මේක AI video එකක්ද බං ? ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා හිතාගන්න බෑ 😯

elajani

Well-known member
  • Oct 18, 2020
    10,620
    6,377
    113

    ඔය ඇත්ත ඒ කාලෙ මුලු දකුණු ආසියාවම ලංකාව ට බයයි
    මම ගියා මාලදිවයිනට 2017 තව 10 ක් ගියා මුලු Hall එකම නැගිට්ට ශ්‍රී ලංකා කීවම
    ඒ දැනුන අභිමානය කියල වැඩක් නෑ