Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවත් දන්නවද බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවත් දන්නවද බලන්න

බදින්න කලින් බැලුවද උකුල

ගෑනු අයගේ උකුල (hip) ලස්සනට රවුමට තියනවනම්

එයාලට හම්බවෙන ලමයින් බුද්ධිමත් විමේ සම්බවිතාව වැඩිලු.

හේතුව තමයි,මේ තැන්පත්වෙන මේදය(omega-3 fatty acids)

බබාගේ මොලය වර්ධනයටත් අධාර කරනවා.

හැබැයි ඉන (waist) ලොකුඅයගෙ වෙනත් මේද වර්ගයක් තියෙන්නේ

(omega-6 fatty acids) මේක මොලේ වර්ධනයට ඕන නැහැ.

ඒක නිසා කෙල්ලෙක් දැක්කම ටිකක් බලන් හිටියට වරදක් නෑ.

(University of Pittsburg and University of California

studied about 16,000 women and reported the

following in 2007)

උණු වතුරෙන් පිලිකා

යුරෝපීය රටක එක පලාතක කරල තියන පරීක්ෂණයකින් හොයගෙන,

ඒ පලාතේ මිනිස්සු පුර්ව ආහර මාර්ග පද්ධතියේ- අන්නස්රෝ (oesophageal)

පිලික වලට හේතුව උනු වතුර කියලා,

150F වලට රත්කරපු තේ තමයි ගොඩක් අය බීල තියෙන්නේ.

(The Los Angeles Times reported in April 2009)

බබාව ලස්සන වෙන්න එකේක දේවල් කරනවනම් මෙන්න

Phthalates කියන සන්යෝගය ප්ලාස්ටික් වලට ක්‍රිම් වලට

ෂැම්පු වල තියනවා.

පොඩි බබාලට නම් එච්චර හොද නෑ.

මේවාගෙන් මුත්‍ර මාර්ගයේ රෝග හදනවා.

හොර්මෝන අසමතුලිතතා අති කරනවා අවදානමක්

තියනව කියලා හොයගෙන තියනවා.

මීට පස්සෙ බබාගේ ඇගේ අතුල්ලන ඒවගෙ

මෙවත් තියනවඩ කියල බලන්න. මේක ගැන තාම පරීක්ෂණ කරනවා.

(published in the Los Angeles Times)

“urine tests of 163 infants found that 100% of the babies carried some kind of a level of phthalates”

මේ සන්යෝගයේ බලපෑම් ගැන තාම පරීක්ෂණ යනවා.

පර්යේෂණ වාර්තා අන්තර්ජාලය ඇසුරෙන්....

[QUOTE="MSaman, post: 11569415, member: 116253"] [b]මේවත් දන්නවද බලන්න[/b] [CENTER][SIZE="3"][COLOR="Blue"][SIZE="5"][COLOR="DarkOrchid"]බදින්න කලින් බැලුවද උකුල[/COLOR][/SIZE] [IMG]http://img141.imageshack.us/img141/6623/ffhumanwomanhips.jpg[/IMG] ගෑනු අයගේ උකුල (hip) ලස්සනට රවුමට තියනවනම් එයාලට හම්බවෙන ලමයින් බුද්ධිමත් විමේ සම්බවිතාව වැඩිලු. හේතුව තමයි,මේ තැන්පත්වෙන මේදය(omega-3 fatty acids) බබාගේ මොලය වර්ධනයටත් අධාර කරනවා. හැබැයි ඉන (waist) ලොකුඅයගෙ වෙනත් මේද වර්ගයක් තියෙන්නේ (omega-6 fatty acids) මේක මොලේ වර්ධනයට ඕන නැහැ. ඒක නිසා කෙල්ලෙක් දැක්කම ටිකක් බලන් හිටියට වරදක් නෑ. (University of Pittsburg and University of California studied about 16,000 women and reported the following in 2007) [SIZE="5"][COLOR="Purple"]උණු වතුරෙන් පිලිකා[/COLOR][/SIZE] [IMG]http://img830.imageshack.us/img830/6515/esophagus45270.jpg[/IMG] යුරෝපීය රටක එක පලාතක කරල තියන පරීක්ෂණයකින් හොයගෙන, ඒ පලාතේ මිනිස්සු පුර්ව ආහර මාර්ග පද්ධතියේ- අන්නස්රෝ (oesophageal) පිලික වලට හේතුව උනු වතුර කියලා, 150F වලට රත්කරපු තේ තමයි ගොඩක් අය බීල තියෙන්නේ. (The Los Angeles Times reported in April 2009) [SIZE="5"][COLOR="Purple"]බබාව ලස්සන වෙන්න එකේක දේවල් කරනවනම් මෙන්න[/COLOR][/SIZE] [IMG]http://img528.imageshack.us/img528/3760/haidanbaby.jpg[/IMG] Phthalates කියන සන්යෝගය ප්ලාස්ටික් වලට ක්‍රිම් වලට ෂැම්පු වල තියනවා. පොඩි බබාලට නම් එච්චර හොද නෑ. මේවාගෙන් මුත්‍ර මාර්ගයේ රෝග හදනවා. හොර්මෝන අසමතුලිතතා අති කරනවා අවදානමක් තියනව කියලා හොයගෙන තියනවා. මීට පස්සෙ බබාගේ ඇගේ අතුල්ලන ඒවගෙ මෙවත් තියනවඩ කියල බලන්න. මේක ගැන තාම පරීක්ෂණ කරනවා. (published in the Los Angeles Times) “urine tests of 163 infants found that 100% of the babies carried some kind of a level of phthalates” මේ සන්යෝගයේ බලපෑම් ගැන තාම පරීක්ෂණ යනවා. [/COLOR][/SIZE][/CENTER] පර්යේෂණ වාර්තා අන්තර්ජාලය ඇසුරෙන්.... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom