Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක මොකක්ද කියලා හැමෝම දන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මොකක්ද කියලා හැමෝම දන්නවා

මේක මොකක්ද කියලා හැමෝම දන්නවා...

මම රට වටේ යනවා

[YOUTUBE]LJBNF9S0qDk[/YOUTUBE]

මහා මයිලෝ ජාතකය

යටැ ගිය දවසැ පොළොන්නරු නුවර ජාත්‍යන්තරයට අධිපති වූ, සංහිඳියාවට අධිගෘහිත වූ, සරලකමෙහි ප්‍රතිබිම්බය වූ, ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් බබලන්නා වූ, සිවුසැට ආභරණ පසෙක ලා උපැස් යුවලින් පමණක් සැරසුණා වු, වෛජයන්තී දේවීයට ස්වාමී වූ, දහම්සොඬ පුත් රුවනට හා චත්තාරිකා දු කුමරියට පීතෘ වූ , විජයකලාවන්ට සකල කලාවන් පාන්නා වූ, රුපුනොද එඩිය බිඳ, දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ, පොළවෙන් මතුවුණා වූ , මහානුභාව සම්පන්න මෙත්පල් නම් නිරිඳෙකු රාජ්‍ය විචාරණ්නට විය.

මෙකල්හි රට වැසියෝ බොහෝ සැප සම්පත් වලින් යුක්තවැ දැහැමින් සෙමින් දිවි ගෙවන කල්හි මෙය දරාගත නො හී යක්ෂයන්ට අධිපති වු, ගෝත්‍රික බයි වැසියනට රජ වු, මහා තෙද බල පිරිබාහරන් ගේ ශීර්ෂය සතරකඩකට පැළුවා වූ , රන් කහවනු දහඅට කෝටියක් සොරාගෙන උතුරු කුරු දිවයිනේ සැඟෙව්වා වු මහේන්ද්‍ර නම් යක් තෙමේ ලෝක පාලන දෙවියන් හා මිත්‍රව රට වැසියා මධුමේහය ආදී අට අනූවක් ව්‍යාධි බාහුල්ලයන්ගෙන් පෙළනු වස් මයිලෝ නැමති පානයක් මවා රට වැසියා එය පානයට පොළඹවා ශරීරගත ශර්කාරා ප්‍රමාණය ඉහල දමන්නට විය.

මෙත්පල් නිරිඳු මෙ කාරණා දෙසවන් වැකුණු මොහොතේ ක්ෂීරපථය සොලවා, වේරම්බ වාතයෙන් කලම්ඹා, අහස් මුදුන් තෙක් දුහුවිලි නංවා මහේන්ද්‍රයාණෝ පරසක්වල ගසන්නෙමි යි කුංචනාද කරන්නට විය.

ඈත දූලීන් වැසී ගිය මෙත්පල් රජු ය...

මෑත මයිලෝවක් අතින්ගත් මහේන්ද්‍රයෝ ය...

ඈත කෝපයෙන් රත්ව ගිය යවට වන් මෙත්පල් රජු ය....

මෑත ගත සිත පුබුදු කරන පානය ඇතැති මහේන්ද්‍රයෝ ය...

ඈත බැලූ බැලූවන් හිටං යැයි කියවෙන මෙත්පල් රජු ය....

මෑත දිව පිනවන පානය ගත් මහේන්ද්‍රයෝ ය...

ඈත එබූ පයින් මහ පොළොව පලා යන මෙත්පල් රජු ය....

මෑත රත් පැහැ සාටකයෙන් බබලන මහේන්ද්‍රයෝ ය....

වෙන්නට යන මහා විපත දැක රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ තෙමේ මෙත්පල් නිරිඳු හා සතරකන් මන්ත්‍රණ පවත්වා ශර්කාරා පානය පිළිබඳව සොයා බැලීමට රජවාසලේ විශ්‍රාමික කේවට්ටයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට උපදෙස් දෙන්නා හු ය.මෙය අසා කෝපයට මෙත්පල් තෙමේ ඒ යෝජනා අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා රට වැසි තෙමේ දෙස මහා කරුණා නෙත් යොමා මයිලෝවක් රැගෙන ගෙයින් ගෙට වැද හොත්තේ ය. ඉනික්බිති ඒ පාන පෙන්වා අනන්තාපරිමාණ අර්ථානර්ථ දක්වා ඒ වෙනුවට බීර පානය කරන ලෙස ආයාචනා කරන්නට වු හ. එ බස් අසා රට වැසියෝ මහත් සොම්නසට පැමිණැ මයිලෝ පාන ඉවත දමා මහා සිද්ධාර්ථ තෛලය වන් බීර පානය කිරීමට උත්සුක වු හ.

ඉක්බිති රට වැසියෝ සෞඛ්‍යසම්පන්න බීර පානයට හුරු වී, අට අනූවක් වූ සියලු ව්‍යාධි බාහුල්ලයන්ගෙන් මිදී තෙද බලැති සිරුරැතිව යහපාලනගතව කල් යැවූ හ'යි මෙයින් දත යුතු.

මහා මයිලෝ ජාතකය මෙතකින් නිමියේ වෙයි.

copied...

කරුණාකර සංවරව අදහස් දක්වන්න.

[QUOTE="upulpdn, post: 22485888, member: 182056"] [b]මේක මොකක්ද කියලා හැමෝම දන්නවා[/b] [LEFT][SIZE="4"][COLOR="#c7537e"][B] මේක මොකක්ද කියලා හැමෝම දන්නවා...:P මම රට වටේ යනවා :baffled: [YOUTUBE]LJBNF9S0qDk[/YOUTUBE] මහා මයිලෝ ජාතකය =================== යටැ ගිය දවසැ පොළොන්නරු නුවර ජාත්‍යන්තරයට අධිපති වූ, සංහිඳියාවට අධිගෘහිත වූ, සරලකමෙහි ප්‍රතිබිම්බය වූ, ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් බබලන්නා වූ, සිවුසැට ආභරණ පසෙක ලා උපැස් යුවලින් පමණක් සැරසුණා වු, වෛජයන්තී දේවීයට ස්වාමී වූ, දහම්සොඬ පුත් රුවනට හා චත්තාරිකා දු කුමරියට පීතෘ වූ , විජයකලාවන්ට සකල කලාවන් පාන්නා වූ, රුපුනොද එඩිය බිඳ, දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ, පොළවෙන් මතුවුණා වූ , මහානුභාව සම්පන්න මෙත්පල් නම් නිරිඳෙකු රාජ්‍ය විචාරණ්නට විය. මෙකල්හි රට වැසියෝ බොහෝ සැප සම්පත් වලින් යුක්තවැ දැහැමින් සෙමින් දිවි ගෙවන කල්හි මෙය දරාගත නො හී යක්ෂයන්ට අධිපති වු, ගෝත්‍රික බයි වැසියනට රජ වු, මහා තෙද බල පිරිබාහරන් ගේ ශීර්ෂය සතරකඩකට පැළුවා වූ , රන් කහවනු දහඅට කෝටියක් සොරාගෙන උතුරු කුරු දිවයිනේ සැඟෙව්වා වු මහේන්ද්‍ර නම් යක් තෙමේ ලෝක පාලන දෙවියන් හා මිත්‍රව රට වැසියා මධුමේහය ආදී අට අනූවක් ව්‍යාධි බාහුල්ලයන්ගෙන් පෙළනු වස් මයිලෝ නැමති පානයක් මවා රට වැසියා එය පානයට පොළඹවා ශරීරගත ශර්කාරා ප්‍රමාණය ඉහල දමන්නට විය. මෙත්පල් නිරිඳු මෙ කාරණා දෙසවන් වැකුණු මොහොතේ ක්ෂීරපථය සොලවා, වේරම්බ වාතයෙන් කලම්ඹා, අහස් මුදුන් තෙක් දුහුවිලි නංවා මහේන්ද්‍රයාණෝ පරසක්වල ගසන්නෙමි යි කුංචනාද කරන්නට විය. ඈත දූලීන් වැසී ගිය මෙත්පල් රජු ය... මෑත මයිලෝවක් අතින්ගත් මහේන්ද්‍රයෝ ය... ඈත කෝපයෙන් රත්ව ගිය යවට වන් මෙත්පල් රජු ය.... මෑත ගත සිත පුබුදු කරන පානය ඇතැති මහේන්ද්‍රයෝ ය... ඈත බැලූ බැලූවන් හිටං යැයි කියවෙන මෙත්පල් රජු ය.... මෑත දිව පිනවන පානය ගත් මහේන්ද්‍රයෝ ය... ඈත එබූ පයින් මහ පොළොව පලා යන මෙත්පල් රජු ය.... මෑත රත් පැහැ සාටකයෙන් බබලන මහේන්ද්‍රයෝ ය.... වෙන්නට යන මහා විපත දැක රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ තෙමේ මෙත්පල් නිරිඳු හා සතරකන් මන්ත්‍රණ පවත්වා ශර්කාරා පානය පිළිබඳව සොයා බැලීමට රජවාසලේ විශ්‍රාමික කේවට්ටයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට උපදෙස් දෙන්නා හු ය.මෙය අසා කෝපයට මෙත්පල් තෙමේ ඒ යෝජනා අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා රට වැසි තෙමේ දෙස මහා කරුණා නෙත් යොමා මයිලෝවක් රැගෙන ගෙයින් ගෙට වැද හොත්තේ ය. ඉනික්බිති ඒ පාන පෙන්වා අනන්තාපරිමාණ අර්ථානර්ථ දක්වා ඒ වෙනුවට බීර පානය කරන ලෙස ආයාචනා කරන්නට වු හ. එ බස් අසා රට වැසියෝ මහත් සොම්නසට පැමිණැ මයිලෝ පාන ඉවත දමා මහා සිද්ධාර්ථ තෛලය වන් බීර පානය කිරීමට උත්සුක වු හ. ඉක්බිති රට වැසියෝ සෞඛ්‍යසම්පන්න බීර පානයට හුරු වී, අට අනූවක් වූ සියලු ව්‍යාධි බාහුල්ලයන්ගෙන් මිදී තෙද බලැති සිරුරැතිව යහපාලනගතව කල් යැවූ හ'යි මෙයින් දත යුතු. මහා මයිලෝ ජාතකය මෙතකින් නිමියේ වෙයි. [/B][/COLOR][/SIZE][/LEFT] copied... කරුණාකර සංවරව අදහස් දක්වන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom