Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවට කොහෙන්ද බන් හිනාවෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන්. මේ තියෙන්නෙ නිවුස් එක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි පරිදි දැන්වීමක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් මුදාහැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

අදාළ සැකකරු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි දැන්වීමක් සැකකරු විසින් ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ සැකකරුගේ ජංගම දුරකථනය ලබාගෙන කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමුකර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අදාළ සැකකරු ලබන 05වනදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් බන්ධානාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීමට ද අවසර ලබාදී තිබේ.

[QUOTE="wije99000, post: 19049627, member: 169520"] [SIZE=4]ඔව් බන්. මේ තියෙන්නෙ නිවුස් එක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි පරිදි දැන්වීමක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් මුදාහැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ. අදාළ සැකකරු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි දැන්වීමක් සැකකරු විසින් ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ සැකකරුගේ ජංගම දුරකථනය ලබාගෙන කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමුකර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය. සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අදාළ සැකකරු ලබන 05වනදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය. පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් බන්ධානාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීමට ද අවසර ලබාදී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom