Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවට උඹලා ඔක්කොම වගකියන්න ඕනේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක උපත ලද ගාමිණී කුලරත්න පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩුණූ ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය.

කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.

එදා 1991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත්රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත්රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත්රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය.

ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය නිරික්ෂනය කරනවිට සිටියේ අලිමංකඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයකය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක්‍රමණය කරනු ඇත.

බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.

සේවයට එක් වු දා පටන් තම රාජකාරිය අකුරට ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත්රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බවත් ත්රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය.

යුද හමුදාවේ භටයන් විශාල ගණනාවකගේ හා මුළු කදවුරම බේරා ගැනීම සදහා සිය ජීවිත දානයෙන් ක්‍රියා කල මෙම රණවිරුවාගේ අතීතය පිළිබද කතාවද ඉතා අනුවේදනීය එකකි. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගිහි ජීවිතයේ ලෞකික සැපතට ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වන 1987 ජූනි 2 වනදින තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය.

එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

ම්ලේච්ඡ ත්රස්තවාදීන්ගේ මෙම අමානුෂික ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තම නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම රුදුරු ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමිගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්මජෝති හිමියෝ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජිමේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්රල් ගාමිණී අවසානයේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය.

යුද කඳවුරක් එහි බළකායත් සුරැකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට බුල්ඩෝසරය පුපුරවා එම ගමන නතර කළ ගාමිණි කුලරත්න විරුවා සිහි කිරීමත් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක්වූ අසම වීරක්‍රියාව අගයා හමුදානිලධාරියකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද ජනාධිපතිතුමා විසින් ගාමිණි රණවිරුවාට පුද කර තිබේ.

[QUOTE="Dulhaniya, post: 18154225, member: 529214"] [CENTER][IMG]http://www.silumina.lk/2008/07/13/af08073.jpg[/IMG][/CENTER] [SIZE="5"]වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක උපත ලද ගාමිණී කුලරත්න පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩුණූ ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය. කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි. එදා 1991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත්රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත්රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත්රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය. ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය නිරික්ෂනය කරනවිට සිටියේ අලිමංකඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයකය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක්‍රමණය කරනු ඇත. බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි. සේවයට එක් වු දා පටන් තම රාජකාරිය අකුරට ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත්රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බවත් ත්රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය. යුද හමුදාවේ භටයන් විශාල ගණනාවකගේ හා මුළු කදවුරම බේරා ගැනීම සදහා සිය ජීවිත දානයෙන් ක්‍රියා කල මෙම රණවිරුවාගේ අතීතය පිළිබද කතාවද ඉතා අනුවේදනීය එකකි. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගිහි ජීවිතයේ ලෞකික සැපතට ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වන 1987 ජූනි 2 වනදින තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය. එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත. මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය. ම්ලේච්ඡ ත්රස්තවාදීන්ගේ මෙම අමානුෂික ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තම නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම රුදුරු ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමිගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්මජෝති හිමියෝ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජිමේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්රල් ගාමිණී අවසානයේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය. යුද කඳවුරක් එහි බළකායත් සුරැකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට බුල්ඩෝසරය පුපුරවා එම ගමන නතර කළ ගාමිණි කුලරත්න විරුවා සිහි කිරීමත් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක්වූ අසම වීරක්‍රියාව අගයා හමුදානිලධාරියකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද ජනාධිපතිතුමා විසින් ගාමිණි රණවිරුවාට පුද කර තිබේ.[/SIZE] [CENTER][IMG]http://www.changeyourmindbodyhealth.com/blog/wp-content/uploads/2014/03/rating-stars1.jpg[/IMG][IMG]http://www.changeyourmindbodyhealth.com/blog/wp-content/uploads/2014/03/rating-stars1.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom