Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක හුකන ආණ්ඩුවක් හුත්තො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත ප්‍රකාරව එළවළු සහ පළතුරැ ගුවන් මගින් මෙරටට රැගෙන ඒම සපුරා තහනම් කර ඇත.මෙහි මූලික පරමාර්ථය නම් ශ්‍රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී යම් ජීවියකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ද ඒ තුල ව්‍යාප්ත කිරීමද වලක්වාලමින් මෙරට කෘෂිකර්මාන්තයද, අප රටටම අනන්‍ය වූ ජෛව විවිධත්වයද සුරක්ෂිත කරලීම වේ.බැලූ බැල්මට මෙය සරල ක්‍රියාවලියක් සේ පෙනුනද රටේ ජාතික ආරක්ෂාව හා සමානම වගකීම් සහගත කර්තව්‍යයකි . නමුත් අවාසනාවකට මෙහි ඇති වැඳගත්කම පොදු මහජනතාව තුලට සම්ප්‍රේෂණය වී ඇත්තේ සෘණාත්මක ලෙසය. එබැවින් මෙහි ඇති වටිනාකම විමසා බැලීම වටී.

තවමත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන අතරම අප රටේ ජාතික ආර්ථිකය කෙරේ එහි බලපෑම අතිශය තීරණාත්මක වන බව රහසක් නොවේ.යම් හෙයකින් දැනට මෙරට වාර්තා වී නොමැති නමුත් යම් විදේශ රටකින් පැමිණෙන ආගන්තුක පලිබෝධකයෙක් නිසාවෙන් මෙරට කෘෂිකර්මාන්තය බිඳ වැටුනහොත් එය යම්තමින් එදාවේල ෂේප් කරගනිමින් යන ජාතික ආර්ථිකයක් හිමි අප රටට “හිඟන්නාගේ පාත්තරයට සෙනසුරා පාත් වීමක්ම වන්නේය”.

වාසනාවකට මෑතකාලීනව එවන් බරපතල ගණයේ කටුක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු නොවුනද ඉතිහාසය විමසා බැලීමේදී අධිරාජ්‍යවාදී පාලන සමයේදී කෝපි මලකඩ රෝගයෙන් (Hemileia vostartix) මෙරට කෝපි වගාව මුළුමනින්ම පාහේ විනාශ විය. ඉන් පසුකාලීනව බිබිලේ පැණි දොඩම් වගාවට ට්‍රිස්ටෙසා වෛරසයෙන්ද(Tristeza virus), අර්තාපල් වගාවට කෝෂ්ඨ වටපණු (Globodero rostochienise) හානියද, රිදී කබලු රෝගයද (Helmenthosporium solani) පැපොල් වගාවට පැපොල් පිටි මකුණාගේ (Paracocous marginatus)හානියද, වර්තමානයේ පොල් වගාවට සම්බන්ධ “වැලිගම මැලවීම” හා ඇසේරියා මයිටා හානියද, පොල් කුහර කුරුමිණියාගේ හානියද, එළවළු වගාවට යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලාගේ හානියෙන්ද මෙරට කෘෂිකර්මාන්තයටද සැලකිය යුතු අන්දමේ බලපැමක් එල්ල විය.

එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සහෘද ජනතාවට කාරුණිකව මතක් කල යුත්තේ ඔබ, ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ගමන් මල්ලේ හෝ ඇඳුම් අතර සඟවා ගෙන ගුවන් තොටුපල බලධාරීන්ගේ ඇස් වසා ගෙන එන ඇපල් ගෙඩිය,මිදි ගෙඩිය, දොඩම් ගෙඩිය තුල මෙරට කෘෂිකර්මාන්තය පමණක් නොව අන් කිසිදු රටකට උරැමකම් කිව නොහැකි අපටම අනන්‍ය වූ ජෛව විවිධත්වය වනසන මීලඟ ආගන්තුක පලිබෝධකයා ඇතුලත් විය හැකි බවයි….තම ආදරණීයන්ගේ තාවකාලික සතුට වෙනුවෙන් ඔබ කරන එකී නීතිවිරෝධී ක්‍රියාව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඇතැම් විට නූපන් මතු පරම්පරාවට විය හැකිය. එබැවින් ඔබ අප මාතෘ භූමියට සැබැවින්ම ආදරය කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “දේශප්‍රේමීයෙකු” නම් නීතියට අනුගත වෙමින් විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී එළවළු හෝ පළතුරැ රැගෙන ඒමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

<<<මහේෂ් බණ්ඩාර, ශාක නිරෝධායන ඒකකය,ගුවන් තොටුපල, කටුනායක>>>

[QUOTE="Depression, post: 23657512, member: 568401"] 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත ප්‍රකාරව එළවළු සහ පළතුරැ ගුවන් මගින් මෙරටට රැගෙන ඒම සපුරා තහනම් කර ඇත.මෙහි මූලික පරමාර්ථය නම් ශ්‍රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී යම් ජීවියකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ද ඒ තුල ව්‍යාප්ත කිරීමද වලක්වාලමින් මෙරට කෘෂිකර්මාන්තයද, අප රටටම අනන්‍ය වූ ජෛව විවිධත්වයද සුරක්ෂිත කරලීම වේ.බැලූ බැල්මට මෙය සරල ක්‍රියාවලියක් සේ පෙනුනද රටේ ජාතික ආරක්ෂාව හා සමානම වගකීම් සහගත කර්තව්‍යයකි . නමුත් අවාසනාවකට මෙහි ඇති වැඳගත්කම පොදු මහජනතාව තුලට සම්ප්‍රේෂණය වී ඇත්තේ සෘණාත්මක ලෙසය. එබැවින් මෙහි ඇති වටිනාකම විමසා බැලීම වටී. තවමත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන අතරම අප රටේ ජාතික ආර්ථිකය කෙරේ එහි බලපෑම අතිශය තීරණාත්මක වන බව රහසක් නොවේ.යම් හෙයකින් දැනට මෙරට වාර්තා වී නොමැති නමුත් යම් විදේශ රටකින් පැමිණෙන ආගන්තුක පලිබෝධකයෙක් නිසාවෙන් මෙරට කෘෂිකර්මාන්තය බිඳ වැටුනහොත් එය යම්තමින් එදාවේල ෂේප් කරගනිමින් යන ජාතික ආර්ථිකයක් හිමි අප රටට “හිඟන්නාගේ පාත්තරයට සෙනසුරා පාත් වීමක්ම වන්නේය”. වාසනාවකට මෑතකාලීනව එවන් බරපතල ගණයේ කටුක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු නොවුනද ඉතිහාසය විමසා බැලීමේදී අධිරාජ්‍යවාදී පාලන සමයේදී කෝපි මලකඩ රෝගයෙන් (Hemileia vostartix) මෙරට කෝපි වගාව මුළුමනින්ම පාහේ විනාශ විය. ඉන් පසුකාලීනව බිබිලේ පැණි දොඩම් වගාවට ට්‍රිස්ටෙසා වෛරසයෙන්ද(Tristeza virus), අර්තාපල් වගාවට කෝෂ්ඨ වටපණු (Globodero rostochienise) හානියද, රිදී කබලු රෝගයද (Helmenthosporium solani) පැපොල් වගාවට පැපොල් පිටි මකුණාගේ (Paracocous marginatus)හානියද, වර්තමානයේ පොල් වගාවට සම්බන්ධ “වැලිගම මැලවීම” හා ඇසේරියා මයිටා හානියද, පොල් කුහර කුරුමිණියාගේ හානියද, එළවළු වගාවට යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලාගේ හානියෙන්ද මෙරට කෘෂිකර්මාන්තයටද සැලකිය යුතු අන්දමේ බලපැමක් එල්ල විය. එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සහෘද ජනතාවට කාරුණිකව මතක් කල යුත්තේ ඔබ, ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ගමන් මල්ලේ හෝ ඇඳුම් අතර සඟවා ගෙන ගුවන් තොටුපල බලධාරීන්ගේ ඇස් වසා ගෙන එන ඇපල් ගෙඩිය,මිදි ගෙඩිය, දොඩම් ගෙඩිය තුල මෙරට කෘෂිකර්මාන්තය පමණක් නොව අන් කිසිදු රටකට උරැමකම් කිව නොහැකි අපටම අනන්‍ය වූ ජෛව විවිධත්වය වනසන මීලඟ ආගන්තුක පලිබෝධකයා ඇතුලත් විය හැකි බවයි….තම ආදරණීයන්ගේ තාවකාලික සතුට වෙනුවෙන් ඔබ කරන එකී නීතිවිරෝධී ක්‍රියාව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඇතැම් විට නූපන් මතු පරම්පරාවට විය හැකිය. එබැවින් ඔබ අප මාතෘ භූමියට සැබැවින්ම ආදරය කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “දේශප්‍රේමීයෙකු” නම් නීතියට අනුගත වෙමින් විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී එළවළු හෝ පළතුරැ රැගෙන ඒමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. <<<මහේෂ් බණ්ඩාර, ශාක නිරෝධායන ඒකකය,ගුවන් තොටුපල, කටුනායක>>> [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom