මේවා මේ නොදැන වෙන දේවල් නෙමෙයි..යුද්ධයත් උන්ගේ සාම පා ගමනත් උන්ගේ

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    මේවා මේ නොදැන වෙන දේවල් නෙමෙයි..යුද්ධයත් උන්ගේ සාම පා ගමනත් උන්ගේ,මෙහෙම පොටෝ ගහලා ප්‍රසිද්ධ කරලා මේවට මිනිස්සු දක්වන හැසිරීම උන් ටෙස්ට් කරන්නේ..උතුම් බුද්ධ චීවරය මුන් දාපු තැන හිතන්න.ශ්‍රී මහා බෝධින් වහාන්සේගේ ශාඛා උන් අරන් යන්නේ අපිට තියෙන ආදරේට නෙමෙයි..මේවා නැති කරන්නේ කොහොමද මේවගේ ශක්තිය කොහොමද වගේ පරීක්ශා කරන්න...5g Tower එකත් උන්ට අකුලගන්න උනානේ බෝධිය ලග ගහාපු... මේවට ආදරෙන් අනුග්‍රහය දක්වන්නේ සිරස වගේ සුපිරිම ඇජෙන්ඩා කාරයෝ සෙට් එක...පා ගමන මොන මැප් එක දිගේද යන්නේ කියලා හොදට අද්‍යනය කරන්න... 2019 පස්සේ එන හැම රැල්ලකම මූල තියෙන්නේ ඇජෙන්ඩා 2030 එක්ක තමා...

    678245994_990326813560373_8563501385207565317_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවා මේ නොදැන වෙන දේවල් නෙමෙයි..යුද්ධයත් උන්ගේ සාම පා ගමනත් උන්ගේ,මෙහෙම පොටෝ ගහලා ප්‍රසිද්ධ කරලා මේවට මිනිස්සු දක්වන හැසිරීම උන් ටෙස්ට් කරන්නේ..උතුම් බුද්ධ චීවරය මුන් දාපු තැන හිතන්න.ශ්‍රී මහා බෝධින් වහාන්සේගේ ශාඛා උන් අරන් යන්නේ අපිට තියෙන ආදරේට නෙමෙයි..මේවා නැති කරන්නේ කොහොමද මේවගේ ශක්තිය කොහොමද වගේ පරීක්ශා කරන්න...5g Tower එකත් උන්ට අකුලගන්න උනානේ බෝධිය ලග ගහාපු... මේවට ආදරෙන් අනුග්‍රහය දක්වන්නේ සිරස වගේ සුපිරිම ඇජෙන්ඩා කාරයෝ සෙට් එක...පා ගමන මොන මැප් එක දිගේද යන්නේ කියලා හොදට අද්‍යනය කරන්න... 2019 පස්සේ එන හැම රැල්ලකම මූල තියෙන්නේ ඇජෙන්ඩා 2030 එක්ක තමා...

    View attachment 265038
    බල්ල රහත් වෙලා කියල දන්නෙ නැද්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    මේවා මේ නොදැන වෙන දේවල් නෙමෙයි..යුද්ධයත් උන්ගේ සාම පා ගමනත් උන්ගේ,මෙහෙම පොටෝ ගහලා ප්‍රසිද්ධ කරලා මේවට මිනිස්සු දක්වන හැසිරීම උන් ටෙස්ට් කරන්නේ..උතුම් බුද්ධ චීවරය මුන් දාපු තැන හිතන්න.ශ්‍රී මහා බෝධින් වහාන්සේගේ ශාඛා උන් අරන් යන්නේ අපිට තියෙන ආදරේට නෙමෙයි..මේවා නැති කරන්නේ කොහොමද මේවගේ ශක්තිය කොහොමද වගේ පරීක්ශා කරන්න...5g Tower එකත් උන්ට අකුලගන්න උනානේ බෝධිය ලග ගහාපු... මේවට ආදරෙන් අනුග්‍රහය දක්වන්නේ සිරස වගේ සුපිරිම ඇජෙන්ඩා කාරයෝ සෙට් එක...පා ගමන මොන මැප් එක දිගේද යන්නේ කියලා හොදට අද්‍යනය කරන්න... 2019 පස්සේ එන හැම රැල්ලකම මූල තියෙන්නේ ඇජෙන්ඩා 2030 එක්ක තමා...

    View attachment 265038
    චීවරෙ බල්ලාට ගිහින්.

    ඔහොම පාරෙ යන එකෙක් බුදියගත්තොත් චීවරයක් පෙරොගෙන හෙන lines ටිකක් බලා ගන්න තිබ්බා.