Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක මහා කරුමයක් බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිථ්‍යාදෘෂ්ටිය

මරණින් පසු නැවත ඉපදෙන්නෙ නැහැ, පින් පව් කියල දෙයක් නැහැ, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නෙ නැහැ, දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක නැහැ, නිවණ කියල දෙයක් තියෙන්න විදිහක් නැහැ යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැත්නම් වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කියල හඳුන්වනව.

1.ගන්නා වූ ආකාරය වැරදි වීම

2. එයම සත්‍යය යි තීරණය කර ගැනීම

යන කරැණු දෙකෙන් මෙම අකුසලය සිදුවෙනව. මේක අනිත් සියල්ලටම වඩා ටිකක් බරපතල අකුසල් සිදුවන එකක්. මොකද අනිත් සියළු අකුසල් මේ අකුසලය නිසා සිදුවෙන්න පුළුවන්. මිථ්‍යාදෘෂ්ටි බොහෝ සංඛාවක් තියනව ඒත් ඒවායින් බරපතල අකුසල් සිදුවෙන්නෙ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන්. විසිආකාරයකින් ඇති සක්කාය දෘෂ්ටිය හා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන හැට දෙකක් වූ දෘෂ්ටීන් වලින් එතරමි අකුසල් සිදුවෙන්නෙ නැහැ. දරැණුම දෘෂ්ටි ගැන විස්තර දාන්නම් අනිත් ඒව දැන ගන්න ආස අය අදාල සූත්‍ර කියවල දැන ගන්න. ඒව කියවන කොට තේරෙයි බුදුන් වහන්සෙ මොනතරම් දේවල් ගැන දැනගෙන හිටියද කියල.

1.නාස්තික දෘෂ්ටිය

දන් දීමෙන් වැඩක් නැහැ. පූජා කිරීමෙන් වැඩක් නැහැ. පුද පඬුරැ යැවීමෙන් වැඩක් නැහැ. පින පව් වල ඵල විපාක නැහැ.පරලොව ඉන්න අය මෙලොව ඉපදෙන්නෙ නැහැ. මෙලොව ඉන්න අය පරලොව යන්නෙ නැහැ. මවට කරන හොඳ නරක වල විපාක නැහැ පියාට කරන හොඳ නරක වල විපාක නැහැ. මැරැණට පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැහැ. ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් බුදු කෙනෙක් පහල වන්නේ නැහැ. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. සත්වයා මැරැණ විට ශරීරය සතරමහා භූතයන්ට ම එනම් පඨවි ආපෝ තේජෝ වායෝ යන කොටස්වලටම එකතුවෙනව. ඉන්ද්‍රයන් අහසට යනව. අසවලා දායකයෙක් අසවලා මසුරෙක් දුශ්ශීලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නොපෙනීයනව. ඇට පරවි පියාපත් පැහැ වෙනව. දාන පූජා ආදිය අළු වීම කෙලවර කොට පවතිනව. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. කවුරැහරි දානයෙන් ප්‍රතිඵලයක් තියනව කියල කියනවනම් ඒ කීම හිස් දෙයක් බොරැවක් නන් දෙඩවිල්ලක්. පණ්ඩිත අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශවෙලා යනව ආයත් ඉපදෙන්නෙ නැහැ. මේ අජිත නම් වූ තැනැත්තාගේ මිථ්‍යා දෘෂ්ටියයි.

2.අහේතුක දෘෂ්ටිය

සත්වයන්ගේ කෙලෙස් ඇතිවීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනව. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනව. සත්වයින්ට ඒ ඒ කුඩා විශාල වු ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියමවූ එක්තරා ක්‍රමයක් තියනව. ඒ ක්‍රමයට අනුව තමා මොඩයොයි පණ්ඩිතයොයි යන හැම දෙනාම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන සීල භාවනා වැනි පින්වල බලයෙන් හරි තපස් රැකීමෙන් ඇතිකරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවල දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිල විශේෂ සැපයක් ලබන්න බැහැ. මොනව කලත් නියම කාලය එනකල් දුක් කෙලවර කරල පරම සැපයකට එන්න කාටවත් බැහැ. පින් කරන නොකරන පණ්ඩිත අපණ්ඩිත සියලුදෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරි සරල අන්තිමට දුක කෙලවර කරනව. මේක මක්ඛලී ගෝසාල කියන තීර්ථකයගෙ දෘෂ්ටිය.

3.අක්‍රිය දෘෂ්ටිය

තමන් විසින්ම පව් කරන කෙනාටත්, අනුන් ලවා පව් කරවන කෙනාටත්, අනුන්ගේ අත පය ආදිය කපා කොටා දාන කෙනාටත්, එසේ කිරිමට නියම කරන කෙනාටත්, දඬු මුගුරැ ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන අයටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන අයටත්, ආහාර නොදිම සිරකර තැබීම් ආදියෙන් අනුන්ට පීඩා කරමින් තමාද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන සොරකම් කරන පරදාර සේවනයේ යෙදෙන බොරැකියන යනාදී ලෙස ඕනෑකමින්ම පව් කරන කෙනාටත් සිදුවන අකුසලයක් නැහැ. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැහැ. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැහැ. මේ පූර්ණ කාශ්‍යපගේ දෘෂ්ටියයි

මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්

"මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් ආකාරයක් වෙත්ද එසේ මහාසාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලටම මහත් වරද වේය" යනුවෙන් බුදුන් වහන්සේ පවසල තියනව.

මේක දේශනා කරල තියෙන්නෙ කර්ම කර්ම ඵල දෙක ප්රතික්ෂ්ප කරන නාස්තික අහේතුක අක්‍රිය කියන දෘෂ්ටි වලටයි. ඒ දෘෂ්ටි වලින් කුමන දෘෂ්ටියක් ගත්ත කෙනෙකුට වුනත් ඒක අතහැර ගත්තෙ නැත්නම් මරණින් පස්සෙ සුගතියකට යන්න නම් වෙන්නෙ නැහැ නිවන් දකින්නත් බැහැ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කරනව. ඒ දෘෂ්ටි ගත්ත කෙනා මරණය දක්වාම එය අත් හරින්නෙ නැතුව හිටියොත් ඒකාන්තයෙන්ම ඉපදෙන්නෙ නරකයෙ. ඒක හින්ද ඒවට කියනව නියත මිථ්‍යාදෘෂ්ටි කියල. මිථ්‍යාදෘෂ්ටියක් ගත්ත කෙනෙක් එම දෘෂ්ටිය හින්ද නොයෙක් අකුසල් කරන්න පෙළඹෙනව. ඒවත් එකතුවෙලා මිථ්‍යාදෘෂ්ටිය විපාක දෙන්න වුනහම ආනන්තර්‍ය්‍ය කර්ම වලටත් වඩා බලවත් විදිහට විපාක දෙනව. ආනන්තර්‍ය්‍ය කර්ම කරපු අය කල්ප අවසානයේදී නරකයෙන් මිදෙනව ඒත් නියත මිත්‍යදෘෂ්ටිය ගත්ත අය ලොකය විනාශවෙන වෙලාවෙදි වෙනත් ලෝකයක නරකයකට පැමිණිලා විපාක විඳින්න පටන්ගන්නව. එසේ සිදුවන විපාක වල අවසානය ගැන නිශ්චිතව කියන්න බැහැ.

ගොඩක් අය මිථ්‍යාදෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරැ කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අනිත් අයටත් රසවත් කරල පෙන්නල මෝඩ අයව ඒ දෘෂ්ටියට ඇදල ගන්නව. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙක්ව මිථ්‍යදෘෂ්ටිකයකු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැහැ. ධර්මයෙන් ඈත්ව වාසය කරන අය මේ අයගෙ උගුල්වලට ලේසියෙන් අහුවෙනව. ඇයි ධර්මය හරියට දන්නෙ නැහැනෙ ඉතින් කියන ඕනෙ එකක් ධර්මයට ගලපල බලන්නෙ නැතිව පිළිගන්නව. මිසදිටු අයගෙ දේශන වලට සවන් දීමෙන් ඔවුන්ගේ පොත් පත් විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙලා අකුසල් සිද්ධ කර ගන්නව.

මිථ්‍යා අදහස් තියන අයගෙන් ඈත් විම. ධර්මය නොවන වල්පල් කතා කරන ධර්ම සාකච්ඡා ආදියට සහභාගි නොවීම. ධර්මය ගැන නිවැරදි අවබෝධයක් ඇති අය ඇසුරැ කිරීම. ධර්මයේ අපහැදිලි තැන් ඔවුන්ගෙන් අසා නිවැරදි කර ගැනීම. දහම් පොත පත කියැවීම. තමාව ප්‍රාණඝාත අදත්තාදාන ආදී කොට ඇති දස අකුසලයෙන් මුදවා යහ මඟ පෙන්වා දෙන සත්පුරැෂයන් නිතර ඇසුරැ කිරීම ආදියෙන් මිථ්‍යා දෘෂ්ටි අකුසලයෙන් වැලකී සිටිය හැකිවෙයි. අසත් පුරැෂයින් හෙවත් මිත්‍යා දෘෂ්ටි ගත් තනැත්තන් විසින් අපව අයහපතෙහි යෙදවීමට තැත් කිරීමේදී, එයින් වැලකීසිටිමට ශක්තිය ධෛර්යය සිදු කරගත් කුසලයන් ගෙන් ලැබේවා කියල ආගමික වතාවත් වලදි පවසන්නේ මේ මිථ්‍යාදෘෂ්ටිය බලවත් අකුසලයක් වන හින්දයි.

ඉමිනා පුඤ්ඤ කම්මේන

මාමේ බාල සමාගමෝ

සතං සමාගමෝ හෝතු

යාව නිබ්බාන පත්තියා

මාවිසින් සිදු කරන ලද්දාවූ මේ ආමිසවූද, ප්‍රතිපත්තිමය වූද පුණ්‍ය කර්මයන් කරන කොට ගෙන මෙතැන් පටන් නිවන් දක්නා තුරැම අසත්පුරැෂයන් ඇසුරැ කිරීමට නොලැබේවා! සත්පුරැෂ කල්යාන මිත්‍ර සේවනයම ලැබේවා!

[QUOTE="rocat90, post: 19398563, member: 452168"] [B][SIZE=5][URL="http://dahamsewana.blogspot.com/2009/04/blog-post_27.html"]මිථ්‍යාදෘෂ්ටිය[/URL][/SIZE][/B] [COLOR=#666666][FONT=Palatino][SIZE=5][B]ම[/B]රණින් පසු නැවත ඉපදෙන්නෙ නැහැ, පින් පව් කියල දෙයක් නැහැ, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නෙ නැහැ, දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක නැහැ, නිවණ කියල දෙයක් තියෙන්න විදිහක් නැහැ යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැත්නම් වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කියල හඳුන්වනව. [B]1.ගන්නා වූ ආකාරය වැරදි වීම[/B] [B]2. එයම සත්‍යය යි තීරණය කර ගැනීම[/B] යන කරැණු දෙකෙන් මෙම අකුසලය සිදුවෙනව. මේක අනිත් සියල්ලටම වඩා ටිකක් බරපතල අකුසල් සිදුවන එකක්. මොකද අනිත් සියළු අකුසල් මේ අකුසලය නිසා සිදුවෙන්න පුළුවන්. මිථ්‍යාදෘෂ්ටි බොහෝ සංඛාවක් තියනව ඒත් ඒවායින් බරපතල අකුසල් සිදුවෙන්නෙ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන්. විසිආකාරයකින් ඇති සක්කාය දෘෂ්ටිය හා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන හැට දෙකක් වූ දෘෂ්ටීන් වලින් එතරමි අකුසල් සිදුවෙන්නෙ නැහැ. දරැණුම දෘෂ්ටි ගැන විස්තර දාන්නම් අනිත් ඒව දැන ගන්න ආස අය අදාල සූත්‍ර කියවල දැන ගන්න. ඒව කියවන කොට තේරෙයි බුදුන් වහන්සෙ මොනතරම් දේවල් ගැන දැනගෙන හිටියද කියල. [B]1.නාස්තික දෘෂ්ටිය[/B] දන් දීමෙන් වැඩක් නැහැ. පූජා කිරීමෙන් වැඩක් නැහැ. පුද පඬුරැ යැවීමෙන් වැඩක් නැහැ. පින පව් වල ඵල විපාක නැහැ.පරලොව ඉන්න අය මෙලොව ඉපදෙන්නෙ නැහැ. මෙලොව ඉන්න අය පරලොව යන්නෙ නැහැ. මවට කරන හොඳ නරක වල විපාක නැහැ පියාට කරන හොඳ නරක වල විපාක නැහැ. මැරැණට පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැහැ. ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් බුදු කෙනෙක් පහල වන්නේ නැහැ. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. සත්වයා මැරැණ විට ශරීරය සතරමහා භූතයන්ට ම එනම් පඨවි ආපෝ තේජෝ වායෝ යන කොටස්වලටම එකතුවෙනව. ඉන්ද්‍රයන් අහසට යනව. අසවලා දායකයෙක් අසවලා මසුරෙක් දුශ්ශීලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නොපෙනීයනව. ඇට පරවි පියාපත් පැහැ වෙනව. දාන පූජා ආදිය අළු වීම කෙලවර කොට පවතිනව. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. කවුරැහරි දානයෙන් ප්‍රතිඵලයක් තියනව කියල කියනවනම් ඒ කීම හිස් දෙයක් බොරැවක් නන් දෙඩවිල්ලක්. පණ්ඩිත අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශවෙලා යනව ආයත් ඉපදෙන්නෙ නැහැ. මේ අජිත නම් වූ තැනැත්තාගේ මිථ්‍යා දෘෂ්ටියයි. [B]2.අහේතුක දෘෂ්ටිය[/B] සත්වයන්ගේ කෙලෙස් ඇතිවීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනව. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනව. සත්වයින්ට ඒ ඒ කුඩා විශාල වු ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියමවූ එක්තරා ක්‍රමයක් තියනව. ඒ ක්‍රමයට අනුව තමා මොඩයොයි පණ්ඩිතයොයි යන හැම දෙනාම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන සීල භාවනා වැනි පින්වල බලයෙන් හරි තපස් රැකීමෙන් ඇතිකරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවල දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිල විශේෂ සැපයක් ලබන්න බැහැ. මොනව කලත් නියම කාලය එනකල් දුක් කෙලවර කරල පරම සැපයකට එන්න කාටවත් බැහැ. පින් කරන නොකරන පණ්ඩිත අපණ්ඩිත සියලුදෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරි සරල අන්තිමට දුක කෙලවර කරනව. මේක මක්ඛලී ගෝසාල කියන තීර්ථකයගෙ දෘෂ්ටිය. [B]3.අක්‍රිය දෘෂ්ටිය[/B] තමන් විසින්ම පව් කරන කෙනාටත්, අනුන් ලවා පව් කරවන කෙනාටත්, අනුන්ගේ අත පය ආදිය කපා කොටා දාන කෙනාටත්, එසේ කිරිමට නියම කරන කෙනාටත්, දඬු මුගුරැ ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන අයටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන අයටත්, ආහාර නොදිම සිරකර තැබීම් ආදියෙන් අනුන්ට පීඩා කරමින් තමාද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන සොරකම් කරන පරදාර සේවනයේ යෙදෙන බොරැකියන යනාදී ලෙස ඕනෑකමින්ම පව් කරන කෙනාටත් සිදුවන අකුසලයක් නැහැ. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැහැ. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැහැ. මේ පූර්ණ කාශ්‍යපගේ දෘෂ්ටියයි [B]මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්[/B] "මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් ආකාරයක් වෙත්ද එසේ මහාසාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලටම මහත් වරද වේය" යනුවෙන් බුදුන් වහන්සේ පවසල තියනව. මේක දේශනා කරල තියෙන්නෙ කර්ම කර්ම ඵල දෙක ප්රතික්ෂ්ප කරන නාස්තික අහේතුක අක්‍රිය කියන දෘෂ්ටි වලටයි. ඒ දෘෂ්ටි වලින් කුමන දෘෂ්ටියක් ගත්ත කෙනෙකුට වුනත් ඒක අතහැර ගත්තෙ නැත්නම් මරණින් පස්සෙ සුගතියකට යන්න නම් වෙන්නෙ නැහැ නිවන් දකින්නත් බැහැ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කරනව. ඒ දෘෂ්ටි ගත්ත කෙනා මරණය දක්වාම එය අත් හරින්නෙ නැතුව හිටියොත් ඒකාන්තයෙන්ම ඉපදෙන්නෙ නරකයෙ. ඒක හින්ද ඒවට කියනව නියත මිථ්‍යාදෘෂ්ටි කියල. මිථ්‍යාදෘෂ්ටියක් ගත්ත කෙනෙක් එම දෘෂ්ටිය හින්ද නොයෙක් අකුසල් කරන්න පෙළඹෙනව. ඒවත් එකතුවෙලා මිථ්‍යාදෘෂ්ටිය විපාක දෙන්න වුනහම ආනන්තර්‍ය්‍ය කර්ම වලටත් වඩා බලවත් විදිහට විපාක දෙනව. ආනන්තර්‍ය්‍ය කර්ම කරපු අය කල්ප අවසානයේදී නරකයෙන් මිදෙනව ඒත් නියත මිත්‍යදෘෂ්ටිය ගත්ත අය ලොකය විනාශවෙන වෙලාවෙදි වෙනත් ලෝකයක නරකයකට පැමිණිලා විපාක විඳින්න පටන්ගන්නව. එසේ සිදුවන විපාක වල අවසානය ගැන නිශ්චිතව කියන්න බැහැ. ගොඩක් අය මිථ්‍යාදෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරැ කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අනිත් අයටත් රසවත් කරල පෙන්නල මෝඩ අයව ඒ දෘෂ්ටියට ඇදල ගන්නව. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙක්ව මිථ්‍යදෘෂ්ටිකයකු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැහැ. ධර්මයෙන් ඈත්ව වාසය කරන අය මේ අයගෙ උගුල්වලට ලේසියෙන් අහුවෙනව. ඇයි ධර්මය හරියට දන්නෙ නැහැනෙ ඉතින් කියන ඕනෙ එකක් ධර්මයට ගලපල බලන්නෙ නැතිව පිළිගන්නව. මිසදිටු අයගෙ දේශන වලට සවන් දීමෙන් ඔවුන්ගේ පොත් පත් විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙලා අකුසල් සිද්ධ කර ගන්නව. මිථ්‍යා අදහස් තියන අයගෙන් ඈත් විම. ධර්මය නොවන වල්පල් කතා කරන ධර්ම සාකච්ඡා ආදියට සහභාගි නොවීම. ධර්මය ගැන නිවැරදි අවබෝධයක් ඇති අය ඇසුරැ කිරීම. ධර්මයේ අපහැදිලි තැන් ඔවුන්ගෙන් අසා නිවැරදි කර ගැනීම. දහම් පොත පත කියැවීම. තමාව ප්‍රාණඝාත අදත්තාදාන ආදී කොට ඇති දස අකුසලයෙන් මුදවා යහ මඟ පෙන්වා දෙන සත්පුරැෂයන් නිතර ඇසුරැ කිරීම ආදියෙන් මිථ්‍යා දෘෂ්ටි අකුසලයෙන් වැලකී සිටිය හැකිවෙයි. අසත් පුරැෂයින් හෙවත් මිත්‍යා දෘෂ්ටි ගත් තනැත්තන් විසින් අපව අයහපතෙහි යෙදවීමට තැත් කිරීමේදී, එයින් වැලකීසිටිමට ශක්තිය ධෛර්යය සිදු කරගත් කුසලයන් ගෙන් ලැබේවා කියල ආගමික වතාවත් වලදි පවසන්නේ මේ මිථ්‍යාදෘෂ්ටිය බලවත් අකුසලයක් වන හින්දයි. [B]ඉමිනා පුඤ්ඤ කම්මේන[/B] [B]මාමේ බාල සමාගමෝ[/B] [B]සතං සමාගමෝ හෝතු[/B] [B]යාව නිබ්බාන පත්තියා[/B] මාවිසින් සිදු කරන ලද්දාවූ මේ ආමිසවූද, ප්‍රතිපත්තිමය වූද පුණ්‍ය කර්මයන් කරන කොට ගෙන මෙතැන් පටන් නිවන් දක්නා තුරැම අසත්පුරැෂයන් ඇසුරැ කිරීමට නොලැබේවා! සත්පුරැෂ කල්යාන මිත්‍ර සේවනයම ලැබේවා![/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom