Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවට නැද්ද උත්තර ??????????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පෞද්ගලික අදහස මේකයි

බෞද්ධාගම අනුව සත්ව මාංශ අනුභවය පැහැදිලිවම සත්ව ඝාතනයට අනුබල දීමක් නිසා ඒක අනිවාර්යයෙන්ම පවක් වෙනවා....හරකද, ඌරද, කුකුලද, මාළු ද කියල නෑ...හැම සතාම එකයි

සමහර අය තමන්ගේ මස් කෑම සාධාරණීකරණය කරන්න බුදුන් වහන්සේ මස් අනුභව කරා කියල මත ඉදිරිපත් කරනවා....ඒක පැහැදිලිවම බොරුවක් ...(සූකර මද්දවය පිලිබඳ ප්රශ්නය එළකිරියේම තැන් කීපයකම පැහැදිලි කරල තිබුන නිසා ආයේ මෙතන කියන්න යන්නෙ නෑ)

"සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා" හෙවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල දේශනා කරපු බුදුන් වහන්සේ තථාවාදී යතාකාරි-යතාකාරි තථාවාදී එනම් කිව් දේ කරන-කරන දේ කියන කෙනෙක්. එනිසා උන්වහන්සේ මාංශ සඳහා සතුන් ඝාතනය අනුබල කරා කියල පිළිගන්න බෑ...

ශාක පිලිබඳ ප්රශ්නය ගත්තොත්,

ජීව විද්‍යාවට අනුව ශාක හා සතුන්ට පොදු ජීවි ලක්ෂණ නමයක් සඳහන් වෙනවා...උදාහරණ ලෙස වර්ධනය හා විකසනය, ආවේනිය, පරිණාමය, ප්‍රජනනය, උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම(මතකත් නෑ බං...මේවා කරලා දැන් අවුරුදු පහක් විතර වෙනවා) වගේ ලක්ෂණ

ඒ අනුව ශාක ජිවී ලක්ෂණ පෙන්වනවා

ඒත් විද්‍යාවෙන් ඔබ්බට ගිහිං බැලුවොත් ජීව විද්‍යාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාන කියන ඒවා සලකන්නේ නෑ....ඒ අනුව විද්‍යාව කියන බොහොම පටු දෙයින් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් විසඳන්න හදන එක බොළඳයි කියලයි මම හිතන්නෙ

මමනං හරක් මස් ඌරු මස් කාල නෑ...හැබැයි කුකුල් මස්, එළු මස්, මාළු ඉස්සර කෑවා...දැන්නං ඒකත් නවත්තලා....ඒ නැවැත්තුවේ අප්පිරිය හින්දවත්, පව් පිං හින්දවත්, කව්රුත් බල කරපු නිසාවත් නෙවේ,

ඕනෑම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරා වගේ තමන්ව උපමා කරගෙන...ඒ කියන්නෙ මේ දේ මට සිද්ධ වුනොත් ! කියල හිතල කරානම් හුගක් දේවල් වැඩි තර්ක නැතුව ලේසියෙන් පැහැදිලි කරගන්න පුළුවන් මොන ආගමක කෙනෙක් උනත් !

[QUOTE="kaushala1988, post: 13036917, member: 137855"] [SIZE="4"]මගේ පෞද්ගලික අදහස මේකයි බෞද්ධාගම අනුව සත්ව මාංශ අනුභවය පැහැදිලිවම සත්ව ඝාතනයට අනුබල දීමක් නිසා ඒක අනිවාර්යයෙන්ම පවක් වෙනවා....හරකද, ඌරද, කුකුලද, මාළු ද කියල නෑ...හැම සතාම එකයි සමහර අය තමන්ගේ මස් කෑම සාධාරණීකරණය කරන්න බුදුන් වහන්සේ මස් අනුභව කරා කියල මත ඉදිරිපත් කරනවා....ඒක පැහැදිලිවම බොරුවක් ...(සූකර මද්දවය පිලිබඳ ප්රශ්නය එළකිරියේම තැන් කීපයකම පැහැදිලි කරල තිබුන නිසා ආයේ මෙතන කියන්න යන්නෙ නෑ) "සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා" හෙවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල දේශනා කරපු බුදුන් වහන්සේ තථාවාදී යතාකාරි-යතාකාරි තථාවාදී එනම් කිව් දේ කරන-කරන දේ කියන කෙනෙක්. එනිසා උන්වහන්සේ මාංශ සඳහා සතුන් ඝාතනය අනුබල කරා කියල පිළිගන්න බෑ... ශාක පිලිබඳ ප්රශ්නය ගත්තොත්, ජීව විද්‍යාවට අනුව ශාක හා සතුන්ට පොදු ජීවි ලක්ෂණ නමයක් සඳහන් වෙනවා...උදාහරණ ලෙස වර්ධනය හා විකසනය, ආවේනිය, පරිණාමය, ප්‍රජනනය, උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම(මතකත් නෑ බං...මේවා කරලා දැන් අවුරුදු පහක් විතර වෙනවා) වගේ ලක්ෂණ ඒ අනුව ශාක ජිවී ලක්ෂණ පෙන්වනවා ඒත් විද්‍යාවෙන් ඔබ්බට ගිහිං බැලුවොත් ජීව විද්‍යාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාන කියන ඒවා සලකන්නේ නෑ....ඒ අනුව විද්‍යාව කියන බොහොම පටු දෙයින් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් විසඳන්න හදන එක බොළඳයි කියලයි මම හිතන්නෙ මමනං හරක් මස් ඌරු මස් කාල නෑ...හැබැයි කුකුල් මස්, එළු මස්, මාළු ඉස්සර කෑවා...දැන්නං ඒකත් නවත්තලා....ඒ නැවැත්තුවේ අප්පිරිය හින්දවත්, පව් පිං හින්දවත්, කව්රුත් බල කරපු නිසාවත් නෙවේ, ඕනෑම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරා වගේ තමන්ව උපමා කරගෙන...ඒ කියන්නෙ මේ දේ මට සිද්ධ වුනොත් ! කියල හිතල කරානම් හුගක් දේවල් වැඩි තර්ක නැතුව ලේසියෙන් පැහැදිලි කරගන්න පුළුවන් මොන ආගමක කෙනෙක් උනත් ! :):yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom