Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේජර් ජනක පෙරේරා - 64 වන ජාතික නිදහස් දිනය නිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේජර් ජනරාල් ජනක පෙරේරා - 64 වන ජාතික නිදහස් ද

© ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න

මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා

උපන් දිනය - 1946 පෙබරවාරි 1

දෙමාපියන් - පියා ආතර් පෙරේරා මව මෙවිස් දිසානායක.

පාසල - පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය.

විෂය බාහිර ක්‍රියා - රගර් කණ්ඩායමේ නායකත්වය. ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය.

අධ්‍යාපනය - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරීම.

විවාහය - 1983

බිරිය - වජිරා පෙරේරා (යුධ හමුදා කාන්තා බළකා ලුතිනන්වරියකි)

දරුවන් තිදෙනයි - වැඩිමහල් දියණිය දනුක්ෂි, මද්දුමිය ෂෙහාරා, පුත්‍රයා අශන්ත.

ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ඇතුලත් වූ දිනය - 1966.12.20

බඳවාගැනීම් අංකය:කැඩෙට් 0/50478

මූලික පුහුණුව - රාජකීය සෑන්ඩස් මිලිටරි ඇකඩමිය එංගලන්තය පළමු කාරක රෙජිමේන්තුවට.

දෙවැනි ලුතිනන්වරයෙක් වීම - 1968.12.19

ලුතිනන් වරයෙක් වීම 1970.06.19

කපිතාන්වරයෙක් වීම 1976.06.19

මේජර්වරයෙක් වීම 1977.11.15

ලුතිනන් කරනල්වරයෙක් වීම 1986.05.01

කර්නල් ධූරයට පත්වීම 1988.12.26

බ්‍රිගේඩියර් ධූරයට පත්වීම 1994.06.01

මේජර් ජනරාල් ධූරයට පත්වීම 1996.04.15

යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී 1999.04.23

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී 2000.06.15

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්,

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති (2007 අප්‍රේල් දක්වා)

රණ වික්‍රම (R.W.P)

රණශූර (R.S.P)

විශිෂ්ට සේවා විභූෂණ (V.S.V)

උත්තම සේවා පදක්කම (U.S.V)

පූර්ණ භූමි පදක්කම

රිවිරැස පදක්කම

වඩමාරච්චි පදක්කම

උතුරු නැඟෙනහිර මෙහෙයුම් පදක්කම.

ශ්‍රී ලංකා හමුදා සේවා පදක්කම (1972)

ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම් පදක්කම

දීර්ඝ සේවා පදක්කම (1979)

ජනාධිපති ප්රදානය (1978) ඇතුළු යුද හමුදා පදක්කම් රැසක් දිනා ඇත.

යුද හමුදාවේ දැරූ තනතුරු

දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ ප්‍රධාන පුහුණු උපදේශක (1980)

පළමු කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ අණ දෙන්නා (1989)

අතිරේක ප්‍රහාර බලකායන්හි ප්‍රධාන අණ දෙන්නා (1989 දෙසැම්බර්)

වැලිඔය ප්‍රදේශ ආඥාපති (1995 මැයි)

කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති (1996 අප්‍රේල්)

53 සේනාංකාධිපති (1996 අගෝස්තු)

51 සේනාංකාධිපති (1996 දෙසැම්බර්)

මින්නේරිය 23 සේනාංකාධිපති (1998 පෙබරවාරි)

උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වීම 2008 අගෝස්තු 24

කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1966දී යුද හමුදාවට බැඳුනු ජානක පෙරේරා 1968දී දෙවන ලුතිනන් තත්ත්වයට උසස් වීම ලැබීය. මේ අයුරින් උසස්වීම් ලබමින් ඉහලට ගිය ඔහු විශ්‍රාම යනවිට වසර 35ක කාලයක් තම සේවය රට වෙනුවෙන් ඉටු කර තිබුනේය. මෙසේ දශක තුනකටත් අධික කාලයක් රට වෙනුවෙන් සේවය කළ එතුමා විශ්‍රාම ලබන අවධිය වනවිට හමුදාවේ ලැබිය හැකි ඉහළම තනතුරක්වන මේජර් ජනරාල්වරයෙකුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්ව සිටියේය. 3වන ඊලාම් යුද්ධයේදී යාපනය මුදා ගැනීමේ අරමුණින් සිදු කළ රිවිරැස මෙහෙයුමට බ්‍රිගේඩියර්වරයෙකු වශයෙන් තම දායකත්වය ලබා දුන් ඔහු මෙහෙයුම සාර්ථකව නිමා කළේ, රත්නවික්රම,රණශූර විශිෂ්ට සේවා විභූෂණ හා උත්තම සේවා පදක්කම්වලින් පුද ලබමිනි.

ත්රස්තවාදීන් 503කට මරු කැඳවමින් ජයග්‍රාහීව අවසන් කළ ඵේතිහාසික 1997 ජූලි 27 වැලිඔය මුදාගැනීමේ සටනේ ගරුත්වය හිමිවන්නේද ජානක පෙරේරාටය. කොටි ත්රස්තවාදීන් ජානක පෙරේරා යන නමට වෛර බැඳීමටද හේතුව මෙම සටනය. ත්රස්තවාදීන් 503ක් ඝාතනයක කළ මේ සටනේදී අහිමිවූයේ සෙබළුන් 2ක් පමණි.

එමෙන්ම සිය හමුදා දිවියේ ශත පහක්වත් සොරකම් නොකර විශ්‍රාම ලැබූවෙකි ජානක පෙරේරා යනු. හමුදා දිවියේද ආශ්චර්යයක්ම වූ ජානකගේ දිවියේ ආරම්භයත් මහා ආශ්චර්යක්ම විය. ඔහු මව්කුස සිටි ඒ අවධියේ මේවිස් දිසානායක මහත්මියට ප්‍රථිකාර කිරීමට වෛද්‍යවරයෙකුද සිටියේය. එවන් පහසුකම් එකල සියල්ලන්ටම තිබුණේ නැත. ආතර් සහ මේවිස් යුවල සිය තෙවැනි දරුවා දැකීමේ බලාපොරොත්තුවෙන් සිටි එදවස උදාවිය. එහෙත් ඇයට ප්‍රථිකාර කළ වෛද්‍යවරයා පවා නොදැනුවත්ව යමක් සිදුවී තිබුණි. ඒ කාරණය නම්, මේ සිදුවන්නට යන්නේ එක්දරු උපතක් නොව නිවුන් දරු උපතක් බව ඔහු නොදැන සිටීමය. එහෙයින් පළමු බිළිඳා ලැබුණු පසු අත සේදීමට වෛද්‍යවරයා ගිය මොහොතේදී මේවිස් මහත්මිය ලඟ සිටි වින්නඹු මාතාව දුටුවේ තවත් දරු උපතක පෙරනිමිතිය. මේ ආරංචිය කන වැකුණු විගස වෛද්‍යවරයා වහා පැමිණ දෙවැනි දරුවාට මෙලොව එළිය දැකීමට සැලැස්වූවේය.

එහෙත් වෛද්‍යවරයා පැවසූවේ හැඬීමටවත් ශක්තියක් නොමැතිවූ ඒ බිළිඳා ජීවත්වන්නේ සතියක් බවය. එහෙත් මහා පෙළහරක් කරමින් ඒ බිලිඳා මරුවා හා සටන් කොට ජීවත්වීමේ අයිතිය ජයගත්තේය. රටම ඔහු හඳුනන්නේ ජානක කියාය. එහෙත් දෙමව්පියෝ ඔහුට තැබූ සැබෑ නම ජනක වෙයි. පානදුර මඩකුඹුර සිය ජන්ම භූමිය කරගත් ජානකගේ මුල්ම තක්ෂිලාව වන්නේ ජෑන්ස් විදුහලය. පසුව ඔහු කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ගියේය. පාසල් වියේ අධ්‍යාපනයට මෙන්ම රග්බි සහ මලළ ක්රීඩාවලටද ඔහු දැක්වූයේ ඉතා දක්ෂ කමකි. ක්‍රීඩා පමණක් නොව අධ්‍යාපනයේද අතිසමර්ථයෙකුවූ ඔහු පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨයට යෑමට සමත්වන්නේ, ඒ විශිෂ්ට අධ්‍යාපන කුසලතාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉංජිනේරුවෙකු වීමට මාර්ගය පෑදුනද, එකල පැවති සිසු අරගල හමුවේ විශ්ව විද්‍යාල වැසීම නිසා, ඔහු යලි සිය ගම බලා පැමිණියේය.

මේ සිද්ධිය නිසා ගමට වී කාලය නිකරුණේ ගතකිරීමට ඔහුට සිදුව තිබුණි. එය දුටු ඔහුගේ පියා තම සමාගමට පැමිණ, එහි සේවය කරනලෙස ඔහුට උපදෙස් දෙන ලදී. ඔහුගේ පියාගේ සමාගම වූයේ ලංකාවේ ප්‍රථම ජෑම් නිපදවන සමාගම වූ කේ.ඩබ්ලිව් සන්ස් ආයතනයය. එහි සේවය කිරීමට යන මුල්ම දිනයේදී, ඔහු ලකලැහැස්ති වූයේ ගෙලවටා ටයිපටියකුත් දමාගනිමින්ය. එහෙත් පියාගේ විධානය මත එය ගැලවීයන්නේ ඔහු මවිත කරවිමිනි. ඉක්බිති කාර්යාලයට පැමිණි ඔහුට ලැබුණු තනතුර වූයේ කාර්යාල සේවක කමය ! දහවල් ආහාරය ගැනීම සඳහා විධායක ශ්‍රේණියේ කෑම කාමරයට ගිය ඔහුට සිය පියා පැවසූවේ පියන් තනතුර දරන්නන්ට මෙහි පැමිණීමට අවසර නොමැති බවය. තාත්තාගේ කම්පැණිය වූවත් පියන් කෙනෙකු වූ නිසා ඔහුට එහි සිට ආහාරය ගැනීමට ඉඩ ලැබුනේ නැත.

දුක් මහන්සියෙන් උපයන මුදලේ ඇති වටිනාකම එයින් ඔහුට තව තවත් පැහැදිලි විය. කෙසේ වූවද එම රැකියාව ඔහුගේ සිත් ගත්තේ නැත. එක් දිනෙක සමාගමට ගෙනා ඉංග්‍රීසි පුවත් පතක් කියවමින් සිටි ජානකගේ ඇස නතර වූයේ හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරීන් බඳවාගන්නා බවට පල කර තිබූ දැන්වීමක් ලඟය. ඉන් අනතුරුව සිය මෑණියන්ගේ ආශිර්වාදය සහ පියානන්ගේ දැඩි විරෝධය මධ්‍යෙය් ඔහු හමුදාවට එක්වූවේය. ඒ 1966.12.20 ය.

71 කැරැල්ල සමයේදී ජානක ලුතිනන් වරයෙකි. ලුතිනන්වරයෙකු ලෙස, කැරැල්ල දරුණුවටම පැවති ඇල්පිටියට ගිය ඔහු, කැරැල්ල මැඩපවත්වා. ජවිපෙ ප්‍රාදේශීය නායක රත්නසිරිවද ජීවග්රහයෙන් අල්වාගත්තේය. පොලීසියට ඕනෑවූයේ රත්නසිරිව ඝාතනය කිරීමටය. එහෙත් ලුතිනන් ජානකගෙන් එයට ඉඩක් ලැබුනේ නැත.

එළකිරි.කොම් හි පලවූවක් උපුටා ගැනීමකි.

එසේ ජානකගෙන් අභයදානය ලද රත්නසිරි හමුදා අත්අඩංගුවේ පසුවන විට, රත්නසිරිගේ බිරිඳ පුතෙකු බිහිකර තිබුණි. එය දැනගත් ජානක, තමාගේ මුදලින්ම තෑගිබෝගත් රැගෙන රත්නසිරිව තම වාහනයට නංවාගෙන ඇය සිටි ගිණිදුම දක්වා ගියේය. රත්නසිරි දුටු ඔහුගේ බිරිය බොහෝ වෙලාවක් ඔහුව වැලඳගෙන හැඬුවාය. අනතුරුව ජානක දෙසට හැරුණු කැරලි නායකයා පැවසූයේ "සර් මම මගේ පුතාට ජානක කියලා නම දානවා කියාය." මේ සිද්ධිය වන තුරුම, රත්නසිරිගේ බිරිඳ, ඥාතීන් ඇතුළු සියල්ලන්ම සිතා සිටියේ ඔහු ඝාතනය කර ඇතැයි කියාය. එසේ බලාපොරොත්තු හැර දමා සිටි අවස්ථාවක, තම සැමියා අනපේක්ෂිතලෙස දුටු විට ඇයට ඇතිවූ හැඟීම කෙබඳුදැයි සිතාගැනීමට නොහැක. ජානක පෙරේරා යනු එවැනි උතුම් මිනිසෙකි.

ජානක යන නාමය සමග ගසට පොත්ත සේ බැඳී පවතින නාමයි වැලිඔය. වැලිඔය නම් ජානක යන පටබැඳීමට හේතුව ඇති ඉතිහාසය දන්නෝ ස්වල්පයකි. ඒ නිසා එය මෙසේ ගෙනහැර දක්වමු. ගාමිණී දිසානායක මහතා මහවැලි ඇමතිව හුන් සමයේ වැලිඔය හමුදා සම්බන්ධීකරණ නිලධාරියාවූයේ ජානක පෙරේරාය. ඉංජිනේරු රෙජිමේන්තුවේ අයෙකු වූ නිසා සංවර්ධනය පිළිඹඳ ඔහුට තිබූ දැණුම උපයෝගී කරගෙන ඔහු වැව් 7ක් අළුතින් ගොඩනැගීය. ගම් සංවර්ධනය කළේය. ඒ අයුරින් එකල මහවැලිය යටතේ එහි ගොඩනැගූ අවසාන ජනපදයට රජයේ නිලධාරීන් දුන්නේ ඇමතිවරයාගේ නමය. ඒ නිසා ගමට දැමූ නම වූයේ "ගාමිණීපුර" කියාය. ගම විවෘත කරන දවසේ, ඇමතිවරයා පැමිණ, සමරු ඵලකය විවෘත කරන විට. අපූරු යමක් සිදුව තිබිණ. ගැමියෙකු විසින් අඟුරු කැබැල්කින් ගාමිණීපුර යනුවෙන් ලියා තිබූවට උඩින් ජනකපුර යනුවෙන් ලියා තිබුණේය. මේ විපර්යාසය ගැන විමතියට පත්වූ ඇමතිට ගම්මුන්ගෙන් පිළිතුරු ලැබිණි. "ගම හැදුවේ ජානක පෙරේරා මහත්තයායි." ඒ කතාව ඇමතිවරයා පිළිගත්තේය. ඔහුගේ නාමය ඵලකයටම සීමා විය. ජනකපුර යනුවෙන් එය ආණ්ඩුවේ පොත්පත්වලද ලියැවිණි.

පසු කාලෙක රාජ උදහසට ලක්ව දඬුවම් මාරුවක් ලබා, ඔහු නැවත වැලිඔයට පැමිණ සිටියේය. එහිදීය 95.ජූලි.27 කොටි ප්‍රහාරය එල්ලවූයේ. ඒ අවස්ථාවේදී, ජානක පෙරේරාගේ නායකත්වය යටතේ හමුදා සෙබළුන් මහා විස්කම් පෑහ. කොටි 503ක් මරා දැමීමට ඔවුන් සමත්ව තිබිණි. මෙය ඊලාම් යුද්ධයේ අප ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයයි. මන්ද යත් මේ සටනේදී අප පාර්ශවයෙන් මිය ගොස් සිටියේ සෙබළුන් දෙදෙනෙකු පමණක් බැවිණි.

ඔහුගේ ශක්තියෙන් පෑ පෙළහර එතනින් කෙළවර නොවේ. 93 නැගෙනහිර බලය යලි අත්පත් කරගැනීම සඳහා ලකී අල්ගම හා සටනට පෙරමුණගත්තේ ජානකය. නැගෙනහිර ජයග්රහණයෙන් පසු යාපනය ජයගැනීමට අප සිදුකළ රිවිරැස මෙහෙයුමේදී, හමුදාවේ ප්‍රබලම ප්‍රහාරක සේනාංකයවන 53 සේනාංකයට අණ දුන්නේ ජානකය. ඒ බ්‍රිගේඩියර්වරයෙකු වශයෙනි. ඔහුගේ නායකත්වයෙන් 93.12.02 යාපනය අත්පත් කරගන්නේද 53 සේනාංකයය.

ජානකගේ අවසන් මෙහෙයුම ගැනත් සඳහනක් නොකර බැරිය. මිනිස් රැළි ප්‍රහාර එල්ල කරමින් කොටි අලිමංකඩ 54 සේනාංකය වනසා දමා යාපනය සිටි තිස්පන්දහසක සෙබළුන් ජීවිතක්ෂයට පත්කිරීමට සැලසුම් කළ මොහොතේ, එවකට ජනාධිපතිනියගේ මතකයට ආවේ ජානකය. හමුදා මූලස්ථානයේ පසෙකට කර සිටි ජානක යළි කරලියට එන ලදී. මෙහොතකින් ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති බවට පත්කෙරුණි. ඒ සමගම යාපනය ආඥාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත් කෙරුණි.

"අපි එකා මෙන් නැගිට සටන් කරමු. එසේ නැතිනම් මාගේ ඇටකටුද යාපනය පොළොවට පොහොර වීමට ඉඩ දෙමි" යයි ඔහු සිංහනාද කළේය.

ජානක පෙරේරා, සරත් ෆොන්සේකා සුසංයෝගයෙන් බලගැන්වුණු හමුදා සෙබළු කොටි මුහමාලේට පලවා හැර යාපනය රැකගත්හ.

මෙම ලිපිය එළකිරි.කොම්හි පල වූවකි.

පසු කළෙක කොමාන්ඩෝ පුහුණුවද ලැබූ ඔහු, කොමාන්ඩෝ භටයෙකුද විය. එහෙත් ඔහුගේ හැඩි දැඩි බාවයට යටින් තිබුනේ මෘදු නිහතමානී බාවයයි. එය මැනවින් දර්ශණයවූ අවස්ථාවකි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම හා බැඳුනු සිද්ධි දාමය. උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟවසිටි විජේවීර අත්අඩංගොඩ ගත්තේ ජානක පෙරේරා විසිනි. පොලීසියට ඕනෑ වූයේ විජේවීර මරා දැමීමටය. එහෙත් ජානකගෙන් එයට ඉඩක් නොලැබින. ඔහු තමා විසින්ම වතුයායේ සිට කොළඹ දක්වා විජේවීර රැගෙන ආවේය. ඒ වෙනතුරු තමා රැගෙන ආවේ කවුදැයි රෝහණ විජේවීර දැනසිටියේ නැත.

කොළඹට පැමිණි පසු විජේවීර මෙතෙක්කල් තමා භාරව හුන් නිලධාරියා අමතා තමාව,

මේජර් ජෙනරාල් ලකී අල්ගම,

නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ,

හා කර්නල් ජානක පෙරේරා යන නිලධාරීන් තිදෙනාගෙන් හැර ඕනෑම අයෙකුට භාර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ මොහොතේ ජානක මෙතෙක් වේලා විජේවීර භාරව සිටි තමා කවුදැයි හඳුන්වා දුන්නේය.

ජානකගේ ජීවිත කතාව මෙතෙකින් ලියා නිම කළ නොහැක. ඒ කතාව කියා හමාර නැත. මතු සබැඳිය.

මේ ලිපිය සකස් කළේ මේ මස පෙබරවාරි 1දාට යෙදුනු ඔහුගේ ජන්ම දිනය හා අද දිනට යෙදෙන ජාතික නිදහස් දිනය හේතුවෙනි. "මේ ජරාජීර්ණ දේශපාලන ක්රමයේ තවත් ඉත්තෙක් බවට පත්වූ ඔහු අපෙන් වෙන්වී කාලයක් ගතවූවද. දැනෙන්නේ අද ඊයේ වැනිය. මේ ජරාජීර්ණ දේශපාලනය තිබෙනතාක්කල් රට බේරාගැනීමට ජානක පෙරේරලා,කොබ්බෑකඩුවලා ඉපදීමෙන් ඇති ඵලය කුමක්ද ? ඒ ගැන හෘද ශාක්ෂියෙන් විමසිය යුත කාලය දැන් පැමිණ තිබේ."

ජානක පෙරේරා විරුවාණෙනි ඔබට නිවන් සුව !

SPECIAL THANKS : MIHIRI AND SAJEEWA.

© ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න.

කරුණාකර ප්‍රතිචාර දැක්වීම්වලදී මෙම ලිපිය සම්පූර්ණෙයන්ම උපුටා දැක්වීමෙන් වලකින්න.

[QUOTE="gfh, post: 12004403, member: 88626"] [b]මේජර් ජනරාල් ජනක පෙරේරා - 64 වන ජාතික නිදහස් ද[/b] [INDENT][CENTER][COLOR=gray]© ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න[/COLOR][/CENTER] [CENTER][SIZE=3][COLOR=sienna]මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=sienna][IMG]http://i.imgur.com/MtRlX.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=sienna]උපන් දිනය - 1946 පෙබරවාරි 1[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]දෙමාපියන් - පියා ආතර් පෙරේරා මව මෙවිස් දිසානායක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]පාසල - පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]විෂය බාහිර ක්‍රියා - රගර් කණ්ඩායමේ නායකත්වය. ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]අධ්‍යාපනය - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරීම.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]විවාහය - 1983[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]බිරිය - වජිරා පෙරේරා (යුධ හමුදා කාන්තා බළකා ලුතිනන්වරියකි)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]දරුවන් තිදෙනයි - වැඩිමහල් දියණිය දනුක්ෂි, මද්දුමිය ෂෙහාරා, පුත්‍රයා අශන්ත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ඇතුලත් වූ දිනය - 1966.12.20[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]බඳවාගැනීම් අංකය:කැඩෙට් 0/50478[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]මූලික පුහුණුව - රාජකීය සෑන්ඩස් මිලිටරි ඇකඩමිය එංගලන්තය පළමු කාරක රෙජිමේන්තුවට.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]දෙවැනි ලුතිනන්වරයෙක් වීම - 1968.12.19[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ලුතිනන් වරයෙක් වීම 1970.06.19[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]කපිතාන්වරයෙක් වීම 1976.06.19[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]මේජර්වරයෙක් වීම 1977.11.15[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ලුතිනන් කරනල්වරයෙක් වීම 1986.05.01[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]කර්නල් ධූරයට පත්වීම 1988.12.26[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]බ්‍රිගේඩියර් ධූරයට පත්වීම 1994.06.01[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]මේජර් ජනරාල් ධූරයට පත්වීම 1996.04.15[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී 1999.04.23[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී 2000.06.15[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, [/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති (2007 අප්‍රේල් දක්වා)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]රණ වික්‍රම (R.W.P)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]රණශූර (R.S.P)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]විශිෂ්ට සේවා විභූෂණ (V.S.V)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]උත්තම සේවා පදක්කම (U.S.V)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]පූර්ණ භූමි පදක්කම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]රිවිරැස පදක්කම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]වඩමාරච්චි පදක්කම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]උතුරු නැඟෙනහිර මෙහෙයුම් පදක්කම.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ශ්‍රී ලංකා හමුදා සේවා පදක්කම (1972)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම් පදක්කම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]දීර්ඝ සේවා පදක්කම (1979)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ජනාධිපති ප්රදානය (1978) ඇතුළු යුද හමුදා පදක්කම් රැසක් දිනා ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]යුද හමුදාවේ දැරූ තනතුරු[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ ප්‍රධාන පුහුණු උපදේශක (1980)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]පළමු කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ අණ දෙන්නා (1989)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]අතිරේක ප්‍රහාර බලකායන්හි ප්‍රධාන අණ දෙන්නා (1989 දෙසැම්බර්)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]වැලිඔය ප්‍රදේශ ආඥාපති (1995 මැයි)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති (1996 අප්‍රේල්)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]53 සේනාංකාධිපති (1996 අගෝස්තු)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]51 සේනාංකාධිපති (1996 දෙසැම්බර්)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]මින්නේරිය 23 සේනාංකාධිපති (1998 පෙබරවාරි)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වීම 2008 අගෝස්තු 24 [/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1966දී යුද හමුදාවට බැඳුනු ජානක පෙරේරා 1968දී දෙවන ලුතිනන් තත්ත්වයට උසස් වීම ලැබීය. මේ අයුරින් උසස්වීම් ලබමින් ඉහලට ගිය ඔහු විශ්‍රාම යනවිට වසර 35ක කාලයක් තම සේවය රට වෙනුවෙන් ඉටු කර තිබුනේය. මෙසේ දශක තුනකටත් අධික කාලයක් රට වෙනුවෙන් සේවය කළ එතුමා විශ්‍රාම ලබන අවධිය වනවිට හමුදාවේ ලැබිය හැකි ඉහළම තනතුරක්වන මේජර් ජනරාල්වරයෙකුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්ව සිටියේය. 3වන ඊලාම් යුද්ධයේදී යාපනය මුදා ගැනීමේ අරමුණින් සිදු කළ රිවිරැස මෙහෙයුමට බ්‍රිගේඩියර්වරයෙකු වශයෙන් තම දායකත්වය ලබා දුන් ඔහු මෙහෙයුම සාර්ථකව නිමා කළේ, රත්නවික්රම,රණශූර විශිෂ්ට සේවා විභූෂණ හා උත්තම සේවා පදක්කම්වලින් පුද ලබමිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ත්රස්තවාදීන් 503කට මරු කැඳවමින් ජයග්‍රාහීව අවසන් කළ ඵේතිහාසික 1997 ජූලි 27 වැලිඔය මුදාගැනීමේ සටනේ ගරුත්වය හිමිවන්නේද ජානක පෙරේරාටය. කොටි ත්රස්තවාදීන් ජානක පෙරේරා යන නමට වෛර බැඳීමටද හේතුව මෙම සටනය. ත්රස්තවාදීන් 503ක් ඝාතනයක කළ මේ සටනේදී අහිමිවූයේ සෙබළුන් 2ක් පමණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]එමෙන්ම සිය හමුදා දිවියේ ශත පහක්වත් සොරකම් නොකර විශ්‍රාම ලැබූවෙකි ජානක පෙරේරා යනු. හමුදා දිවියේද ආශ්චර්යයක්ම වූ ජානකගේ දිවියේ ආරම්භයත් මහා ආශ්චර්යක්ම විය. ඔහු මව්කුස සිටි ඒ අවධියේ මේවිස් දිසානායක මහත්මියට ප්‍රථිකාර කිරීමට වෛද්‍යවරයෙකුද සිටියේය. එවන් පහසුකම් එකල සියල්ලන්ටම තිබුණේ නැත. ආතර් සහ මේවිස් යුවල සිය තෙවැනි දරුවා දැකීමේ බලාපොරොත්තුවෙන් සිටි එදවස උදාවිය. එහෙත් ඇයට ප්‍රථිකාර කළ වෛද්‍යවරයා පවා නොදැනුවත්ව යමක් සිදුවී තිබුණි. ඒ කාරණය නම්, මේ සිදුවන්නට යන්නේ එක්දරු උපතක් නොව නිවුන් දරු උපතක් බව ඔහු නොදැන සිටීමය. එහෙයින් පළමු බිළිඳා ලැබුණු පසු අත සේදීමට වෛද්‍යවරයා ගිය මොහොතේදී මේවිස් මහත්මිය ලඟ සිටි වින්නඹු මාතාව දුටුවේ තවත් දරු උපතක පෙරනිමිතිය. මේ ආරංචිය කන වැකුණු විගස වෛද්‍යවරයා වහා පැමිණ දෙවැනි දරුවාට මෙලොව එළිය දැකීමට සැලැස්වූවේය.[/COLOR][/SIZE] [COLOR=sienna][SIZE=3]එහෙත් වෛද්‍යවරයා පැවසූවේ හැඬීමටවත් ශක්තියක් නොමැතිවූ ඒ බිළිඳා ජීවත්වන්නේ සතියක් බවය. එහෙත් මහා පෙළහරක් කරමින් ඒ බිලිඳා මරුවා හා සටන් කොට ජීවත්වීමේ අයිතිය ජයගත්තේය. රටම ඔහු හඳුනන්නේ ජානක කියාය. එහෙත් දෙමව්පියෝ ඔහුට තැබූ සැබෑ නම ජනක වෙයි. [/SIZE][SIZE=3]පානදුර මඩකුඹුර සිය ජන්ම භූමිය කරගත් ජානකගේ මුල්ම තක්ෂිලාව වන්නේ ජෑන්ස් විදුහලය. පසුව ඔහු කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ගියේය. [/SIZE][SIZE=3]පාසල් වියේ අධ්‍යාපනයට මෙන්ම රග්බි සහ මලළ ක්රීඩාවලටද ඔහු දැක්වූයේ ඉතා දක්ෂ කමකි. ක්‍රීඩා පමණක් නොව අධ්‍යාපනයේද අතිසමර්ථයෙකුවූ ඔහු පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨයට යෑමට සමත්වන්නේ, ඒ විශිෂ්ට අධ්‍යාපන කුසලතාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉංජිනේරුවෙකු වීමට මාර්ගය පෑදුනද, එකල පැවති සිසු අරගල හමුවේ විශ්ව විද්‍යාල වැසීම නිසා, ඔහු යලි සිය ගම බලා පැමිණියේය.[/SIZE][/COLOR] [SIZE=3][COLOR=sienna]මේ සිද්ධිය නිසා ගමට වී කාලය නිකරුණේ ගතකිරීමට ඔහුට සිදුව තිබුණි. එය දුටු ඔහුගේ පියා තම සමාගමට පැමිණ, එහි සේවය කරනලෙස ඔහුට උපදෙස් දෙන ලදී. ඔහුගේ පියාගේ සමාගම වූයේ ලංකාවේ ප්‍රථම ජෑම් නිපදවන සමාගම වූ කේ.ඩබ්ලිව් සන්ස් ආයතනයය. එහි සේවය කිරීමට යන මුල්ම දිනයේදී, ඔහු ලකලැහැස්ති වූයේ ගෙලවටා ටයිපටියකුත් දමාගනිමින්ය. එහෙත් පියාගේ විධානය මත එය ගැලවීයන්නේ ඔහු මවිත කරවිමිනි. ඉක්බිති කාර්යාලයට පැමිණි ඔහුට ලැබුණු තනතුර වූයේ කාර්යාල සේවක කමය ! දහවල් ආහාරය ගැනීම සඳහා විධායක ශ්‍රේණියේ කෑම කාමරයට ගිය ඔහුට සිය පියා පැවසූවේ පියන් තනතුර දරන්නන්ට මෙහි පැමිණීමට අවසර නොමැති බවය. තාත්තාගේ කම්පැණිය වූවත් පියන් කෙනෙකු වූ නිසා ඔහුට එහි සිට ආහාරය ගැනීමට ඉඩ ලැබුනේ නැත. [/COLOR][/SIZE] [COLOR=sienna][SIZE=3]දුක් මහන්සියෙන් උපයන මුදලේ ඇති වටිනාකම එයින් ඔහුට තව තවත් පැහැදිලි විය. කෙසේ වූවද එම රැකියාව ඔහුගේ සිත් ගත්තේ නැත. එක් දිනෙක සමාගමට ගෙනා ඉංග්‍රීසි පුවත් පතක් කියවමින් සිටි ජානකගේ ඇස නතර වූයේ හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරීන් බඳවාගන්නා බවට පල කර තිබූ දැන්වීමක් ලඟය. [/SIZE][SIZE=3]ඉන් අනතුරුව සිය මෑණියන්ගේ ආශිර්වාදය සහ පියානන්ගේ දැඩි විරෝධය මධ්‍යෙය් ඔහු හමුදාවට එක්වූවේය. ඒ 1966.12.20 ය. [/SIZE][/COLOR] [SIZE=3][COLOR=sienna]71 කැරැල්ල සමයේදී ජානක ලුතිනන් වරයෙකි. ලුතිනන්වරයෙකු ලෙස, කැරැල්ල දරුණුවටම පැවති ඇල්පිටියට ගිය ඔහු, කැරැල්ල මැඩපවත්වා. ජවිපෙ ප්‍රාදේශීය නායක රත්නසිරිවද ජීවග්රහයෙන් අල්වාගත්තේය. පොලීසියට ඕනෑවූයේ රත්නසිරිව ඝාතනය කිරීමටය. එහෙත් ලුතිනන් ජානකගෙන් එයට ඉඩක් ලැබුනේ නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=white][SIZE=1]එළකිරි.කොම් හි පලවූවක් උපුටා ගැනීමකි.[/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]එසේ ජානකගෙන් අභයදානය ලද රත්නසිරි හමුදා අත්අඩංගුවේ පසුවන විට, රත්නසිරිගේ බිරිඳ පුතෙකු බිහිකර තිබුණි. එය දැනගත් ජානක, තමාගේ මුදලින්ම තෑගිබෝගත් රැගෙන රත්නසිරිව තම වාහනයට නංවාගෙන ඇය සිටි ගිණිදුම දක්වා ගියේය. රත්නසිරි දුටු ඔහුගේ බිරිය බොහෝ වෙලාවක් ඔහුව වැලඳගෙන හැඬුවාය. අනතුරුව ජානක දෙසට හැරුණු කැරලි නායකයා පැවසූයේ "සර් මම මගේ පුතාට ජානක කියලා නම දානවා කියාය." මේ සිද්ධිය වන තුරුම, රත්නසිරිගේ බිරිඳ, ඥාතීන් ඇතුළු සියල්ලන්ම සිතා සිටියේ ඔහු ඝාතනය කර ඇතැයි කියාය. එසේ බලාපොරොත්තු හැර දමා සිටි අවස්ථාවක, තම සැමියා අනපේක්ෂිතලෙස දුටු විට ඇයට ඇතිවූ හැඟීම කෙබඳුදැයි සිතාගැනීමට නොහැක. ජානක පෙරේරා යනු එවැනි උතුම් මිනිසෙකි. [/COLOR][/SIZE] [COLOR=sienna][SIZE=3]ජානක යන නාමය සමග ගසට පොත්ත සේ බැඳී පවතින නාමයි වැලිඔය. වැලිඔය නම් ජානක යන පටබැඳීමට හේතුව ඇති ඉතිහාසය දන්නෝ ස්වල්පයකි. ඒ නිසා එය මෙසේ ගෙනහැර දක්වමු. ගාමිණී දිසානායක මහතා මහවැලි ඇමතිව හුන් සමයේ වැලිඔය හමුදා සම්බන්ධීකරණ නිලධාරියාවූයේ ජානක පෙරේරාය. ඉංජිනේරු රෙජිමේන්තුවේ අයෙකු වූ නිසා සංවර්ධනය පිළිඹඳ ඔහුට තිබූ දැණුම උපයෝගී කරගෙන ඔහු වැව් 7ක් අළුතින් ගොඩනැගීය. ගම් සංවර්ධනය කළේය. ඒ අයුරින් එකල මහවැලිය යටතේ එහි ගොඩනැගූ අවසාන ජනපදයට රජයේ නිලධාරීන් දුන්නේ ඇමතිවරයාගේ නමය. ඒ නිසා ගමට දැමූ නම වූයේ "ගාමිණීපුර" කියාය. ගම විවෘත කරන දවසේ, ඇමතිවරයා පැමිණ, සමරු ඵලකය විවෘත කරන විට. අපූරු යමක් සිදුව තිබිණ. ගැමියෙකු විසින් අඟුරු කැබැල්කින් ගාමිණීපුර යනුවෙන් ලියා තිබූවට උඩින් ජනකපුර යනුවෙන් ලියා තිබුණේය. [/SIZE][SIZE=3]මේ විපර්යාසය ගැන විමතියට පත්වූ ඇමතිට ගම්මුන්ගෙන් පිළිතුරු ලැබිණි. [/SIZE][SIZE=3]"ගම හැදුවේ ජානක පෙරේරා මහත්තයායි." [/SIZE][SIZE=3]ඒ කතාව ඇමතිවරයා පිළිගත්තේය. ඔහුගේ නාමය ඵලකයටම සීමා විය. ජනකපුර යනුවෙන් එය ආණ්ඩුවේ පොත්පත්වලද ලියැවිණි.[/SIZE][/COLOR] [SIZE=3][COLOR=sienna]පසු කාලෙක රාජ උදහසට ලක්ව දඬුවම් මාරුවක් ලබා, ඔහු නැවත වැලිඔයට පැමිණ සිටියේය. එහිදීය 95.ජූලි.27 කොටි ප්‍රහාරය එල්ලවූයේ. ඒ අවස්ථාවේදී, ජානක පෙරේරාගේ නායකත්වය යටතේ හමුදා සෙබළුන් මහා විස්කම් පෑහ. කොටි 503ක් මරා දැමීමට ඔවුන් සමත්ව තිබිණි. මෙය ඊලාම් යුද්ධයේ අප ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයයි. මන්ද යත් මේ සටනේදී අප පාර්ශවයෙන් මිය ගොස් සිටියේ සෙබළුන් දෙදෙනෙකු පමණක් බැවිණි.[/COLOR][/SIZE] [COLOR=sienna][SIZE=3]ඔහුගේ ශක්තියෙන් පෑ පෙළහර එතනින් කෙළවර නොවේ. 93 නැගෙනහිර බලය යලි අත්පත් කරගැනීම සඳහා ලකී අල්ගම හා සටනට පෙරමුණගත්තේ ජානකය. [/SIZE][SIZE=3]නැගෙනහිර ජයග්රහණයෙන් පසු යාපනය ජයගැනීමට අප සිදුකළ රිවිරැස මෙහෙයුමේදී, හමුදාවේ ප්‍රබලම ප්‍රහාරක සේනාංකයවන 53 සේනාංකයට අණ දුන්නේ ජානකය. ඒ බ්‍රිගේඩියර්වරයෙකු වශයෙනි. ඔහුගේ නායකත්වයෙන් 93.12.02 යාපනය අත්පත් කරගන්නේද 53 සේනාංකයය.[/SIZE][/COLOR] [SIZE=3][COLOR=sienna]ජානකගේ අවසන් මෙහෙයුම ගැනත් සඳහනක් නොකර බැරිය. මිනිස් රැළි ප්‍රහාර එල්ල කරමින් කොටි අලිමංකඩ 54 සේනාංකය වනසා දමා යාපනය සිටි තිස්පන්දහසක සෙබළුන් ජීවිතක්ෂයට පත්කිරීමට සැලසුම් කළ මොහොතේ, එවකට ජනාධිපතිනියගේ මතකයට ආවේ ජානකය. හමුදා මූලස්ථානයේ පසෙකට කර සිටි ජානක යළි කරලියට එන ලදී. මෙහොතකින් ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති බවට පත්කෙරුණි. ඒ සමගම යාපනය ආඥාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත් කෙරුණි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]"අපි එකා මෙන් නැගිට සටන් කරමු. එසේ නැතිනම් මාගේ ඇටකටුද යාපනය පොළොවට පොහොර වීමට ඉඩ දෙමි" යයි ඔහු සිංහනාද කළේය.[/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=sienna][IMG]http://i.imgur.com/QZxKv.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=sienna]ජානක පෙරේරා, සරත් ෆොන්සේකා සුසංයෝගයෙන් බලගැන්වුණු හමුදා සෙබළු කොටි මුහමාලේට පලවා හැර යාපනය රැකගත්හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=white][SIZE=1]මෙම ලිපිය එළකිරි.කොම්හි පල වූවකි.[/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]පසු කළෙක කොමාන්ඩෝ පුහුණුවද ලැබූ ඔහු, කොමාන්ඩෝ භටයෙකුද විය. එහෙත් ඔහුගේ හැඩි දැඩි බාවයට යටින් තිබුනේ මෘදු නිහතමානී බාවයයි. එය මැනවින් දර්ශණයවූ අවස්ථාවකි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම හා බැඳුනු සිද්ධි දාමය. උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟවසිටි විජේවීර අත්අඩංගොඩ ගත්තේ ජානක පෙරේරා විසිනි. පොලීසියට ඕනෑ වූයේ විජේවීර මරා දැමීමටය. එහෙත් ජානකගෙන් එයට ඉඩක් නොලැබින. ඔහු තමා විසින්ම වතුයායේ සිට කොළඹ දක්වා විජේවීර රැගෙන ආවේය. ඒ වෙනතුරු තමා රැගෙන ආවේ කවුදැයි රෝහණ විජේවීර දැනසිටියේ නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]කොළඹට පැමිණි පසු විජේවීර මෙතෙක්කල් තමා භාරව හුන් නිලධාරියා අමතා තමාව,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]මේජර් ජෙනරාල් ලකී අල්ගම,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]හා කර්නල් ජානක පෙරේරා යන නිලධාරීන් තිදෙනාගෙන් හැර ඕනෑම අයෙකුට භාර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ මොහොතේ ජානක මෙතෙක් වේලා විජේවීර භාරව සිටි තමා කවුදැයි හඳුන්වා දුන්නේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]ජානකගේ ජීවිත කතාව මෙතෙකින් ලියා නිම කළ නොහැක. ඒ කතාව කියා හමාර නැත. මතු සබැඳිය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=black]*******************[/COLOR][/SIZE] [CENTER][COLOR=black][IMG]http://i.imgur.com/QGp7l.jpg[/IMG][/COLOR][/CENTER] [LEFT][SIZE=3][COLOR=black]මේ ලිපිය සකස් කළේ මේ මස පෙබරවාරි 1දාට යෙදුනු ඔහුගේ ජන්ම දිනය හා අද දිනට යෙදෙන ජාතික නිදහස් දිනය හේතුවෙනි. "මේ ජරාජීර්ණ දේශපාලන ක්රමයේ තවත් ඉත්තෙක් බවට පත්වූ ඔහු අපෙන් වෙන්වී කාලයක් ගතවූවද. දැනෙන්නේ අද ඊයේ වැනිය. මේ ජරාජීර්ණ දේශපාලනය තිබෙනතාක්කල් රට බේරාගැනීමට ජානක පෙරේරලා,කොබ්බෑකඩුවලා ඉපදීමෙන් ඇති ඵලය කුමක්ද ? ඒ ගැන හෘද ශාක්ෂියෙන් විමසිය යුත කාලය දැන් පැමිණ තිබේ."[/COLOR][/SIZE][/LEFT] [CENTER][SIZE=3][COLOR=black]ජානක පෙරේරා විරුවාණෙනි ඔබට නිවන් සුව ! [/COLOR][/SIZE][/CENTER] [CENTER][IMG]http://i.imgur.com/m6uAS.png[/IMG][/CENTER] [CENTER][SIZE=3][COLOR=black]SPECIAL THANKS : MIHIRI AND SAJEEWA.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=black]© ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න.[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [RIGHT][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2326&pictureid=8925[/IMG] [COLOR=red]කරුණාකර ප්‍රතිචාර දැක්වීම්වලදී මෙම ලිපිය සම්පූර්ණෙයන්ම උපුටා දැක්වීමෙන් වලකින්න.[/COLOR][/RIGHT] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom