Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක හොදට කල්පනා කරල බලපන් 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

nishshankapieris's post

මෙහෙම කලොත් ගොඩ

ඔහොම කෑ ගහ ගහ ඉදල හරියන්නෙ නෑ මනුස්සයෝ..

අර ගොඩක් උන් දැන් කියනව වගේ ජන විංජානෙද මොකක්ද එක තේරුම් ගනින්...

මෝඩයෙක් වෙන්න එපා..

ඊලග permit එක පක්ෂෙට දෙන්නෙපා. විකුනපං. උබලට ඕව පුරුදු නෑ. මම හොයල දෙන්නම් buyer කෙනෙක්. ඒක කෝටි තුනකට දෙමු. මට ලක්ෂ 20 දියං. දීල කෝටි එක හමාරක විතර වාහනයක් .

ඉතිරි සල්ලි ටිකෙන් අර බ්ලොක් ගල් වලින් බාගෙට හදපු ගේ කපරාරු කර ගනින්. කෝටියකින් පුලුවන්ද ඔය ටික කරගන්න. පුලුවන්. හොල්සිම් එකේ, ලංවා එකේ, Rocel එකේ, CIC paints එකේ ජේ.වී.පී යූනියන් කාරයන්ට කියපං ගිහිං md එක්ක කතා කරන්න කියලා. ඔය වෘත්තීය සමිති අරගල රෙද්දවල් වැඩක් නෑ. උන්ට කියලා deal එක දාල ටයිල්, සිමෙන්ති, කම්බි, තීන්ත ටික අඩුවට ගමු. ලේබර්ස්ලා, බාස්ලා, පලාත් සභාවෙ ඉන්නවා. සභාවෙ වැඩක් කියල පන්න ගමු.

මිනිස්සු කලබල වෙයි, එක පාරටම ගෙයක් හදන්න සල්ලි කොයින්ද කියලා. එතකොට ඔය කවුරු හරි මැනික් මල්ලක් ගෙනල්ල දුන්න වගේ කතාවක් කියල දාමු. මිනිස්සුන්ට ඒ වගේ කතා පට්ට. උන් හරි ආසයි ඔය වගේ ෆැන්ටසි කතා වලට.

ගේ ගැන පොලීසියෙන් ඇහුවොත් උබේ නෙවෙයි කියපන්. දන්නෙ නෑ කියපන්. ගොඩ. උබට අත තියන ආවොත් මහජනයා කුපිත වෙලා එයි පොදි කකා. අරක්කුනම් දෙන්න බැරියැයි.

ආහ් ඔය කලිසමයි සර්ට් එකයි ඇදල හරියන්නෙ නෑ. ඕක ගලවලා කිරි සුදු පාටට ජාතික ඇදුම අදින්න ඕනි. නිතර නිතර පංසල් යන්න ඕනි. නිකම්ම ගිහිල්ල බෑ. මීඩියා වලට කතා කරල යන්න ඕනි. නැත්නම් අඩුම තරමෙ පොටෝස් ටික fb එකේවත් upload කරන්න ඕනි. අන්න එතකොටයි බුදු දහමට නිසි තැන දුන්න වෙන්නෙ. ඔය උමා ඔය වගේ අටමගල් අතෑරල රට බෙදෙන එක ගැන, කොටි ගැන කතා කරපං. "ඊයෙ මම එනකොට දෙන්නෙක් රට බෙදනව අපේ හාන්දුරුනේ.. මම දැක්කෙ නැත්නම් උන් දෙන්න මේ වෙනකොටත් රට බෙදලා. ඒම රට බෙදන්න බෑ, මේ සමන්ත ඉන්නකල්"

වගේ ටෝකක් ඉදල හිටල දියං.

ආ පොඩ්ඩො දෙන්න international school දාපන්. උබ උන්ව ඔය පොඩි ඉස්කෝල වල තියාගෙන ඒ මදිවට දෙමාපිය රැස්වීම් වලටත් රිංගනව තව.

ඔය නෝනව උගන්වන්න යවන්නෙපා මනුස්සයෝ. පිස්සුද, සම්බන්දීකරන ලේකම් විදියට දාගනින්. ආහ්.. තව ඔය එහෙ ගෙදර එනව නේද කොල්ලො කුරුට්ටො. පක්ෂෙ වැඩ වලට කියාගෙන. උන් කෝමද නෝනට කතා කරන්නෙ. අක්කෙ කියල නේද? අනේ උබ වගේ මෝඩයෙක්. Madom කියන්න කියපන්. පුලුවන්නම් උබත් හාමු හරි අප්පො හරි කියල නම වෙනස් කරගනින්..

ඉදල හිටල හරි අඩියක් ගහපං. තව ඔය ව්යාඝ්රා එකක් එහෙම ගහලා මෙව්ව පාරක් එහෙම දාපන්. පොටෝ එකක් දෙකක් ලීක් උනත් අවුලක් නෑ.. ඒකෙ හොදම එක ගන්න තායි හරි රෂියා හරි යන්න ඕනි. එහෙ යනකොට madom එක්ක යන්නෙපා. අනික් රටවල් වල යනකොට එක්ක යන්න වෙයි. නැත්නම් ගෙදර රංඩුනෙ. ඉදල හිටල රිදීමාලියද්ද ටවුන් එකට බැහැලා පොඩි පාර්ට් එකක් එහෙම දැම්මනම් මරු...එකෙක් දෙන්නෙක් දන ගැස්සුවනම් එක රැයෙන් මුලු බදුල්ලම උබ ගැන කතා වෙයි. .

දැන් මේව ඔක්කොම කරන්න සල්ලි ඕනි නේද. අනික ඔය මන්ත්රීකම් හැමදාම තියෙන්නෙ නෑ. ඇල්ල පැත්තට ගිහිල්ල හොද ඉඩමක් බලල ගාපන් හොටෙල් එකක්. හැමදේම කියල දෙන්න බෑ ඉතින්. බාර් ලයිෂන් එකත් අරන්.....බස් දෙක තුනක් හරි, වැලි ටිපර් දෙක තුනක් හරි දාගන්න ඕනි මන්ත්‍රී කාලෙම. අනික රැස්වීම් වල ඔය ආර්ථික විද්‍යාව අනම් මනම් රෙද්දවල් කතා කරල වැඩක් නෑ. සිංදුවක් එහෙම ස්ටේජ් එකේ කියපං. හරි හරි උබට බැරිනම් උබ මයික් එක අල්ලන් ඉස්සරහට වෙලා හිටපන්. පිටිපස්සෙ ඉදන් ව්ව්න එකෙක්ට කියන්න කියලා..

ඔය ටික කරල බලහංකො. තාම ප්‍රමාද නෑ. මිනිස්සු උබව ඌවෙ මහ ඇමති කරලයි පස්ස බලන්නෙ. උන් ආදරෙයි ඒ වගේ උන්ට පැලෙන්න..

[QUOTE="errors, post: 22850834, member: 382329"] nishshankapieris's post [COLOR="Red"][SIZE="6"]මෙහෙම කලොත් ගොඩ [/SIZE][/COLOR] [SIZE="4"][B]ඔහොම කෑ ගහ ගහ ඉදල හරියන්නෙ නෑ මනුස්සයෝ.. අර ගොඩක් උන් දැන් කියනව වගේ ජන විංජානෙද මොකක්ද එක තේරුම් ගනින්... මෝඩයෙක් වෙන්න එපා.. ඊලග permit එක පක්ෂෙට දෙන්නෙපා. විකුනපං. උබලට ඕව පුරුදු නෑ. මම හොයල දෙන්නම් buyer කෙනෙක්. ඒක කෝටි තුනකට දෙමු. මට ලක්ෂ 20 දියං. දීල කෝටි එක හමාරක විතර වාහනයක් . ඉතිරි සල්ලි ටිකෙන් අර බ්ලොක් ගල් වලින් බාගෙට හදපු ගේ කපරාරු කර ගනින්. කෝටියකින් පුලුවන්ද ඔය ටික කරගන්න. පුලුවන්. හොල්සිම් එකේ, ලංවා එකේ, Rocel එකේ, CIC paints එකේ ජේ.වී.පී යූනියන් කාරයන්ට කියපං ගිහිං md එක්ක කතා කරන්න කියලා. ඔය වෘත්තීය සමිති අරගල රෙද්දවල් වැඩක් නෑ. උන්ට කියලා deal එක දාල ටයිල්, සිමෙන්ති, කම්බි, තීන්ත ටික අඩුවට ගමු. ලේබර්ස්ලා, බාස්ලා, පලාත් සභාවෙ ඉන්නවා. සභාවෙ වැඩක් කියල පන්න ගමු. මිනිස්සු කලබල වෙයි, එක පාරටම ගෙයක් හදන්න සල්ලි කොයින්ද කියලා. එතකොට ඔය කවුරු හරි මැනික් මල්ලක් ගෙනල්ල දුන්න වගේ කතාවක් කියල දාමු. මිනිස්සුන්ට ඒ වගේ කතා පට්ට. උන් හරි ආසයි ඔය වගේ ෆැන්ටසි කතා වලට. ගේ ගැන පොලීසියෙන් ඇහුවොත් උබේ නෙවෙයි කියපන්. දන්නෙ නෑ කියපන්. ගොඩ. උබට අත තියන ආවොත් මහජනයා කුපිත වෙලා එයි පොදි කකා. අරක්කුනම් දෙන්න බැරියැයි. ආහ් ඔය කලිසමයි සර්ට් එකයි ඇදල හරියන්නෙ නෑ. ඕක ගලවලා කිරි සුදු පාටට ජාතික ඇදුම අදින්න ඕනි. නිතර නිතර පංසල් යන්න ඕනි. නිකම්ම ගිහිල්ල බෑ. මීඩියා වලට කතා කරල යන්න ඕනි. නැත්නම් අඩුම තරමෙ පොටෝස් ටික fb එකේවත් upload කරන්න ඕනි. අන්න එතකොටයි බුදු දහමට නිසි තැන දුන්න වෙන්නෙ. ඔය උමා ඔය වගේ අටමගල් අතෑරල රට බෙදෙන එක ගැන, කොටි ගැන කතා කරපං. "ඊයෙ මම එනකොට දෙන්නෙක් රට බෙදනව අපේ හාන්දුරුනේ.. මම දැක්කෙ නැත්නම් උන් දෙන්න මේ වෙනකොටත් රට බෙදලා. ඒම රට බෙදන්න බෑ, මේ සමන්ත ඉන්නකල්" වගේ ටෝකක් ඉදල හිටල දියං. ආ පොඩ්ඩො දෙන්න international school දාපන්. උබ උන්ව ඔය පොඩි ඉස්කෝල වල තියාගෙන ඒ මදිවට දෙමාපිය රැස්වීම් වලටත් රිංගනව තව. ඔය නෝනව උගන්වන්න යවන්නෙපා මනුස්සයෝ. පිස්සුද, සම්බන්දීකරන ලේකම් විදියට දාගනින්. ආහ්.. තව ඔය එහෙ ගෙදර එනව නේද කොල්ලො කුරුට්ටො. පක්ෂෙ වැඩ වලට කියාගෙන. උන් කෝමද නෝනට කතා කරන්නෙ. අක්කෙ කියල නේද? අනේ උබ වගේ මෝඩයෙක්. Madom කියන්න කියපන්. පුලුවන්නම් උබත් හාමු හරි අප්පො හරි කියල නම වෙනස් කරගනින්.. ඉදල හිටල හරි අඩියක් ගහපං. තව ඔය ව්යාඝ්රා එකක් එහෙම ගහලා මෙව්ව පාරක් එහෙම දාපන්. පොටෝ එකක් දෙකක් ලීක් උනත් අවුලක් නෑ.. ඒකෙ හොදම එක ගන්න තායි හරි රෂියා හරි යන්න ඕනි. එහෙ යනකොට madom එක්ක යන්නෙපා. අනික් රටවල් වල යනකොට එක්ක යන්න වෙයි. නැත්නම් ගෙදර රංඩුනෙ. ඉදල හිටල රිදීමාලියද්ද ටවුන් එකට බැහැලා පොඩි පාර්ට් එකක් එහෙම දැම්මනම් මරු...එකෙක් දෙන්නෙක් දන ගැස්සුවනම් එක රැයෙන් මුලු බදුල්ලම උබ ගැන කතා වෙයි. . දැන් මේව ඔක්කොම කරන්න සල්ලි ඕනි නේද. අනික ඔය මන්ත්රීකම් හැමදාම තියෙන්නෙ නෑ. ඇල්ල පැත්තට ගිහිල්ල හොද ඉඩමක් බලල ගාපන් හොටෙල් එකක්. හැමදේම කියල දෙන්න බෑ ඉතින්. බාර් ලයිෂන් එකත් අරන්.....බස් දෙක තුනක් හරි, වැලි ටිපර් දෙක තුනක් හරි දාගන්න ඕනි මන්ත්‍රී කාලෙම. අනික රැස්වීම් වල ඔය ආර්ථික විද්‍යාව අනම් මනම් රෙද්දවල් කතා කරල වැඩක් නෑ. සිංදුවක් එහෙම ස්ටේජ් එකේ කියපං. හරි හරි උබට බැරිනම් උබ මයික් එක අල්ලන් ඉස්සරහට වෙලා හිටපන්. පිටිපස්සෙ ඉදන් ව්ව්න එකෙක්ට කියන්න කියලා.. ඔය ටික කරල බලහංකො. තාම ප්‍රමාද නෑ. මිනිස්සු උබව ඌවෙ මහ ඇමති කරලයි පස්ස බලන්නෙ. උන් ආදරෙයි ඒ වගේ උන්ට පැලෙන්න..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom