Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක ෆෝන් එකේ අවුලක්ද නැත්තන් app එකේ අවුලක්ද? 🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

POCO එකේ සමහර ඇප් වල නොටිෆිකේෂන් එන්න ෆෝන් එකේ ලොක් එක අරින්න ඕන, එතකොට තමා නිකන් නිදාගෙන ඇහැරුනා වගේ එක දිගට නොටිෆිකේෂන් එන්න ගන්නේ. දිගටම ඩේටා ඔන් කරලා තිබිලත් වයිෆයි ඔන් එකේ තිබ්බත් එහෙමයි. උදාහරනෙකට ෆයිවර් එකෙන් මැසේජ් එකක් ආවොත් ඒක රියල් ටයිම් නොටිෆිකේෂන් එකක් විදිහට එන්නේ නෑ. නොටිෆිකේෂන් එක එද්දී මැසේජ් එක ඇවිල්ලත් විනාඩි 10-15ක් ගිහිල්ලා ඉවරයි. ඊට කලින් ස්ක්රීන් ලොක් එක ඇරියොත් නොටිෆිකේෂන් එක එනවා. නැතුව එන්නේම නෑ.

හැබැයි චැට් ඇප් වල ඔය ප්රශ්නේ නෑ. වට්සැප්, මැසෙන්ජර් වල රියල් ටයිම් මැසේජ් නොටිෆිකේෂන් එක එනවා.

මොකක්ද මීකට හේතුව? කාලයක් යද්දී android slow වෙන නිසාද? battery optimization on කරලත් නෑ. සෙටින්ස් වල අවුලක් ඇත්තෙම නෑ.

මීට අමතරව google camera app එක ඕපන් වෙන්නත් සෑහෙන්න වෙලාවක් යනවා. සමහර වෙලාවට ඕපන් වෙන්නෙත් නැති තරම්.

මම බැලුවේ iphone එකක් ගන්න කියල මේ ප්රශ්න නිසා. මෙන්න මේ ගානට USA used iphone එකක් වටිනවද? 2019 ආපුවා තමා හැබැයි මෙව්වා.

එහෙම නැත්තන් ආයෙම android එකක් ගන්නවා නම් අවුරුදු 3-4ක් ස්ලෝ නොවී අද ගත්තා වගේම පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එක මොකක්ද? 60-70 බජට් රේන්ජ් එකේ.

[QUOTE="Heshan Daminda, post: 30062068, member: 181982"] POCO එකේ සමහර ඇප් වල නොටිෆිකේෂන් එන්න ෆෝන් එකේ ලොක් එක අරින්න ඕන, එතකොට තමා නිකන් නිදාගෙන ඇහැරුනා වගේ එක දිගට නොටිෆිකේෂන් එන්න ගන්නේ. දිගටම ඩේටා ඔන් කරලා තිබිලත් වයිෆයි ඔන් එකේ තිබ්බත් එහෙමයි. උදාහරනෙකට ෆයිවර් එකෙන් මැසේජ් එකක් ආවොත් ඒක රියල් ටයිම් නොටිෆිකේෂන් එකක් විදිහට එන්නේ නෑ. නොටිෆිකේෂන් එක එද්දී මැසේජ් එක ඇවිල්ලත් විනාඩි 10-15ක් ගිහිල්ලා ඉවරයි. ඊට කලින් ස්ක්රීන් ලොක් එක ඇරියොත් නොටිෆිකේෂන් එක එනවා. නැතුව එන්නේම නෑ. :no: හැබැයි චැට් ඇප් වල ඔය ප්රශ්නේ නෑ. වට්සැප්, මැසෙන්ජර් වල රියල් ටයිම් මැසේජ් නොටිෆිකේෂන් එක එනවා. :yes: මොකක්ද මීකට හේතුව? කාලයක් යද්දී android slow වෙන නිසාද? battery optimization on කරලත් නෑ. සෙටින්ස් වල අවුලක් ඇත්තෙම නෑ. :confused: මීට අමතරව google camera app එක ඕපන් වෙන්නත් සෑහෙන්න වෙලාවක් යනවා. සමහර වෙලාවට ඕපන් වෙන්නෙත් නැති තරම්. :( මම බැලුවේ iphone එකක් ගන්න කියල මේ ප්රශ්න නිසා. මෙන්න මේ ගානට USA used iphone එකක් වටිනවද? 2019 ආපුවා තමා හැබැයි මෙව්වා. :sorry: [img]https://i.imgur.com/lntIjJB.png[/img] එහෙම නැත්තන් ආයෙම android එකක් ගන්නවා නම් අවුරුදු 3-4ක් ස්ලෝ නොවී අද ගත්තා වගේම පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එක මොකක්ද? 60-70 බජට් රේන්ජ් එකේ. :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom