Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවත්, විශ්මයජනක දේවල් නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවත්, විශ්මයජනක දේවල් නේ...

[FONT=&quot]ලෝකයේ පුදුමාකාර දේ බොහොමයක් පවතින අතර ඒවායෙන් සමහරක් පුදුමයෙනුත් පුදුමයන් වේ.

[FONT=&quot]

[/FONT]1. [FONT=&quot]යක්ෂයාගේ කුළුන [/FONT][FONT=&quot]( Devil’s tower)[/FONT][/FONT]

[FONT=&quot]මෙම මීටර් 390 ක් උස යෝධ පාශානය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මීට වසර මිලියන පනහකට පෙර ඇති වූ ගිණි කඳු පිපිරීමකින් මෙම පාශානය ඇති වූ බව සළකනු ලැබේ. මෙය ආග්නේය පාශාන ගණයට වැටේ.

[/FONT]

ගිණිකඳු පිපිරීමේදී ඇති වූ ලාවා දහරාවේ ඉහළ කොටස ඝනීභවනය වීමෙන් මෙම පාශානය ඇතිවූ බවට සාධක ඇත. ගිණි කන්දෙන් නිකුත් කරනු ලැබූ ලාවා ඉතා සෙමින් සීතල වීම නිසා ඝනීභවනය වීමෙන් සෑදුනු ෂඩාස්රාකාර කුළුනු රාශියකින් මෙම යෝධ පාශානය සෑදී ඇත.

2. [FONT=&quot]සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය ([FONT=&quot]San Andreas Fault[/FONT])[/FONT]

[FONT=&quot]පෘතුවිය නිර්මාණය වී ඇත්තේ භූ තල කීපයකිනි. මෙම භූ තල කිහිපයක පිටත සීමාවන් පිහිටා ඇත්තේ සාගරය යටයි. මෙම සීමාවන් අසළ භූ කම්පන සිදු වීම සුලබ දෙයකි. මෙවැනි එක් භූ තල සීමාවක් ගොඩබිම පිහිටා ඇත. මෙය කැලිෆෝනියා ජනපදයේ පිහිටා ඇති සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය ලෙස හැඳින්වේ. මෙය ගොඩබිම ඔස්සේ කිලෝමීටර් 1[FONT=&quot]000 ක් පමණ විහිදී ඇත.[/FONT][/FONT]

[FONT=&quot]මෙය දෙපස උතුරු ඇමරිකානු හා පැසිපික් භූ තල පිහිටා ඇත. මෙම භූ තල වසරකට සෙන්ටි මීටර [FONT=&quot]2.5 [/FONT][FONT=&quot]ක් පමණ දෙපසට ඈත් වීමෙන් පවතී. මෙම තල දෙක අසළ දී ඉතා ප්රචණ්ඩ භූමි කම්පා නිතර සිදුවේ. [/FONT]

[FONT=&quot]

[/FONT][/FONT]

3. [FONT=&quot]උල්කාපාත ආවාටය ([FONT=&quot]Meteor Crater[/FONT])[/FONT]

[FONT=&quot]පොළවට ඉතා විශාල බලපෑමක් කරමින් එයට පතිත වන ආකාශ වස්තුවකි උල්කාපාත. එහි විශාලත්වය වැඩි වන තරමට ඒ මගින් ඇති කරන බලපෑම ද වැඩි වේ. මෙවැනි විශාල බලපෑම් නිසා පොළව මත ආවාට ඇති වේ.[/FONT]

එසේ ඇති වූ ආවාටයක් ලෙස උතුරු ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇති වින්ස්ලෝ ([FONT=&quot]Winslow[/FONT][FONT=&quot]) ආවාටය සැළකෙනු ලැබේ. මෙම ආවාටය නිර්මාණය කරනු ලැබූ උල්කාපාතය මීට වසර [/FONT][FONT=&quot]50,000[/FONT][FONT=&quot]කට පෙර පතිත වී ඇති බව සළකනු ලැබේ. මේ මගින් ඇතිවූ ශක්තිය [/FONT][FONT=&quot]TNT [/FONT][FONT=&quot]කිලෝග්‍රෑම් මිලියන විස්සක් දැවීමෙන් ඇති වන ශක්තියට සමාන බව ගණනය කොට ඇත. මෙම ආවාටයේ විශ්කම්භය කිලෝමීටර් [/FONT][FONT=&quot]1.2[/FONT][FONT=&quot] ක් වන අතර එය මීටර් [/FONT][FONT=&quot]180 [/FONT][FONT=&quot]ක් ගැඹුරු වේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]4.[FONT=&quot]මහා බාධක පරය[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]Great Barrier Reef[/FONT][FONT=&quot])[/FONT][/FONT]

[FONT=&quot]මේ දක්වා ලෝකයේ ජීවීන් විසින් කරනු ලැබූ විශාලම නිර්මාණය මෙය වේ. එය ඊශානදිග ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් [FONT=&quot]2010[/FONT][FONT=&quot] ක් දිගට පැතිර පවතී. මෙම කොරල් පරය සීලෙන්ටරාටාවකු ([/FONT][FONT=&quot]Coelenterata)[/FONT][FONT=&quot]වන කොරල් බුහුබාවා විසින් ඇමෝනියම් කාබනේට් ශ්‍රාවය කරනු ලබන අතර එය මුහුදු ජලයේ ඇති කැල්සියම් ක්ලෝරයිඩ් සමඟ ප්‍රතික්‍රියා කොට කැල්සියම් කාබනේට් සාදනු ලබන අතර එමගින් මෙම කොරල් සැකිල්ල සෑදී ඇත. මෙම සැකිල්ල නිර්මාණය වීමට වසර දහස් ගණනක් ගතවේ.[/FONT][/FONT]

5.මළ මුහුද (Dead Sea)

[FONT=&quot]එය ජෝර්දානය හා ඊශ්‍රායලය අතර පිහිටා ඇත. මෙම මුහුද වෙත ජෝර්දාන් නදිය මගින් මුහුදු ජලය ගෙන එනු ලබන අතර ඉහළ වාෂ්පීකරණ සීඝ්‍රතාවය නිසා විශාල ලවණතාවයක් එහි ඇති වී ඇත.[/FONT]

සාමාන්‍ය මුහුදු ජලය මෙන් සත් ගුණයක ලවණතාවයක් මළ මුහුදු ජලයේ ඇත. මේ නිසා ජලයේ ඝනත්වය සාමාන්‍ය මුහුදු ජලයේ මෙන් සත් ගුණයක් ඉහළ වේ. මෙම ජලාශය මුහුදු මට්ටමට වඩා මීටර් 408[FONT=&quot] ක් පහළින් පිහිටා ඇත. එහි අධික ලවණතාවය නිසා කිසිදු ජීවියෙකුට එහි ජීවත් විය නොහැක. එම අධික ලවණතාවය නිසාම එහි නෑමට පැමිණෙන මිනිසුන් ජලය මත පාවෙයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="saturn, post: 21098228, member: 529032"] [b]මේවත්, විශ්මයජනක දේවල් නේ...[/b] [LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]ලෝකයේ පුදුමාකාර දේ බොහොමයක් පවතින අතර ඒවායෙන් සමහරක් පුදුමයෙනුත් පුදුමයන් වේ.[/SIZE][/FONT][SIZE=4] [FONT="] [/FONT][B]1. [/B][B][FONT="]යක්ෂයාගේ කුළුන [/FONT][/B][B][FONT="]( Devil’s tower)[/FONT][/B][/SIZE][/FONT][/COLOR][/LEFT] [COLOR=#343333][FONT=Arial][LEFT][SIZE=4][FONT="]මෙම මීටර් 390 ක් උස යෝධ පාශානය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මීට වසර මිලියන පනහකට පෙර ඇති වූ ගිණි කඳු පිපිරීමකින් මෙම පාශානය ඇති වූ බව සළකනු ලැබේ. මෙය ආග්නේය පාශාන ගණයට වැටේ. [/SIZE][/LEFT][/FONT][LEFT][SIZE=4][IMG]https://4.bp.blogspot.com/-QZ5Ee0Ow7LM/WGaX2QMxYBI/AAAAAAAAANw/oXeQwcHUXWEGtzK5ABpxt26F4Io6JxxNgCLcB/s1600/download%2B%25281%2529.jpg[/IMG] [/SIZE][/LEFT] [/FONT][/COLOR] [SIZE=4][LEFT][COLOR=#343333][FONT=Arial]ගිණිකඳු පිපිරීමේදී ඇති වූ ලාවා දහරාවේ ඉහළ කොටස ඝනීභවනය වීමෙන් මෙම පාශානය ඇතිවූ බවට සාධක ඇත. ගිණි කන්දෙන් නිකුත් කරනු ලැබූ ලාවා ඉතා සෙමින් සීතල වීම නිසා ඝනීභවනය වීමෙන් සෑදුනු ෂඩාස්රාකාර කුළුනු රාශියකින් මෙම යෝධ පාශානය සෑදී ඇත.[/FONT][/COLOR][/LEFT] [/SIZE][LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4][URL="https://2.bp.blogspot.com/-QUTgdBt5sQQ/WGaYiGcF_mI/AAAAAAAAAN4/EBvZ1MhG4Owp1o_esOa0F-Y1QVc5TVrHACLcB/s1600/san-andreas-fault-2%255B6%255D.jpg"][IMG]https://2.bp.blogspot.com/-QUTgdBt5sQQ/WGaYiGcF_mI/AAAAAAAAAN4/EBvZ1MhG4Owp1o_esOa0F-Y1QVc5TVrHACLcB/s320/san-andreas-fault-2%255B6%255D.jpg[/IMG][/URL] [B]2[/B][B]. [/B][B][FONT="]සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][B] ([/B][B][FONT="]San Andreas Fault[/FONT][/B][B])[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]පෘතුවිය නිර්මාණය වී ඇත්තේ භූ තල කීපයකිනි. මෙම භූ තල කිහිපයක පිටත සීමාවන් පිහිටා ඇත්තේ සාගරය යටයි. මෙම සීමාවන් අසළ භූ කම්පන සිදු වීම සුලබ දෙයකි. මෙවැනි එක් භූ තල සීමාවක් ගොඩබිම පිහිටා ඇත. මෙය කැලිෆෝනියා ජනපදයේ පිහිටා ඇති සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය ලෙස හැඳින්වේ. මෙය ගොඩබිම ඔස්සේ කිලෝමීටර් [/SIZE][/FONT][SIZE=4]1[FONT="]000 ක් පමණ විහිදී ඇත.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මෙය දෙපස උතුරු ඇමරිකානු හා පැසිපික් භූ තල පිහිටා ඇත. මෙම භූ තල වසරකට සෙන්ටි මීටර [/SIZE][/FONT][SIZE=4][FONT="]2.5 [/FONT][FONT="]ක් පමණ දෙපසට ඈත් වීමෙන් පවතී. මෙම තල දෙක අසළ දී ඉතා ප්රචණ්ඩ භූමි කම්පා නිතර සිදුවේ. [/FONT] [FONT="] [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B]3. [/B][B][FONT="]උල්කාපාත ආවාටය[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][B] ([/B][B][FONT="]Meteor Crater[/FONT][/B][B])[/B][/SIZE][/FONT][/COLOR] [/LEFT] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]පොළවට ඉතා විශාල බලපෑමක් කරමින් එයට පතිත වන ආකාශ වස්තුවකි උල්කාපාත. එහි විශාලත්වය වැඩි වන තරමට ඒ මගින් ඇති කරන බලපෑම ද වැඩි වේ. මෙවැනි විශාල බලපෑම් නිසා පොළව මත ආවාට ඇති වේ.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [CENTER][COLOR=#343333][FONT=Arial][SIZE=4][URL="https://3.bp.blogspot.com/-qSPSCNDC2L8/WGaY_Q2wXNI/AAAAAAAAAN8/ruvzUye7r443NG-1CKpPQ6W-hmcqCmG1wCLcB/s1600/MeteorCrater-wiki.jpg"][IMG]https://3.bp.blogspot.com/-qSPSCNDC2L8/WGaY_Q2wXNI/AAAAAAAAAN8/ruvzUye7r443NG-1CKpPQ6W-hmcqCmG1wCLcB/s320/MeteorCrater-wiki.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=4][LEFT][COLOR=#343333][FONT=Arial]එසේ ඇති වූ ආවාටයක් ලෙස උතුරු ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇති වින්ස්ලෝ ([/FONT][/COLOR][COLOR=#343333][FONT="]Winslow[/FONT][/COLOR][COLOR=#343333][FONT="]) ආවාටය සැළකෙනු ලැබේ. මෙම ආවාටය නිර්මාණය කරනු ලැබූ උල්කාපාතය මීට වසර [/FONT][/COLOR][COLOR=#343333][FONT="]50,000[/FONT][/COLOR][COLOR=#343333][FONT="]කට පෙර පතිත වී ඇති බව සළකනු ලැබේ. මේ මගින් ඇතිවූ ශක්තිය [/FONT][/COLOR][COLOR=#343333][FONT="]TNT [/FONT][/COLOR][COLOR=#343333][FONT="]කිලෝග්‍රෑම් මිලියන විස්සක් දැවීමෙන් ඇති වන ශක්තියට සමාන බව ගණනය කොට ඇත. මෙම ආවාටයේ විශ්කම්භය කිලෝමීටර් [/FONT][/COLOR][COLOR=#343333][FONT="]1.2[/FONT][/COLOR][COLOR=#343333][FONT="] ක් වන අතර එය මීටර් [/FONT][/COLOR][COLOR=#343333][FONT="]180 [/FONT][/COLOR][COLOR=#343333][FONT="]ක් ගැඹුරු වේ.[/FONT][/COLOR] [COLOR=#343333][FONT="] [/FONT][/COLOR][/LEFT] [/SIZE][LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]4.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][B][FONT="]මහා බාධක පරය[/FONT][/B][B][FONT="] ([/FONT][/B][B][FONT="]Great Barrier Reef[/FONT][/B][B][FONT="])[/FONT][/B][/SIZE][/FONT][/COLOR][/LEFT] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මේ දක්වා ලෝකයේ ජීවීන් විසින් කරනු ලැබූ විශාලම නිර්මාණය මෙය වේ. එය ඊශානදිග ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් [/SIZE][/FONT][SIZE=4][FONT="]2010[/FONT][FONT="] ක් දිගට පැතිර පවතී. මෙම කොරල් පරය සීලෙන්ටරාටාවකු ([/FONT][FONT="]Coelenterata)[/FONT][FONT="]වන කොරල් බුහුබාවා විසින් ඇමෝනියම් කාබනේට් ශ්‍රාවය කරනු ලබන අතර එය මුහුදු ජලයේ ඇති කැල්සියම් ක්ලෝරයිඩ් සමඟ ප්‍රතික්‍රියා කොට කැල්සියම් කාබනේට් සාදනු ලබන අතර එමගින් මෙම කොරල් සැකිල්ල සෑදී ඇත. මෙම සැකිල්ල නිර්මාණය වීමට වසර දහස් ගණනක් ගතවේ.[/FONT][/SIZE][/FONT][/COLOR] [CENTER][COLOR=#343333][FONT=Arial][SIZE=4][URL="https://1.bp.blogspot.com/-Mo_FU_-IKrA/WGaZfnRdDDI/AAAAAAAAAOI/tPi9ThBdKxgAYyvW_ktjb65ndLXlOW5AwCLcB/s1600/greatbarrierreef_01.jpg"][IMG]https://1.bp.blogspot.com/-Mo_FU_-IKrA/WGaZfnRdDDI/AAAAAAAAAOI/tPi9ThBdKxgAYyvW_ktjb65ndLXlOW5AwCLcB/s320/greatbarrierreef_01.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR][/CENTER] [LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4][B]5.[/B][B]මළ මුහුද ([/B][B]Dead Sea[/B][B])[/B][/SIZE][/FONT][/COLOR][/LEFT] [SIZE=4] [/SIZE][COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]එය ජෝර්දානය හා ඊශ්‍රායලය අතර පිහිටා ඇත. මෙම මුහුද වෙත ජෝර්දාන් නදිය මගින් මුහුදු ජලය ගෙන එනු ලබන අතර ඉහළ වාෂ්පීකරණ සීඝ්‍රතාවය නිසා විශාල ලවණතාවයක් එහි ඇති වී ඇත.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [CENTER][COLOR=#343333][FONT=Arial][SIZE=4][URL="https://4.bp.blogspot.com/-HacPiQegGUA/WGaaGWm8RgI/AAAAAAAAAOQ/WZBoBwi8j2YZO5y9vsXjKdKfOvq2SExmACLcB/s1600/Dead-Sea-3-MT.jpg"][IMG]https://4.bp.blogspot.com/-HacPiQegGUA/WGaaGWm8RgI/AAAAAAAAAOQ/WZBoBwi8j2YZO5y9vsXjKdKfOvq2SExmACLcB/s320/Dead-Sea-3-MT.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=4][LEFT][COLOR=#343333][FONT=Arial]සාමාන්‍ය මුහුදු ජලය මෙන් සත් ගුණයක ලවණතාවයක් මළ මුහුදු ජලයේ ඇත. මේ නිසා ජලයේ ඝනත්වය සාමාන්‍ය මුහුදු ජලයේ මෙන් සත් ගුණයක් ඉහළ වේ. මෙම ජලාශය මුහුදු මට්ටමට වඩා මීටර් [/FONT][/COLOR][COLOR=#343333][FONT=Arial]408[/FONT][/COLOR][COLOR=#343333][FONT="] ක් පහළින් පිහිටා ඇත. එහි අධික ලවණතාවය නිසා කිසිදු ජීවියෙකුට එහි ජීවත් විය නොහැක. එම අධික ලවණතාවය නිසාම එහි නෑමට පැමිණෙන මිනිසුන් ජලය මත පාවෙයි.[/FONT][/COLOR][/LEFT] [/SIZE] [LEFT][COLOR=#343333][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][FONT="] [/FONT][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom