Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක_නම්_සුපිරි_අනාවැකියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිට කෙලවන්න සුමනදාසගෙන් කුමන්ත්‍රණයක්!

රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිවරණ දිනය ලෙස ජනවාරි 08 වනදා යොදා ගැනීම ජනාධිපතිවරයාගේ ජන්ම කේන්දරය අනුව ඉතා අසුභ එකක් බව ජනාධිපතිවරයාට හිතවත් තවත් ජේෂ්ඨ දෛවඥයෙකු වන පියසේන රතුවිතාන ජනාධිපතිවරයාට පවසා ඇත.

පියසේන රතුවිතාන මහතාගේ ජ්‍යෙතිෂ්‍ය මතයෙන් ඉතා කලබල වී ඇති ජනාධිපතිවරයා තවත් දෛවඥයන් කිහිප දෙනෙකු කැඳවා ජනවාරි 08 දිනය පිළිබඳව ඔවුන්ගේ අදහස විමසා ඇත. ඔවුන් සැමදෙනාම පාහේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනවාරි 08 දිනය අසුභ එකක් බවයි. එයින් කලබල වී ඇති ජනාධිපතිවරයා ඒ සඳහා කළයුතු ප්‍රතිකර්ම පිළිබඳව දෛවඥයන්ගෙන් විමසා තිබේ.

ඔවුන් හැමදෙනාගේම මතය වී ඇත්තේ දිනයේ පවතින දෝෂ කාරී තත්වය මගහරවා ගැනීම සඳහා හැකි ඉක්මනින් තිරුපති දේවාලයට ගොස් භාරහාර වන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා ඊයේ (09) හදිස්සියේ ඉන්දියාවේ තිරුපති දේවාලය කරා පිටත්ව ගොස් ඇත්තේ කලින් යොදා ගෙන තිබූ රාජකාරී වැඩකටයුතු කීපයක් පවා අවලංගු කරමිනි.

ජනාධිපතිවරණය පිළිබඳව තම මතය ගෙනහැර දක්වන පියසේන රතුවිතාන මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කවර උපක්‍රමයකින් හෝ ජනාධිපතිවරණය ජය ගත්තද ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව ගෙන යාම අසීරු වන බවයි.

- lnw

[QUOTE="monson, post: 17552601, member: 30005"] [B][SIZE="4"]ජනාධිපතිට කෙලවන්න සුමනදාසගෙන් කුමන්ත්‍රණයක්![/SIZE][/B] [SIZE="3"]රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිවරණ දිනය ලෙස ජනවාරි 08 වනදා යොදා ගැනීම ජනාධිපතිවරයාගේ ජන්ම කේන්දරය අනුව ඉතා අසුභ එකක් බව ජනාධිපතිවරයාට හිතවත් තවත් ජේෂ්ඨ දෛවඥයෙකු වන පියසේන රතුවිතාන ජනාධිපතිවරයාට පවසා ඇත. පියසේන රතුවිතාන මහතාගේ ජ්‍යෙතිෂ්‍ය මතයෙන් ඉතා කලබල වී ඇති ජනාධිපතිවරයා තවත් දෛවඥයන් කිහිප දෙනෙකු කැඳවා ජනවාරි 08 දිනය පිළිබඳව ඔවුන්ගේ අදහස විමසා ඇත. ඔවුන් සැමදෙනාම පාහේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනවාරි 08 දිනය අසුභ එකක් බවයි. එයින් කලබල වී ඇති ජනාධිපතිවරයා ඒ සඳහා කළයුතු ප්‍රතිකර්ම පිළිබඳව දෛවඥයන්ගෙන් විමසා තිබේ. ඔවුන් හැමදෙනාගේම මතය වී ඇත්තේ දිනයේ පවතින දෝෂ කාරී තත්වය මගහරවා ගැනීම සඳහා හැකි ඉක්මනින් තිරුපති දේවාලයට ගොස් භාරහාර වන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා ඊයේ (09) හදිස්සියේ ඉන්දියාවේ තිරුපති දේවාලය කරා පිටත්ව ගොස් ඇත්තේ කලින් යොදා ගෙන තිබූ රාජකාරී වැඩකටයුතු කීපයක් පවා අවලංගු කරමිනි. ජනාධිපතිවරණය පිළිබඳව තම මතය ගෙනහැර දක්වන පියසේන රතුවිතාන මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කවර උපක්‍රමයකින් හෝ ජනාධිපතිවරණය ජය ගත්තද ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව ගෙන යාම අසීරු වන බවයි.[/SIZE] - lnw [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom