමයි විතරයි හිටියේ පාරේ පේන තෙක් මානෙක.මමත් අඩිය ඉක්මන් කළා.මට ඕනේ වුණේ එයාගේ අවධානය දිනාගන්න. වැඩි වෙලාවක් ගියේ නෑ.මම එයාගේ ගාණටම ආවා.දැන් අපි දෙන්නා පාරේ දෙපැත්තේ එක ළඟ එක ගාණට යනවා.ඒත් එයා දන්නේ නෑ මාව.ඒත් එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා මට තාම මතකයි. මම එයාගේ අවධානය ගන්න හිතාගෙන කඩාගෙන බිඳගෙන ආපු බවක් එයා දන්නෙ නැති නිසා එයා,එයාගේ පාඩුවේ ආවා. මේ අස්සේ මටත් අමතක වුණා,මම එයාට කලින් ඉස්සරහින් හැරෙනවා කියලා.ඒත් මම උත්සාහය අතඇරියේ නෑ.හැරෙන ගමන්ම හෙමින් සැරේ එයා දිහා හැරිලා බැලුවා.එයත් මගේ දිහා හැරිලා බැලුවා.අපි හිතුවේ අපි හැරිලා බලද්දි කෙල්ලත් හැරිලා බැලුවොත් ඒ කියන්නේ කෙල්ල අපිට කැමැතියි කියලයි.හරියට හින්දි චිත්‍රපටි වගේ. හැබැයි එයා නම් බැලුවේ හරියට හැමදාම දකින හුරුපුරුදු කෙනෙක් දිහා බලනවා වගෙයි.එයා බැලුවා විතරක් නෙමෙයි. බලලා හිනාත් වුණා.කොච්චර සතුටුද කිව්වොත් මමත් හැරෙද්දී ලාවට බායි කියලා කිව්වා. ඒත් එයා බය නැතිව කටපුරා මට බායි කිව්වේ හරියට ආයේ හම්බවෙමු වගේ. මට දැන් මේක අදහාගන්න බැහැ.සතුට දෝරේ ගලා යනවා. මම මගේ යාළුවෝ එක්ක මේ ගැන ඉස්කෝලෙදි දැන් කියවනවා “මචං අර කෙල්ලව ඉන්පස්සේ හම්බවුණේ නැද්ද ? “ මට මතකයි ඉන්පස්සේ දවසක සිදත් මගෙන් ඇහුවා. “හම්බවුණා.හම්බවුණා“ මමත් ඉතින් ඉන්පස්සේ රස කර කර කිව්වා. “දැන් උඹ ඒ කෙල්ලට ට්‍රයිද ?“ “හ්ම්ම්“ “ඒත් උඹ දන්නේ කොහොමද ඒ කෙල්ල උඹට කැමැතියි කියලා“ “යකෝ කෙල්ල හැරිලා බැලුවා නම්, හිනාවුණා නම්,බායි කිව්වා නම් තව මොනාද ?“ “ආව් ආව් මාලන්.කෝ බලන්න මූණ ?“ සිදත් මාව යාළුවෝ එක්ක බයිට් කරන්න පටන් ගත්තා. මේ අතර දවසක තමයි,වාසනාවන්ත වැස්සක් වහින්න පටන් ගත්තේ. හැබැයි එදා ගංවතුර වගේ තදේටම වැස්ස වහින්න පටන් ගත්තා.මම කුඩයක් අරන් ඇවිත් තිබුණට මම දැක්කා කෙල්ල කුඩයක් නැතිව අමාරුවෙන් ඉන්නවා.එවෙලේ මම දිග කලිසම උඩටම නවාගෙන හිටියේ.මම කිව්වා යං කියලා.ඒත් මම හිතුවේ නැහැ එයා එයි කියලා.ඒත් එයා මම යමු කියපු හැටියෙම දුවගෙන මගේ ළඟට ආවා. මට දැන් ඒ හැඟීම හිතාගන්න බෑ.මම ට්‍රයි කරන කෙල්ල මම ළඟ.හරියට හීනයක් වගේ.අනේ ඒත් එයාට ඒක ගාණක්වත් නෑ.එයා වැස්ස ගැන කතා කරනවා.ඒත් මම කතා කළේ එයාගේ ඉස්කෝලේ ගැන.එයා කීයෙද ඉන්නේ,මොනවද කරන්නේ,කොහේද ගෙවල් ඔව්වා තමයි මගේ ප්‍රශ්න. ඒත් එයත් කිසි බයක් සැකක් නැතිව ඒවාට උත්තර දුන්නා.මට ඒක තාම මතකයි.හැබැයි අපිට වැඩිවෙලා කතා කරන්න ලැබුණේ නැහැ. “යන්නම් අයියේ.මට මේ ටික දුවලා යන්න පුළුවන්“ එයා කිව්වා “ඉන්න මම ගේ ගාවට ඇරලවන්නම්.“ මම අප්සට් එකෙන් කිව්වා “කමක් නෑ අයියේ.තෑන්ක් යූ“එයා හැරිලාවත් බැලුවේ නෑ.දුවගෙනම ගෙදරට ගියා. ඒත් මම එදා සතුටු වුණා. “යන්තම් ගේ හොයාගත්තා“ මම මටම කියාගත්තා. හැබැයි එදා කුඩේ යටින් ගිය සිද්ධිය මම යාළුවන්ට කිව්වේ නෑ.මම ඒකට බය වුණා.චකිතයක් තිබ්බා ඒක කියන්න මට.ඒ නිසා මම යාළුවන්ට කිව්වේ කෙල්ලගේ ගේ හොයාගත්තා කියලා විතරයි. ඒත් මම එදායින් පස්සේ කෙටි පාරෙන් හැරෙන්නේ නැතුව දිගටම යන්න තීරණය කළා.මොකද මම හිතුවා,එතකොට තව ටිකක් එයාට ළංවෙන්න පුළුවන්න කියලා. “මොකද පුතේ පරක්කු.වෙනදට කලින් එනවනේ ?“ අම්මා දවසක් ඇහුවා. “ට්‍රැෆික් අම්මේ.අනික දන්නවනේ කොල්ලො සෙට් එකත් එක්ක එන්න ගියාම.“ මම කිව්වා. මොකද අම්මලා දන්නේ නැහැ,මම කෙල්ලෙක් පස්සේ යනවා කියලා. අනික එයා වැස්ස දවසේ ගියේ වෙන ගෙදරකට නිසා, මට ඕනේ වුණා ඇත්තම ගෙදර හොයාගන්න.ඒ වගේම වැඩි දවසක් නොගිහින් මම ඒක හොයාගත්තා.මම හිතන්නේ එයා එදා වැස්ස දවසේ ගියේ නෑදෑ ගෙදරකට. එයාට ඉන්නවා ලස්සන අහිංසක මල්ලියෙක්.එයා හරි ආදරෙයි, ඒ මල්ලිට.සමහර දවස්වලට ගේට්ටුව ළගම ඒ මල්ලි ඉන්නවා මට පේනවා.ඒ වගේ දවස්වලට එයා දුවගෙන යනවා මල්ලි ළඟට. කොහොම වුණත් හැමදාම වෙලාව අල්ලලා එයත් එක්කම එන එක ප්‍රශ්නයක් කියලා ටික ටික මට තේරුණා.අනික හැමදාම දකින කුකුළාගේ කරමලෙත් සුදුයි කියනවලු.ඒ නිසා මමත් එයාව හම්බවෙන දවස් අඩු කළා. ඒත් ඒකෙන් අන්තිමට වුණේ අපි දෙන්නම ඈත් වුණ එක. පස්සේ පස්සේ එයා ඉස්කෝලේ යන දවස්වත් මට හොයාගන්න බැරිවුණා.කලාතුරකින් තමයි හම්බවුණේ.අනික මම ආදරේ කළෙත් ඉස්කෝලේ ඇඳුම ඇඳන් හිටපු ගෑණු ළමයට. ලස්සන හිනාවකින් මූණ සරසගෙන හිටියත් එයා ටික ටික වෙනස් වුණා.සමහර දවස්වලට එයා කව්දෝ කොල්ලෙක් එක්ක යනවා මම දැක්කා.සමහර දවස්වලට ගේ ළඟ මල්ලිත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා මම දැක්කා.ඒ වගේ දවස්වලට එයා මාත් එක්ක හිනා වුණා.වෙනදා වගේම.මට මතක විදිහට එතකොට මම ඒලෙවල් ක්ලාස් යනවා.ඒ නිසා මට හැමදාම වගේ එයාගේ පාස් කරන්න වෙනවා. ඒ නිසාමද කොහෙද පුරුද්දට වගේ මම අදත් එතැනින් යද්දි එයාලගේ ගේට්ටුව දිහා බලනවා. එයා මල්ලිත් එක්ක සෙල්ලම් කරනවද කියලා බලනවා.ඒත් ආයෙත් එයාව එහෙම දකින්න ලැබෙන එකක් නැහැ.මම හිතන්නේ එයාව කවුරුහරි අරන් ගිහින්.වෙන කාටහරි අයිතිවෙලා වෙන්න ඇති. දැන් එයා අලුත් ජිවිතයක් තෝරාගෙන ඇති. ඒත් ඒ සුන්දර ආදර කතාව මට කවදාවත් අමතක වෙන එකක් නැතිවෙයි.කෙනෙක්ට මේක ආදර කතාවක් කියලා නොපෙනෙන්න පුළුවන්.ඒත් මට නම් ඒක හිතේ උපන් වෙනස්ම ආදරයක් මාලන් විදානපතිරණ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom