Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක හොදට කල්පනා කරල බලපන් 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න වෙන්නෙම නෑනේ මචන්..

දැන් බලපං ප්රභාකරන් ඉන්න කාලේ ඉඳලම ඌට ගේමක් දෙන්න බෑ බෑ බෑ බෑමයි කිය කිය හිටිය උන්නේ බං රනිල් එක්ක හිටියේ.. ගොන්නුන්ට යුද්ධ කරන්න පුලුවන් කියපු අත්තන ඇට කාපු එකෙක් එහෙමත් හිටියනේ.. ලඟදි බැංකුවට විදලා ගෙදර ගියෙත් අපේ හමුදාව පාමංකඩ යනවා කිව්ව මහත්තයෙක්නේ.. අන්තිමට ප්රභාකරන්ට ෂොට් එක දුන්නනේ මහින්දයි, ගෝඨයි, සරත් ෆොන්සේකයි එකතු වෙලා.. යුද්දේ දිනන්න ත්‍රිවිධ හමුදාවම කැප උනා.. ඒක හරි... "උඹලට මතකද ආමි කොල්ලෝ හොස්පිට්ල් එකේ අත පය එල්ලගෙන මහින්දට කිව්වා සර් දැන්නම් නවත්තන්න එපා සර්, තව චුට්ටයි තියෙන්නේ" කිය කිය.. ඒත් කී දෙනෙක්නම් කකුලෙන් ඇද්දද.. එහෙම අදිද්දී කෙලින් කටින් හිටිය සෙට් එක තමයි ෆෝන්සෙකා මහත්තයයි ගෝඨයි, මහින්දයි.. හමුදාවෙ කොල්ලොට් කෙලින් කටින් හිටියේ ඒ අය මේක ඉවර කරනවමයි කියලා කෙලින් හිටිය නිසා..

ඉතින් එහෙම සෙට් එකක් ආයේ බලය අතට ගත්තාම අර උඹ කියන නියුක් කාරන ඔප්ෂන් එක කරන්න බැරි උනත් අඩුම ගානේ පොඩි පාලනයක් හරි තියෙයි..

කලින් වතාවේ මහින්දගේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ගොඩක් වැරදි වැඩ උනා.. ඒක පිළි ගන්න ඕනේ දෙයක්.. මොකද සමහර දේවල් ඇස් මනාපිටම උන නිසා.. ඒවුනත් වැරදි අතරේ වැඩ ගොඩක් කෙරුණා.. කරපු වැරදි වලට දඬුවම ලැබුණ විතරක් නෙමෙයි, මහා නරක විදිහට නම පවා සවුත්තු උනා.. ඒත් වැරදුනේ කොහෙද කියලා ඒ අයටම දැන් තේරෙනවනේ.. මිනිස්සු වැරදි කරපු අයට දඬුවම දුන්නා.. මහින්දට කලින්ම දුන්නා.. ඊලඟට මෛත්‍රීගේ සෙට් එකටත් දුන්නා..

ගෝඨාගේ සුදු වෑන් සංස්කෘතිය නිසා පාතාලේ උන් සෑහෙන භය උනා. අතරින් පතර අසාධාරණ විදිහට අහක යන මිනිස්සුන්ට ප්‍රශ්න ඇති උනා තමයි.. (අර කට සැර බුවෙක්ව උස්සන් ගිහින් එක සැරයක් නා ගත්ත එක එහෙම)

ඒවුනත් ගෝඨාගේ සමහර ප්ලෑන් නිසා ගොඩක් පාතාල කේස්, මුස්ලිම් උන්ගේ අනවශ්‍ය කතන්දර එහම අඩු උනා.. දැන් හිතන්න ඕනේ ඒ වගේ දේවල් ගැන මිසක් පක්ෂෙ ගැනවත් පාට ගැනවත් නෙමෙයි..

අලුත් හොරුන්ට වැඩිය පරණ හොරා හොඳයි කියන්නේ මිනිස්සුන්ට හොරකම තදින්ම දැණුන නිසයි.. පොකට් කාරයෙක් පොකට් එකට ගහලා අවශ්‍ය කරන ලියකියවිලි වගේ දේවල් කීයක් හරි වියදම් කරලා ආයේ අයිති කාරයට යවනවා.. ඒවුනත් අයිතිකාරයා නැති උන සල්ලි ගැන හිත හිත දෙස් දෙවොල් තියනවා මූට හොඳක් වෙන්න එපා කිය කිය..

ඊලඟට තව පොකට් කාරයෙක් ආයේ පොකට් එකට ගහනවා.. ඒ සැරේ පොකට් එකේ තිබුණ ගාන ලොකුයි... ඒත් දෙවනි පාර පොකට් එකට ගහපු එකා වැඩිපුර සල්ලිත් අරන්, අඩුම ගානේ අයිතිකාරයගේ අත්‍යවශ්‍ය දේවල් ටික ලැබෙන්න සලස්සන්නෙත් නෑ.. එතකොට අයිතිකාරයා කම්මුලේ අත තියාගෙන කල්පනා කරනවා, යකෝ කලින් හොරා දාහෙන් සම්පතයිනේ කියලා..

ඔන්න ඕකයි තත්ත්වේ.. තේරුම් ගන්න පුලුවන් උන්වත් තේරුම් ගනී කියලා හිතනවා...

[QUOTE="richlife, post: 22846142, member: 430068"] [CENTER][CENTER] [COLOR="Indigo"][SIZE="4"]ඔය ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න වෙන්නෙම නෑනේ මචන්..:oo: දැන් බලපං ප්රභාකරන් ඉන්න කාලේ ඉඳලම ඌට ගේමක් දෙන්න බෑ බෑ බෑ බෑමයි කිය කිය හිටිය උන්නේ බං රනිල් එක්ක හිටියේ.. ගොන්නුන්ට යුද්ධ කරන්න පුලුවන් කියපු අත්තන ඇට කාපු එකෙක් එහෙමත් හිටියනේ.. ලඟදි බැංකුවට විදලා ගෙදර ගියෙත් අපේ හමුදාව පාමංකඩ යනවා කිව්ව මහත්තයෙක්නේ.. අන්තිමට ප්රභාකරන්ට ෂොට් එක දුන්නනේ මහින්දයි, ගෝඨයි, සරත් ෆොන්සේකයි එකතු වෙලා.. යුද්දේ දිනන්න ත්‍රිවිධ හමුදාවම කැප උනා.. ඒක හරි... "උඹලට මතකද ආමි කොල්ලෝ හොස්පිට්ල් එකේ අත පය එල්ලගෙන මහින්දට කිව්වා සර් දැන්නම් නවත්තන්න එපා සර්, තව චුට්ටයි තියෙන්නේ" කිය කිය.. ඒත් කී දෙනෙක්නම් කකුලෙන් ඇද්දද.. එහෙම අදිද්දී කෙලින් කටින් හිටිය සෙට් එක තමයි ෆෝන්සෙකා මහත්තයයි ගෝඨයි, මහින්දයි.. හමුදාවෙ කොල්ලොට් කෙලින් කටින් හිටියේ ඒ අය මේක ඉවර කරනවමයි කියලා කෙලින් හිටිය නිසා.. ඉතින් එහෙම සෙට් එකක් ආයේ බලය අතට ගත්තාම අර උඹ කියන නියුක් කාරන ඔප්ෂන් එක කරන්න බැරි උනත් අඩුම ගානේ පොඩි පාලනයක් හරි තියෙයි.. කලින් වතාවේ මහින්දගේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ගොඩක් වැරදි වැඩ උනා.. ඒක පිළි ගන්න ඕනේ දෙයක්.. මොකද සමහර දේවල් ඇස් මනාපිටම උන නිසා.. ඒවුනත් වැරදි අතරේ වැඩ ගොඩක් කෙරුණා.. කරපු වැරදි වලට දඬුවම ලැබුණ විතරක් නෙමෙයි, මහා නරක විදිහට නම පවා සවුත්තු උනා.. ඒත් වැරදුනේ කොහෙද කියලා ඒ අයටම දැන් තේරෙනවනේ.. මිනිස්සු වැරදි කරපු අයට දඬුවම දුන්නා.. මහින්දට කලින්ම දුන්නා.. ඊලඟට මෛත්‍රීගේ සෙට් එකටත් දුන්නා.. ගෝඨාගේ සුදු වෑන් සංස්කෘතිය නිසා පාතාලේ උන් සෑහෙන භය උනා. අතරින් පතර අසාධාරණ විදිහට අහක යන මිනිස්සුන්ට ප්‍රශ්න ඇති උනා තමයි.. (අර කට සැර බුවෙක්ව උස්සන් ගිහින් එක සැරයක් නා ගත්ත එක එහෙම) ඒවුනත් ගෝඨාගේ සමහර ප්ලෑන් නිසා ගොඩක් පාතාල කේස්, මුස්ලිම් උන්ගේ අනවශ්‍ය කතන්දර එහම අඩු උනා.. දැන් හිතන්න ඕනේ ඒ වගේ දේවල් ගැන මිසක් පක්ෂෙ ගැනවත් පාට ගැනවත් නෙමෙයි.. අලුත් හොරුන්ට වැඩිය පරණ හොරා හොඳයි කියන්නේ මිනිස්සුන්ට හොරකම තදින්ම දැණුන නිසයි.. පොකට් කාරයෙක් පොකට් එකට ගහලා අවශ්‍ය කරන ලියකියවිලි වගේ දේවල් කීයක් හරි වියදම් කරලා ආයේ අයිති කාරයට යවනවා.. ඒවුනත් අයිතිකාරයා නැති උන සල්ලි ගැන හිත හිත දෙස් දෙවොල් තියනවා මූට හොඳක් වෙන්න එපා කිය කිය..:dull: ඊලඟට තව පොකට් කාරයෙක් ආයේ පොකට් එකට ගහනවා.. ඒ සැරේ පොකට් එකේ තිබුණ ගාන ලොකුයි... ඒත් දෙවනි පාර පොකට් එකට ගහපු එකා වැඩිපුර සල්ලිත් අරන්, අඩුම ගානේ අයිතිකාරයගේ අත්‍යවශ්‍ය දේවල් ටික ලැබෙන්න සලස්සන්නෙත් නෑ.. එතකොට අයිතිකාරයා කම්මුලේ අත තියාගෙන කල්පනා කරනවා, යකෝ කලින් හොරා දාහෙන් සම්පතයිනේ කියලා.. ඔන්න ඕකයි තත්ත්වේ.. තේරුම් ගන්න පුලුවන් උන්වත් තේරුම් ගනී කියලා හිතනවා...:) [/SIZE][/COLOR] [/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom