Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක වටිනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bowman" data-source="post: 29357144" data-attributes="member: 580038"><p>තවත් එකතු කිරීමක්,</p><p></p><p>පරණ වාහන බලද්දී වාහනේ වැස්සට දාලා බලන්න front/rear windshield, hood, tailgate, කාණු, ලයිට් කටවල් වගේ ඒවලින් වතුර ඇතුලට leak වෙනවද කියලා. වැස්සට දාන්න බැරිනම් හොදට වතුර දාල හරි check කරගන්න. සමහර leak නම් අහුවෙන්නේ සැර වතුර පාරවල්වලට විතරය්. පරණ වාහන කියල නැහැ wagon, estate, van ගන්නකොට ඕවා කොහොමත් බලන්න. tailgate frame වල corrosion එහෙම හදනවා කියන්නේ ලොකු කතාවක්. beading වටේට නිකන් silicone දාලා හරියන්නේ නැහැ. windshield කපල ගලවල හරියට ටින්කරින් කරලා අලුතෙන් beading දාලා, හොද urethane (3M, BERNER, එහෙම නැතිනම් normal රතු පාට එක හරි කමක් නැහැ) එකක් දාලා, ආයේ හයි කරන්න ඕනේ. ඔතන පරණ accident තියෙන්න පුළුවන්, ඒ හින්ද frame එක හරියට හදන් නැතුව ඔහේ හදල තියෙන්න පුළුවන්, ගැලෙව්වට පස්සේ තමයි කොහොමත් බලන්න ඕනේ. කොහොමත් windshield එකක් ගලවනවා කියන්නේ risky කතන්දරයක්. මොකද කපල ගලවනකොට chain එක රත්වෙලා වීදුරුවේ ගැවිලා වීදුරුව හීරෙන්න පුළුවන්, tint එකක් තියෙනවා නම් damage වෙන්න පුළුවන්, පරණ පෙන්නේ නැති පොඩි crack එකක් එහෙම තියෙනවා නම් ගලවනකොට වැඩි වෙන්න පුලුවන්, ගලවලා storage එකේ තියෙනකොට crack වෙන්න පුලුවන් (windshield එකකට මුහුණත ට එල්ල වන පහරක් හොදින් දරාගන්න පුළුවන් උනත් වටේට දාරේ දිගේ එන ඒවාට weak. බිම තියෙනකොට පොඩ්ඩක් වැඩිපුර හයියෙන් තිබ්බත් crack වෙන්න පුළුවන් ලේසියෙන්ම). ඔය වගේ හේතු නිසා සමහරවිට අලුතෙන් windshield දාන්න වෙන්න පුළුවන්. සාමානයෙන් windshield වල ගණන් වාහනේ අනුව 15,000/= සිට 35,000/= දක්වා වෙනව. ආයේ සමහර model වලට හරියටම හරියන windshield හොයාගන්න සැහෙන්න අමාරු වෙන්න හැකියි. reconditioned ජපන් තිබ්බොත් හොදයි. නැතිනම් brand new ඒවල measurements හරියට තියෙන ඒවා ඕනේ. ඕවා මාරු කරනකොට අනිවාර්යයෙන් beading මාරු කරන්නත් වෙනවා. මොකද අවුරුදු ගණන් කරවෙලා තියෙන එකක් කපල ගලවලා ආයේ දාන්න බැහැ. සාමාන්‍යයෙන් වාහනේ model එකට ඔරිජිනල්ම එන එකක් තිබ්බොත් හොදයි. ඒත් 9,000-10,000/= යයි එතනට. original නැතිනම් හරියන size එකෙන් role හොයන් කපල දාගන්න ඕනේ. අඩියක් 750ක් වගේ වෙන්නේ. windshield එකකට සාමාන්‍යයෙන් අඩි 9ක් වත් යයි. ඒ කියන්නේ 7,500/= වගේ යයි. වාහනේ අනුව හොයාගන්නත් පොඩ්ඩක් කට්ටක් කන්න වෙයි. අනික ඔය ඔක්කොම කරලා හයි කරත් ආයේ වතුර leak විය හැකියි. එතකොට ආයේ ගම් (urethane) දාදා try කරන්න ඕනේ. පොඩි case එකක් නම් හොදයි. නැතිනම් ආයේ windshield කපල ගලවල අලවන්න වෙනවා. ඉතින් ඔය වගේ case එකක් තියෙනවා නම් ගන්න කලින් පොඩ්ඩක් හිතන්න. ගන්නවා නම් ඒවාට repairs වලට හිත හදාගන්න සහ සල්ලි තියාගන්න.</p></blockquote><p></p>
[QUOTE="Bowman, post: 29357144, member: 580038"] තවත් එකතු කිරීමක්, පරණ වාහන බලද්දී වාහනේ වැස්සට දාලා බලන්න front/rear windshield, hood, tailgate, කාණු, ලයිට් කටවල් වගේ ඒවලින් වතුර ඇතුලට leak වෙනවද කියලා. වැස්සට දාන්න බැරිනම් හොදට වතුර දාල හරි check කරගන්න. සමහර leak නම් අහුවෙන්නේ සැර වතුර පාරවල්වලට විතරය්. පරණ වාහන කියල නැහැ wagon, estate, van ගන්නකොට ඕවා කොහොමත් බලන්න. tailgate frame වල corrosion එහෙම හදනවා කියන්නේ ලොකු කතාවක්. beading වටේට නිකන් silicone දාලා හරියන්නේ නැහැ. windshield කපල ගලවල හරියට ටින්කරින් කරලා අලුතෙන් beading දාලා, හොද urethane (3M, BERNER, එහෙම නැතිනම් normal රතු පාට එක හරි කමක් නැහැ) එකක් දාලා, ආයේ හයි කරන්න ඕනේ. ඔතන පරණ accident තියෙන්න පුළුවන්, ඒ හින්ද frame එක හරියට හදන් නැතුව ඔහේ හදල තියෙන්න පුළුවන්, ගැලෙව්වට පස්සේ තමයි කොහොමත් බලන්න ඕනේ. කොහොමත් windshield එකක් ගලවනවා කියන්නේ risky කතන්දරයක්. මොකද කපල ගලවනකොට chain එක රත්වෙලා වීදුරුවේ ගැවිලා වීදුරුව හීරෙන්න පුළුවන්, tint එකක් තියෙනවා නම් damage වෙන්න පුළුවන්, පරණ පෙන්නේ නැති පොඩි crack එකක් එහෙම තියෙනවා නම් ගලවනකොට වැඩි වෙන්න පුලුවන්, ගලවලා storage එකේ තියෙනකොට crack වෙන්න පුලුවන් (windshield එකකට මුහුණත ට එල්ල වන පහරක් හොදින් දරාගන්න පුළුවන් උනත් වටේට දාරේ දිගේ එන ඒවාට weak. බිම තියෙනකොට පොඩ්ඩක් වැඩිපුර හයියෙන් තිබ්බත් crack වෙන්න පුළුවන් ලේසියෙන්ම). ඔය වගේ හේතු නිසා සමහරවිට අලුතෙන් windshield දාන්න වෙන්න පුළුවන්. සාමානයෙන් windshield වල ගණන් වාහනේ අනුව 15,000/= සිට 35,000/= දක්වා වෙනව. ආයේ සමහර model වලට හරියටම හරියන windshield හොයාගන්න සැහෙන්න අමාරු වෙන්න හැකියි. reconditioned ජපන් තිබ්බොත් හොදයි. නැතිනම් brand new ඒවල measurements හරියට තියෙන ඒවා ඕනේ. ඕවා මාරු කරනකොට අනිවාර්යයෙන් beading මාරු කරන්නත් වෙනවා. මොකද අවුරුදු ගණන් කරවෙලා තියෙන එකක් කපල ගලවලා ආයේ දාන්න බැහැ. සාමාන්‍යයෙන් වාහනේ model එකට ඔරිජිනල්ම එන එකක් තිබ්බොත් හොදයි. ඒත් 9,000-10,000/= යයි එතනට. original නැතිනම් හරියන size එකෙන් role හොයන් කපල දාගන්න ඕනේ. අඩියක් 750ක් වගේ වෙන්නේ. windshield එකකට සාමාන්‍යයෙන් අඩි 9ක් වත් යයි. ඒ කියන්නේ 7,500/= වගේ යයි. වාහනේ අනුව හොයාගන්නත් පොඩ්ඩක් කට්ටක් කන්න වෙයි. අනික ඔය ඔක්කොම කරලා හයි කරත් ආයේ වතුර leak විය හැකියි. එතකොට ආයේ ගම් (urethane) දාදා try කරන්න ඕනේ. පොඩි case එකක් නම් හොදයි. නැතිනම් ආයේ windshield කපල ගලවල අලවන්න වෙනවා. ඉතින් ඔය වගේ case එකක් තියෙනවා නම් ගන්න කලින් පොඩ්ඩක් හිතන්න. ගන්නවා නම් ඒවාට repairs වලට හිත හදාගන්න සහ සල්ලි තියාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom