මේවා ආතල් සිද්දි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    අඩෝ සිරා බන් pornhub එකේ තිබ්බ තප්පර 60 එක විතරයි දැක්කේ. :lol: :lol::lol:
    වටින් ගොඩින් හින්ට් දාලා පොස්ට් හද හද මුන් මේ අහිංසකයොන්ව අවුස්සන එක කරන්නෙ.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හාමුදුරු පොඩි එකෙක්ව rape කරාම සාසනේට හානි වෙන නිසා ක්‍රියාමාර්ග එපා කියන්නෙත් උබ වගේ උන් තමයි. අවුරුදු 15 ළමයාගේ එකත් යට ගියා හාමුදුරුවරු මැදිහත් උන ගමන්.

    සාසනේ රකින්න ඕනේ නම් ඒ වගේ තට්ටයන්ව එළවලා දාන්න ඕනේ. නැතුව ඕකුන්ට තවත් කන්න දීලා සාසනේ අස්සේ තියාගෙන සාසනේට අවුල් නිසා ක්‍රියාමාර්ග ගන්න කියන්න එපා.

    බලන් ගියාම උබලගෙයි හම්බයන්ගෙයි වෙනසක් නැනේ
    කැමති විදියකට හිතන්න.ඔබේ කර්මය ඔබ සතුයි.
     
    • Like
    Reactions: TNHM

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැමති විදියකට හිතන්න.ඔබේ කර්මය ඔබ සතුයි.
    සිරාවටමද මේ කියන්නෙ? සංඝ භේදය කියන්නෙ ඔහොම ඒවට නෙවෙයි

    VipassiThero8.jpg
     
    • Like
    Reactions: NRTG and TNHM

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කැමති විදියකට හිතන්න.ඔබේ කර්මය ඔබ සතුයි.
    හාමුදුරුවරු එලියට බැහැල හැම සටනකටම වගේ සහය දුන්න නිසයි අද ලංකාවත් බුද්ද දර්මයත් අපිට මෙහෙමවත් තියෙන්නේ
    රජවරුන්ගේ කාලේ සුද්ද ලංකාව අල්ල ගත්ත කලේ ඉදන් හැම දෙකටම හාමුදුරුවරු එලියට අවා

    බුද්ද දර්මයේ කියල නැති එක වෙනයි
    එත් බුදදාගම රැක ගන්න සංස්කෘතිය රැක ගන්න කතා කරන්න ඕනේ තැනට කතා කරන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and TNHM

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සිරාවටමද මේ කියන්නෙ? සංඝ භේදය කියන්නෙ ඔහොම ඒවට නෙවෙයි

    VipassiThero8.jpg
    සංගයා වහන්සේලාගේ කර්ම වලට ප්‍රතිචාර දක්වනකොට ද්වේශය ඉස්සර උනොත් ගමන හරි විදියට යන්න වෙන්නේ නෑ.එතකොට මච්චරිය කියන අපේ දුර ගුණාංගය ඉස්මතු වෙලා මාන්නය හදා ගන්නවා.එතන හැදෙන ශක්තිය නවත්තන එක අමාරුයි.උන්වගන්සේලගේ අඩුපාඩු හොයන්න සංග අධිකරණය තියෙනවා.අපි ඉන්න සමාජ ක්‍රමය අනුව තමයි ඔය හැම දේම හැදිලා තියෙන්නේ,ඉස්සරහට හැදෙන්නෙත්.
     
    • Like
    Reactions: NRTG and TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සාසනේ රකින්න ඕනේ නම් ඒ වගේ තට්ටයන්ව එළවලා දාන්න ඕනේ. නැතුව ඕකුන්ට තවත් කන්න දීලා සාසනේ අස්සේ තියාගෙන සාසනේට අවුල් නිසා ක්‍රියාමාර්ග ගන්න කියන්න එපා.
    :yes::yes:
     
    • Like
    Reactions: TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පටාචාරා අදකාලෙ පන්සලකට හෙලුවෙන් දිව්ව නම් ගල් ගහල මරල
    නෑ.. ඉස්සෙල්ලම සුකන්න පුලුවන් එවුන් කොහොම හරි සුකනවා. බෑරි එවුන් ටික වීඩියෝ කරනවා. ඊට පස්සේ නිරෝධායනයට යවලා හෙන සද්දයක් කරලා රට ජාතිය ආගම රෑක්කයි කියලා ප්‍රචාරය යවනවා. ඒ අස්සේ පුලුවන් හෑම එකාම සුකනවා.. අන්තිමට සද්දයක් නෑතිව යනවා.
     
    • Haha
    • Like
    Reactions: topkollek and TNHM

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ වීඩියෝව මම අනුමත කරනවා නෙවෙයි. ඒඋනාට මේක දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නේ වගේ අරන් දගලපු එකනේ වැඩේ. අර අවුරුදු 16 කුඩා දැරිය දෙමව්පියෝ ගණිකා සේවයේ යෙදෙව්ව වෙලාවේ මේ උන්නාන්සේට ඉදිරිපත් වෙන්න තිබුනා. මම නම් හිතන්නේ මේක නිකන් ජනප්‍රිය වෙන්න කරපු දෙයක්. නැතුව රට ගැන සංස්කෘතිය ගැන පරම අභිලාසයක් තිබනා කියලා හිතන්න අමාරුයි.